Saturday, February 10, 2018

1977 දී අැට අටේ උගුලේ හසුව වසර 40 ‍අන්ත දුක්පීඩා විඳි ලාංකේය අබුද්ධික/සබුද්ධික ජනයා 2018 දී යලි කිසිදා ගොඩ නොඑනා ප්රපාතයකට අැදවැටී අැති වගයි. සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන්...! 2018/02/11

1977 දී අැට අටේ උගුලේ හසුව වසර 40 ‍අන්ත දුක්පීඩා විඳි ලාංකේය අබුද්ධික/සබුද්ධික ජනයා 2018 දී යලි කිසිදා ගොඩ නොඑනා ප්රපාතයකට අැදවැටී අැති වගයි.
සෝභිතාවතාර විශ්වයේ සිට කනස්සල්ලෙන්...!
2018/02/11

සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන් - 2018/02/10 මැදියමේදී....

ජීවතුන් අතර සිටියානම් විවිධ අභූත චෝදනා වලින් අඩුවක් නොමැති අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානෝ ජාති/අාගම්/කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට සාධාරණ සමාජයක් බිහිකරලීමේ නොනිමි සිහිනය වූ තම අභිප්රාය තුල තව දුරටත් රැඳී සිටිමින් අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් ජනගත කරනා වගයි.

සෝභිතාවතාර
2018/02/10 - මැදියමේදී


Thursday, February 8, 2018

මව්වරුනි/පියවරුනි වෙන අන්කිසිවක් ගැන නොව ඔබේ සදාදර දූදරුමුනුමිනිපිරියන්ගේ නිවහල් සුරක්ෂිත අනාගතය ගැන සිතා සෝභිත හිමියන්ගේ අවවාද තරයේ පිලිපිදින්න අතපසු නොකර පිවිසෙන්න අඩවියට. සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්‍ අැප කැපව සිටිනා වගයි... 2018/02/09

මව්වරුනි/පියවරුනි වෙන අන්කිසිවක් ගැන නොව ඔබේ සදාදර දූදරුමුනුමිනිපිරියන්ගේ නිවහල් සුරක්ෂිත අනාගතය ගැන සිතා සෝභිත හිමියන්ගේ අවවාද තරයේ පිලිපිදින්න අතපසු නොකර පිවිසෙන්න අඩවියට.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව වෙනුවෙන්‍ අැප කැපව සිටිනා වගයි...
2018/02/09


Sunday, February 4, 2018

සෝභිතාවතාරයෙන් සියලු ලෝවැසි/ලක්වැසි සැමහට සියලු සත්වයන් උදෙසා නිදහස් පනිවිඩයයි. 2018/02/04

සෝභිතාවතාරයෙන් සියලු ලෝවැසි/ලක්වැසි සැමහට සියලු සත්වයන් උදෙසා නිදහස් පනිවිඩයයි. 2018/02/04

අපවත් වී වදාල ශ්‍රී ජයවර්ධන පුර විශ්විද්‍යාලයේ කුලපති මහාචාර්‍ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් හට ප්රතමයෙන් බලවත් ධර්ම සංවේගය පලකරමින්....

සිද්ධිය සම්බන්ධයෙන් සෝභිතාවතාර ගිහිපැවිදි සැම හට තම මතය හැටියට හුවා දක්වන්නේ සත්ව අවිහංසාවේ අාධ්යාත්මීය ගැඹුර සහ හරයයි.

පන්සල් වල සහ විවිධ ප්රබූ පිරිස් අතර විවිධ කාරනා හේතුකොට ගනිමින් අලි අැතුන් සිරකාෙට තබා ගනිමින් අැති දැඩි කිරීම පසුගිය මෑත කාලයේදී වැඩි වැඩියෙන් කථා බහට ලක්වුනි.

ඒ කෙතරම්ද යත් අවසානයේ අලි පාෙතට පවා වෙචිචි දෙයක් නැති උනි. රාජපක්ෂවාදී ඒකාධිපති වියරුවේ පාදඩ යුගයේදී ලාංකේය අලි ඉතිහාසය එසේ සමාප්ත උනි. 

අවසානයේදී මියන්මාරයේ අලි පමනක් නොව අාදී අපේ ගල් වඩුවන් නිර්මානය කල සම්බුදු පිලිම වහන්සේලා (රුවන්වැලි මහා සෑයේ පවා) පැත්තකට කොට මියන්මාර කෝවේ තොග ගනනින් වක්කල සම්බුදු පිලිම වහන්සේලා මෙරටට ගෙන්වා හෝ ත්යාග ලබා සෑම පෙදෙසකම ඉවක් බවක් නාෙමැතිව තැන්පත් කරන්නට යෙදුනි.

