Friday, March 8, 2019

දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..

==========================================================================================
මිරිහාන පොලිසියේදී එළියට ආ ගායක එඩ්වඩ් ජයකොඩිගේ අනියම් ප්රේම කතාව. ඔහුද වික්ටර් රත්නායක සේම අනියම් ප්රේම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතී..
https://t.co/KlCrKVYwAu
--------------------------
Laser - ලේසර් / 17 hrs· 
===========================================================================================
මෙම පුවත ගැන FB  එකේ කමෙන්ට් දාන හැම එකාලගේම
කිල්ලෝටවල හුනු ඩිංග ඩිංග හරි තියෙන හින්ද කෙලින් කටින් විවේචනයක් කරන්න තියෙන බයට ඔක්කොම උන් දැන් එඩ්වඩයගේ නිවෙන්ඩ කිට්ටු පහනේ වැඩි වෙලා තියෙන එලියෙන් මහ මුහුදේ තියෙන පාරවල් වහන්න හදනවා. හක්..// හක්..// හක්..//


සෝභිතාවතාරට නම් ලැජ්ජාවේ ඉන්ඩ බැරි එඩ්වඩයගේ හැට පැන්නත් බිම නොයන රෙද්ද අස්සේ ඉන්න නාකි රිලා මොටයගේ "නාකි විසේ ගෙටත් උසේ" වැඩ ගැන නොවේ....

ලැජ්ජාවක් නැතුව මේ හරකා දරු පවුලේ නම්බුව කාල දාල වේස ගෑනියෙක් මත්තේ හොටු පෙර පෙර අඬපු එක ගැන පමනයි.
========================================
දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..
=========================================
https://youtu.be/mlWw0xwy228
Edward Jayakodi & Daughter Sharanya- Sulagak Vee-2016

සෝභිතාවතාර විශ්වයේ සිට...

Wednesday, March 6, 2019

බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින් ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී .... / සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිදුන්ගේ සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි.

බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින්  ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී ගොවියන් කුඹුරු කොටනු දුටු ආනන්ද හිමියන් බුදුන් ගෙන් මෙසේ ප්‍රශ්න කළේය. හිමියනි මෙහිදී පනුවෝ කැපෙනවා එය "පාණාතිපාතා ශික්ෂා පදය" බිඳීමක් නොවේද යනුවෙනි.? ඒ අවස්ථාවේදී ඒ වෙනුවෙන් කිසිත් පිළිතුරු නොදුන් බුදු හිමියන් නිහඬවම ගමන් කළෝය. තවත් සති කීපයකින් ඒ මගෙහිම යළිදු අවස්ථාවක් බුදු හිමියන් හා ආනන්ද තෙරුන් හට වැඩම කරවීමට සිදුවිය. එහිදී පෙර අවස්ථාවේදී මෙන් නොව කෙත සරු වී කරලින් බරවී ඔවුන්ගේ දෙපාවලද ගැටෙමින් ඉතා සශ්‍රීකව පැවතිණි. පෙර දින මුනිවත රැකි බුදුන් මෙදින ආනන්ද තෙරුන්ට ප්‍රථමයෙන්  තම මුව විවර කළේ මෙසේය... "ආනන්ද දැන් කොහොමදැයි"                                                                                                        
"ආනන්ද දැන් කොහොමදැයි"
"ආනන්ද දැන් කොහොමදැයි"                                                              ..යනුවෙන් පමණි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිඳුන්ගේ ජනතාවාදී සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි. 
https://www.facebook.com/photo.php?fbid=762932750753372&set=a.118167091896611&type=3

@MaithripalaS @JVPSriLanka @UNGeneva @UNHumanRights @cnni 

Tuesday, March 5, 2019

ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට / ජනාධිපති තුමනි, ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

================================================================================

06
අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක 
ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.
==========================================================================================
ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

නූගත් පාදඩ බහුතරයක් දේශපාලකයින් සහ උන්ගේ පුත්තුද, මිත්රයින්ද තම වාහනවල නිමි, නිමී පත්තුවන රතු/නිල් ලයිට් දමාගෙන මහා මාර්ගවල අධිවේගයෙන් පිම්මේ යන්නේ උන්ට අැති හදිසි රාජකාරී නිසා නොව... නූගත් මුන්ගේ තියෙන ඔලුව ඉදිමිච්චි, උද්දච්ච පුහු අහංකාරකම සහ නොසන්ඩාල කම නිසාය.
==========================================================================================

