Wednesday, January 18, 2017

තමුන්ගේ ගෑනිට ලමය හම්බුවෙනකොට අල්ලපු ගෙදර මිනිහට විලිරුදා හැදෙන්නේ වගකීමක් නොමැති නිර්නාමික ලිපි ලියනා විකල්ප මාධ්යයත් ඩීල් සංස්කෘතියට යටවෙලා නිසාවත්ද...! - සෝභිතාවතාර - 2017/01/18

අතුරලියේ රතන ‘ස්වාධීන‘ වීමට පෙර ගෝඨා සමග රහස් සාකච්ඡා කරලා: අශෝක අබේවර්ධනත් හවුල්: රතනගේ බල්ටියේ ඇත්ත කතාව..!

ජාතික ලැයිස්තුවෙන් ආ අය ස්වාධීන වීම නොයුතුයි: කළ යුත්තේ ඉල්ලා අස්වීමයි

(ලංකා ඊ නිව්ස් -2017.ජන.18, පෙ.ව.7.50)
=======================================
ඉහත අලජ්ජී නිර්නාමික ලිපියට පිලිතුරු
සෝභිතාවතාරයෙන් - 2017/01/18

තමුන්ගේ ගෑනිට ලමය හම්බුවෙනකොට අල්ලපු ගෙදර මිනිහට විලිරුදා හැදෙන්නේ වගකීමක් නොමැති නිර්නාමික ලිපි ලියනා විකල්ප මාධ්යයත් ඩීල් සංස්කෘතියට යටවෙලා නිසාවත්ද...!

අතුරලියේ රතන හිමි එජාපයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ උන් වහන්සේ දේශපාලන අනාථයෙක් නිසා නාෙවනා බව පැතිගාමී නොවනා නිරන්තරවම පක්ෂ පාට පසෙකලා තීන්දු තීරන ගන්නා දේදුනු විප්ලවයේ (අැන්දවිය නාෙහැකි) සබුද්ධික ජනතාව ඉතා හොඳින් දන්නා කරුනකි.

රාජපක්ෂලාගේ යම පාලනයට එරෙහිව දේදුනු විප්ලවයට පෙර සිටම දැඩි මතයක සිටි අයගේ නාම ලේඛනයේ රතන හිමිගේ නාමය ඉහලින්ම පැවතිනි.

එවන් අභියෝගයන් හට ජිවිත පරිත්යාගයෙන් කැප වූ යුග පුරුෂයෙක් වූ රතන හිමි තවත් රාජපක්ෂ කෙනෙකු සමග රහස් සාකච්ඡා කරලා යැයි කීමම අක්ඥාණවන්ත ලෙස අැඳිවතේ පහරා ගැනීමකි.

දේදුනු විප්ලවයේ නියත ජයග්රහනය කලින්ම දැන සිටි රතන හිමි තවත් අයෙකුට අවස්ථාව හිමි කරලීමේ පරම පවිත්ර අදිටනින් මැතිවරනයට ඉදිරිපත් නොවුනා මිස... යම් හෙයකින් උන් වහන්සේ 2015 ජය නියත ඒ මැතිවරනයට රටේ කුමන දිසාවකින් හෝ ඉදිරිපත් වූවානම් අති විශාල මනාප සංඛ්යාවකින් තේරී පත්වනවා සිකුරුය.

ඒ නිසා රතන හිමිගේ ජාතික ලැයිස්තු පත්වීම පිලිබඳ එදා පැවති දේශපාලනික සන්දර්භය තුල සිදුවුනු සැලසුම් ගැන නොදැන හෝ දැන දැන කබරගොයා තලගාෙයා කරගැනීමට මාන බලනා සමහර අවස්ථාවලදී නැති බැරි කමට හෝ ලබාගත් පොඩි අල්ලසකට හෝ සබුද්ධික ජනතාව නාෙදන්නා රහස් ගජ මිතුරු හවුලක පැටලී සිටිනා අන්තර්ජාලීය ..... විකල්ප මාධ්යය (විශේෂයෙන් නිර්නාමිකව) කටයුතු කිරීම පිලිබඳ සෝභිත හිමිපානන්ගේ අාත්මයේ අාශිර්වාදයට පාත්රව සිටිනා සබුද්ධික ප්රජාවගේ උකුසු අවධානයෙන් ගිලිහෙනු බොරුය.

