Saturday, September 7, 2019

No answer..? Ok, dreaming competitors... here's the final question සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

No answer..? Ok, dreaming competitors... here's the final question
සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.
No answer..? Ok, dreaming competitors... here's the final question සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

පසුගිය ප්රශ්න 1 ටවත්, 2 කටවත් පිලිතුරු නැත. 3 න් වැනි ප්රශ්නයටත් පිලිතුරු නැත්නම් ප්රශ්න අහල වැඩක් නැත.

මේ අවසන් ප්රශ්නයටත් මේ කපේදී මෙයාල පිලිතුරු දෙන්නේද නැත. දෙන්නටද බැරිය..

අනිච්චන් දුක්ඛන්... අහෝ.. දුකකි.

හොඳයි එහෙමනම් සියළුම සිහින ජනාධිපති අපේක්ෂකයිනි.. මෙන්න ඔබලාට ලැබෙනා 3 න් වැනි අවසන් ප්රශ්නය..

03 - මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් වන ඒකීය නොවනා ***(මෑතදීම ඒකාබද්ධ වීමට නියමිත)*** සමස්ථ පොදු විකල්පය හැර අන් සියළු පෞද්ගලික සහ ජාතික අපේක්ෂකයින් අතුරින් තමන්ට බලය හිමිවෙතැයි සිතනා අපේක්ෂකයාට කේවල් කරුවන් හට දොල පිදේනි පූජා නොකොට අපේ මේ උතුම් මව් බිමට අනන්යය වූ මහා සංස්කෘතිය තුල අන් සියළු උප සංස්කෘතීන් හටද පොදුවේ සාධාරනය ඉටුවන ලෙස අපිව බෙදන පාට පක්ෂ මූසල චන්ද ක්රම නොමැති වනමු අාණ්ඩුකරනයක් බිහි කල හැකිද..?

සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
සෝභිතාවතාර - 2019/09/07













සාමාන්යයෙන් තමන් ලඟ පිළිතුරු නාෙමැති ප්රශ්න අන් අයගෙන් නොවිමසීම ෂර්ලොක් හෝම්ස් වගේ හිතන සෝභිතාවතාරයේ විශේෂත්වයයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා
සෝභිතාවතාර - 2019/09/07























fgdfgdfgdf


sfgsgsdfgdfg


dfgdfgdfgdfg

Friday, September 6, 2019

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක් එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු. - සෝභිත අාතූරයා සත්පුරවැසියා - Sobithawathara - 2019/09/06

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක් එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු. - සෝභිත අාතූරයා සත්පුරවැසියා - Sobithawathara - 2019/09/06

සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක ජයක් ලබමු
------------------------------------------------------
සමස්ථ ජනතාව සතු පරම බලය සිතූ පැතූ දේ ඉෂ්ඨ කර ගත හැකි වරමක් බවට පත්කර ගන්න "ෂර්ලොක් හෝම්ස්" වගේ සිතා සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක (6/5) ජයක් ලබමු.

බොහෝ දෙනා නොකල යුතු දේ නොකර ඉන්න බයයි. එහෙත් කල යුතුම දේට නාභිගත වෙන්න නම් නොකල යුතු දේ නොකර ඉන්න අපට හැකි විය යුතුමයි.

කිසියම් මුඛ්යය පරමාර්ථයක් නැතහොත් ඉලක්කයක් වෙනුවෙන් අප සැමගේ අවධානය යාෙමු කොට අැති මෙවන් වූ තීරනාත්මක හෝරාවක ඉර වටේ පෘතුවිය ගමන් කරනවාද.. පෘතුවිය වටේ ඉර ගමන් කරනවාද යන කාරනය කිසිසේත්ම අදාල නැති බව "ෂර්ලොක් හෝම්ස්" වගේම හිතන "ෂර්ලොක් හෝම්ස්" වගේම අදෘශ්යමාන "සෝභිතාවතාර" ඔබ සැමට කියා සිටින්නේ අන්න ඒ නිසා තමයි.

එයින් අප වටහා ගත යුතු වන්නේ අප සැමගේ ප්මුඛ ඉලක්කයට කිසිසේත්ම අදාළ නැති දේවල් හිතන එක පවා මෙවන් මොහොතක නොකල යුතු දෙයක් බවයි.

එහෙත් බොහෝ මිනිසුන් කරන්නේ කලයුතු ප්රමුඛතම දේ තමා අභිමුව තිබියදී ඊට අදාල නැති වෙනත් බොහෝ දේවල් හිතන්න වටිනා සීමිත කාලය නාස්ති කරන එකයි.

