Friday, October 23, 2020

*ජනාධිපතිතුමනි, අපි යෝජනා කරනා මෙම *ව්‍යවස්ථාව අපට ලබා දෙන්නට මානුෂීයවාදීව *පරාර්ථකාමී වෙන්න.

 *ජනාධිපතිතුමනි,

*/**//***///***//**/*

ජනාධිපතිවරණය ජය ගත්.. මහ මැතිවරණය ජය ගත්.. එමෙන්ම.. අද දින විසිවන ව්‍යවස්ථා සංශෝධනයත් 3/2 ට අධික බලයකින් ජයගත්.. *ඔබ තුමන්ගේ සියලු *ප්‍රශ්න #අදින්අ වසන් #යැයි විශ්වාස කරමි
*/**//***///***//**/* එසේනම්, දැන් යහපත් මනසකින් යුතුව ඔබ තුමාට ඉතාමත් පැහැදිලිවම සිදුකර ලීමට ඇති ප්‍රධානතම කර්තව්‍යය වන්නේ.. පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්යය භාරය වෙනුවෙන් මූලිකවම කැපවීම බව ඔබ තුමාත් මුළු මහත් රටමත් හොඳින්ම දන්නා කරුණකි. එසේනම්, එකී කාර්ය භාරය තව දුරටත් ඔබ තුමාට පහසු කරවනු පිණිස අපිට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත අපිම ඔබ තුමාට ඉදිරිපත් කරලීමට කල්පනා කළෙමු. පැවති සියලු භේද අතහැර විරුද්ධ පක්ෂ වලින් පවා සාමාජිකයන් ඒකරාශි කොටගෙන අනිකුත් සියල්ලන්ගෙන්මද වෙනත් කිසිදු බාධාවක් නොසිදු කොට ගෙන සහජීවනයෙන් යුතුව ඔබ තුමන්ලාගේ බරපතළ ප්‍රශ්න විසඳා ගන්නට ඔබලාට හැකි වුණාසේම.. "අපි වෙනුවෙන්අපේ"
ජනතාවටද මින් මතු කිසිදු දවසක දේශපාලනය නිසා විරසක කම් ඇති කරගෙන රටේත්, ජාතියේත් සෞභාග්‍යය කඩා ඉසුරුවන පාට පක්ෂ භේද ඇති කරනා ආණ්ඩුක්‍රම අහෝසි කොට.. *
අපි යෝජනා කරනා මෙම *ව්‍යවස්ථාව අපට ලබා දෙන්නට මානුෂීයවාදීව
*පරාර්ථකාමී වෙන්න. ස්තුතියි. මෙයට විශ්වාසී.. *නිර්පාක්ෂික.. *නිර්භේදීය..
*නිර්දේශපාලනික.. *සත්පුරවැසියෝ..

*සෝභිතාවතාරයේ.. *සෝභිතාතූරයා.. *#Sobit..2020/10/22

*සෝභිතාවතාරයේ.. *සෝභිතාතූරයා.. *#Sobit..2020/10/22