Friday, April 21, 2017

නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය රටට බරක් වූ ත්රීවීලරයට බද්ධ කර ත්රීසයික්ලර්ස් විප්ලවයක් බිහිකර කසල ප්රශ්නයට තිත තබමු.

නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය රටට බරක් වූ ත්රීවීලරයට බද්ධ කර ත්රීසයික්ලර්ස් විප්ලවයක් බිහිකර කසල ප්රශ්නයට තිත තබමු.


ලංකාවේ ලක්ෂ 11 ක් වන රටට ප්රශ්නයක්ව අැති ත්රීවීල් සංස්කෘතිය නිසා අපතේ යන තරුණ ශ්රම බලකාය වැඩදායක ලෙස කළමණාකරනය කාෙට කසල ප්රශ්නයට තිරසාර විසඳුමක් ලෙස නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය ත්රීවීලරයට බද්ධ කර ත්රීසයික්ලර්ස් විප්ලවයක් බිහිකර කසල ප්රශ්නයට තිත තබන්නට නොහැකි වේද..!

සවිස්තර සඳහා පිවිසෙන්න...
===================================================================
සෝභිතාවතාර 

Monday, April 17, 2017

2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. - සෝභිතාවතාර

 2020 මැතිවරනයෙන් මේ රටේ ජනතාවගේ දෛවයත්...
දේශපාලකයාගේ ඉරනමත්... තීන්දු කරනා බව සපත කරමි. 

සෝභිතාවතාර 

දිගින් දිගටම නොවෙනස්ව රටේ පවතිනා පාදඩ අවස්ථාවාදී දේශපාලන ක්රමයත් විශේෂයෙන් විධිමත් නායකයෙකුටවත් රට කිරීමට ඉඩ නොදෙනා නිළධාරීවාදයෙනුත් රට මුදවා ගැනීමේ තීරනාත්මක කඩඉම සෝභිත හිමියන්ගේ 2020 අවසන් මෙහෙයුමට ඒකාබද්ධ වන්න මාපිය වැඩිහිටි සියල්ලෝම තම තමන්ගේ දරුමල්ලන් හට අාදරයක් අැත්නම්ද... තමන් නැති කලෙක ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරනු පිනිසද... දැන් සිටම සැමතින්ම කඳවුරු ලා පෙල ගැහෙන්න. යමපාලනයට තිත තැබූ (කියූ දේ කල... කල දේ කී) 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානන් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දර්ශනය වෙත ඒකරාශී වන්නයි නැවත නැවතත් සිහිපත් කරමින් උන්වහන්සේ තම අාතූරයා ලවා ජනගත කරවනා වගයි.

2020 මැතිවරනය මේ රටේ ජනතාවගේ දෛවයත්... දේශපාලකයාගේ ඉරනමත් තීන්දු කරනා තීරනාත්මක සාධකය බවට පත් කරන්නට සිතට ගන්න අදිටන් කර ගන්න. පෙල ගැසෙන්න. සීරුවෙන් සිටින්න. අවස්ථාව පැමිනෙන තුරු මඳක් ඉවසන්න. දෙවරක් නොසිතා ක්රියාත්මක වන්න. ලෝකයක් වෙනස් කල හැකි වූද... උඩු යටිකුරු කල හැකි වූද.. ඔබේ ඒ අද්විතීය පරමාධිපත්යය බලය නොබියව නොසැලී තීරනාත්මකව පාවිච්චි කරන්න.

