Friday, March 1, 2019

ඉසිරි/යාකාර යකුනේ මේ අහපල්ලා.. / ඊනිව්ස් බූරුවෝ සඳරුවන් ගොබ්බ යකෝ තොට තාමත් ජනාධිපතියා එක්ක තියෙන ඊරිසියාව පහ උනේ නැද්ද. උඹගේ හාමු මහත්තයාගේ බැඳුම්කරේ සල්ලි ටික තිබුනනම් ණය නොවී මෙවැනි කැරවන් සිය දහස් ගානන් ගේන්න තිබුන තොටත් එකක් දෙන්නත් එක්කම. ඒ නිසා උඹ ඉස්සෙල්ල බැඳුම්කර වැඩේ ඉවරයක් කරල හිටපන් කාලකන්නියා.

ඉසිරි/යාකාර යකුනේ මේ අහපල්ලා..
======================


ඊනිව්ස් බූරුවෝ සඳරුවන් ගොබ්බ යකෝ තොට තාමත් ජනාධිපතියා එක්ක තියෙන ඊරිසියාව පහ උනේ නැද්ද. උඹගේ හාමු මහත්තයාගේ බැඳුම්කරේ සල්ලි ටික තිබුනනම් ණය නොවී මෙවැනි කැරවන් සිය දහස් ගානන් ගේන්න තිබුන තොටත් එකක් දෙන්නත් එක්කම.


ඒ නිසා උඹ ඉස්සෙල්ල බැඳුම්කර වැඩේ ඉවරයක් කරල හිටපන් කාලකන්නියා. සෝභිත හිමියන් දිවි පරදුවට තියල දිනා දුන්නු සබුද්ධික ජනතාවගේ අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ ගෞරවය නම්බුව හෝදා පාලු කරල දැම්ම අාණ්ඩුව අරන් සති දෙකක් යන්න කලින් බලල්ලු ලවා කොස් අැට බාවලා නින්ද ගිහින් වගේ බොරුවට ඉන්න තොගේ කපටි හාමු.

අවුරුදු ගානක් පැරදිලා පැරදිලා වේලිලා හං ගැහිලා බංකොලොත් වෙලා හිටපු හාමුගේ පක්ෂයේ හිටපු එවුන්ගේ ණය පියවෙන්නයි...  හිටපු දූෂිතයින්ගේ වගේ තමන්ගේ අනාගතයත් සුර විමනක් කර ගන්නට අායි පාරක් දිනන්න බැරි ජීවිතේ ඉතිරි කාලෙට ජීවත් වෙන්න යාළුවන්ගේ මඩිය හරි තර කරල තියන්න හිතාගෙන කූල් එකෙන් දුන්න ගේම අදටත් කූල් නඩුත් නෑ... බඩුත් නෑ... අඩුවකුත් නෑ.. පාඩුවකුත් නෑ...

පල් උනේ උඹලයි, අපියි, ජනාධිපතියයි, දේදුනු ප්රජාවයි, සෝභිත හිමියන්ගේ අාත්මයයි පමනයි. උනුත් ගොඩ.... මුනුත් ගොඩ.... අපි නරකාදියේ තාමත්.!

ගොනෝ ඊරිසියාවේ මැරෙන්න හදන්න එපා. ලඟ ලඟ තීරනාත්මක මැතිවරනයක් එනවා. ඒ හා සමගාමීව ජනාධිපතිට පාතාලයෙනුයි, අරයගෙනුයි, මෙයාගෙනුයි, කුඩු මාෆියාවෙනුයි, ඉදිරියේදී එල්ලලා මරන්න නියමිත උන්ගේ සනුහරයෙනුයි, තොපි වගේ මනුස්සයෙක් තුල පවතින එක යහ ගුණයක්වත් අගය කරන්න නොදන්න ඊර්ශ්යාකාර පපුව කුණුවෙච්ච උන්ගෙනුයි මරන තර්ජන පැවතිය හැකි බව ජනාධිපතියත් හොඳටම දන්නවා. උන්දැත් දැන් හොන්/ඳට තෙම්පරාදු වෙලා ඉන්න හිටo කෙනෙක් හොඳේ... නිකම්ම නිකම් අාප්පයෙක් නෙමේ බිත්තර අාප්පයෙක්.. දැන..ගනියව්...

උන්දැට අවශ්යය කරන්නේ දැන් එක දෙයක් පමනයි. හොඳින් හෝ නරකින් මේ රට හදල ඉතිහාසයේ මෙරට පහල උනු අද්විතීය නායකයා ලෙස රටට සහ ජනතාවට අමතක නොවන ලෙස මේ රට ගොඩ දමා විශ්රාම ගන්නට පමනි. එය ගලේ කොටපු අකුරු තරමටම නිච්චිතයි. උදාවන ඉරු/සඳු තරමටම නිස්චිතයි. උන්දැමයි සෝභිතාවතාරට මේ දැන් ටෙලිපති මගින් දැන්වුවේ මේකත් ඔය ගමන්ම කියල ඉවරයක් කොරල දානවා ඕයි කියල හිටo...

ඒ නිසා සෝභිත හිමියන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දු තනිවම හෝ ඉටු කිරීමට නම් ඒ දක්වාවත් අඩු තරමින් ජනපති යහතින් සිටිය යුතුය. සබුද්ධික දේදුනු ජනතාවගේ මතයද එයයි.

