Friday, December 17, 2021

ඉතාමත් සාමකාමී බලහුවමාරුවකට පරමාධිකාරී බලයේ නිත්‍ය උරුමක්කාරයින්ගෙන් සත්භාවයෙන් යුත් සංකල්පනාවක් වත්මන් ජනාධිපතිවරයාට..

 */**//***///***//**/*

මේ වන විට උන් වහන්සේ ජනතාව අතර "*#අවතාරයක්" සේ වෙස්ගෙන.. විශ්වය පුරා සැරිසරමින් අවසන් මහා විප්ලවයට සූදානම් වෙමින්.. වැරදුනු තැන නිවැරදි කරලමින්.. අධිෂ්ඨානශීලීව වැඩ වසනවා.
යුක්තිය රජයන "*#සැමට_එකසේ_සාධාරණ" ස්වයං පාලන "ධර්ම රාජ්යය මහජන සමූහ ආණ්ඩුකරන" නව ව්යවස්ථාවක් අති බහුතර ජන බලයකින් සම්මත කරවා.. පවතින අරාජික ක්රමවේදය අහෝසි කරලීමේ.. පරමාර්ථය මුදුන්පත් කරවා ගෙන මිස ආපසු හැරීම.. උන් වහන්සේගේ අවසන් ඒකායන ප්රාර්ථනාවත්.. අධිෂ්ඨානයත්..

 මෙන්ම.. තමන් වහන්සේගේ ඒ උදාර වූ ජනතාවාදී සිහිනය.. සැබෑවක්, යථාර්ථයක්, බවට පත් කරනා තුරු නිවනට වත් නොපිවිසෙනවා..

*#email : sathpurawasiya@gmail.com

Sunday, November 14, 2021

අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේ මරණයෙන් මතුද ජනතාව අතරයි.

 *#අපවත්_වී_වදාළ *අතිපූජ්#මාදුළුවාවේ #සෝභිත_මාහිමිපාණන්_වහන්සේ_දැන්_ජන_සතුයි.

                     */**//***///***//**/*

මේ වන විට උන් වහන්සේ ජනතාව අතර "*#අවතාරයක්" සේ වෙස්ගෙන.. විශ්වය පුරා සැරිසරමින් අවසන් මහා විප්ලවයට සූදානම් වෙමින්.. වැරදුනු තැන නිවැරදි කරලමින්.. අධිෂ්ඨානශීලීව වැඩ වසනවා.
යුක්තිය රජයන "*#සැමට_එකසේ_සාධාරණ" ස්වයං පාලන "ධර්ම රාජ්යය මහජන සමූහ ආණ්ඩුකරන" නව ව්යවස්ථාවක් අති බහුතර ජන බලයකින් සම්මත කරවා.. පවතින අරාජික ක්රමවේදය අහෝසි කරලීමේ.. පරමාර්ථය මුදුන්පත් කරවා ගෙන මිස ආපසු හැරීම.. උන් වහන්සේගේ අවසන් ඒකායන ප්රාර්ථනාවත්.. අධිෂ්ඨානයත්..

 මෙන්ම.. තමන් වහන්සේගේ ඒ උදාර වූ ජනතාවාදී සිහිනය.. සැබෑවක්, යථාර්ථයක්, බවට පත් කරනා තුරු නිවනට වත් නොපිවිසෙනවා..

*#email : sathpurawasiya@gmail.com


Tuesday, September 21, 2021

Dear UN Leaders.. This massage is for you..

Dear UN Leaders..

This massage is for you..
From Sri Lanka
Link.. https://t.co/HpBWGxQig5?amp=1

#නිර්පාක්ෂික.. #නිර්භේදීය..
#නිර්දේශපාලනික.. #සත්පුරවැසියෝ..
#සෝභිතාවතාරයේ.. #සෝභිතාතූරයා..
#Sobit..21/09/21
www.sobithawathara.blogspot.com
https://www.facebook.com/sathpurawasiya
@un @UNHumanRights @BBCWorld @CNN @EmbassyofSL



Saturday, July 24, 2021

*යථාර්ථයක් වනතුරු පරණ නොවන.. ලක්ෂ සංඛ්‍යාත #ජනකායක්.. අන්අය අතරේද බෙදා ගනිමින්.. එක වචනයකුදු අත් නොහැර නැවත නැවතත් කියැවූ අපූරු ලිපියක්.