ජනාධිපති තුමනි, එම නිසා නොවරදවාම
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
==========================================================================================
කොළ, නිල්, කුරහන් පාට පක්ෂ දේශපාලනය අතහැර ජනතාවාදීව මැදිහත්ව නිර්පාක්ෂිකව නොබියව කටයුතු කරනා වත්මන් ජනාධිපතිවරයාට දැන් පාට පක්ෂ දේශපාලනයක් අවශ්යයම නැත. පක්ෂ දේශපාලනයෙන් තොර උගත්, බුද්ධිමත් ජනතාවගේ මහා බලවේගයක් ජන පවුරක් ඔහු වටා දැන් ඒකරාශී වෙමින් පවතී. 

මෙම බලවේගයන් සහ මීලඟ තීරනාත්මක මැතිවරනයේදී ජනතා විමුක්ති පෙරමුන විසින් පෙල ගස්වනා ලද උගත්, බුද්ධිමත් සියළු ජනතා බලවේගයන්ද ඒකාබද්ධව පවතිනා අසමතුලිත දශක 7 ට වඩා (එක්ස්පයර්)කල් ඉකුත්වී අැති හනමිටි දේශපාලන ක්රමය නිස්චිතවම අතුගා දමනු අැත.

ඉන් අනතුරුව මෙරට බිහි වන්නේ නූගතුන්, පාදඩයින්, දූෂිතයින් නොමැති නවමු දේශපාලනමය ක්රමයක්, සම්ප්රදායක් සහ (නීතිය යුක්තිය සාධාරනය කාටත් එකසේ සමසේ බෙදී යන) සමානාත්මතාවය රජයන සැබවින්ම ජනතාව විසින් රට පාලනය කරනා දේශපාලනමය සංස්කෘතියකි.


2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තුන්කල් දුටු දෙවන සහ අවසන් මහා සංග්රාමය උදෙසා මෙය දකිනා ඔබ සැමද පෙල ගැස්වී තම තමන්ගේ කඳවුර තම නිවස තුලද සමාජය තුල තම හිත මිතුරන් අතරද ගොඩ නංවමින් තීරනාත්මක අවසන් මොහොත හෝරාව දක්වා සීරුවෙන් සිටිනා ලෙස අායාචනය කර සිටින්නේ....

සෝභිතාවතාරයේ ටෙලිපති තරංග ඔස්සේ ලද පනිවිඩයන්ට අනුව අදාල ක්රියාකාරකම්වල යෙදෙනා අාතූරයායි.
2019/03/06
==============================================================================
අපවත් වුවද තම සිහිනය වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර‍ලීමේ මෙහෙවර ජනතාව වෙනුවෙන් සාක්ෂාත් කරනා තුරා නිවන් මගටවත් නොපිවිසෙන සෝභිත හිමියන්ගේ දර්ශනය දැන ගන්නට පිවිසෙන්න උන්වහන්සේගේ අඩවියට




Posts
කවුරු කොහොම මොනවා කිව්වත් මෛත්රී රටට ආදරෙයි...!!! ඔහු මේ රට ගැන හිතනවා. අනාගත පරම්පරාව ගැන හිතනවා...!!! 🇱🇰 



Friday, March 1, 2019

ඉසිරි/යාකාර යකුනේ මේ අහපල්ලා.. / ඊනිව්ස් බූරුවෝ සඳරුවන් ගොබ්බ යකෝ තොට තාමත් ජනාධිපතියා එක්ක තියෙන ඊරිසියාව පහ උනේ නැද්ද. උඹගේ හාමු මහත්තයාගේ බැඳුම්කරේ සල්ලි ටික තිබුනනම් ණය නොවී මෙවැනි කැරවන් සිය දහස් ගානන් ගේන්න තිබුන තොටත් එකක් දෙන්නත් එක්කම. ඒ නිසා උඹ ඉස්සෙල්ල බැඳුම්කර වැඩේ ඉවරයක් කරල හිටපන් කාලකන්නියා.

