Saturday, April 1, 2017

ලංකාවේ නිදහස් අධ්යාපනයට අකිල කනකොකා හඬයි...!

ලංකාවේ නිදහස් අධ්යාපනයට අකිල කනකොකා හඬයි...!

Apr01
ලංකාවේ රජයේ පාසල් වල පාසල් සිසුන් කාලාන්තරයක් තිස්සේ අඳින සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා කොළඹදී පැවැති උත්සවයකදී සදහන් කර සිටියේය.

''ලෝකයේ සුදු ඇඳුම්'' පමණක් අඳින පාසල් තියෙන්නෙ ලංකාවෙ විතරයි.
==========================
Apr01
ලංකාවේ රජයේ පාසල් වල පාසල් සිසුන් කාලාන්තරයක් තිස්සේ අඳින සුදු ඇඳුම් වෙනුවට වර්ණවත් ඇඳුම් හඳුන්වාදීමට සැලසුම් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා පවසා තිබේ.
මෙම වෙනස ඇතිකිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
ගොසිප් ලංකා පාඨක ඔබට දුරකථනයෙන් ඒ ගැන අදහස් දැක්වීමට දැන් අවස්ථාව ලබාදී ඇත.
ඔබ කළ යුත්තේ 077 8877311 අපගේ දුරකථන අංකය අමතා බීප් ශබ්දයෙන් පසු සවයංක්‍රීය පටිගතවීම සඳහා ඔබේ අදහස කියා සිටීමයි.
ඔබට අදහස් දැක්වීමට මිනිත්තුවක කාලයක් ලැබෙන අතර ටික වේලාවකින් එය අපගේ voice comments ලැයිස්තුවට එක්වනු ඇත.
(ඔබගේ දුරකථන අංකය හෙළි නොකෙරේ - අර්ධ වශයෙන් පමණක් පළ කෙරේ)
==========================



Friday, March 31, 2017

කාන්තාවනි ඔබත් පෞද්ගලික රාේහල්වලදී මෙවන් අපහරනයන්ට මුහුන දුන්නාද.... උගන්වමු උන්ට මෙවන් පාඩම් මින්පසු

යස්ස පුවත්... කාන්තා අපහරනයේ තවත් පැති කඩක්....


කාන්තාවනි ඔබත් පෞද්ගලික රාේහල්වලදී මෙවන් අපහරනයන්ට මුහුන දුන්නාද.... උගන්වමු උන්ට මෙවන් පාඩම් මින්පසු

Mar31

 ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළ  මහනුවර විකිරණ ශිල්පියාට යස පාඩමක් උගැන්වූ වීර  කතක්

ස්කෑන් පරීක්ෂණයකට ගිය කත නිරුවත්කර වීඩියෝ කළ මහනුවර විකිරණ ශිල්පියා ට යස පාඩමක් උගැන්වූ වීර කතක්


http://www.gossiplankanews.com/2017/03/scan-man-abuse-patient.html

මහනුවර නගරයේ ඇති පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ස්කෑන් පරීක්ෂණ කාමරය තුළ දී නිරුවත් කර ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ විකිරණ ශිල්පියකු මහනුවර මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 6 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වකුගඩු රෝගයෙන් පෙළෙන මේ කාන්තාව ස්කෑන් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලට ඇතුළත් වී තිබේ. ඉන් පසු කාන්තාව ස්කෑන් පරීකෂණය සඳහා ස්කෑන් පරීක්ෂණ කාමරයට ගිය පසු සැකකාර විකිරණ ශිල්පියා ඇගේ දෑස් බැඳ ස්කෑන් පරීක්ෂණය සිදුකරන ආකාරයෙන් ඇගේ නිරුවත ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර තිබේ. ඒ පිළිබඳව සැක සිතූ මේ කාන්තාව දෑස් හැර බැලීමේදී සැකකාර විකිරණ ශිල්පියා ඇගේ නිරුවත වීඩියෝ කරන අයුරු දැක ඇති අතර ඇය එම ක්‍රියාවට විරෝධය පෑමත් සමඟ සැකකාර විකිරණ ශිල්පියා දිවගොස් ඇත. ඇය ඔහු පසුපස පන්නා ගොස් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන සිද්ධිය පිළිබඳව මහනුවර පොලිසියට පැමිණිලි කර තිබේ.
====================================================
 නිසි බලධරයින්ගේ දැඩි අවධානය පිනිසයි....

මෙවන් තත්ත්වයන් තව කොතෙකුත් මේ රටේ සිදු වෙමින් පවතී. විශේෂයෙන් එක් තනි කාරමරයක් තුල එක් චැනල් වෛද්යය වරයෙකු කාන්තා රෝගීන් පරීක්ෂා කිරීමේදී අැඳට නග්ගවා කර්ටනයෙන් අාවරනය කොට ගෙන රෝග පරීක්ෂා කරනා මුවාවෙන් කාන්තාවන්ගේ උඩුකය සහ/හෝ යටිකය නිරාවරනය කොට මානසිකව විකෘති කාම සන්තර්පනයන්හි යෙදෙනා සිදුවීම් පිලිබඳ ප්රසිද්ධ රහස් ලෙස සමාජය තුල අසන්නට දකින්නට අැතත් මේ සම්බන්ධයෙන් ගැනුනු පියවරයන් කිසිවක් නාෙමැත.

