Monday, January 28, 2019

මෙම බත් කන ගෝත්රිකයාට රටේ සුවහසක් මවුවරුන්ගෙන් ටොක්කක්...


මෙම පෝස්ට්  FB දැමූ බත් කන ගෝත්රිකයාට
රටේ සුවහසක් මවුවරුන්ගෙන් ටොක්කක්...


Janith Rajapaksha shared a post.
https://www.facebook.com/permalink.php?story_fbid=2075624262698119&id=100007516963718
================================================
මෙම ඉහත පොස්ට් FB දැමූ බත් කන ගෝත්රිකයාට රටේ සුවහසක් මවුවරුන්ගෙන් ටොක්කක්...

බත් කන සමහර හරක් ඉන්න ලංකාව ස්විස්ටර්ලන්ත ජනතාව තරම් බුද්ධිය මෝරා නැති වෙන්න පුළුවන්.

ඊට හොඳම සාධකයකි ගොත්රීය නායකයන් සහ උන් අදහන ගොබ්බ ජනතාවක් මේ රටේ සිටීම.

ඒ නිසා ඔබ කියනා ලෙස මේ රටේ පවතින වාතාවරනයන්ට සාපේක්ෂව අහිංසක මිනිසුන් හට දිනෙන් දින සිදුවනා සාහසික අපරාධ හමුවේ ඊට ගැලපෙනා දඬුවම් නියම කිරීම තුල වින්දිතයාට සිදුවනා අවම සාධාරනයත් ඊලඟ තත්ත්පරෙය්දී තවකෙකු හට ඒ අපරාධයම සිදු වීම අවම කිරීමට අප රටේ පවතිනා අපරාධ කරුවන් අාරක්ෂා කිරීමේ මෙම මජර දේශපාලන ක්රම රටින් අතුගා දමා නවමු අාණ්ඩු ක්රමයක් අැති කරනා තුරු (මොලය අඩු අබුද්ධික සමහර ජනතාවට වැරදි ලෙස පෙනුනත්) අපක්ෂපාතී බුද්ධිමත් නායකයෙකු ලෙස ජනාධිපතිවරයා මරන දණ්ඩනය තාවකාලිකව හෝ යලිත් ක්රියාත්මක කිරීමට ගන්නා උත්සාහය දස මසක් දරු ගැබ දරා ලේ කිරිකර පොවා අතිමහත් දුක් කරදර විඳ දරුවන් හදා පවතින අමන සමාජ ක්රමය යටතේ ඒ දරුවන් රැක ගැනීම මහත් අභියෝගයකට පත්ව සිටිනා මේ රටේ සුවහසක් මව්වරුන්ගේ අාශිර්වාදය අප්රමේය සහ අප්රමාන භක්තියෙන් යුතුව හිමි වනා බව සත්යයකි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිවරයාගේ උත්සාහය අගයමින් අවසර ලැබෙතොත් තම අාතූරයා වැටුප් රහිතව අළුගෝසු තනතුරෙහි පිහිටුවීමට සූදානම් බව සපත කරයි.
2019/01/29 - පෙ.ව. - 11.59 ට
http://www.sobithawathara.blogspot.com/