 *යථාර්ථයක්ව නතුරු පරණ නොවන.. ලක්ෂ සංඛ්‍යාත ජනකායක්..

අන්අය අතරේද බෙදා ගනිමින්.. එක වචනයකුදු අත් නොහැර නැවත නැවතත් කියැවූ අපූරු ලිපියක්..*/**//***///***//**/*

කාලයත් සමග.. කෙමෙන්, කෙමෙන් සමස්ත ජනතාව මෙම යථාර්ථය අවබෝධ කර ගනීවි..
     
ලෝකයත්, අපගේ මේ උතුම් මවුබිමත් සුබවාදීව වෙනස් කරන්නට නම්..

ඊට ප්‍රථම ඔබ සුබවාදීව වෙනස් වෙන්න.
          
හැඟීම් බර කෘත ගුණ ශීලී මිනිස්සුන් හට රටේ සහ ජාතියේ අනාගතය වෙනුවෙන් තෝරා බේරා ගත නොහැකි නොවන අභියෝගයක්.!

*#මෙම අදහස ඔබ අනුමත කරනවා නම්..
                                 
*හැකිතාක් අන්අය අතරේ *#Share කරන්න..
*එක් පසෙකින් එය ඔබේ යුතුකමකි.
*තවත් පසෙකින් ඒ ඔබේ වගකීමකි.
             
හිටපු සහ පවතිනා දේශපාලනික නායකයින් ඇතුළු ඒ අනුගාමික දේශපාලනඥයින් හට කෘතගුණ දැක්වීම සහ විවේචනය කිරීම යනු හදවත සහ බුද්ධිය හා බැඳුණු කාරණාවකි. ඒවා ඒ විදියට ඉටු කිරීමට.. ක්‍රියා කිරීමට.. හඬ නැගීමට කිසිදු බාධාවක් කිසිවෙකුටත් නොමැත. එය නිත්‍ය මානව හිමිකමකි.

නමුත් ජනතා සේවකයින් ලවා රාජ්‍ය පාලනය කරවීම යනු රටක ජනතාවගේ බුද්ධිය සහ දේශපාලනික සවිඥානය හා බැඳුණු තියුණු කාරණාවකි.

සියලු කෘතගුණ දැක්වීම් හමුවේ මව්රට වෙනුවෙන් ඇති ජනතාවගේ වගකීම ජාත්‍යාලයේ උන්මාදයෙන් හෝ මෝහාන්ධකාරයෙන් හෝ යටපත් වීමට ඉඩ දීම පෞඩ ජාතියක සබුද්ධියට කිසිසේත් නොගැළපේ.

හැඟීම්බර කෘතගුණ ශීලී වූ යහපත් ජනතාව මේවා පටලවා නොගැනීමට සබුද්ධික මත් විය යුතුමය.

*#නොඑසේ වුවහොත්ම තු පරපුරට අනාගතයක්නො තිබිය හැක.

එම නිසා පියවරෙන් පියවර අත් දැකීම් ලබමින්ද.. ඉලක්ක සපුරා ගනිමින්ද.. ක්‍රමෝපායන් උචිත පරිදි, උචිත අවස්ථාවන්හිදී, උපක්‍රමශීලී ලෙස වෙනස් කරමින්ද අපගේ මෙහෙයුම දියත් විය යුත්තේ..

..විනිවිද භාවයකින් යුතුවද, යථාර්ථවාදී ප්‍රායෝගිකත්වයෙන්ද ජනතා සිතුම් පැතුම් ඉටුවන පහත සඳහන් ඉලක්කය කරා රට ගෙන යාමටය.

*#Our_next_mission_should_be..
     '''''''''''''''''''''''''''''''***''''''''''''''''''''''''''''''
දිගින් දිගටම අවස්ථාවාදී මිනිසුන් සන්තකයට ජනතාව සතු පරමාධිකාරී බලය හිමි කර දී රටක් විදිහට තව දුරටත් ඉදිරියට යන්න බැරි තත්ත්වයක් මේ වන විට අප මාතෘ භූමිය පෙරටු කොටගත් ගෝලීය දේශපාලන කරළිය පුරාම උදාවෙලා තියෙනවා.