කාන්තාවන් මේ පිලිබඳ තම සැමියන් හට පැමිනිලි නාෙකරනුයේ විශාල කලබැගෑනී අැතිවීම වැලැක්වීමටත් සහ වෛද්යවරයා තමන් හට ලියනා බෙහෙත් වට්ටෝරුව විකෘති කර ඒ මගින් හෝ තමන්ගෙන් පලි ගනීදෝ යන සැක/බිය නිසාය.

තවද එක්ස්රේ කාමර තුල කාන්තාවන් අැඳුම් මාරු කරනා විට බොරු හේතු මවමින් ඒවා තුලට රිංගා කාන්තාවන් දැඩි අපහසුතාවයන් හට ලක්කිරීම්ද සුලභ කරුනු මුත් අද මෙම පුවතේ දැක්වෙනා නිර්භීත කාන්තාව ලජ්ජා බය පැත්තකට දමා විකිරන ශිල්පියා හට උගන්වා අැති අාකාරයේ පාඩම් තව 10 ක් මේ රටේ සිදු වූවානම් යලිත් කවදාවත් රෝහල් තුලදී කාන්තාවන් අපහරනය කිරීම හමාර වනු අැත.

රෝග පරීක්ෂන කාමරයේ අැඳේ බුදි කරවා වෛද්යය නලාවෙන් කාන්තාවන්ගේ පපුව පරීක්ෂා කිරීමට සමහර වෛද්යය වරුන් හට තම සහායික නර්ස් ලවා අදාල රෝගී කාන්තාවගේ තනපටය පවා ගලවා උඩු කය සම්පූර්නයෙන් නිරුවත් කිරීම අවශ්යය වේ.

මෙවන් අවස්ථාවලදී රෝගි කතගේ සැමියා පවා දැඩි අසරන භාවයට පත්වන බවට මැසිවිලි හිතවතුන්ගෙන් අසන්නට දකින්නට නොමැත්තේ නොවේ.

කාන්තාවකගේ යටිබඩ පරීක්ෂා කලයුතු උවහොත් වෛද්යය වරයාට අැයගේ ගැහැනු අැඟේ රෝම පෙනෙනා තුරුම පෑන්ටිය පහලට කර පෙන්විය යුතු වන අවස්ථා ගැනද (විශේෂයෙන් පෞද්ගලික රෝහල් තුලදී) අප හිතවතුන් හට සිදු උනු අමිහිරි අත්දැකීම් කොතෙකුත් අසා තිබුනද අද මෙම වීර කාන්තාවගේ අභීත ක්රියාමාර්ගය පිලිබඳ මාධ්යයට නිරාවරනය වන තුරු සෝභිතාවතාරයන්ට මේ පිලිබඳ වගකිවයුතු නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරවනු වස් ලිපියක් ලියන්නට අතපසු වීම සමාජයේ මෙවන් අපහරනයන් හට ගොදුරුව අැති සුවහසක් කාන්තාවන්ගෙන් සමාව අයදිමින් සමාප්ත කරමින් ජනපති, අගමැති සහ සෞක්යය අමාත්ය වරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වනු අැතැයි විශ්වාස කරමි.

සෝභිතාවතාර
2017/03/31

Tuesday, March 28, 2017

ලංකාඊනිව්ස් වෙත අාදරබර යෝජනාවක්... සෝභිතාවතාරයෙන්

ඊනිව්ස් පුවතක්...

ඇමැති බදුයිදීන්ගෙන් විශිෂ්ඨ වැඩක්..! සතොස ලාබ ගෙනදී පෙන්වයි..! රට පුරා සතොස ශාඛා 500 ක් අලුතින්..! ඉන් 50 ක් හෙට විවෘත කරයි..!!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.27, පෙ.ව‍‍.6.15)

ලංකාඊනිව්ස් වෙත අාදරබර යෝජනාවක්... සෝභිතාවතාරයෙන්
===========================================================================================
දශක ගනනාවක සිට පැවති සෑම අාණ්ඩුවක් විසින්ම රටේ ජනතාවට අත්යාවශ්යය පාරිභෝගික භාණ්ඩ සපයන රාජ්යය අායතනයක් වූ සතොස ට කර අැති වින්නැහිය නොදන්නාේ නොවෙති.