හොරුන් තක්කඩියන් දූෂිතයින් රජ කල යුගයට තිත තබනා... ඔබත්
ඔබේ සැමත් මතු පරපුරත් දිනවනා නව්ය අාණ්ඩු ක්රමයක් නව්ය වූ ජන බලයක් නව්ය වූ කුළුඳුල් නායකත්වයක් සමග මෙරට දේශපාලන සංස්කෘතිය සැබවින්ම පාරිශුද්ධද වූ නවමු යුගයක් කරා ඉතිහාසය පුරාම අවස්ථාවාදී දේශපාලකයා නිසා විනාශ මුඛයට පිවිසි අප සැමගේ මේ අති උතුම් වූ මාතෘ භූමිය ඔසවා තැබීමේ පුණ්ය කර්මයට දායක් වන්න පසුතැවෙන්නට කිසිදු ඉඩක් මොහොතකට තබා නොගන්නට නම් අවසන් මොහොතේ අවස්ථාවාදීන් පැමින පුදනා තෑගි බෝග සිල් රෙදි බ්රේස්ලට් එකී නොකී දොල පිදේනි කිසිවක් තම දරු මල්ලන්ගේ නාමයෙන් පිලි නොගන්න. 

මෙම අවවාදය වත්මන් තරුණ පරම්පරාවන් හට දීමට අවශ්යය නොවන්නේ කල යුතු දේත් විය යුතු දේත් මේ වන විටත් ඔවුන් තීරනය කර අවසන්ව අැති නිසාය.

සෝභිතාවතාර නිරන්තරවම විශ්වයේ සිට මෙහෙයුම් සකස් කරමින් ඔබ සැම වෙනුවෙන්ද තම සිහිනය යථාර්තයක් වන තුරුද වැඩ වසන වගයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2017/04/17


Sunday, April 16, 2017

ජාතිය කම්මැලි නැතිනම් කුණුහරප නොබලා දියුණු විය හැකි දෑ කෙතරම් තිබේද අන්තර්ජාලය තුලින් සුභවාදී ලෙස ප්රයෝජන ගෙන ඉවත ලන අපද්ව්යවපලින් කෘෂිකාර්මික වූ බවබෝග සහ මල් වගා කටයුතු කරමින්ම අාර්ථික වාසිත් ලබමින්ම පරිසරයද සුරකින්න කුණු කඳු ගොඩ ගසා රට වනසන්නේ නැතිව...





ජාතිය කම්මැලි නැතිනම් කුණුහරප නොබලා දියුණු විය හැකි දෑ කෙතරම් තිබේද අන්තර්ජාලය තුලින් සුභවාදී ලෙස ප්රයෝජන ගෙන ඉවත ලන අපද්ව්යවපලින් කෘෂිකාර්මික වූ බවබෝග සහ මල් වගා කටයුතු කරමින්ම අාර්ථික වාසිත් ලබමින්ම පරිසරයද සුරකින්න කුණු කඳු ගොඩ ගසා රට වනසන්නේ නැතිව...

සෝභිතාවතාර
2017/04/15
================================================================
මෙවැනි තව ඔබට ඕනෑම දෙයක් youtube.com යූටියුබ් වෙත පිවිසි පසු Serch කර බලා සොයා ගත හැක.

Amazing bottle garden ideas reuse plastic bottles
https://youtu.be/zEAeAy1PsGA
=============================
Tomato grow in a self watering tree pot on the roof
https://youtu.be/lVcS7a2rrvc
=============================
5 Genius Ways To Use Empty Plastic Bottles + Thank You For 10000 Subscribers
https://youtu.be/S7XseeCOPEs
==============================
How to Make Self Watering Seed Starter DIY
https://youtu.be/IwJ7De5gxSg
============================
DIY self watering system for pot plants part1 (Hydroponics basic)
https://youtu.be/Ffe7JfYyBFE
============================
How to Make a Water Bottle Drip Feeder (a la Pinterest)
https://youtu.be/OfvHLQv64j8
============================
Underground Self Watering Recycled Bottle System
https://youtu.be/yGZK7VsYzcU
============================
The Difference Between Direct Watering Planters & Using Soda Bottles? Less Water
https://youtu.be/BdI-i38nNY4
=============================
Soda Bottle Watering System for Growing Plants in Containers (Urdu/hindi)
https://youtu.be/GWtn-dLDv4M
=============================
Soda Bottle Watering System for Growing Plants in Containers (Urdu/hindi)
https://youtu.be/GWtn-dLDv4M
============================