Friday, March 8, 2019

මෝඩ නාමලයාගේ ප්රකාශයට පිලිතුරක් දිය යුතුව අැත. මෝඩයෝ මිනිස්සු ණය ගන්නේ තමන්ට තියෙන ගෙවීමේ හැකියාවට සාපේක්ෂවයි. ඒ හින්ද (මංගල) වලි කුකුළා ඡන්දේ කටේ තියාගෙන මහජනතාව රවට්ටන්න හදන එකේ වාසිය ඔහේ අරගෙන කැකුන තල.. තල.. පොහොට්ටුව දිනවන්න පාර කපන්න හදන්නේ තාත්තා ලවා බලය අරන් අනාගතයේදී රජ වෙන්නට තමුන්ගේ වයස සම්පූර්න කර ගන්නකන් කියල තාත්තාව පරාජය කල සෝභිත හිමියන්ගේ උගත් බුද්ධිමත් දේදුනු ප්රජාව නොදන්නවා නොවේ.

කොයි අාණ්ඩුවෙන් උනත් කාට උනත්.. විශේෂයෙන් තරුණ විවාහ ජෝඩු වලට නිවසක් හදා ගන්න සියයට 6% පොලියට වසර 25 කින් ගෙවන්න ණයක් දෙනවනම් ඒක විශාල පිනක්.

මන්ද යත් එවිට එයාලට මාසික පොලිය වන්නේ රු. 100/= ට ශත 0.50 පනහක් පමනයි.

රටේ තියෙන කිසිම පුද්ගලික බැංකුවකින් මෙවන් සුළු පොලියකට ණය දෙන්නේ නැහැ. ඒක අඩුම ගානේ සියයට 18% වත් වෙනවා. මෙම පොලිය වගේ තුන් ගුනයක් වැඩියී. ඒත් ඒක ගමේ ඩේලි කලෙක්ටින් ගිනි පොලී කාරයාගේ පාෙලියට වඩා දහස් ගුනයකින් අඩුවක්. ගිනි පොලියගේ ප්රතිශතය සියයට සියයකටත් වඩා වැඩි විය හැකියි අය කරනා අාකාරය ගනනය කරල බලපුවහම. 

මේ සඳහාද රජය විසින් දවසේ වෙළඳාම කර ගන්න ඩේලි පාෙලියට ණය අරගෙන ජීවිතයම අඳුරේ තියෙන අහිංසක මිනිසුන් වෙනුවෙනුත් වැඩ පිලිවෙලක් අවංකවම හැදුවොත් ඒකත් ලොකු පිනක්..

කෙසේ වෙතත් වර්තමානය ඉතිහාසය පුරාම ගිනි පොලියට ණය අරගෙන ඒ ගෙයි වැඩ ජීවිතය පුරාම අවසන් කර ගන්න බැරිව ඒ වෙහෙසින්ම වයසට යන වටිනා තරුණ පිරිස් වෙනුවෙන් මෙවැනි වැඩ සටහන් ක්රියාත්මක වන්නේ නම් බුදු පිනකි.

නමුත් මේ කිසිවක් කිව්වාට නොකරන එකයි පැවති සහ පවතිනා සියළු අාණ්ඩු විසින් සිදු කලේ. පසුගිය සමයේද එන්ටර්ප්රයිස් ශ්රීලංකා ණය දෙනවා කියලා   (බෙමාගේ කොලුවා) මංගලයා  වැඩි හරියක් කෙරුවේ බොරුවට මිනිසුන්ට බලාපොරොත්තු දුන්න එක පමනයි.
ඒ නිසා මෙවන් වූ ඡන්ද ගුණ්ඩුවලට හසු නොවී කාෙල, නිල්, කුරහන් සියළු පාට පක්ෂ තක්කඩි දූෂිත දේශපාලන සංස්කෘතිය මීලඟ තීරනාත්මක මැතිවරනයේදී අතුගා දමා නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ වගකීම පීඩාවට පත්ව සිටිනා සුවහසක් ජනතාවම අවබෝධයෙන් යුතුව බාරගෙන ක්රියා කල යුතු වෙනවා.

ඒ වගේම මෝඩ නාමලයාගේ ප්රකාශයටද පිලිතුරක් දිය යුතුව අැත. මෝඩයෝ මිනිස්සු ණය ගන්නේ තමන්ට තියෙන ගෙවීමේ හැකියාවට සාපේක්ෂවයි.

ඒ හින්ද (මංගල) "වලි කුකුළා කැකුන තල.. තලා.." ඡන්දේ කටේ තියාගෙන මහජනතාව රවට්ටන්න හදන එකේ වාසිය (නාමල්) "හඹන් කුකුලෝ" ඔහේ අරගෙන පොහොට්ටුව දිනවන්න පාර කපන්න හදන්නේ තාත්තා ලවා බලය අරන් අනාගතයේදී "ජය මගුල්" කාල රජ වෙන්නට තමුන්ගේ වයස සම්පූර්න කර ගන්නකන් කියල තාත්තාව පරාජය කල සෝභිත හිමියන්ගේ උගත් බුද්ධිමත් දේදුනු ප්රජාව නොදන්නවා නොවේ.

