Wednesday, January 3, 2018

මහ බැංකු කොල්ලය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් Mister Clean, සැබෑවටම ක්ලීන් වීමට නම් වහාම කල යුතු කාර්යය වන්නේ....

මහ බැංකු කොල්ලය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් Mister Clean, සැබෑවටම ක්ලීන් වීමට නම් වහාම කල යුතු කාර්යය වන්නේ....

මිස්ටර් ක්ලීන් (Mr. Clean) ලෙස විරුදාවලිය ලබා අැති හිටපු සහ වත්මන් අගමැති නොහොත් එජාප නායකයා වසර ගනනාවක් පුරා ඡන්ද ගනනාවකින් අන්ත පරාජයට පත්ව අවසාන කාලය වන විට... මේ වන විටත් මහ බැංකු බැඳුම්කර සාෙරුන්ගෙන් අල්ලස් ගත් බවට ඔප්පු වී සිටිනා ඉතිහාසයේ හිටපු පට්ට සතොස හොරෙකු බව මෙම සිදුවීමෙන්ම ගම්යය වන අයට ණය වෙමින් ඔහුගේ මුදල් වලින් පක්ෂයේ ප්රචාරක කටයුතු පවා කරගෙන යමින් අන්ත බංකොලොත් බාවයකට පත්ව තිබූ එජාප භාණ්ඩාගාරය කොමිස් කුට්ටියකින්වත් පුරවා ගනු අටියෙන් අාණ්ඩුව පත්වී අගමැති ධුරය ලබා ඒ රශ්නය නිමෙන්නටත් පෙර වහාම තම හිතුවක්කාර අභිමතය මත විදෙස් රටක සිටි තම ගජ මිතුරෙකු වහාම මහ බැංකුවේ අධිපති ලෙස පත්කොට කැඳවා තවත් මාස ගනනක් ඉකුත් වන්නටත් පෙර සිදුවුනු මේ මහා පරිමාන ජනතා මුදල් මංකොල්ලයට තමන් වග කිව යුතු නොවන්නේ කුමන පදනමක් මතදැයි වත්මන් අගමැතිවරයා තමා අගමැතිවරයෙකු ලෙස බලයට පත්වන්නට පරිසරය සැකසුනු හිටපු අලිබබා සහ හොරු 40 පන්නා දැමීම පිනිස අැරඹි සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවයේ සබුද්ධික ප්රජාවගේ වටිනා ජන්දය නොකිලිටි කොට රට හමුවේ විවෘතව ප්රකාශයක් සිදු කල යුතුය සැඟවී ලිස්සා නොගොස්....

සෝභිතාවතාර විශ්වයේ සිට අවධානයෙන් දේදුනු ප්රජාව සමගින්
http://www.sobithawathara.blogspot.com/
2018/01/05