Monday, May 29, 2017

මිනිසුන් නොවෙමු අපි. මිනිසුන් නම් මෙවැනි දේවල් කරන්නේ නැහැ. අපි වල් සත්තු වගේ. මිනිස් ගතිය නැති වෙලා.

මිනිසුන් නොවෙමු අපි
===============
අපි මිනිසුන් නොවේ. මිනිසුන්නම් මෙවැනි දේවල් කරන්නේ නැහැ. අපි වල් සත්තු වගේ. මිනිස් ගතිය නැති වෙලා.
=================================================================
අපි වෙමු නයි පොළොංගු, පැටවුන් ගිලදා ජීවත් වෙමු අපි.. (Video Docu)

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.28, පෙ.ව‍‍‍‍.9.45) ඉතිහාසය ප්‍රතිසංස්කරණය කළ නොහැකි යයි කියන මහාචාර්ය සිරි ගුණසිංහයන් ගැන ඔහු ජීවතුන් අතර සිටියදී ධර්මසිරි බණ්ඩාරනායක  කළ අපූරු වාර්තා චිත්‍රපටයක් පහතින් බලන්න 
---------------------------
http://www.lankaenews.com/news/5807/si
by     (2017-05-29 03:19:58)