ඉසිරි/යාකාර යකුනේ මේ අහපල්ලා..
======================


ඊනිව්ස් බූරුවෝ සඳරුවන් ගොබ්බ යකෝ තොට තාමත් ජනාධිපතියා එක්ක තියෙන ඊරිසියාව පහ උනේ නැද්ද. උඹගේ හාමු මහත්තයාගේ බැඳුම්කරේ සල්ලි ටික තිබුනනම් ණය නොවී මෙවැනි කැරවන් සිය දහස් ගානන් ගේන්න තිබුන තොටත් එකක් දෙන්නත් එක්කම.


ඒ නිසා උඹ ඉස්සෙල්ල බැඳුම්කර වැඩේ ඉවරයක් කරල හිටපන් කාලකන්නියා. සෝභිත හිමියන් දිවි පරදුවට තියල දිනා දුන්නු සබුද්ධික ජනතාවගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ගෞරවය නම්බුව හෝදා පාලු කරල දැම්ම අාණ්ඩුව අරන් සති දෙකක් යන්න කලින් බලල්ලු ලවා කොස් අැට බාවලා නින්ද ගිහින් වගේ බොරුවට ඉන්න තොගේ කපටි හාමු.

අවුරුදු ගානක් පැරදිලා පැරදිලා වේලිලා හං ගැහිලා බංකොලොත් වෙලා හිටපු හාමුගේ පක්ෂයේ හිටපු එවුන්ගේ ණය පියවෙන්නයි...  හිටපු දූෂිතයින්ගේ වගේ තමන්ගේ අනාගතයත් සුර විමනක් කර ගන්නට අායි පාරක් දිනන්න බැරි ජීවිතේ ඉතිරි කාලෙට ජීවත් වෙන්න යාළුවන්ගේ මඩිය හරි තර කරල තියන්න හිතාගෙන කූල් එකෙන් දුන්න ගේම අදටත් කූල් නඩුත් නෑ... බඩුත් නෑ... අඩුවකුත් නෑ.. පාඩුවකුත් නෑ...

පල් උනේ උඹලයි, අපියි, ජනාධිපතියයි, දේදුනු ප්රජාවයි, සෝභිත හිමියන්ගේ අාත්මයයි පමනයි. උනුත් ගොඩ.... මුනුත් ගොඩ.... අපි නරකාදියේ තාමත්.!

ගොනෝ ඊරිසියාවේ මැරෙන්න හදන්න එපා. ලඟ ලඟ තීරනාත්මක මැතිවරනයක් එනවා. ඒ හා සමගාමීව ජනාධිපතිට පාතාලයෙනුයි, අරයගෙනුයි, මෙයාගෙනුයි, කුඩු මාෆියාවෙනුයි, ඉදිරියේදී එල්ලලා මරන්න නියමිත උන්ගේ සනුහරයෙනුයි, තොපි වගේ මනුස්සයෙක් තුල පවතින එක යහ ගුණයක්වත් අගය කරන්න නොදන්න ඊර්ශ්යාකාර පපුව කුණුවෙච්ච උන්ගෙනුයි මරන තර්ජන පැවතිය හැකි බව ජනාධිපතියත් හොඳටම දන්නවා. උන්දැත් දැන් හොන්/ඳට තෙම්පරාදු වෙලා ඉන්න හිටo කෙනෙක් හොඳේ... නිකම්ම නිකම් අාප්පයෙක් නෙමේ බිත්තර අාප්පයෙක්.. දැන..ගනියව්...

උන්දැට අවශ්යය කරන්නේ දැන් එක දෙයක් පමනයි. හොඳින් හෝ නරකින් මේ රට හදල ඉතිහාසයේ මෙරට පහල උනු අද්විතීය නායකයා ලෙස රටට සහ ජනතාවට අමතක නොවන ලෙස මේ රට ගොඩ දමා විශ්රාම ගන්නට පමනි. එය ගලේ කොටපු අකුරු තරමටම නිච්චිතයි. උදාවන ඉරු/සඳු තරමටම නිස්චිතයි. උන්දැමයි සෝභිතාවතාරට මේ දැන් ටෙලිපති මගින් දැන්වුවේ මේකත් ඔය ගමන්ම කියල ඉවරයක් කොරල දානවා ඕයි කියල හිටo...

