Saturday, April 27, 2019

(නොවැරදුනු කුරුමානම්..) ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරට අටුවාටිකාවක් / සෝභිතාවතාරයෙන්..

 නොවැරදුනු කුරුමානම් 
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ
 බහුශෘත පර්යේෂකයාගේ නවතම බුද්ධි තොරතුරට  අටුවාටිකාවක් 
 සෝභිතාවතාරයෙන් 

කුළුඳුල් නව නායකත්වයක්.. කුළුඳුල් නව ජනතාවාදී අාණ්ඩු ක්රමයක්.. කුළුඳුල් නව ව්යවස්ථාවක්.. සමගින් 2020 දී තුන් කුළුඳුල් නොයිඳුල් පාලකයෙක් මහ පොලවෙන් මතුවෙයි...
======================================================================
Watch "ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)" on YouTube - 2019/04/24 / ටීවී දෙරන / TV Derana
https://www.youtube.com/watch?v=c_76aknBfGs&authuser=1
https://youtu.be/c_76aknBfGs
ෂර්ලොක් හෝම්ස් කෙනෙක් බඳු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ මහතා ටෝක් විත් චතුර වැඩ සටහන සමගින් පැවසූ නොවැරදුනු කුරුමානම්..
යුද්ධෙ කාලෙදි ප්‍රභාකරන්ගේ #හිත_කියවූ රටට වටිනා සේවයක් කල ෂර්ලොක් හෝම් කෙනෙක් බදු වූ රාජ්‍ය බුද්ධි පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යකවරයෙක් ලෙස සේවය කල  අචාර්‍ය අජිත් රෝහණ කොලොන්නේ මහතා ටෝල්ක් විත් චතුර වැඩසටහනට එක් වී යලිත් වරක් අනාවැකියක් පලකරනු ලැබුවා.

2020 දී ජනාධිපති වන්නේ රටේ ප්‍රධාන පක්ෂවල කෙනෙකු නොවන බවත්  2020 දී ජනාධිපති වන්නේ  සියලුම දේශපාලන පක්ෂ වලට එරෙහිව මතුවන ප්‍රතිවිරෝධි බලවේගයක් බවත් කිසිදු දේශපාලන පසුබිමක් නැති කිසිම කෙනෙකුට ඇගිල්ලක් දිගු කල නොහැකි ජනතාවගේ මනසට හා හදවතට කතා කල හැකි පුද්ගලයකු බවත් ඒ මහතා ප්‍රකාශ කලා. එමෙන්ම එම පුද්ගලයා ජනතාව අතරට තවමත් නොගිය පුද්ගලයකු බවත් අඩුම තරමින් ඔහු ඡන්දය ඉල්ලන බව ඔහුවත් තවමත් නොදන්නා බවත් ප්‍රකාශ කලා.

2015 ජනාධිපති වන්නේ මෛත්‍රිපාල සිරිසේන බවට එම මහතා බුද්ධි ප්‍රකාශය සිදුකර අැත්තේ 2013 දීය. එමෙන්ම එම මහතා මේ වන තෙක් කර ඇති බුද්ධි ප්‍රකාශ සියල්ලම සත්‍ය වී තිබෙනවා.

නොවරදවා මෙම සුවිශේෂී වූ ටීවී දෙරන වැඩසටහන නරඹා සත්යය වටහා ගන්න.. ඉන් පසු ඔබ සැම වෙනස් වෙන්නට උත්සාහ කරන්න. නොහැකි උවහොත් මතු පරපුරට අනාගතයක් නොමැත.
======================================================================
IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන.
https://sobithawathara.blogspot.com/2019/04/isusxbabu225-20201sobithawathara-2020.html

සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.


===========================================

ශ්‍රී ලංකා දේශපාලනයේ ව්‍යාකූලත්ව න්‍යාය – රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතාගේ නොවැරදුනු කුරුමානම්.. 