උපුටා ගැනීම - කැලුම් වැලිගම කතුවරයාගේ "ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද" නමැති කෘතියෙනි.

සෝභිතා අාතූරයා සත්පුරවැසියා.
2019/09/06




















සියල්ලෝම මෙවර අරමුණු ගත ඉලක්කය වෙනුවෙන් පමනක්  
එකාමෙන් නාභිගත වී 6 න් 5 ක (6/5) ජයක් 


Thursday, September 5, 2019

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05

ප්රශ්න අංක 01 ට තාමත් පිලිතුරක් නැති නිසා ප්රශ්න අංක 02 ටවත් පිලිතුරක් දෙයිද බලමු. ඒකත් මටනම් පොඩ්ඩක්වත් ෂුවර් නෑ. මොනවද ඔට්ටු මෙයාල කාටවත් බෑ අපේ විමුක්තිය අපිට උදා කරල දෙන්න. මොකද මෙයාල හැම කෙනෙක්ගේම හක්කේ සාධාරනේ. බොක්කේ ජනපති, අගමැති, අැමති, මන්ත්රී, ගජමිතුරු තනතුරු, කෑදරකම උතුරනවා.

ඒකයි මෙයාල හැම කෙනෙක්ම අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කිරීම ගැන කෙල පොදක් කටෙන් හලන්නේ නැත්තේ.
************************************************************************
බැරි දෙයක් මේ ලෝකේ නැත. විශේෂයෙන් මෙවර ජනාධිපතිවරනය තමයි ජනතාවට අැත්තටම සදාතනික විමුක්තියක් අැති කර ගන්න තියෙන අන්තිම අවස්ථාව.

මේ අවස්ථාව ගිලිහෙන්නට දුන්නොත් අපි ඔයාල හැමෝගේම **(බලයේ ඉන්න සහ හිටපු බලවතුන්ගේ දුවා දරුවන් පවා) වැඩිහිටි අපි හැමෝටම ශාප කරනවා නියතයි. 

ඒ නිසා මේ ගැන හොඳට හිතල බලල ගෙවල්වල ගින්දරෙන් ඉන්න බහුතරයක් වන උතුම් අම්මලා කරුණාකරල තාත්තලාට මේ ටික තේරුම් කරලා දෙන්න. අපි මිය ගිය දිනක හැමෝගේම දරුවන්ට ත්රස්ථ බිය, දේශපාලන බිය, අාර්ථික බිය, සමාජ බිය, පාරේ තොටේ නිදහසේ යන්නට අැති බිය, නැති පාට පක්ෂවලට නොබෙදපු ක්රමවේදයක් හදමු කියල අාදරයෙන් අවබෝධ කරලා දෙන්න. මහින්දගේ පුතත් එකයි, වීරවංශගේ දුවත් එකයි, උතුරේ අහිංසක දරුවත්, නැගෙනහිර අහිංසක දරුවත්, අපි ඔයාල හැමෝගේම දරුවනුත් එකයි. සේරම අපේ දරුවෝ. කාගේත් රුධිරය රතු පාටයි. 

Blood is thicker than water (ලේ වතුරට වඩා ගොරෝසුයි)

හැමෝගේම දරුවන්ට එකසේ සාධාරන සමාජයක් වැඩිහිටි අපි ඒකරාශී වෙලා බිහි කරල තිබ්බොත් තමයි තවත් කාගේ හරි අසාධාරනයට ලක් උනු දරුවෙක් අැවිල්ල අනිත් දරුවන්ට වෙඩි තියන්නේ නැති සමාජයක් බිහි වන්නේ.

ඒ නිසා කරුණාකරලා මේ වටිනා අවස්ථාව ගිලිහෙන්නට නොදී අපි හැමෝම මේ මූසල චන්ද පැත්තකට දාල, පාට පක්ෂ කල්ලිවාදී මජර දේශපාලන ක්රම විසි කරල දාල, අපේ දරුවන්ගේ දියුනු අනාගතයට ගැලපෙන නොබෙදූනු අාණ්ඩුකරන දියණු ක්රමවේදයක් හදමු.

අපි හැමෝම එකා වගේ කැප වෙලා පරිත්යාග ශීලී වෙලා මමත්වය මාෙහොතකට අත් හැරලා අපේ (පරමාධිකාරී) වරම මෙවර අපේ අතට ගත්තොත් හිතූ හිතූ සැප සම්පත් අපි හැමෝටමත් අපේ දරුවන්ටත් මතු අනාගතයටත් හිමි කර දෙන්නට අපිට නියත ලෙසම හැකි වේවි. මේවා නොසිතා පස්සේ පසුතැවිලි වන්නට ඉඩක් තබා නාෙගනිමු. අපේ ජීවිතවලට සිදු උනු විනාශය අපේ දරුවන්ට උරුම නොකරමු. මොන තනතුරු තානාන්තර දැරුවත් ගෙදර ගියාට පස්සේ හැමෝම තාත්තා කෙනෙක්... අම්මා කෙනෙක්... ඉතින් කාෙයි අම්මටද, කොයි තාත්තටද පුළුවන් දරුවන්ට පිටු පාන්න..!