ඒ නිසා සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු තනිවම හෝ ඉටු කිරීමට නම් ඒ දක්වාවත් අඩු තරමින් ජනපති යහතින් සිටිය යුතුය. සබුද්ධික දේදුනු ජනතාවගේ මතයද එයයි.

තමන් අසරන කල  නිලත්...  තමන් මරා පොලට යට අඩි 6 ක් වලලන්න හැදූ  කුරහනුත්...  පොදු අරමුනක් වෙනුවෙන් සටනට පිවිස පසුව ඒවා කටුගා දමා සොරකමෙහි යෙදෙමින් උන් වගේම මුන්ද වෙනස් වී තමන්ව තනිකල  කොලත්...  දැන් ජනපතිට තුට්ටුවක වැඩක් නැත.

නමුත් තොපිම පන යනකල් හංවඩු ගැසූ සියයට 4% රේ සිරිසේන දැන් තමා බලයට ගෙනා සබුද්ධික දේදුනු ජනතාවගේත්... සෝභිත හිමියන්ගේත්... විශ්වාසය කඩ නොකරමින් ජනතා විශ්වාසය ඉතා සීග්රයෙන් ඉහලට නංවා ගනිමින් මහා ජන පවුරක් නිර්මානය කොට ගනිමින් ජනාදරයට පාත්රව සිටියී. එනිසා දැන් ජනපති තනිවී නොමැත. එය එන්න එන්නම තව තවත් තීවෘර වනු අැත. එකෙක් එල්ලපු ගමන් එය දෙතීවෘර වේ. කුඩු වැනසූ ගමන් එය ප්රතීවෘර වේ. රටේම දරුවන්ලේ අම්මලා මහින්ද අතහැර සිරාව බදා ගනු අැත. බදාගෙන සිඹිනු අැත. පවුලට ඊසි/රියා හිතෙන්නයි. තොගේ පපුව පැලෙන්නයි.

ඒ නිසා දැන් අපට ඉතිරිව අැත්තේ සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම මීලඟ මැතිවරනය ඉලක්ක කොට ගනිමින් සක්රීය කිරීම පමනි.

ඒ සැලසුම් තොපි වගේ පාදඩයින් හමුවේ දැන්ම නිරාවරනය නොකරමු. නමුත් අප ටෙලිපති මගින් ලාංකේය ඉතිහාසයේ මෙතුවක් කල් නොවූ විරූ දෙවන අවසන් මහ විප්ලවය දියත් කොට නියත ලෙසම නවමු අාණ්ඩුවක්, අාණ්ඩු ක්රමයක්, බිහි කරවන බව පමනක් දැනට සපත කර තබන්නෙමු.

ඒ සියල්ල සාක්ෂාත් කරවීමේදී තොපි මැරෙන්න හදනා ඒ කැරවනයද එකී මෙහෙයුමේ යුද ටැංකියකට පරිවර්තනය වන බව සිහියේ තබා ගනු.

කොටි නසන්නට මහින්ද චන්ද්රිකා කෝටි ප්රකෝටි ගනනින් යුධ නැව් යුධ ටැංකි ගෙන අාවා නම් ජනාධිපතිවරයා වර්තමානයේ රටේම ජනාතාවට ඉතාමත් විනිවිදව සිදුකරනා මෙහෙයුම් සාර්ථකව ඉටු කිරීමට කැරවන් එකක් නොව සියයක් ගෙනාවද කම් නැත ඉසිරි/යාකාර යකුනේ.

සෝභිතාවතාර අදාල සියල්ලන් හා ටෙලිපති මගින් සම්මන්ත්රනය කොට ජනගත කල මෙම සටහන කුහකයින් සියල්ලෝම Print කර තියා ගන්නවාලා. මෙය අැත්තක් වෙනවාද... බොරුවක් වෙනවාද කියා පසුව බලා ගැනීම සඳහා...!

සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් සටනේ පෙරමුනේ
2019/03/01
======================================================
සිරා මරා පරාද කරයි..! ජනාධිපතිකම් කිරීමට මාස 7 ක් පමණක් ඉතිරිව තිබියදී අති සුඛෝපභෝගී ජංගම හෝටල් කාමරයක් පිටරටින් ගෙන්වලා
(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.01, පෙ.ව.10.30) ‌පොළොන්නරුවේ සරල ගැමියා යයි කියා බලයට ආ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම ධූර කාලය ‌ගෙවීමට අවසාන මාස හතක් පමණක් තිබිය දී, මහින්ද රාජපක්ෂ පරාජය කරමින් අති සුඛෝපභෝගි ජංගම හෝටල් කාමරයක් මහජන මුදලින් පිටරටින් ආනයනය කර තිබේ.
ජනාධිපතිවරයාගේ නමට, ජනාධිපති කාර්යාලයේ ලිපිනයට මේ සුපිරි ජංගම හෝටල් කාමරය තනි කන්ටේනරයක් පුරවා සමන්විත බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
Add caption
ඉහත කී කන්ටේනර් පෙට්ටිය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර ඇති අතර තමන් එම ස්ථානයට පැමිණෙන තුරු එහි ආවරණ ඉවත් නොකරන ලෙස සිරිසේන අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ ද ‌මේ ආකාරයටම ජනතාව පළවා හැරීමට ආසන්නයේ සිය පරිහරණය සඳහා පරිහරණය සඳහා මෙවැනි අති සුඛෝපභෝගි බස් රථ දෙකක් අති සුඛෝපභෝගී ගුවන් යානයක් ආදිය පිටරටින් ආනයනය කර තිබිණ. මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජපක්ෂලාගේ අධි පරිභෝජනවාදී ජීීීීවිත රටාව පට්ටා ගැසුවේ ය.

Tuesday, February 26, 2019

අපේ සුවපති, දද්දොස්තර දැන් මොනවද කියන්නේ..! / All Ceylon Government Medical Officers' Association / Follow - කිරිපිටිවල ඌරු ප්‍රෝටීන් සහ ෆාම් ඔයිල් අන්තර්ගතයි

පේ සුවපති, දද්දොස්තර දැන් මොනවද කියන්නේ..!

================================================
All Ceylon Government Medical Officers' Association / Follow - 
කිරිපිටිවල ඌරු ප්‍රෝටීන් සහ ෆාම් ඔයිල් අන්තර්ගතයි 
https://www.facebook.com
/606553276456674/videos/330345017605322/
================================================
රාජිත සුවපති අැමතිතුමෝ ඔබ කියන පරිදි රටේ කිරි අවශ්යයතාවය පිලිබඳ විශාල ප්රශ්නයක් තියෙන එක අැත්ත. නමුත් රටේ ජනතාවට අන්දවන්න හදන එක නම් වැරදියී. ඒව බිස්නස්  (ඩීල්) කාරයින්ගේ ලක්ෂන, ඒ නිසා වර්තමානයේ ඔබ සුවපති ප්රතිරූය හමුවේ යහපත් තැනක් හදාගෙන ඉන්න එක දියාරු වෙලා යන ගොං වැඩ ගොං කථා කරන එක අක්ඥාණවන්ත කමක් හොඳේ...

දැන් කාලේ රටේ නූතන පරම්පරාවල්වලට අන්දවන එක ලේසි නෑ. විශේෂයෙන් මෙවැනි සමාජ මාධ්යය ජාල පවතින තුරා..

කියන ඕන කෙබරයක් ඊලඟ තත්ත්පරයේදී බොරු වෙලා රෙදි ගැලවිලා යන්නේ හොඳේ... ඔබ ගැන සෝභිතාවතාර ලොකු තක්සේරුවක් දීල තියෙන්නේ සමාජයට... ඒක නැති කර ගන්න එපා කිරි පිටි කොම්පැනි කාරයන්ට අාවඩන්න ගිහිල්ල.‍


ඒ වගේම මේවට විරුද්ධව හඬ නගන වත්මන් ජනාධිපතිවරයාට සහ බුද්ධික පතිරනලා වගේ රටට ජාතියට තමාගේ දරු පව්ලට සේ අාදරය කරන තරුණ නිර්භීත අව්යාජ දේශපාලකයින් හට කෙලවන්න හිතන්නත් එපා හොඳේ..!

සෝභිතාවතාර දද්දොස්තරට යමක් අවධාරනය කරයි.



