Wednesday, November 8, 2017

සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුවේදී (ජයග්රාහී පොදු අපේක්ෂකයා) අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය කථාව

විශ්වයේ වැඩ වසනා අපවත් වී වදාල මාදුළුවාවේ
සෝභිත මාහිමිපානන් ප්රීති ප්රමෝදයට පත්කරවූ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුවේදී (ජයග්රාහී පොදු අපේක්ෂකයා) අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය කථාව
නිර්දේශපාලනීය වූ සබුද්ධික සියළු ජනතාවනි සමහර හිතාගන්නට බැරි ලෙස මෑතක සිට දේශපාලනීය කරනය වෙමින් පවතිනවාදෝ යන සැකයට භාජනයව පවතිනා එක්තරා කීර්තිමත් සමාජ මාධ්යය ජාලයක් බොරුවට බඩ රිදෙනවා යැයි කියා ඉස්කෝලේ නොයනා පොඩි එකෙකුගේ තත්ත්වයට වැටෙමින්....

තම වෙබ් අඩවිය තුල බොරු දෝෂයක් මවා පෙන්වමින් තවමත් අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ දෙවන ගුණ සමරුවේදී එනම් ඊයේ 2015 ජනාධිපතිවරනයේදී පොදු අපේක්ෂකයාවී දේදුනු විප්ලවය ජයගත් වත්මන් ජනපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය වූ පක්ෂ භේදයෙන් තොර අපක්ෂපාතී කථාව තවමත් ජනගත නොකොට කල් මරමින් සිටිනා බව පෙනේ....!

එනිසා සබුද්ධික ජනතාවනි මේ සියල්ල අවබෝධ කොටගෙන තම දූ දරුවන්ගේ සාධාරන වූ යහපත් සුරක්ෂිත අනාගතය උදෙසා 2020 සෝභිත හිමියන්ගේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සියල්ලෝම එකාමෙන් අත්වැල් බැඳගෙන සූදානම් වන්න.

සෝභිත හිමියන් විශ්වයේ සිට ඉතිරි හරිය වග බලාගනු අැත.
========================================
විශ්වයේ වැඩ වසනා අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් ප්රීති ප්රමෝදයට පත්කරවූ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරුවේදී (ජයග්රාහී පොදු අපේක්ෂකයා) අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිඳුන් සිදුකල විප්ලවීය කථාව ඔබ සැමට දැන් පහලින් ක්ලික් කර ශ්රවනය කල හැක...


සෝභිතාවතාර
2017/11/09


Monday, November 6, 2017

අාණ්ඩුවට සෝභිතාවතාරයෙන් දැඩි අවවාදයක්

අාණ්ඩුවට සෝභිතාවතාරයෙන් දැඩි අවවාදයක්

====================================

‘පෙට්‍රල් හිඟයට අපි වග කිව යුතු නෑ: චෝදනා බොරු‘: ඉන්දීය තෙල් සමාගම අර්ජුනගේ රෙදි ගලවයි: කෘතිම තෙල් හිඟයට හේතුව සිරිසේනලාගේ කළු සල්ලි බිස්නස් වල යොදවන ගෑස් වෑගපිටිය තෙල් ව්‍යාපාරයටත් ඇතුළු කිරීමද?


(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.5.45)