තමන් අසරන කල  නිලත්...  තමන් මරා පොලට යට අඩි 6 ක් වලලන්න හැදූ  කුරහනුත්...  පොදු අරමුනක් වෙනුවෙන් සටනට පිවිස පසුව ඒවා කටුගා දමා සොරකමෙහි යෙදෙමින් උන් වගේම මුන්ද වෙනස් වී තමන්ව තනිකල  කොලත්...  දැන් ජනපතිට තුට්ටුවක වැඩක් නැත.

නමුත් තොපිම පන යනකල් හංවඩු ගැසූ සියයට 4% රේ සිරිසේන දැන් තමා බලයට ගෙනා සබුද්ධික දේදුනු ජනතාවගේත්... සෝභිත හිමියන්ගේත්... විශ්වාසය කඩ නොකරමින් ජනතා විශ්වාසය ඉතා සීග්රයෙන් ඉහලට නංවා ගනිමින් මහා ජන පවුරක් නිර්මානය කොට ගනිමින් ජනාදරයට පාත්රව සිටියී. එනිසා දැන් ජනපති තනිවී නොමැත. එය එන්න එන්නම තව තවත් තීවෘර වනු අැත. එකෙක් එල්ලපු ගමන් එය දෙතීවෘර වේ. කුඩු වැනසූ ගමන් එය ප්රතීවෘර වේ. රටේම දරුවන්ලේ අම්මලා මහින්ද අතහැර සිරාව බදා ගනු අැත. බදාගෙන සිඹිනු අැත. පවුලට ඊසි/රියා හිතෙන්නයි. තොගේ පපුව පැලෙන්නයි.

ඒ නිසා දැන් අපට ඉතිරිව අැත්තේ සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම මීලඟ මැතිවරනය ඉලක්ක කොට ගනිමින් සක්රීය කිරීම පමනි.

ඒ සැලසුම් තොපි වගේ පාදඩයින් හමුවේ දැන්ම නිරාවරනය නොකරමු. නමුත් අප ටෙලිපති මගින් ලාංකේය ඉතිහාසයේ මෙතුවක් කල් නොවූ විරූ දෙවන අවසන් මහ විප්ලවය දියත් කොට නියත ලෙසම නවමු අාණ්ඩුවක්, අාණ්ඩු ක්රමයක්, බිහි කරවන බව පමනක් දැනට සපත කර තබන්නෙමු.

ඒ සියල්ල සාක්ෂාත් කරවීමේදී තොපි මැරෙන්න හදනා ඒ කැරවනයද එකී මෙහෙයුමේ යුද ටැංකියකට පරිවර්තනය වන බව සිහියේ තබා ගනු.

කොටි නසන්නට මහින්ද චන්ද්රිකා කෝටි ප්රකෝටි ගනනින් යුධ නැව් යුධ ටැංකි ගෙන අාවා නම් ජනාධිපතිවරයා වර්තමානයේ රටේම ජනාතාවට ඉතාමත් විනිවිදව සිදුකරනා මෙහෙයුම් සාර්ථකව ඉටු කිරීමට කැරවන් එකක් නොව සියයක් ගෙනාවද කම් නැත ඉසිරි/යාකාර යකුනේ.

සෝභිතාවතාර අදාල සියල්ලන් හා ටෙලිපති මගින් සම්මන්ත්රනය කොට ජනගත කල මෙම සටහන කුහකයින් සියල්ලෝම Print කර තියා ගන්නවාලා. මෙය අැත්තක් වෙනවාද... බොරුවක් වෙනවාද කියා පසුව බලා ගැනීම සඳහා...!

සෝභිතාවතාර විශ්වයේ සිට අවසන් සටනේ පෙරමුනේ
2019/03/01
======================================================
සිරා මරා පරාද කරයි..! ජනාධිපතිකම් කිරීමට මාස 7 ක් පමණක් ඉතිරිව තිබියදී අති සුඛෝපභෝගී ජංගම හෝටල් කාමරයක් පිටරටින් ගෙන්වලා
(ලංකා ඊ නිව්ස් -2019.මාර්තු.01, පෙ.ව.10.30) ‌පොළොන්නරුවේ සරල ගැමියා යයි කියා බලයට ආ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම ධූර කාලය ‌ගෙවීමට අවසාන මාස හතක් පමණක් තිබිය දී, මහින්ද රාජපක්ෂ පරාජය කරමින් අති සුඛෝපභෝගි ජංගම හෝටල් කාමරයක් මහජන මුදලින් පිටරටින් ආනයනය කර තිබේ.
ජනාධිපතිවරයාගේ නමට, ජනාධිපති කාර්යාලයේ ලිපිනයට මේ සුපිරි ජංගම හෝටල් කාමරය තනි කන්ටේනරයක් පුරවා සමන්විත බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.
Add caption
ඉහත කී කන්ටේනර් පෙට්ටිය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර ඇති අතර තමන් එම ස්ථානයට පැමිණෙන තුරු එහි ආවරණ ඉවත් නොකරන ලෙස සිරිසේන අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ ද ‌මේ ආකාරයටම ජනතාව පළවා හැරීමට ආසන්නයේ සිය පරිහරණය සඳහා පරිහරණය සඳහා මෙවැනි අති සුඛෝපභෝගි බස් රථ දෙකක් අති සුඛෝපභෝගී ගුවන් යානයක් ආදිය පිටරටින් ආනයනය කර තිබිණ. මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජපක්ෂලාගේ අධි පරිභෝජනවාදී ජීීීීවිත රටාව පට්ටා ගැසුවේ ය.

No comments:

Post a Comment