============================================================
කිරි පිටි මාෆියාවේ තවත් තොරතුරු රැසක් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ හෙළි කරයි

==================================
Buddhika Pathirana

රූපවාහිනී මාධ්‍ය මඟින් සැඟවූ, බුද්ධික පතිරණ කිරි පිටි මාෆියාව පිළිබඳව කරන ලද හෙළිදරව්ව.
https://www.facebook.com/
Buddhikapathirana.mp/videos/463212384211879/

=================================

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි

දිනක් බුදුරජානන් වහන්සේ අානන්ද තෙරුන් සමග කුඹුරක් මැදින් දානයක් සඳහා වැඩම කරමින් සිට අැත.

එහිදී ගොවියන් විසින් ඒ කුඹුර කොටමින් වී අැස්වැද්දීම සඳහා මඩවමින් සිට අැත. මේ දුටු අානන්ද තෙරනුවෝ බුදු පියානන්ගෙන් මෙසේ විමසාලූවාලු. හිමියනි ගොවියන් කුඹුර කොටනවා එහිදී පනුවන් කැපෙනවා "පානාතිපාතා වේරමනී" සික්ෂා පදය බිඳෙනවා නොවේද කියා.

නමුත් එම අවස්ථාවේදී බුදු පියානන් වහන්සේ අානන්ද තෙරුන් හට කිසිදු පිලිතුරක් නොදී නිහඬව වැඩම කර අැත.

ඉනික්බිති තවත් සති ගනනාවකට පසු යලිත් වතාවත් ඉහතකී කුඹුරු යාය මැදින්ම බුදු පියානන් හා අානන්ද තෙරුන් හට කිසියම් කටයුත්තක් සඳහා වැඩම කරවීමට සිදුව අැත.

නමුත් එදා වන විට ඒ කුඹුරු යාය තිබුනේ නම් පෙරදා පැවති සේ මඩ ගොහොරුවක් සේ නොව. ඉතාමත් සස්රීක ලෙස පීදුනු ගොයම කරලින් බරව තමන් වහන්සේලාගේ දෙපාවලද හැපෙමින් ඉතාමත් සරුසාර කෙතක් දැක ගත හැකිව තිබුනි.

පෙරදා මුනිවත රැකි බුදුන් වහන්සේ මෙදා අානන්ද තෙරුන්ට ප්රථම තම මුව විවර කලේ මෙසේය.

 අානන්ද දැන් කොහොමදැයි යනුවෙන් පමනි...! 

=========================================

එනිසා ජනාධිපති තුමනි, ඔබවත් සෝභිතාවතාරයන්වත් ඕනෑම නරකාදියක ගියාවේ. නමුත් අප එකතුව, ස්ත්රී දූෂකයින්, ලමා අපචාර වනචරයින්, ජනතාව විනාශ කරනා සියළු මත් ජාවාරම් කාරයින්, ජනතාවගේ ධනය සහ දේපොල සාෙරා කන පාදඩ දේශපාලකයින් සහ ඊට සම්බන්ධ රාජ්යය නිළධාරීන් වැනි සියල්ලන් හට මරන දණ්ඩනය ක්රියාත්මක කිරීමේ සත් කාර්යය කිසිදු බාධාවකට ඉඩ නොදී බල ගන්වන තුරා නොනවතිමු.

සෝභිතාවතාර - 2019/02/26





















සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කරය සහ විශේෂ අධිකරණ නඩු පිලිබඳව / 2019-02-26 / Sobithawathara / සෝභිතාවතාර

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කරය සහ විශේෂ අධිකරණ නඩු පිලිබඳව 

Sobithawathara / සෝභිතාවතාර 
2019-02-26 

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කර මගඩියේ වත්මන් නීතිමය තත්ත්වය සහ හොරු සහ දූෂිතයින් වෙනුවෙන් පවතින නඩු එක දිගට අහල ඉවර කරන්න බලාත්මක කරපු විශේෂ අධිකරණයන්හි වත්මන් තත්ත්වය පිලිබඳව. 

මන්ද යත් ඔබලා මේ ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව තුල කිසියම් කුකුසක් මතුවෙමින් පැවතීම හේතු විමසීමට පාදක විනි.

සෝභිතාවතාර - 2019/02/26
http://www.sobithawathara.blogspot.com/