Saturday, March 31, 2018

මෙවර 2018 පලාත් පාලන මැතිවරනයේදී භාවිතා නාෙවූ තීරක ඡන්ද ගාෙඩ අප්රකාෂිත පෙට්ටියේ තිබෙන්නේ අැයි...! සබුද්ධික ප්රජාවගේ තීරනය දැනගන්න...

මෙවර 2018 පලාත් පාලන මැතිවරනයේදී භාවිතා නාෙවූ තීරක ඡන්ද ගාෙඩ අප්රකාෂිත පෙට්ටියේ තිබෙන්නේ අැයි...!
සබුද්ධික ප්රජාවගේ තීරනය දැනගන්න...
වත්මන් අගමැතිවරයා විශ්වාස භංගයෙන් ජයග්රහනය කිරීම හෝ නොකිරීම සෝභිතාවතාර අැතුළු රටේ සබුද්ධික වූ ජනතාවට විශේෂයෙන් සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවීය සබුද්ධික තීරක ජනතාවට එතරම් වැදගත් කමක් නොමැති හේතුව කිමෙක්ද...

යහපාලන රජය බිහිකොට තෙවසරක් ඉක්මවී.... දිවි දෙවනි කොට ගත් මුත් අවිහිංසාවාදී විප්ලවයක් සිදුකොට ඒකාධිපතිවාදී පිල්ලිය පලවාහැරි අැන්දවිය නොහැකි රටේ සබුද්ධික ජනතාවට සෑහීමකට පත්විය හැකි වාතාවරනයක් මේ වන තුරුත් රට තුල නිර්මානයව නොමැත.

රටේ ප්රධාන පක්ෂ දෙකේ සම්මුතිකවාදී ඒකරාශීත්වයක් තුල නිර්මානය වූ යහපාලන රජය මේ වන තුරු සිදුකර අැති වැඩිබරක් අැති කටයුත්ත වන්නේ හැකිතාක් කල්මැරීමේ ක්රියා පටිපාටිය පමනි.

නමුත් මේ වෙනුවෙන් දිය හැකි නිසි පිලිතුර සහ තම තීරනය මෙවර පලාත් පාලන මැතිවරනයේදීද රට පුරාම විසිර සිටිනා සබුද්ධිකම වූ තීරක ප්රජාව ලබා දී අැත.

නමුත් මේ වෙනුවෙන් දිය හැකි නිසි පිලිතුර සහ තම තීරනය මෙවර පලාත් පාලන මැතිවරනයේදීද රට පුරාම විසිර සිටිනා සබුද්ධිකම වූ තීරක ප්රජාව ලබා දී අැත.

ඒවා ගනන් බැලීමට හැකි ජගතුන් මිහිබට නැත. ඒ ඉෂිවරුන් සිටින්නේ විශ්වය තුලය. ඒ නිසා පසුගිය පලාත් පාලන මැතිවරනයෙන් දිනුවා යැයි උඩ පනිනා ගෝත්රිකවාදී පොහොට්ටු කාරයින් හටද.... පැරදුනා යැයි පසුතැවිලි වන්නා වූ සැමටද විශ්වයේ වැඩ වසනා දේදුනු විප්ලවයේ නිර්මාතෘවරයානෝ තමන් වහන්සේ අපවාද කරුවන් සහ ගෝත්රිකයින් අතරින් මිදී අවතාරයක්ව විශ්වයේ වැඩ වසමින් අව්යාජ වූ නිර්පාක්ෂිකත්වයේ මහිමය ඔද/තෙද/බල ගන්වමින් තම අාතූරයා ලවා අද දින මේ උතුම් පෝදා සුවිශේෂී ප්රකාශනයක් ලෙස මෙකීයනා කාරනය ජන ගත කරනා වගයි.

ඒ තීරනය වනුයේ අන් කිසිවක් නොව යහපාලන ගිවිසුමේ පවතිනා පොරොන්දු කෙසේ වෙතත් රටක පාලන තන්ත්රයක් තුල පැවතිය යුතු මූලික අංග ලක්ෂන විදිමත් වූද... අපක්ෂපාතී වූද.... ලොකු පොඩි කාටත් එකසේ සාධාරන වූද... පිලිගත හැකි වූද... සංහිඳියාව, සමානාත්මතාවය, සාධාරනය මැනවින් තහවුරු කර අැත්තා වූද... පාලන තන්ත්රයක්... බිහි කෙරෙනා පරිසරයක් නිර්මානය කිරීම හෝ ඊට බාධා අැත්නම් ඒ බැව් තහවුරු කෙරෙනා නිසි ව්යවස්ථාවක් රටේ ජනතාව හමුවේ තබනා තාක් .... මින්මතුවටද කිසිදාක හෝ පැවැත්වෙනා කිසිදු මැතිවරනයකදී තීරක වූ තම වටිනා පරමාධිපත්යය බලය පාවිච්චි නොකරනා බවය.

ඒ නිසා මෙවර පලාත් පාලන මැතිවරනයේදී වින්නඹු අම්මලා හරහාද... ග්රාමසේවකලා හරහාද... සෞඛයය නිලධාරීන් සහ නිලධාරීනියන් සහ වෙනත් දහසක් උපක්රම භාවිතා කොට රටේ සිටිනා අබුද්ධික ජනතාවට දොල පිදේනි ලබා දී සිදු කර ගත්...  මහින්දගේ මුහුන විකුණීමේ ව්යාපාරයේ තාවකාලික ජයග්රහනය.... 