සෝභිත අාතූරයා සත්පුරවැසියා
2019/09/05






















































සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/09/05 - Sobithawathara






Wednesday, September 4, 2019

සියළුම සිහින ජනාධිපතිවරුන්ට අභියෝගාත්මක අාරාධනාවක් සෝභිතාවතාරයෙන් කරු, සජිත්, පාඨලී, අනුර, ගෝඨා, සරත්, නාගා, රොහාන්, ගාමිණී සහ මතුවන වෙනත් සියළුම සිහින ජනාධිපති අපේක්ෂක මහතුන් හට වාදයකට, විසංවාදයකට බය නම් අඩු තරමින් සංවාදයකට හෝ අාරාධනා සිදු කර සිටින්නේ ලාංකේය සමස්ථ ජනතාවගේ විමුක්තියේ යුග පුරුෂයා සෝභිත අාතූරයා සත්පුරවැසියා හැබැයි සියළුම මහත්වරුනි අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කරනයවාද කියන අපේ මූලික ප්රශ්නයට උත්තර අරන් එන්න හොඳේ බොරු නොකර... Sobithawathara - 2019/09/04

සියළුම සිහින ජනාධිපතිවරුන්ට අභියෝගාත්මක අාරාධනාවක් සෝභිතාවතාරයෙන් කරු, සජිත්, පාඨලී, අනුර, ගෝඨා, සරත්, නාගා, රොහාන්, ගාමිණී සහ මතුවන වෙනත් සියළුම සිහින ජනාධිපති අපේක්ෂක මහතුන් හට වාදයකට, විසංවාදයකට බය නම් අඩු තරමින් සංවාදයකට හෝ අාරාධනා සිදු කර සිටින්නේ ලාංකේය සමස්ථ ජනතාවගේ විමුක්තියේ යුග පුරුෂයා සෝභිත අාතූරයා සත්පුරවැසියා හැබැයි සියළුම මහත්වරුනි අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කරනයවාද කියන අපේ මූලික ප්රශ්නයට උත්තර අරන් එන්න හොඳේ බොරු නොකර... Sobithawathara - 2019/09/04


සියළුම සිහින ජනාධිපතිවරුන්ට අභියෝගාත්මක අාරාධනාවක් සෝභිතාවතාරයෙන්

කරු, සජිත්, පාඨලී, අනුර, ගෝඨා, සරත්, නාගා, රොහාන්, ගාමිණී සහ මතුවන වෙනත් සියළුම සිහින ජනාධිපති අපේක්ෂක මහතුන් හට වාදයකට, විසංවාදයකට බය නම් අඩු තරමින් සංවාදයකට හෝ අාරාධනා සිදු කර සිටින්නේ ලාංකේය සමස්ථ ජනතාවගේ විමුක්තියේ යුග පුරුෂයා

සෝභිත අාතූරයා සත්පුරවැසියා

හැබැයි සියළුම මහත්වරුනි අපිව විනාශ කරපු පාට පක්ෂ චන්ද ක්රමය අහෝසි කරනයවාද කියන අපේ මූලික ප්රශ්නයට උත්තර අරන් එන්න හොඳේ බොරු නොකර...

Sobithawathara - 2019/09/04


























































































































































Tuesday, September 3, 2019

ස්වාධීනව රජ වන්න තරම් අැඟේ අමාරුවක් සෝභිතාවතාරට නැත. අඩු තරමින් සෝභිත අාතූරයාටවත් නැත. මා එන්නේ මෙතුවක් කල් මේ රටේ සියළු පාට පක්ෂ දේශපාලනික වේදිකා යට පෑගී පොඩිවී බිම සිටි සුවහසක් වූ මගේ සහෝදර ජනයා ලවා අවබෝධ කොට දී වේදිකා මත සිටිනා ජාතික කෙසේ වෙතත් විකල්ප සියළු බලකඳවුරුවල සිටිනා සියළුම තාත්තලාවද "අපි වෙනුවෙන් වන අපේ" මේ මහා පුරවැසි ජන බලය වෙත ඒකරාශී කොටගෙන අපි සැවොම වෙනුවෙන් සියළුම තාත්තලාගේ සහ අම්මලාගේ සියළුම දරුවන් හට සදාතනික විමුක්තිය උදාකර දී සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලනු පිනිස වේ. ඊට පිටුපාන්නට මේ රටේ කොයි තාත්තටද පුළුවන්..! සෝභිත අාතූරයා සත්පුරවැසියා, මාත් දරුවන්ට පන වගේ අාදරේ තාත්තා කෙනෙක්. සෝභිතාවතාර - 2019/09/03