ඒ නිසා බොරු ඉලක්කම් පෙන්නලා වැඩ කාරයා වෙන්න ඔහේට බැහැ. උනුත් එකයි මුනුත් එකයි තොපිත් එකයි කියලා දැන් තරුණ, බාල, මහළු, වැඩිහිටි රටේ සියළු ජනතාව හොන්ඳටම අවබෝධයි. කල් මර මර ඉන්නේ අාණ්ඩුව කොයි වෙලේද විසිරුවා හරින්නේ කියල දෙන්න බැටේ බඩ කට පිරෙන්න උන්ටයි, මුන්ටයි, තොපිටයි, මුළු රොත්තටමයි...

රුපියල් ලක්ෂ 10 ක් අරන් නිවසක් හදා ගන්න අයෙකුගේ මාසික වාරිකය යෝජිත මෙම ක්රමය යටතේ රු. 7500/= කට වැඩි එහා මෙහාවක් වන්නේ නැහැ. අවුරුදු 5 ක් විතර ගෙවාගෙන යනකොට රුපියලේ අගය අනුව මේ ගානත් නිකං වගේ... නතින්/nothing.

ඒ නිසා නිකම් ඉන්නව හලෝ වැඩක් බලාගෙන රටේ මිනිස්සු බය කරවන කථා නොකිය. ඔන්න පුළුවන්නම් බෙමාගේ කොලුව ලවා කොහොම හරි කෑගහල මේ වැඩේ කරවනවා. නැත්තම් මුං කයිය ගැහුවට මේ පොරොන්දු එකක්වත් ඉටු කරන්නේ නැහැ කවදාවත්.. බොරුවමයි කරන්නේ.. මිනිස්සු ගොනාට අන්දනවා. ගොඩක් මිනිස්සු පහුගිය කාලේ ඔය බෙමාගේ කොල්ලගේ එන්ටප්රයිස් ලෝන් ගන්න ගිහිල්ල පල්වෙලා ගෙදර අාවේ. බෙමාගේ කොල්ල දන්න ජනතා දුක. රෙද්ද තමයි... ඒව තේරෙන්න නම් අඩුම ගානේ තමුන්ගේ අප්පොච්චි වගේ (නාකියා උනාට) ඔළුව යටට දාල කකුල් දෙකෙන් එල්ලිලා යෝගා පාරක් දාල,  කසාදයක් බැඳල ලමයි හදල.. අර කථාවක් තියෙන්නේ පිරිමියෙක්... මිනිහෙක් වෙන්න නම්.. ගහක් හිටෝල, පොතක් ලියල, පුතෙක් හදල තියෙන්න ඕන කියල. කොහේද මෙයා ඒ එකක්වක් කොරල තියෙන එකක්යැ... පුහ්...//


අපි නම් ඔය සේරම ටික කිසිම අඩුවක් නැතිව කරලත් ඉවරයි.. තව පුළුවන් උනත් රටේ අනාගතය ගැන ෂුවර් නැති නිසා ලමයි කයි, පොත් ගොඩයි, ගස් ගොඩයි... ඔන්න වැඩ...

ඉතින් ඒ නිසා පුතේ උඹත් ඉක්මනට කසාදයක් බැඳගෙන බෙමා කොලුවටත් පුළුවන්නම් ඩේසි අාච්චිව හරි බන්දලා දීල මිනිහෙක් කරවලා කපු කමේ හිලව්වට හරියන්න ගෙවන්න පුළුවන් මට්ටමේ හවුසින් ලෝන් එකක් (ග්රේස් පීරියඩ් එකකුත් එක්කම) අරගෙන මහ ගෙදරට එහා පැත්තෙන් අම්මටයි/තාත්තටයි පේන දුරින් ගෙයක් හදාගෙන පලමුව ගමේ ජනතාව තමුන්ලා සමග තියෙන කලකිරීම දුරු කරල කාරනා/කාරනා හොඳට තේරුම් අරගෙන අපමන වටිනා ඔහේගේ තාත්තගේ මුළු දේශපාලන දිවියම මඩ ගොහොරුවක්.. අසූචි වලක්.. කරපු පාදඩයෝ සේරම බැහැර කරල දාල දැනට වඩා මුහුකුරා ගිය විදියට දේශපාලනය කරන්න හිතට ගන්න. අපි උදව් කරන්නම්.. පුතේ..උඹට..

හැබැයි කසාද බැන්දට කමක් නෑ පුතෝ කවදාවත් තමන්ගේ අම්ම/තාත්ත වගේ තවත් අම්ම/තාත්ත කෙනෙක් දුක් විඳල කවල පොවල පන වගේ අාදරෙන් රැකල ලොකු මහත් කරල දිනෙක සුදුස්සෙකුට තමන්ගේ අැස් දෙක වගේ දියනියක්ව කරකාර බන්දවලා දෙන්නේ මරන මංචකය දක්වා ඒ වෙනුවෙන් එයාලට කවදාවත් හූල්ලන්න වෙයි කියල හිතාගෙන එහෙම නෙමේ හොඳේ.