අපේ රටේ මෝඩ තකතීරු ගිහි පැවිදි නායකකාරකාදී කිසිවෙකු සිදුවන්නට යන්නා වූ අප රටේ සංචාරක ව්යාපාරයේ අභාවය දිවැසින් දකින්නට සමත් වී නාෙමැති වීම සෝභිත හිමියන්ගේ අාත්මයට සැනසීම ගෙන නොදෙනා වැදගත් කාරණයකි....!

නිකම් දෙනවා නම් මන්න පාරක් උවත් කමක් නැතැයි සිතනා අප රටේ ඔලමොට්ටල සිංහල බෞද්ධ වගකිව යුත්තන් මියන්මාර මාෆියාවේ සූක්ෂ්ම උගුලක ඉතා සැහැල්ලුවෙන් කොටු වී ජාතික අනන්යතාවයන් සහ ජාතික අාධායම් විනාශ මුඛයට තල්ලු කර දමමින් අන්ධ මානසිකත්වයක පසුවේ.

==============================

කෙසේ වෙතත් අදාල මියන්මාර අැතා අපගේ දේශීය අැතුන්ට වඩා විනය සහ තැන්පත් බවින් අඩු ස්වභාවයක්ද අපවත් වී වදාල විමලරතන නාහිමියන් සත්වයාට අාහාර ලබාදෙන වීඩියාේ පටවල පෙනෙන්නට තිබුනි.

එමෙන්ම ඒ අවස්ථා සෑම විටෙකදීම අදාල අැත්ගොව්වන් දෙදෙනා දෙපස සිටිමින් හෙන්ඩුවලින් අැතාගේ පාදවලට දමා අදිමින් සතා දැඩි නතු කිරීමකට ලක්කරනු දකින්නට තිබුනි. විමලරතන නාහිමියන් සෑමදාම උදේ අැතාට අාහාර ලබාදෙන බව දක්වා තිබුනු නිසා මෙය දෙෙනික චක්රයක් බව පැහැදිලිය.

නොසතුටින් මුත් මෙය සතාට පැවති නිරන්තර හිංසනයක් බව පැවසිය යුතුය. සතාට අදාල අාහාර ලබා දීම අවසන් වන තුරුම සතා පසුවන්නේ යටි සිතේ හටගත් දැඩි භීතියකින් බව සතාගේ පැත්තෙන් බලා තේරුම් බේරුම් කොට ගත යුතුය.

පන්සලක හෝ වේවා විමනක හෝ වේවා කුමන අාකාරයෙක හෝ සතෙකු සිර කොට අැත්නම් එය සත්ව හිංසනයකි. විමලරතන නාහිමියන් අසීමිත සත්ව කරුනාව නිසා කරුණා මෙෙත්රී සිතින් හෝ අැතාට අාහාර ලබා දී කිසියම් අාත්ම තෘප්තියක් පැතුවත් ක්රියාවලිය තුල සැඟවුනු සත්ව හිංසනයක් නැතිවා නොවනා බව කොයි කවුරුත් දැහැමින් සෙමින් අවබෝධ කොට ගත යුතු මනාය.

නොඑසේ උවහොත් මීලඟ අලි ප්රහාරය මීලඟ සැඟවුනු සත්ව හිංසකයාට අත්වීම වලකනු (අපගේ ශාන්තිනායක අමා මෑණියන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පසුව පූර්ව භවයන්හී කළ පාප කර්ම දොළහකට විපාක විඳ ඇති බවට සුත්‍ර පිටකයට අයත් පුබ්බ කම්ම පිලෝතික අපදාන අටුවාවේ සඳහන් කාරනා) බොරු වනු අැත.

සෝභිතාවතාර විශ්වයේ සිට (2018/02/04) නිදහස් දින සිියලු සත්වයන්ගේ නිදහස උදෙසා දේශනා කාෙට තම අාතූරයා ලවා ජනගත කල වගයි.

=======================================================
කළ පව් පළ දීම..! ථෙරවාදයද? චොරවාදයද? අංක 38 
(ලංකා ඊ නිව්ස් - 2018.පෙබ.04, පෙ.ව‍‍‍‍‍‍‍‍‍‍‍‍.3.50) - ලිපියට පිලිතුරක් වන ලෙස සියලු ලෝවැසි/ලක්වැසි සැමහට දන්වනා වගයි. සෝභිතාවතාර
https://www.facebook.com/lankaenews/photos/a.219828384749001.57957.219430344788805/1759680277430463/?type=3