ස්වාධීනව රජ වන්න තරම් අැඟේ අමාරුවක් සෝභිතාවතාරට නැත
අඩු තරමින් සෝභිත අාතූරයාටවත් නැත.
********************************************************************************************************************************
මා එන්නේ මෙතුවක් කල් මේ රටේ සියළු පාට පක්ෂ දේශපාලනික වේදිකා යට පෑගී පොඩිවී බිම සිටි සුවහසක් වූ මගේ සහෝදර ජනයා ලවා අවබෝධ කොට දී වේදිකා මත සිටිනා ජාතික කෙසේ වෙතත් විකල්ප සියළු බලකඳවුරුවල සිටිනා සියළුම තාත්තලාවද "අපි වෙනුවෙන් වන අපේ" මේ මහා පුරවැසි ජන බලය වෙත ඒකරාශී කොටගෙන අපි සැවොම වෙනුවෙන් සියළුම තාත්තලාගේ සහ අම්මලාගේ සියළුම දරුවන් හට සදාතනික විමුක්තිය උදාකර දී සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලනු පිනිස වේ.
ඊට පිටුපාන්නට මේ රටේ කොයි තාත්තටද පුළුවන්..!
සෝභිත අාතූරයා සත්පුරවැසියා,
මාත් දරුවන්ට පන වගේ අාදරේ තාත්තා කෙනෙක්.
සෝභිතාවතාර - 2019/09/03
======================================================================
ස්වාධීනව රජ වන්න තරම් අැඟේ අමාරුවක් අඩු තරමින් සෝභිත අාතූරයාටවත් නැත.

Tissa Jananayake Episod 04 | Apita ratak tiyenna one | මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ Tissa Jananayake Tissa Jananayake Subscribe130K Add to Share More 380,778 views (https://youtu.be/iKGDVgZiQYU)

Tissa Jananayake Episod 04 | Apita ratak tiyenna one | මොනදේ කරන්නත් අපිට රටක් තියෙන්න ඕනේ

  
380,778 views
https://youtu.be/iKGDVgZiQYU

මේ රටේ ඉන්නේ මොන තරම් මානව
දයාව හඳුනනා, ඒ වගේම මේ රටේ අෑත අතීතය ගැන මැනවින් දන්නා සහ ඒවා හොඳ හැටි මතක අැති, කාපු බීපු කෙලෙහි ගුණය නොඅමතක, යථාවබෝධය අැති, මිනිසුන්දැයි දැන ගන්න මෙම වීඩියෝව බලල ඉන්න.
මෙවන් ගුරු දෙවිවරුන් ලද
සිසු දරුවන් සදා වාසනාවන්තයෝය.


සෝභිතාවතාරයේ අැගයීමට ලක්උනු වගයි...
2019/09/03 (https://youtu.be/iKGDVgZiQYU)

Sunday, September 1, 2019

ජනාධිපති අපේක්ෂක අාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා වෙතටයි..., සෝභිතාවතාර / Sobithawathara - 2019/09/01



ජනාධිපති අපේක්ෂක අාචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා වෙතටයි..., සෝභිතාවතාර / Sobithawathara 2019/09/01

අප මහා තිලෝගුරු සම්මා සම්බුදු පියානන්ගේ සත්ධර්මයට අනුගත වෙමින් ඒ සැබෑ යථාර්තය සැබවින්ම අවබෝධ කොට ගනිමින් අත්හැරීමේ නියත විවරනය අවබෝධ කොට ගත් පරහිත කාමී ඔබ තුමාව නිරීක්ෂනය කරලා අවසානයි. ඔබගේ කථිකාව ඉතාමත් නිවැරදියී. සාමය සමාදානය සහජීවනය අගයන රටේ සමස්ථ බුද්ධිමත් පුරවැසි අප සැමගේ ඒකායන අභිලාෂය වන්නේ එයයි. සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමයි.

මෙය එක්තරා අාකාරයකට බැලුවහොත් කිසියම් සිහිනයකි තවමත් සැබෑ නොවුනු. නමුත් (Dream) එකක් නැතහොත් කිසියම් සිහිනයක්, ස්වප්නයක් නොතිබුනහොත් කිසිවක් (Achieve) සාක්ෂාත් කර ගැනීමත් එය කිසිකලෙකත් යථාර්තයක් නොවීමත් යථාර්තයකි. 

