Friday, September 7, 2018

හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්.... / මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්....
මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.
හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්.... කෙදිනක හෝ.... කවුරුන් හෝ.... මේ මෝඩ යකාව ඔබ වෙනුවෙන් (මරාගෙන මැරෙන බෝම්බයක් ලෙස) පාවිච්චි කළ හැකිය.

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට...

මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

හිටපු ජනාධිපති තුමනි, ප්‍රවේශමෙන්.... / මෝඩ යකා... සහ, බාබු යකා... අතර වෙනස මෙයයි.

----උපුටාගැනීම---
‘මෝඩ යකෙක් අන්න අරහෙට වෙලා ඉන්නවා’ යයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගෙන් මෑතකදී ප‍්‍රසිද්ධියේ බැණුම් ඇසූ පුද්ගලයාට ජලබල විරෝදතාවයේදී හැසිරීම සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දැඩි ලෙස දොස් පවරා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

https://www.gossiplankanews.com/2018/09/udith-lokubandara-issue.html

Tuesday, September 4, 2018

@MaithripalaS - පාසල් දරුවන් සහ රැකියාටන් හට යන පොදු මහත් ජනතාවට සහ දැඩි බලපෑම් මත ඊට සහභාගී වීමට සිදුව අැති (රාජපක්ෂවාදී) අසරනයින් පීඩාවට සහ අනාරක්ෂාවට පත් කරවනා මෙම අසම්මත ජනබල ශාපය ජනාධිපතිවරයා විසින් වහාම ක්රියාත්මක වන පරිදි අැඳිරි නීතිය පනවා මැඩ පැවැත්විය යුතුය. නිර්පාක්ෂික සෝභිතාවතාර ජනාධිපතිවරයා හට අවධාරනය කරයි. 2018/09/05 අළුයම

@MaithripalaS

පාසල් දරුවන් සහ රැකියාවන් හට යන පොදු මහත් ජනතාවට සහ දැඩි බලපෑම් මත ඊට සහභාගී වීමට සිදුව අැති (රාජපක්ෂවාදී) අසරනයින් පීඩාවට සහ අනාරක්ෂාවට පත් කරවනා මෙම අසම්මත ජනබල ශාපය ජනාධිපතිවරයා විසින් වහාම ක්රියාත්මක වන පරිදි අැඳිරි නීතිය පනවා මැඩ පැවැත්විය යුතුය.

නිර්පාක්ෂික සෝභිතාවතාර ජනාධිපතිවරයා හට අවධාරනය කරයි.
2018/09/05 අළුයම

Sunday, September 2, 2018

'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

https://www.youtube.com/watch?v=IKXAypQzsfg

ජනාධිපතිගේ අවධානය පිනිසයි
සෝභිතාවතාර
========================================================================
සැඟව සිටිමින් හිතුමතේට සහ ඔහුගේ වත්මන් භාරකාරියට දිගින් දිගටම කරදර හිරිහැර තර්ජන අැති කරවනා ප්රබල දේශපාලකයා පෙර රජයේද සිටි... වත්මන් රජයේද මෙවකට සිටිනා (ම) යන්නෙන් මුල් නම පටන් ගෙන (ස) යන්නෙන් වාසගම හැඳින්වෙන කමෙන්ටුවක් පසුගිය දිනෙක සෝභිතාවතාරට දැක ගන්නට හැකි උනි.

එය සත්යයනම් සමස්ත සමාජයම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දු තීරන ගනු අැත.

හිතුමතේට දැන්වත් නිදහසේ ඉන්නට ඉඩ නොදෙනවානම් අදාල දේශපාලකයා හෝ කවුරුන් හෝ ඊට වගකිවයුත්තන් ප්රවේසම්ව සිටිය යුතු බවටද යෝජනා කර සිටින්නට කැමැත්තෙමු.

නිර්පාක්ෂික සෝභිතාවතාර නීතිය වල්වැදී අැති රටක වෙසෙනා සමස්ත සමාජයේ සුවහසක් යුක්ති සහගත ජනී ජනයා සමගින්...
========================================================================

------------------------------------------------
@MaithripalaS @UNHumanRights @cnni @BBCWorld @RavayaWeb @JVPSriLanka @lankaenewscom @RW_UNP @RamanayakeR @UNGeneva @SirasaTVlk @Dailymirror_SL

====================================================================

Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

https://youtu.be/KzKfEUlJxeQ

https://www.youtube.com/watch?v=KzKfEUlJxeQ&feature=share

============================================================================

Hithumathe Jeevithe - හිතුමතේ ජීවිතේ

=============================================================================
හිතුමතේ ජිවිතේ - මෙතෙක් මාධ්‍යය ඔස්සේ හෙළිදරව් නොවූ සත්‍යය | Hidden Story Of Hithumathe Jeewithe
================================================================================

"හිතුමතේ ජීවිතේ" දුම්රිය වර්ජනය මැද කොටුවෙන් මතුවෙයි 

================================================================================
'හිතුමතේ ජිවිතේ' ගේ බාරකාර නංගිට මැර තර්ජන විදෙස් රටවලින් අවදානය

ජනාධිපතිගේ අවධානය පිනිසයි
සෝභිතාවතාර
-----