Wednesday, February 13, 2019

ගරු ජනාධිපති තුමනි, අාවා කල්ලියයි, සංහිඳියාවයි, සෝභිතාවතාරයේ උපේක්ෂාවයි...

ගරු ජනාධිපති තුමනි, අාවා කල්ලියයි, සංහිඳියාවයි, 
සෝභිතාවතාරයේ උපේක්ෂාවයි...

ඇයි මේ ටික උන් අපිට කියන්න මෙච්චර පරක්කු වෙලා තියෙන්නේ දෙවියනේ...
සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිපානන්ගේ පරම පවත්ර වූ ඒ උදාරතර චේතනාවේ නාමයෙන් මෙම වැඩ සටහන බලා යමක් සිතා අප සැම ඒකරාශීව දශක ගනනාවක් අපා දුක් විඳිනා මෙවන් වූ අභීත, නිර්ව්යාජ සුවහසක් අපේ සහෝදර ජනී ජනයා උදෙසා සංහිඳියාව යන ලස්සන සිංහල වචනයට යථාර්තවත් අරුතක් ලබා දෙමු.
======================================
Ada Derana Sinhala
February 4 at 9:39 AM · 
උතුර ගැන රට කළඹන හෙලිදරව්වක්
ආවා කල්ලියේ පළමු රූපවාහිනී සාකච්ජා
https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2143313095929298/
=======================================
ඇස් දෙකට කඳුලු ආව, ඇයි උඹල  මේ ටික අපිට කියන්න මෙච්චර පරක්කු උනේ සහෝදරය...
කමක් නැහැ ප්රමාද වෙලා හරි අපි වත්මන් යහපාලන ජනාධිපති සමග ඒකරාශී වෙලා උඹලගේ විමුක්තිය අාපහු අරගෙන දෙනවාමයි...
සෝභිතාවතාර / Sobithawathara.
2019/02/13