Tuesday, February 14, 2017

මෙරටේ අහිංසක අබුද්ධිකයින් තුල පවතිනා ලොකුම සිහිනය සහ විහිළුවට ඉතා කෙටි පිලිතූරක්...

====================================================
මෙරටේ අහිංසක අබුද්ධිකයින් තුල පවතිනා ලොකුම සිහිනය සහ විහිළුවට ඉතා කෙටි පිලිතූරක්...
====================================================
හිටපු ජනපති රට කලේ මර්වියාගේ නීති පොතෙන්ද...! ගෝඨාගේ නීති පොතෙන්ද...! නැතිනම් විමලෙගේ නීති පොතෙන්ද...! නොඑසේනම් ලමයි වඩාගෙන රට්ටු රවටමින් තමාම ගෙන ගිය සටකපට චංචනික නීති පොතෙන්ද...

නමුත් ඒවාට රැවටුන අහිංසක අාච්චිලා සීයලා වගේ අතාර්කික ඔලු ගෙඩි නොවේ සහෝදරයා අද වර්තමාන සමාජයේ සිටින්නේ. වත්මන් පරපුර ගොඩ නැගෙන්නේ හැඟීවලින් අඳ ගොළු බිහිරිව නොවේ. සබුද්ධික විඥාණයෙන් යුතුවයි.

ඒ නිසා ඔබලා කොතෙක් උත්සාහ කලත් අතට අාපු කුරුල්ලා බල තන්හාව නිසා නැති කර ගත්ත හිටපු ජනපති මහින්දව යලි බලයට ගෙන ඒම ලෝකයේ පවතිනා ලොකුම සිහිනය සහ විහිළුව වේ.

අපිටත් දුකයි තමයි. ඒත් මොනවා කරන්නද. යඵාර්තය එයයි.

සෝභිතාවතාර.