ඉතිහාසය පුරාම සතොස භාරගත් කිසියම් හෝ අැමතිවරයෙක් සතොස නිසි ලෙස පරිපාලනය කලා නම් බදුයිදීන් අැමතිට ජනතා මුදල් තව දුරටත් කාබාසිනියා කරමින් රට පුරා සතොස අලෙවිහල් 500 අලුතින් දමන්නට සිදු වන්නේ නැත.

සතොස යන නාමය කොයි අාණ්ඩු කාලයේදීවත් යහපත් චරිත සහතික ලබා නොමැති නිසා සහ වත්මන් සම්මුතිවාදී රජයේ මේ වන විට සිටින්නේද අහසින් පහල ඌවන් නොව හිටපු උන්දැලා සෙට් එකේම බහුතරයක් නිසාත්....

මහජනතාවගේ විශ්වාසය මේ වන තුරු කිසිලෙසකින්වත් පලුදු කොටගෙන නොමැති ඊනිව්ස් අපි කුමටද බදුයිදීන් අැමතිට උවත් යහපත් චරිත සහතික ලියන්නට දැන්මම ඉක්මන් වන්නේ....

බලා හිඳිමු අපි මෙයාගේත් කෙරුවාව ටික කාලයක්. පාසලේදී උවත් අපහට චරිත සහතික ලබා ගත හැක්කේ පාසලින් සමුගත් පසුවනේ. ඒ නිසා අපි බදුයිදීන් අැමතිතුමාට ඉතිහාසය පුරා සතොස කල සිංහල අැමතීන්ලා හට ලැජ්ජා වන්නට තරම් පරමාදර්ශයක් ලබා දෙන්නට ඉඩහැර අවසානයේ මෙතුමන්ගේ චරිත සහතිකේ ලියමුයි යාේජනා කරමි.

එතෙක් ඊනිව්ස් අභ්යන්තර ඔත්තු සේවාවන්ගේ උකුසු අැස් මෙතුමානන්ගේ ඉදිරි ක්රියා මාර්ග සම්බන්ධයෙන්ද සතොස පරිපාලනය සම්බන්ධයෙන්ද යොමු කාෙට තබමු.   ස්තුතියී.

සෝභිතාවතාර
2017/03/29
https://www.facebook.com/sathpurawasiya/posts/387055011674483
http://www.lankaenews.com/news/5512/si

Monday, March 27, 2017

තවමත් නිසි ලෙස අවබෝධ කොට ගත නොහැකි ගුප්ත මර්වින් සිල්වා දෙස සෝභිතාවතාරයේ කුසු අැස අවධානයෙන්...

https://www.facebook.com/rupavahinisinhalanews/videos/1903317396605334/

තවමත් නිසි ලෙස අවබෝධ කොට ගත නොහැකි ගුප්ත මර්වින් සිල්වා දෙස සෝභිතාවතාරයේ කුසු අැස අවධානයෙන්...
කල පව් සෝදා ගැනීම අවශ්යයනම් ඔබගේ සංකල්පනාව යථාර්තයක් කල නොහැකි දෙයක් නොවනු අැත. කරන දෙයක් ප්වේශමෙන්.... කල වැරදිවලට සමාව ඉල්ලන ඔබට සමාව දෙන්න සූදානම්...

හැකිනම් හෙයා ඩයිවලින් වසාගෙන සිටි අද සුදු රැවුලින් සනාත කල වැඩිහිටි කමින් ලද අත්දැකීම් තුලින් මියෙන්නට පෙර හෝ රටේ අනාගත දරුවන්, මතු පරපුර වෙනුවෙන් හදවතින්ම යමක් සිදු කරන්න උත්සාහ කරන්න.

සත්යය වශයෙන්ම එවැනි දෙයක් කරන්නට රැඩිකල් මතධාරියෙකුගේ කැපවීමත් අවශ්යය වන්න පුළුවන්. නමුත් මෙය කිසිසේත් රංගනයක් නොවිය යුතුය. මෙය මහින්දගේ යමපාලනය නොවනා බවත් මෛත්රීගේ යහපාලනය බවත් අමතක නාෙකොට ගත යුතුය.

ඔබ කරන්නට හදනා දෙය අවංකනම් ඔබට රහසේ හෝ අනිවාර්යයෙන්ම මෛත්රීගේ අාශිර්වාදවය ලැබෙනු අැත. 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් ඔබතුමා හටද තවත් දිසාවෙකින් කඳවුරු ලා ගත හැක. නමුත් එය ඉතාමත් අවංකවද... විනිවිද භාවයෙන් යුතුවද.. ඉටු කල යුතුය.

යම් ලෙසකින් ඔබ ජනතාව අැන්දවීමට හෝ රැවටීමට කිසියම් උත්සාහයක් කලහොත් ඔබතුමා හට අවශ්යය දඬුවම් ලබාදීම ඔබතුමාගේ කැළණියේ විශ්ණු කෝවිලේ වැඩ වසනා විශ්ණු දේවෝත්තමයානන් හටම භාර කරනා බව අවධාරනය කරමි.

සෝභිතාවතාර
2017/03/28