Vission එකක් නැත්නම් Mission එකක් කොයින්ද..!

රට ජාතිය වෙනුවෙන් වූ අන්න ඒ පරමාදර්ශී අතිඋතුම් සිහිනය තුල දශක ගනනාවක සිට දිවි හිමියෙන් අැප කැපව සිටි උත්තමයෙකි අප රටේ සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකරලීමේ සිහිනය තුල හිඳිමින් කිසියම් ප්රමානයකට (බාගෙට රත්වුනු තැටියෙහි බාගෙට පිලිස්සුනු රොටිය) ඒ අරමුන ජය ගත්තද ඉලක්ක ගත අවසානය කරා යන අතර මගදී අප අතරින් වියෝ උනු අතිපූජ්ය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේ.

නමුත් උන් වහන්සේ පැවති ගැටළුකාරී වාතාවරනය නිසා.. එනම්, තමන් වහන්සේට වැරදුනු තැන ජනතාවගේ පොදු මහත් ප්රශ්නයක් වැරදි කඳවුරක් තුල සිට යථාර්තයක් කරලීමට ගත් අත්වරද නිවැරදි කරලීම උදෙසා උන් වහන්සේ තම භෞතික කායයෙන් අත්මිදී මනෝකාය තුලින් අාත්මීයව විජරාමානව තමන් වහන්සේගේ දිව්යක්ඥාණයට දිවැසට ඉලක්ක ගත වූ ඒ අවස්ථාවේදී ඒ අවසන් මිහිදන් කටයුතු සිදුවුනු අවස්ථාවේ එතැන සිටි තමන් වහන්සේ හට වැඩියෙන්ම විශ්වාස කල හැකි වූ කිසියම් පුරවැසියෙකු තම අාතූරයා බවට පත්කොටගෙන තමන් වහන්සේගේ ඒ නොනිමි මෙහෙවර දේදුනු විප්ලවයේ අවසන් අදියර නිවැරදි දිශානයෙන් එනම් ජනතාවගේ සැබෑ ප්රශ්නය ජනතාව අතර හිඳ දිනා ගැනීම උදෙසා සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා උන් වහන්සේගේ ශ්රී දේහය මිහිදන් වී චිතකය දැවී අාත්මය මේ මහා විශ්වය වෙත මුදා හැරුනු මෙහාෙතේ පටන් මේ මොහොත වනතුරුත් තමන් වහන්සේගේ ඒ අවසන් මෙහෙයුම දියත් කරනට අැවැසි තීරනාත්මක (පක්ෂියා රජ කරනා) අවසන් හෝරාව උදා වන තුරු විශ්වයේ සැරි සරයි.

ඒ අනුව ඔබ තුමන් හා අත්වැල් බැඳ ගන්නට කිසියම් විශ්වාසයක් අැති වුනු හෙයින් අප සැමගේ ඒ ඒකායන පොදු අරමුන නියත ලෙසම ජයග්රහනය කරලීම උදෙසා සෝභිත හිමියන්ගේ මූලික කොන්දේසිය වන පවතිනා මෙම ජරා ජීර්න වුනු පාට පක්ෂ කල්ලිවාදී සාමකාමී සමස්ත ජනතාව බෙදා වෙන්කොට අසමගිකම වපුරා අපගේ මව්බිම වල පල්ලට යවමින් අවස්ථාවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක් විසින් දිගින් දිගටම පවත්වාගෙන යනු ලබනා මෙම මජර දේශපාලන ක්රමය බල සූදුව අහෝසි කරලීමේ පොරොන්දුවට යටත්ව මෙම ජනගත කිරීම සිදුකිරීමට කල්පනා කලෙමි.

නමුත් උන් වහන්සේ මා හට මෙවර අවවාද කොට අැත්තේ ගිය වර මෙන් තැටිය බාගෙට රත් නොකොට හො හැටි (පදමට) රත්කොට රොටිය පුච්චා ගන්නා ලෙසය. ම නිසා මා මේ දිනවල සිදු කරමින් සිටින්නේ තැටිය හො හැටි රත් කරලීමේ කාර්යය භාරයයි.

ඉතාමත් නුදුරු දිනක, මොහොතක අදාල සුදුසු නියෝජිතයෙකු සමගින් ඔබ තුමා හමුවීමට අපේක්ෂා කරමි.

ස්තුතියී.
සෝභිතාවතාර
2019/09/01