Saturday, July 30, 2016

සෝභිතාවතාර අාරම්භයේ සිටම ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වය පිලිබඳව පලකල සියළු පුවත් සත්යය බවට මෙන්න සාක්ෂි පිට සාක්ෂි....


ජනාධිපති නියෝග නොපිට හැරවූ ආරක්ෂක ලේකම් කැඳවා දෝස්මුරයක්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘දැඩි දෝෂ දර්ශනය‘ සම්බන්ධයෙන්ද ජනතාවට වචනයක් ලිවිය යුතුය. මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍යයෙන් නිවුණු, කෝප නොගන්නා, පරිස්සමින් වචන භාවිතා කරන පුද්ගලයෙක් වුවද ලේකම්වරුන්ගේ රාජකාරි පැහැර හැරීම් සම්බන්ධයෙන් ‘දෝෂ දර්ශනයට ලක් කිරීම‘ නම් අසාගෙන සිටින අයෙකුට සිතෙන්නේ ‘අයියෝ මෙතරම් බැනුම් අහගෙන මොකට මේ ලේකම්කම් කරනවාද?‘ කියා ය.  

ඒ අනුව.....

සවිස්තර සඳහා පිවිසෙන්න - http://www.lankaenews.com/news/4339/si
-------------------------------------------------------------------------------------------------------------------------
සෝභිතාවතාර අාරම්භයේ සිටම ජනාධිපතිවරයාගේ විශ්වසනීයත්වය පිලිබඳව පලකල සියළු පුවත් සත්යය බවට මෙන්න සාක්ෂි පිට සාක්ෂි....

යහපාලන ලැදි ජනතාවනි, තව තවත් ඉවසලා බලා සිටින්න... මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා... පරාජයෙන්ම තෙම්පරාදුව සිටිනා රනිල් වික්රමසිංහ අගමැතිවරයාගේද පූර්න සහාය අැතිව තම නිල කාලය අවසන් වීමට පෙර අප රට උඩුයටිකුරු කොට මකල හදල ගන්නා සැටි...

අපි හැමෝගේම දුවා දරුවන් හට සැකබිය නැතිව... හිරිකිත නැතිව... ගරු කටයුතු ලෙස විසිය හැකි අභිමානවත් දේශයක් ගොඩ නගා දෙන දවස වැඩි අෑතක නැත. ඒ නිසා විශ්වාසය පලුදු කොට නොගෙන බලා සිටින්න. ඉවසීමෙන් සදා සැනසීම ලැබේ

මෙය සෝභිතාවතාරයේ ශක්තිමත් තවත් අනාවැකියකි...
2016/07/30