Saturday, July 20, 2019

Please refrain from dumping your garbage to other people's lands. Sobithawathara / Sri Lanka - 20 th' of July 2019



The shameless task of a country to dump their own garbage to lands in other countries should be stopped forthwith.


Sobithawathara / Sri Lanka

20 th' of July 2019



==============================================================================
තවත් සුවිශේෂී පුවතක්...


Venasaka Tharunyaye hada
2019/07/20 - 07.26 am

ලොව ධනපති රටවල් තම රාජ්‍යන් වල උත්පාදනය වන කසල දුප්පත් රාජ්‍යන් වලට ගොඩ බෑවේ අද ඊයේ සිට නොව....
දේශපාලන අන්ධයන් හා බලවත් ධනවතුන් එක්ව මේ ජාවාරම ජයටම කෙරූ අයිවරිකෝස්ට් රාජ්‍යයේ ඡායාරූප කිහිපයක් මතයි මේ සටහන තබන්නෙ.....
බලන්න එම රාජ්‍යට අද අත්ව ඇති ඉරණම..හදුනා නොගත් පන්නයේ ස්වසන හා චර්ම රෝගවලින් එම වැසියන් බැට කෑමට හේතුව අදූරදර්ශි දේශපාලන තීන්දු..තීරණ.....
මීට දින කිහිපයකට පෙර ලංකාවටත් රහසේම එන්ගලන්තයේ සිට කුණු කන්ටේනර් ගනන් ගොඩ බෑමක් සිදුවෙනවා...මේ පිටුපස දේශපාලන අදිකාරීන් හා ප්‍රබල ධනවතුන් සිටින බව නොරහසක්..අදම මේ ගැටලුවට අදූරදර්ශි ක්‍රියාවන්ට එරෙහි නොවුන හොත් ලංකාවට සිදුවන්නෙද අයිවරිකෝස්ට් රාජ්‍යට සිදුවූ අන්තරායක තත්වයම නොවේද ?
හර්ශන නිලමුනි



The shameless task of a country to dump their own garbage to lands in other countries should be stopped forthwith.

Sobithawathara / Sri Lanka
20 th' of July 2019