රතන හිමි ස්වාධීන උනාම කාටවත් අැති රුදාව මොකෝ. අඩු තරමින් උන්වහන්සේට ජාතික ලැයිස්තු පත්වීම ලබාදුන් එජාපයවත් තවම ප්රකාශයක් නාෙකල කොට මේ අහක ඉන්න උන්ට විලිරුදා හැදිල දඟලන්නේ බඩ කලේ උන් හින්දද....

එජාපයේ දියයට ගින්දර වලින් රෝස් කරපු අසූචි ගිලපු විකල්ප මාධ්යයට ලැජ්ජ නැද්ද අකැමති උනත් පක්ෂ මතයට එකඟ විය යුතුයි නැතිනම් ස්වාධීන නාෙවී ඉල්ලා අස්විය යුතුයි කියල ලියන්න... ඩීල් සංස්කෘතියේ වෛරස්වලින් (ජීවිත පරදුවට තියල ගොඩනගා ගත්තු අන්තර්ජාලයේ අති උතුම් ජනහිතකාමී මාධ්යයක කීර්ති නාමයක් සහ නාමික ලියුම් කරුවන්ගේ ශ්රේෂ්ඨ ප්රතිරූපයත්) කඩාකප්පල්කාර වගකීමක් නාෙමැති නිර්නාමික ලියුම් කරුවන්ගේ බාල ලිපි නිසා විනාශ කර ගන්නට එපා යැයි දේදුනු විප්ලවයේ සමස්ථ සබුද්ධික පාඨකයින්ගේ නාමයෙන් ඉතාමත් අාදරයෙන් අයාචනය කර සිටිමු.

මහින්ද රාජපක්ෂගේ නාමය අෑඳා රතන හිමිට මඩ ගැසීම ජනතාව පිලි නොගන්නා නිසා ගෝඨාභය උන්නැහේව පටලා රතන හිමිට මඩ ගසන්නට හෝ උන් වහන්සේගේ (වත්මන් ජනපති සහ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අාත්මීය අාශීර්වාදයෙන් දියත් වන්නට නියමිත) මීලඟ විප්ලවය බොඳ කර හරින්නට එජාපයේ කොන්ත්රාත් බාර ගත්තාට ඒවා සාර්ථක වනු විහිළුවකි. 

රතන හිමි සූදානම් වන්නේ සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ 2020 දෙවන සංග්රාමය අාරම්භ කිරීමටය. සෝභිත හිමියන්ගේ අඩුව පුරවාලමින් එදා උන් වහන්සේ සියළු මහජන බලවේගයන් හට නායකත්වය දුන්නා සේම නැවතුනු තැන සිට යලි ඒ යහපත වෙනුවෙන් වූ අරගලය ඉදිරියට ගෙන යනු අටියෙනි.

ඒ බැව් ජනගත කරනා ලෙස සෝභිත හිමිපානන්ගේ විශ්වයේ සැරිසරනා අාත්මය අද දින ටෙලිපති මගින් අාතූරයාට නියෝග කරනු ලැබුවේ මෙම පහත් මඩ ගැසීම පුස්සක් කරවාලනු අටියෙනි.

එම නිසා අවසන් වශයෙන් වටිනා කියනා ජනහිතකාමී වෙබ් මාධ්යයන් හට දේදුනු විප්ලවීය සබුද්ධික ප්රජාව අයාචනය කර සිටිනුයේ දුර දිග නොසිතා නොබලා පටු කල්පනාවන්ට හෝ මිත්ර කමකට හෝ වෙනත් කෘත ගුණ දැක්වීමක් වෙනුවෙන් හෝ එක් මාෙහොතකටවත් ජනතාවට පිටු පානා හෝ අවාසි සහගත වන්නා හෝ කිසිදු ක්රියාවකට පෞද්ගලික වාසි තකා හෝ අනුවන කමට හෝ දායක නොවනා ලෙසය.

