Thursday, October 13, 2016

වත්මන් ජනාධිපතිවරයාව ගැඹුරින් අවබෝධ කාෙට ගනිමු...

හොරු මිනීමරුවන් අමන්දානන්දයට පත් කරමින් අල්ලස් කොමිසම,FCID, CID, අධිකරණය දුර්මුඛ කළ සිරිසේන ජනාධිපති ජනවාරි 8 බලවේගයන්ට සරම උස්සා  ...... පෙන්වයි (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ඔක්.12, ප.ව‍‍‍‍‍‍‍‍. 11.30) 
ඉහත ඊනිව්ස් නිර්නාමික පුවතට පිලිතුරක්..!

ශෝක,ක්රෝධ,සතුටු,පැහැදීම් යන මනෝ භාවයන් චෛතසිකය තුල අැතිවූ කිසිදු අවස්ථාවක ක්ෂනික තීරන ගැනීමත් පොරෙන්දු දීමත් නොකට යුතුය යන දහම් වදනට අනුව...

සෝභිත හිමිගේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය සැබෑවක් යථාර්තයක් කිරීම උදෙසා නිරන්තරයෙන්ම කැපවනා සබුද්ධික ප්රජාව කිසිවිටෙකත් මෙවන් අවස්ථාවකදී උවත් කලබලයට පත්වන්නේ නැත...

ඒ අනුව ප්‍රස්ථුත කාරනයේදී මෙම නිර්නාමික ලියුම් කරුවා ගැඹුරින් සිතා නොබලා කර අැති ප්රකාශනයේ පරිදි කලබල වන්නට තරම් සෝභිත හිමිගේ අනුගාමික සබුද්ධික දේදුනු ප්රජාව ලද බොලඳ නැත.

ජනාධිපතිවරයාගේ සමස්ථ ප්රකාශනයේදී කියැවුනු ඉතා වැදගත් කරුන වෙනුවෙන් ලියුම් කරුවා කිසිදු වටිනාකමක් ලබා දී නාෙමැත. 

එනම් තමා වයස 16 න් අැරඹි දේශපාලන දිවිය මේ වන විට අඩ ශතකයක් පසු කර අැති බව සහ සියළු කාරනා පිලිබඳ තමාට හොඳ අවබෝධයක් අැති බවත්ය.

එමෙන්ම ලියුම් කරුවා කඩිමුඩියේ ඊනිව්ස්හි පල කිරීම සඳහා ඉහත ලිපිය කුරුටු ගා ගත්තද අදාල ප්රකාශනය කරනා අවස්ථාවේ ජනාධිපතිවරයා ස්ථාන ගතව සිටියේ කිනම් පරිසරයකද යන්න පිලිබඳවත් එවන් පරිසරයකදී උපායශීලී සේනාධිනායකයෙකුගේ ප්රකාශ එසේ නොවී අන්කෙසේ විය යුතුද යන්න පිලිබඳවවත් කිසිදු කල්පනාවට ගෙන නැත.

මෙවන් දුර නොදක්නා ලිපි ඊනිව්ස්හි පලවීම එහි වටිනා ප්රථිරූපයට නිගාවකි.

මේ රටේ මේ වන තුරු බලයට පත්වුනු සියළුම විධායක ජනාධිපතිවරුන් සහ වරියන් කිසිවකුවත් මහජන භක්තිප්රනාමයට පාත්රව කරලියෙන් බැහැර වී නොමැත. එම වාසනාවට හිමිකම් කීමට සිටි සුදුස්සා හිටපු ජනාධිපති තම දෙවන දුර කාලය තුලදී එකී තත්ත්වය සම්පූර්නයෙන්ම දියාරු කර ගත්තේ දොවා ගත් කිරි කලයට දමා ගත් ගොම පිඩක් සේය.

ඒ සියළු තතු මැනවින් අවබෝධ කොටගෙන සිටිනා වත්මන් ජනපති ඉහත කතිකාවේදී නොකියා කීවේ මෙකී සමස්ථයයි.