සියළුම ලයිට් කනු, ටෙලිෆෝන් කනු, මිනිසුන්ගේ ගෙවල් තාප්ප බිත්ති දසත පුරා ඡන්දයට පෙර දින රාත්රියේ පවා මහින්ද ඉෂ්ඨ දෙයියාට පිංසාප අත්වන්නට පලාත් පාලන බලය අපේක්ෂිත පොහොෙට්ටු කාරයින් අපූරුවට ඉටු කල වගකීම වන මහින්දගේ මුහුන විකුණීමේ පෝස්ටර රට පුරාම නීති විරෝධී ලෙස අලවා පොහොට්ටුවට කතිරය යෙදූ තුන්ඩු කැබලි රට පුරාම පාරවල් පාරවල් ගානේ බිම දමා මෝඩ ජනයා අන්ද මන්ද කොට රවටා ලබා ගත්... නීතිය නිසි ලෙස පවතිනා රටක නම් අවලංගු කල යුතු චංචනික ජයග්රහනයක් ලබා ගත් තාවකාලික ස්වයං වින්දිතයින් හට සහ මෝඩ අක්ඥාණවන්ත සියළු පක්ෂවල දේශපාලකයින් හටත් පැවසිය යුතුව අැත්තේ.... රටක තීරනාත්මකම ඡන්ද අත අැති ජනයා මෙවර ඡන්දයේදී තම තීරක බලය පාවිච්චි නොකල වගය.

එමෙන්ම ඉදිරි සියළු මැතිවරනවලදීද මෙම අප්රකාශිත ඡන්ද ගොඩ පවතින වාතාවරනයන් තුල තව තවත් වැඩී වීමේ ප්රවනතාවය දියුණු විය හැකි බව රටේ සියළු සමස්ථ දේශපාලනික ප්රවාහයන් වෙත සෝභිතාවතාර තව දුරටත් නිර්පාක්ෂිකව පෙනී සිටිමින් සබුද්ධික වූ තීරක ජනීජනයා හා ඒකාබද්ධව අවධාරනය කරනු ලබයි.

එමෙන්ම ඉදිරි සියළු මැතිවරනවලදීද මෙම අප්රකාශිත ඡන්ද ගොඩ පවතින වාතාවරනයන් තුල තව තවත් වැඩී වීමේ ප්රවනතාවය දියුණු විය හැකි බව රටේ සියළු සමස්ථ දේශපාලනික ප්රවාහයන් වෙත සෝභිතාවතාර තව දුරටත් නිර්පාක්ෂිකව පෙනී සිටිමින් සබුද්ධික වූ තීරක ජනීජනයා හා ඒකාබද්ධව අවධාරනය කරනු ලබයි.

එම නිසා වත්මන් ජනපති හා අගමැති තම තමන්ගේ පක්ෂ තුල දිගින් දිගටම කොටුවී ගොත්රික වාදීව කටයුතු නොකොට... 

තම තමන් වෙන් වෙන්ව තමන් හට පාක්ෂික අනුගාමිකයින් බහුතරයක් සිටිතැයි සිතා සිටියද එය එසේ නොවූ බව දැන්වත් අවබෝධ කොටගෙන ඔබ දෙපල පිලිබඳ කිසියම් විශ්වාසයක් තබා ඔබ දෙපල දිනවූ සබුද්ධික ජනතාවගේ තීරක ජන්දයට ගරු කොට තම තමන්ගේ පාක්ෂිකත්වය අැති පාට පක්ෂ ගැන හෝ පක්ෂ නූනොත් පරාදයි යන අන්ධ මානසිකත්වයේ දිගින් දිගටම නොරැඳී පරාජය උවත් අභිමානවත් ලෙස පරාජයව රටේ සබුද්ධික තීරක ජනතාවගේ නිර්පාක්ෂික පක්ෂයේ සහ දර්ශනයේ පිහිටා සිට කටයුතු කරන්න. අද මේ පෝදා සෝභිත හිමිගේ අනුශාසනාවෙන් පසු හෝ ධාරනය කොට තීරනයක් ගන්න.

සත්යය වශයෙන්ම එය පාරිශුද්ධ වූ අභිමානවත් පරාජයේ ඉහලම ජයග්රහනය වේ. 

මෙවර පලාත් පාලන මැතිවරනය දිනූ අප්රකාශිත සබුද්ධික තීරක ප්රජාවගේ අවිහිංසක මාන්නය එයයි.

මෙවර පලාත් පාලන මැතිවරනය දිනූ අප්රකාශිත සබුද්ධික තීරක ප්රජාවගේ අවිහිංසක මාන්නය එයයි.

රටක සබුද්ධික වූ තීරක ජනතාව දිවි අැති තාක් කිසි කලෙකත් අාත්මාර්ථය වෙනුවෙන් වැරදි තීරනයක් තම පරමාධිපත්යය බලය භාවිතා කොට  ගනු නොලබයි.


නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට සබුද්ධික තීරක ජනතාව සමග. 

2018/03/31 - පොහොය දින අනුශාසනයයි.

Thursday, March 29, 2018

මහින්දට සහ රනිල්ට කෙලවුනු (වැර/දුනු) තැන

මහින්දට සහ රනිල්ට කෙලවුනු (වැර/දුනු) තැන
===============================
අාණ්ඩුකාරයා මහින්ද උනාට රට කෙරුෙව් මල්ලිලා නිසා.

අාණ්ඩුකාරයා රනිල් උනාට රට කෙරුවේ යාළුවෝ නිසා.

නායකයෙකු කල පමනින් නිසි පෞර්ෂයක් නොමැතිව නායකකම් කල නාෙහැක.

වත්මන් සහ අනාගත නායකයින් හට සෝභිත හිමිගෙන් පාඩම්..!

නිර්පාක්ෂික සෝභිතාවතාර විශ්වයේ සිට ජනතාව සමග
2018/03/30