April, 26, 2019
රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස සහ පසු කලෙක බුද්ධි අංශ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ, ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ මහතා මෙවර talk with Chatura වැඩසටහන සමඟ එක්විය. පසුගිය අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු පසුගිය සිවිල් යුධ සමයේ දී තමන්ගේ අත්දැකීම් ගණනාවක් ද මෙහිදී අනාවරණය කර සිටියේය.
ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන්ද අදහස් පළකරමින්, පසුගිය 2015 ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලනයේ පෙරළියක් ඇතිවුණු අයුරු ව්‍යාකූලත්ව න්‍යාය ඇසුරෙන් ඔහු මෙසේ පැහැදිලි කර සිටියේය.
“මෙතන දී මම පදනම විදියට යොදා ගත්තේ ව්‍යාකූලත්ව න්‍යාය. යුද්දෙන් පස්සේ රටේ අවුරුදු 30 කින් නොතිබුණු ස්ථාවර තත්ත්වයක් ඇතිවුණා. අවිධිමත්භාවයක සිට විධිමත්භාවයකට පැමිණි කල, එය රැකගන්න බලවත් උත්සාහයක් දරන්න ඕනේ.  වතුර ටිකක් ෆ්‍රීසර් එකට දැම්මොත් ඒක අයිස් වෙනවා. අපිට අයිස්, අසිය් විදියට තියාගන්න නම්, එය අයිස් බඳුනක තැන්පත් කරන්න ඕනේ.“
“2009 අපි ඇත කළ ස්ථායීත්වය අපි ආරක්ෂා කළේ නැහැ. ස්ථාවරත්වයක් ඇති කරලා එය නොසලකා හැරියොත් එය අස්ථාවරභාවයකට යනවා. ලැබුණු ජයග්‍රහණයෙන් වුවමනාවට වඩා උද්ධාමයට පත්වෙලා, ඇති කරපු ස්ථාවරත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් නොකර, ඒක අවිධිමත්භාවයට යන්න අවශ්‍ය දේවල් කළේ.“
“2011-2015 වෙනකම් මම කිව්වා ඊළඟ ජනාධිපතිවරයා මට පේන හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා නොවෙයි කියලා. ඕනම දෙයක් අවිධිමත්භාවයට යන කොට ඒක විධිමත් කරන්න අවශ්‍ය බලවේගය ඉබේ මතුවෙනවා, නැතිනම් ස්වභාවධර්මයා විසින් මතු කරලා දෙනවා. මම දැනගත්තා ප්‍රතිවිරෝධනය මතුවෙන්නේ අභ්‍යන්තරයෙන්ම බව. මම කිව්වා මගේ මතය අනුව මීළඟ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. ඒ 2013 අගෝස්තු 06 වෙනිදා. ඒ මතය හරියට හරිගියා.“
“2020 දි මම දකින්නේ ප්‍රතිවිරෝධී, ප්‍රතිගාමී බලවේගයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ පක්ෂයකට එරෙහිව නෙමෙයි, සියලු පක්ෂවලට එරෙහිව. දැනට ඉන්න පක්ෂ අතරෙන් කෙනෙක් හොයලා අපි රට භාරදෙනවාද. එහෙම නැත්නම් අදට දේශපාලනයේ නැති කෙනෙකුට මේ රට භාර දෙනවාද කියනා එක තමයි ඊළඟ 2020 ජනාධිපතිවරණයේ දී නිර්ණායකය වෙන්නේ. මෙය ලෝකයේ බොහෝ රටවල වෙලා තියෙනවා. මේ දේ ප්‍රවණතාවයක් විදියට ලෝකයේ මේ වෙන කොට වෙලා තියෙනවා.“
“අවශ්‍ය කරන බලවේගය ස්වභාවධර්මයා විසින් මතුකරලා දේවි.“
https://t.co/5MeGoFTNCy

https://youtu.be/c_76aknBfGs
===========================================

IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන. (සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි)

Watch "ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)" on YouTube - 2019/04/24
https://www.youtube.com/watch?v=c_76aknBfGs&authuser=1

https://youtu.be/c_76aknBfGs
IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන
සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.
IS/USxBabu+225 -> 2020^1=Sobithawathara+රට හදන පොදු හටන
Watch "ප්‍රහාරය පිලිබඳ බුද්ධි වාර්තා ඇත්තක්ද? | Talk With Chatura (Full Episode)" on YouTube - 2019/04/24
https://www.youtube.com/watch?v=c_76aknBfGs&authuser=1
https://youtu.be/c_76aknBfGs
සෝභිතාවතාර විශ්වයේ සිට 2020^ අවසන් මහා සමීකරනය සකසයි.


Thursday, April 25, 2019

කෙටියෙන් කියතොත් පවතිනා වැරදි සිස්ටම් (Sistem) එක වෙනස් කිරීමට ඒ තීරනාත්මක මොහොත උදාවන තුරු සමස්ථ සබුද්ධික ප්රජාව කැස කවමින් සිටිනා බවයි. සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්...


ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර
**************************************************
ඉතාමත් ප්රශංසනීය ලෙස මෑත කාලයක සිට සමාජ මාධ්යයන් තුල පලවනා සියළුම දේශපාලනික කරුනු කාරනා වෙනුවෙන් දක්නට ලැබෙනා ජනතා ප්රතිචාර (Comments) තුලින් ඉතා සුවිශේෂී වැදගත් කාරනාවක් ඉස්මතු වෙමින් පවතී.

එනම් දශක ගනනාවක් පුරා තම තමන් රැවටූ නිල්, කාෙල, කුරහන් පාට පක්ෂ දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කාෙට ජනතාවාදී නවමු ජන බලයක්, ජනහිත කාමී නවමු නායකත්වයක්, ජනතාවාදී නවමු අාණ්ඩු ක්රමයක්...

කෙටියෙන් කියතොත් පවතිනා වැරදි සිස්ටම් (Sistem) එක වෙනස් කිරීමට ඒ තීරනාත්මක මොහොත උදාවන තුරු සමස්ථ සබුද්ධික ප්රජාව කැස කවමින් සිටිනා බවයි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමගින්...
2019/04/25







Wednesday, April 24, 2019

ඉන්සාෆ්ලා අභිබවා යායුතු යුග පුරුෂයෙකු සතු යුග අවශ්යයතාවය


අන්තවාදය දඩමීමා කරගෙන හෝ ඊට සමගාමීව හෝ දුර්වල කිරීමට සැරසෙනා ජනසෙත සලසනා මතු පරපුර රැකෙනා..

මරන දණ්ඩනය යලි බල ගැන්වීම
මත් ජාවාරම මුලිනුපුටා දැමීම
දූෂිතයින්ගේ දේපොල රාජසන්තක කිරීම

උදෙසා ජනාධිපතිවරයා රටේ ජනතාව සමග අත්වැල් බැඳ ගෙන
යනු ලබනා විශිෂ්ඨ ක්රියාමාර්ගය ජනාතවට කොකා නොපෙන්වා
ඉෂ්ඨ කිරීම ඉන්සාෆ්ලා අභිබවා යායුතු යුග පුරුෂයෙකු සතු යුග අවශ්යයතාවයකි.
****************************************
ඉවසුවා අැති / හැරවුම් ලක්ෂය / සෝභිතාවතාර / Sobithawathara - 2019/04/25