එම නිසා දේදුනු විප්ලවයේ සමස්ථ ප්රජාව නියෝජනය කරමින් සාේභිතාවතාර හට අවසාන වශයෙන් පවසා සිටිය යුතුව අැත්තේ....

අප තවමත් තව දුරටත් වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි අකලංක විශ්වාසයක් තබා අැති බවය. එකී විශ්වාසය කෙතරම්ද යත් ජනාධිපතිවරයාගේ ප්රථම සහ අවසන් ධුර කාලය වන මෙම කාලසීමාවේ අවසන් තත්ත්පරය දක්වාම නොවෙනස් වනු අැතැයි විශ්වාසය තබනා බවත්ය.

තාක්ෂනික වශයෙන් පවතින්නා වූ සියළු කරදර බාධා ක්මානුකූලව බැහැර කර ගනිමින්ද අඩ සිය වසක් තුල ලබා අැති දේශපාලනික පන්නරය සහ බහුශෘතභාවයන් නිසි ලෙස කළමණාකරනය කර ගනිමින්ද නොසිතූ විරූ ලෙස තමන් විධායක ජනාධිපතිවරයෙකු කල අභීත දේදුනු ප්රජාවට දුන් පාෙරෙන්දු සහ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල සියළු පාෙරෙන්දු ඉටු කරනු නිසැකය.

සබුද්ධික ප්රජාව නියෝජනය කරමින් සෝභිතාවතාර එතරම් විශ්වාසයෙන් එවැනි අදහසක් රට හමුවේ දිග හැර සිටින්නේ අපද දශක ගනනාවක් මේ රටේ දේශපාලනික රඟ මඩල දෙස ඉතා හොඳින් බලා සිට ලබා අැති පන්නරයේ අනුහසිනි.

එකී පන්නරය තුල වත්මන් ජනාධිපතිවරයාගේ අධිෂ්ඨානය මෙසේ වී තිබිය යුතුම බව ඒකාන්තයෙන්ම අනාවැකියක් ලෙස රට හමුවේ මෙසේ ගෙනහැර දක්වමි.

විධායක ජනාධිපති වරු සහ වරියන් පහල විය. ධුර කාලය නියමාකාරයෙන් ගෙවා අවසන් කල අයද නාෙගෙවා අවසන් කල අයද එය මරනයෙන් අවසන් කර ගත් අයද අාදී වශයෙන් ඔවුන් විවිධාකාරයේ අවසානයකට හිමිකම් කීවත් ඒ කිසිවකු හෝ මහා විශාල මහජන ගෞරවාදරයටත් වන්දනාමානයටත් පත් වීමට අවශ්යය මංගල කාරනා සම්පූර්න කර ගැනීමට අපොහොසත්වූ හේතු කාරනා බහුශෘතයෙකු වන වත්මන් ජනපති ඉතා හොඳින් වටහාගෙන සිටීයී.

එසේ නම් යම් ලෙසකින් සෝභිතාවතාර වත්මන් ජනපති වූවා නම් කරනා සුදුසුම ක්රියාමාර්ගය සහ ගනු ලබනා තීරනය වන්නේ පරිනත දේශපාලනික නායකයෙක් විදියටත්, ජනාධිපතිවරයෙක් නැතහොත් රටේ නායකයෙක් විදියටත්, විශේෂයෙන් ප්රථිපත්ති සහගත පුරුෂයෙක් විදියටත් තමන් බලයට පත්කිරීමට කැප වුනු ප්රජාව තමන් කෙරෙහි තැබූ විශ්වාසයෙහි අබමල් රේනුවක හෝ කඩවීමක් වන්නට නොදී ‍ඉටුකාෙට....