එසේ උවහොත් ඒ ජනතාවගේ හෝ රතන හිමිගේ හෝ විනාශය නාෙව ඒ මාධ්යය ජාලයේ අවසානය වනු නියතය. සබුද්ධික ජනතාවක් බොරුවෙන් හෝ කීර්ති නාමයකින් අන්දවනු කොලොප්පමකි.

එදා සිදුවූ ඒ වෙනසේ නිර්මාත්රූ සෝභිත හිමිපානන් වූවා සේම 2020 දී සිදු වනා වෙනසේ නිර්මාත්රූ නොහොත් මහ මොල කාරයා කිසිවෙකු නාෙව වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා බව සෝභිතාවතාර අනාවැකි පල කර සිටිනා වගයි.

ඒ සංග්රාමය උදෙසා සටන් බිම සංවිධාන කටයුතු සහ ජන බලවේග සියල්ලන් ඒකරාශී කිරීම උදෙසා රතන හිමි සේනාධිනායකයා ලෙස කල්යල් අැතිවම නිදහස් කල වගයි.

අවසන් මෙහොතේදී කලඑලි බස්සවනා මීලඟ පාෙදු අපේක්ෂකයා පෙරටු කොට ගත් එජාපය, ශ්රීනිපය, ජේවීපිය අැතුළු සියළුම දේශපාලන පක්ෂ සහ ව්යාපාරයන්හි සිටිනා අදූශිත පාරිශුද්ධ දේශපාලනක්ඥයින් සහ උගත් බුද්ධිමත් පාරදුශ්යය ජනතා පුත්රයින් ඒකරාශී කල මහා ජන බලයක් සහ ව්යාපාරයක් බිහි කොට ඉතිහාසය පුරා පැවති පාට මාරු, ඔලුගෙඩි මාරු, යල් පැන ගිය කුණුවෙච්චි දහජරා නූගත්කමයි වාචාල කමයි ඉහලම සුදුසුකම වෙචිචි පාදඩ දේශපාලන සංස්කෘතියට තිත තබා ලෝකයටම පරමාදර්ශී වූ නිර්ව්යාජ දියුණු දේශපාලන සංස්කෘතියක් අාණ්ඩුවක් අාණ්ඩු ක්රමයක් පක්ෂ විපක්ෂ සියලු ජනතාවගේ සහ දේශපාලකයින්ගේ දරුවන් වෙනුවෙන් බිහි කොට මෙසිරිලක ලෝකයේ දියුණුම දේශපාලන වටපිටාවක් පවතිනා රටක් රාජ්යයක් බවට පත් කරවනු නියත බැවින් යහපත වෙනුවෙන් වූ ඒ අරගලය උදෙසා තම දරුවන් වෙනුවෙන් යුක්තිය සාධාරනය රජයන යහපත් රටක් බිහිකරනු අටියෙන් ජාති අාගම් කුලමල පාට පක්ෂ සියළු භේද දුරලා එක්රොක් වන්නට අදිටන් කර ගනිමු.

ස්තුතියී.
සෝභිතාවතාර
2017/01/18






Tuesday, January 17, 2017

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමිපානන්ගේ අඩුව පුරවාලීම උදෙසා... ජනපතිගේද පූර්න අාශිර්වාද අැතිව 2020 අවසන් මෙහෙයුම උදෙසා අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි. සෝභිතාවතාර අනාවැකි 2017/01/16

මින් ඉහත අප විසින් හෙළි කරන්නට යෙදුණ ආකාරයටම
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ දේශපාලන තීන්දුවක් ගෙන අද උදෑසන මාධ්‍ය හමුවකදී ඒ ගැන ප්‍රසිද්ධ කර තිබේ.


