Tuesday, July 31, 2018

විජය කුමාරතුංග යුගයක අැරඹුම

විජය කුමාරතුංග යුගයක අැරඹුම 2020 දී මීලඟ පොදු අපේක්ෂකයා කව්ද...! =========================== සබුද්ධික සහ අබුද්ධික ජනතාවනි හිතන්න.. තව තවත් හොඳින් සිතන්න. පසුතැවිලි වීමට කිසිදු ඉඩක් තබා නොගන්න.
කිසියම් අාකාරයෙකින් රාජිත අමාත්යය වරයා 20202දී රටේ මීලඟ නායකයා උවහොත් එය විජය කුමාරතුංග යුගයක අැරඹුම වීම ස්ථිරය. නිස්චිතය. එය හොඳින් හෝ නරකින් සිදුවනා නියත වශයෙන්ම ජනතාවාදී සුන්දර යුගයෙක අැරඹුමක් වනු අැත.
https://www.facebook.com/NewsfirstSL/videos/2062842367109344/
නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට අනාවැකි පලකරයි 2018/08/01 http://sobithawathara.blogspot.com/ පිවිසෙන්න අඩවියට ඒ සැබෑ වෙනසට මුල පුරන්නට ඒකරාශී වෙමු.