කිසියම් විදියෙකින් යම් අඩුපාඩුවක්  සහ/හෝ අත්වරදක් සිදු වුනි නම් ජාතිය හමුවේ එය පාපෝච්චාරනය කාෙට සමාව අයැද සබුද්ධික ජනතාවගේ වන්දනාමානයට පත්ව විශ්රාම ගත වීමය.

වත්මන් ජනාධිපතිවරයාට මීටත් වඩා එහා ගිය විකල්පයක් කිසිසේත් තිබිය නොහැක.

සෝභිතාවතාර සබුද්ධික ප්රජාව හා ඒකාබද්ධව ජනගත කර සිටිනා වගයි.
2016/10/14

Monday, October 10, 2016

සිංහලේ උසාවිය නිහඬ නම් දෙනෙත් බැඳි පුද්ගල නාම තරාතිරම් නොහඳුනනා අන්ය විනිසුරුවන් පිටරටින් ගෙන එන්න.

කොයිකවුරුත් එකට පාටි කෑවාට ජනතාවට කිසිදු ප්රශ්නයක් හෝ ඊර්ශ්යාවක් නැත. නමුත්....

අවතාර සහ සබුද්ධික ජනතාව සමග ඔට්ටුතාං එපා. සල්ලම් වෙයි. නායකකාරකාදීන් පාලකයින් සහ රාජ්යය නිළධාරීන් කොයිකවුරුත් ප්රවේශමෙන් කටුයුතු කලොත් හොඳයි.

සිංහලේ උසාවිය නිහඬ නම් දෙනෙත් බැඳි පුද්ගල නාම තරාතිරම් නොහඳුනනා අන්ය විනිසුරුවන් පිටරටින් ගෙන එන්න.

සිල්ලර අපරාධ සහ සොරකම්වලට පෙර මාස්කේල් අපරාධ සහ සොරකම් සොයන්න අධිකරණය ඉක්මනින් ශක්තිමත් කරන්න. දූෂිත විනිසුරුන් අැත්නම් ගෙදර යවන්න.

ගජ මිතුරන් සුරකිනා නීතියේ කල් මැරිලිවලට සබුද්ධික ජනතාව නම් කවර කලෙකවත් නොරැවටේ....

එනිසා සියළු අඩුපාඩු නිවැරදි කල ශක්තිමත් නව ව්යවස්ථාවක් සබුද්ධික ජනතාවගේ මත විචාරනය සඳහා ජනතාවට කිසිදු පලක් නොමැති සුදු අශ්වයින් පෝෂනය කරනා පලාත් පාලන මැතිවරනවලට පෙර අප්රමාදව ඉදිරිපත් කරන්න.

දේදුනු විප්ලවයේ උරුමක්කාර සබුද්ධික ප්රජාවගේ සහ සෝභිතාවතාරයේ තීන්දුව එයයි.

Sunday, October 9, 2016

වත්මන් ජනපති මෛත්රීගේ නීතිය සහ චරිත සහතිකය

ජනපති මෛත්රීගේ නීතිය මල්ලිටත් එකයි.... පුතාට උනත් එකයි... හිටපු නායකයින්ට සහ පාලකයින්ට උනත් එකයි යන විශ්වාසය තුල....

දේදුනු විප්ලවයේ සබුද්ධික ජනතාව තව දුරටත් රැඳී සිටියී.  අපි බලමු... තව දුරටත් බලා හිඳින්නෙමු... 2020 මධ්යම රාත්රී 11.59.59 කනිසම දක්වාම කල් දෙන්නෙමු....

සෝභිත හිමිගේ නිසල දේහය අභියස සපත කල පෙරොන්දුව ඉටු කිරීමේ හෝ නොකිරීමේ වගකීම ඔබ සතුය.

2021 අළුයම 00.00.01 ට ඔබේ චරිත සහතිකය නියත වශයෙන්ම ලියන්නෙමු...

සෝභිතාවතාර.....
සබුද්ධික ජනතාව සමග ඒකාබද්ධව දන්වා සිටින වගයි
2016/10/10