Monday, March 20, 2017

බෞද්ධ සිත් අැති මලයින්ගේ නොදැනුවත් කමට සෝභිතාවතාරයෙන් පොඩි අනුශාසනාවක්...

https://www.facebook.com/photo.php?fbid=1251002901686084&set=a.114835451969507.15389.100003291593941&type=3&theater#

https://www.facebook.com/priyadarsani.jansen/posts/1626019167412449
====================================================
බෞද්ධ සිත් අැති මලයින්ගේ නොදැනුවත් කමට සෝභිතාවතාරයෙන් පොඩි අනුශාසනාවක්...
==========
උතුම්ම බෞද්ධයෙකුගෙන් හෝ උතුම් වූ සංඝයා වහන්සේ කෙනෙකුගෙන් හෝ අහල අපේ මේ පටු කල්පනාකාරී ගෝත්රිකවාදී අදහස් අැති මලයින් ටික පැහැදිලි කර ගත්තොත් හොඳයි නේද...

අර කියමනක් තියෙනවනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියල... නේද.... පින්වතුනි,

ඒ නිසා ලද බොලඳ මලයිනි අපි හැමෝම බෞද්ධයෝ තමයි. ඒත් කාටද පුළුවන් අල්ලපු ඉඩමේ තියෙන පන්සලේ හාමාදුරුවෝ තමන් වහන්සේගේ හිත අැතුලේ පවතිනා බුදු පියානන් වත් වදාරා නොමැති අාකාරයේ මොන මොනවදෝ යටි අරමුනු ඉෂ්ඨ සිද්ධ කරගන්නට පලාතේ සිටිනා සෑම දෙනාගේම පුද්ගලික නිදහස කඩාකප්පල් වන අාකාරයට ඕනෑ එපා සෑම වෙලාවන් සියල්ලකදීම බණ පිරිත් අසන්නට...

මේවා අවබා්ෙධ වන්නට නම් මෙවන් අපහසුවක් අැත්තටම ඔබලාටත් අත් විඳින්නට සිදු විය යුතුමයි.

අන්න එදාට ඔබලා මිලින්ද මාෙරගොඩ වගේ උසාවි හෝ ගිහිල්ල වැදගත් අාකාරයට නොවේ සිද්දිය බේරා ගන්නේ...

පන්සලට ගල් ගහල... නැත්තම් හාමුදුරුවන්ගේ තට්ටෙ පලලයි... ඔබලාගේ මෙවන් හැසිරීම් වලින්ම ඒ බව සනාත වන්නේය....!

ස්තුතියී.
සෝභිතාවතාර
2017/03/21

Sunday, March 19, 2017

දේශය වෙනුවෙන් මල්ලිගේ මෝඩ පෝස්ට් එකට චූටි පිලිතුරක් (සහ ඊට 03/20 ලද ප්රති පිලිතුර) සහ එයාට පොඩි රිමයින්ඩ් එකක්.

 දේශය වෙනුවෙන් වූ අපේ සබ්යය මලයාගෙන් ලද ප්රති පිලිතුර සහිත දෙවන සංස්කරනය - 2017/03/21 

 දේශය වෙනුවෙන් මල්ලිගේ මෝඩ පෝස්ට් එකට චූටි පිලිතුරක් සහ පොඩි රිමයින්ඩ් එකක්.

https://www.facebook.com/photo.php?fbid=164280647423878&set=a.135186193666657.1073741828.100015258319183&type=3

====================================================
සෝභිතාවතාර
2017/03/19