Tuesday, February 26, 2019

අපේ සුවපති, දද්දොස්තර දැන් මොනවද කියන්නේ..! / All Ceylon Government Medical Officers' Association / Follow - කිරිපිටිවල ඌරු ප්‍රෝටීන් සහ ෆාම් ඔයිල් අන්තර්ගතයි

පේ සුවපති, දද්දොස්තර දැන් මොනවද කියන්නේ..!

================================================
All Ceylon Government Medical Officers' Association / Follow - 
කිරිපිටිවල ඌරු ප්‍රෝටීන් සහ ෆාම් ඔයිල් අන්තර්ගතයි 
https://www.facebook.com
/606553276456674/videos/330345017605322/
================================================
රාජිත සුවපති අැමතිතුමෝ ඔබ කියන පරිදි රටේ කිරි අවශ්යයතාවය පිලිබඳ විශාල ප්රශ්නයක් තියෙන එක අැත්ත. නමුත් රටේ ජනතාවට අන්දවන්න හදන එක නම් වැරදියී. ඒව බිස්නස්  (ඩීල්) කාරයින්ගේ ලක්ෂන, ඒ නිසා වර්තමානයේ ඔබ සුවපති ප්රතිරූය හමුවේ යහපත් තැනක් හදාගෙන ඉන්න එක දියාරු වෙලා යන ගොං වැඩ ගොං කථා කරන එක අක්ඥාණවන්ත කමක් හොඳේ...

දැන් කාලේ රටේ නූතන පරම්පරාවල්වලට අන්දවන එක ලේසි නෑ. විශේෂයෙන් මෙවැනි සමාජ මාධ්යය ජාල පවතින තුරා..

කියන ඕන කෙබරයක් ඊලඟ තත්ත්පරයේදී බොරු වෙලා රෙදි ගැලවිලා යන්නේ හොඳේ... ඔබ ගැන සෝභිතාවතාර ලොකු තක්සේරුවක් දීල තියෙන්නේ සමාජයට... ඒක නැති කර ගන්න එපා කිරි පිටි කොම්පැනි කාරයන්ට අාවඩන්න ගිහිල්ල.‍


ඒ වගේම මේවට විරුද්ධව හඬ නගන වත්මන් ජනාධිපතිවරයාට සහ බුද්ධික පතිරනලා වගේ රටට ජාතියට තමාගේ දරු පව්ලට සේ අාදරය කරන තරුණ නිර්භීත අව්යාජ දේශපාලකයින් හට කෙලවන්න හිතන්නත් එපා හොඳේ..!

සෝභිතාවතාර දද්දොස්තරට යමක් අවධාරනය කරයි.



============================================================
කිරි පිටි මාෆියාවේ තවත් තොරතුරු රැසක් නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ හෙළි කරයි

==================================
Buddhika Pathirana

රූපවාහිනී මාධ්‍ය මඟින් සැඟවූ, බුද්ධික පතිරණ කිරි පිටි මාෆියාව පිළිබඳව කරන ලද හෙළිදරව්ව.
https://www.facebook.com/
Buddhikapathirana.mp/videos/463212384211879/

=================================

No comments:

Post a Comment