තමා ස්වාධීන මන්ත්‍රීවරයකු 
ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි අද (16) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් උන් වහන්සේ දැනුම් දී ඇත.

http://sobithawathara.blogspot.com/2017/01/2020-20170116.html

Monday, January 16, 2017

සෝභිත හිමිපානන්ගේ 2020 අවසන් මෙහෙයුමෙන් පසු ශ්රී ලංකාවේ නව්යය දේශපාලන සංස්කෘතියක්... හොරුන් දූෂිතයින් සහ නූගතුන් නාෙමැති පාරිශුද්ධ අාණ්ඩුවක් සහ අාණ්ඩු ක්රමයක්... පාට පක්ෂ අාණ්ඩු මාරුවෙන් වෙනස් නොවනා සම්මුතිවාදී ජාතික ප්රතිපත්තියක්.... නායකත්වයට අපේක්ෂකයින් තෝරාගන්නට පාප් වහන්සේ තෝරා ගන්නා අාකාරයේ විධික්රමයක්. සෝභිතාවතාර අනාවැකි පල කරනා වගයි..!

පුරවැසි නිවේදනයයි..! දූෂිතයන් අපරාධකරුවන් හැබෑවටම නීතිය ඉදිරියට ගේන්න..! 2015 ජනවරමට අනුගත දේශපාලන ප්‍රතිසංස්කරණ වහාම ඉටු කරන්න..! සාමූහික වගකීම කඩන ඇමැතිවරු විනයගත කරන්න..!!!
(සවිස්තරාත්මකව දැනගන්න මෙම අඩවියට පිවිසිලා නැවත මෙතැනට පිවිසෙන්න...)
(ලංකා ඊ නිව්ස් -2017.ජන.16, පෙ.ව.8.20)

http://www.lankaenews.com/news/5154/si
=========================================
ඉහත පුරවැසි නිවේදනයට සෝභිතාවතාරයේ අාශීර්වාද වේවා.
සාධාරන සමාජයක් බිහිකරලීමේ තම නොනිමි අරමුන අභිප්රායය ඉෂ්ඨ වන තුරු නිවන් මගටවත් නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරනා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ අාත්මයට මේ වන විට කිසියම් සැනසිලි සුවයක් අත් වන්නට නැතහොත් මෝදු වන්නට පටන් ගෙන අැති බව උන්වහන්සේගේ ජීවමාන අාතූරයා සත්පුරවැසියා වෙත ටෙලිපති මගින් දන්වන්නට යෙදුනි.

2015 ජනවාරි 08 දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාව පවතිනා තත්ත්වයන් මැනවින් හඳුනා ගනිමින් දේදුනු විප්ලවයේ 2020 දෙවන මෙහෙයුම උදෙසා එක්රොක් වෙමින් පැවතීම උන්වහන්සේගේ අාත්මය අමන්දානන්දයට පත්වීමට හේතු පාදක වී අැත.

ඒ උදෙසා මෙම පුරවැසි නිවේනදන සහ එහි අත්සන් තබන ලද සියල්ලන් අනුමත කරමින් සෝභිතාවතාර අනුමැතිය සහ අාශිර්වාදය මෙමගින් ජනගත කරන්නට යෙදුනු වගයි.

ඒ අතරම ඉතාමත් වැදගත් කාරනයක් ඉස්මතු කර සිටිනා සෝභිත මාහිමිපානන්ගේ අාත්මය අාතූරයාට දන්වා සිටිනවා ජනගත කරනා ලෙස පහත දක්වනා සුවිශේෂී කාරනය...

සෝභිතාවතාරයේ අවවාද සහ උපදෙස් අනුව යමින් නොකිලිටි නොකැලැල් තම දේශපාලන දිවිය වඩාත් වර්නවත් මෙන්ම ජනහිතකාමී වනු අටියෙන් පුලුල් ජන බලවේගයක් අැති කරනු වස් තම දේශපාලන දිවියට සමාප්තිය තබන්නට සූදානම් වන විදුර වික්රමනායක මැතිතුමා සමගද සහසම්බන්ධතා පවත්වාගෙන ගොස් 2020 අවසන් මෙහෙයුමේ තීරනාත්මක අවස්ථාවේදී ඒකාබද්ධ කර ගන්නා ලෙස.

සෝභිතාවතාර
2017/01/16
http://sobithawathara.blogspot.com/2017/01/2020.html