ඒ නිසා රාජ්‍යයක පාලන ව්‍යුහය උදෙසා සබුද්ධික මිනිසුන් විසින් ප්‍රතිනිර්මාණය කළ ආත්මාර්ථය අතික්‍රමණය කළ සිස්ටම් එකක් රජ කරවන නවමු ක්‍රමවේදයක් වෙත යා යුතු බව වැටහීමයි .

ලෝකය දියුණු වන විට ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බුද්ධිමත් ජාතියක් වන අපට කිසිසේත්ම පරණ හණමිටි අදහස් සහ ක්‍රමවේද කරේ තියාගෙන ඉඳලා බෑ.

ඒ වෙනුවෙන් අපි සහකම්පනය හදවතේ පෙරදැරි කොටගෙන අළුතෙන් සිතන්න පටන් ගනිමු. ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු. ඒ වෙනුවෙන් ක්‍රියා කරමු.

මව් බිමට බෙහෙවින් ආදරය කරනා සත් පුරවැසියන් වශයෙන් අපි සියල්ලෝම ඒකරාශී වෙලා රටත්.. මතු පරපුරත්.. රැක ගනිමු.

මේ වන විට ගෝලීය දේශපාලනය පුරාම දශක ගණනාවක් පුරා නොවෙනස්ව පවතින පාට පක්ෂ වශයෙන් ජනතාව බෙදන, විරසක කරවන, අවැඩදායක.. අවස්ථාවාදී.. කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් උන්ගේ යහපත වෙනුවෙන් පමණක් නිර්මාණය කරගත් දේශපාලන ක්‍රමය යල්පැන ගොස්, කල් ඉකුත් වී ඇති බව වර්තමානය වන විට ඕනෑවටත් වඩා ඔප්පු වී හමාරය.

ඒ නිසා දියුණු මිනිස් සමාජයක් වෙත පැවතිය යුතු යැයි මා විශ්වාස කරන්නේ එක් මිනිසකුගේ නායකත්වයක් විසින් පාලනය කරන්නා වූ ආණ්ඩුක්‍රමයක් නොව..

උගත් බුද්ධිමත් මිනිසුන් සමූහයක් (ජාතික සභාවක්) විසින් විද්‍යාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද ආණ්ඩුක්‍රමයක් නැතහොත් අවශ්‍ය සෑම මොහොතකම යාවත්කාලීන (update/අප්ඩේට්) මෙන්ම (upgrade/අප්ග්‍රේඩ්) කළ හැකි පාලන ව්‍යුහයක් (System - සිස්ටම් එකක්) මගින් රාජ්‍යය කරවන ලෝකයටම පරමාදර්ශී වන්නා වූ නවමු ක්‍රමවේදයකි.

ඒ උදෙසා අලුතින් සිතිය යුතු කාලය උදාවී ඇති බව අප්‍රමාදව සැලකිල්ලට ගත යුතු බව සමස්ත ගෝලීය දේශපාලනය තුළ තැලී පොඩි වී සිටිනා අප මව් රට පෙරටු කොටගත් සමස්ත ජනතාවගේ කිසිසෙත්
අත් නොහළ යුතු වගකීමකි. 

ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් හැඟීම්ව ලට වහල් නොවී, බුද්ධියට ඉඩදී මතු පරපුරේ වැඩි හිටියන් වශයෙන්.. අප සැම සියලු භේද පසෙකලා උදා වී ඇති මෙම යළි නොලැබෙනා ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඒ උත්තුංග කාර්ය භාරය උදෙසා ඊට *වගවෙමු.

*#සහකම්පනය හදවත දරාගෙන.. මව්බිමේ සහෝදර ජනතාව නොබෙදා.. අපි අපේ මවු බිමට ඇති ණය ගෙවමු..

පරාර්ථකාමී සිතින් යුතුව ඒ අරමුන වෙනුවෙන් කැප උවහොත්.. විශ්වයේ ශක්තියයි.. සොබා දහම් මාතාවගේ ආශිර්වාදයයි.. නියත ලෙසම අපට හිමිවේවි..

ස්තුතියි.
*#නිර්පාක්ෂික..*#නිර්භේදීය.. *#නිර්දේශපාලනික..*#සත්පුරවැසියෝ..

*#සෝභිතාවතාරයේ..*#සෝභිතාතූරයා..
©alc..*#Sobit..2019/05/..
*#Upgrade.. & *#Re_Published..2021/07/25
   ***///***
*#Links..