සුදුස්සෙක් කියල තමුන්ව තෝරාගෙන තමන්ගේ පන වැනි දුව ඔහේට බාර දෙන්නේ උන්නු ගමන් ඔහේලා දැකල තියෙන ඔය එක එක යාළුවන්ගේ සමහර අප්පොච්චිලා බීලා වෙරිවෙලා එයාලගේ අම්මලාට කරපු/කියපු දේවල් අහන්න දකින්න බලාගෙන එහෙම නොවේ හොඳේ.

ඒ වෙලාවට ඒ තාත්තගේ බෙල්ල කන්න හිතිල නැද්ද ඒ යාළුවන්ට තමන්ගේ රත්තරන් අම්මට ගහනවා/බනිනවා දකිනකොට හැඩි/දැඩි පිරිමි පුතෙක් විදියට.. නැද්ද මං කියන්නේ බොරුද පුතේ... හිතල බලපන්...

මම නම් මගේ තාත්තට ගහල තියෙනවා හැමදාම බීලා අැවිල්ලා අම්මට ගහන නිසා. හැබැයි එදායින් එදා තාත්තා අම්මට අායි අත තිබ්බේ නැහැ. මම අපායේ ගියත් කමක් නැහැ... අම්මට අත තියන්න දෙන්නේ නැහැ කාටවත්...

ඉතින් නාමල් පුතේ... මේකයි වැඩේ... උඹලට තාම මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ වටිනාකම තේරිලා නැහැ. කොහේද ඉතින් තාත්තට නොතේරිච්ච දේ මේ මෝඩ පුතෙයට තේරෙයියැ... මොට්ටිගේ පුතා... කමක් නැහැ මේක උඹලගේ සංක්රාන්ති සමය කියල හිතාගෙන මෙෙත්රීපාල ජනාධිපති මාමාව අාදර්සෙට අරන් මින් පස්සෙවත් හැදෙන්න බලාපල්ල. උඹලගේ තාත්ත එයාව මරන්න හැදුවට ඒ මනුස්සයගේ හිතේ ඔය තමන්ගේ අප්පුච්චගේ හිතේ තියෙන වෙෙරය / කුහක කම ඊර්ෂ්යාව ගෑවිලාවත් නැහැ රත්තරන් මනුස්සයා. උඹල වාසනා කරන්න ඕන මේ වගේ කෙනෙකුට රටේ ජනාධිපති කම ගිය එක ගැන. වෙන කෙනෙක් උනානම් අර (කෝමේජිරිසේනගේ) ගස් බල්ල පාදඩ වංශයා මෙලහකටත් ගිරිතලෙන් මුහුදු පතුලේ මෝරුන්ගේ බඩේ... අායි දෙකක් නෑ... ඉතින් ඒ හින්ද දැන් ඒ සේරමල්ල කරපු වැරදි අවබෝධ කරගෙන රටට/ජනතාවට මොනව හරි යුතුකමක් කරන්න බලාපල්ල. හැබැයි අර කාලකන්නි සෙට් එක අනිවාර්යයෙන්ම අයින් කරල දාල හොඳේ... දැන් පේනවනේ සෙට් එකම අප්පට කෙලවලා තියෙන තරම... බුදු අම්මෝ... ඔය බන්දුලයත් හීන්නූල් සූත්තර කාරයා. කියහන් තාත්තට කල්පනාවෙන් වැඩ කරන්න කියල මුන් එක්ක. තාත්තා මේ කාලේ බලයේ හිටියනම් අර මෝඩා/චාරියා මර්වියාට කියෝල ගේ සින්න කර ගන්න හදන බැංකුව ගිනි තියෝනවා. ෂුවර්.. අායි වගේ වගක් නැති වෙන්නම අර ඒ කාලේ සිරසට කලා වගේ. හම්ම්.. ඒවට ඉතින් හැමෝටම විපාක ලැබුන... හහ්..

ඉතින් ඒක හින්ද මේව හිතට අරන් හොඳට හැදිල රටේ ජනතාව එක්කත්.. සහෝදර නැගණියන්ලාගේ ජීවිත සමගත්.. ඒ අයගේ හිරි ඔතප් සමගත් සෙල්ලක්කාරකම් කලා දැන් අැති. උඹලට මේ රට ජාතිය ගැන හැඟීමක් නැද්ද අැත්තටම...

කෙසේ වෙතත් තවත් අම්ම/තාත්ත කෙනෙකුගෙන් අෑත් කරලා සහේට අරන් එන ඒ දියණියට කවදාවත් දුකක් වේදනාවක් චිත්ත පීඩාවක් දෙන්න එපා.

කන්න අදින්න නැතුවට නෙමේ ගැහැනු ලමයෙක් යම් දිනෙක මිනිහෙක් කරකාර බැඳ ගන්නේ. එයාගේ අහංසක පුංචි සිහිනය තම අාදර බර සැමියා මගින් සැබෑ කර ගන්නට පමනයි. 

නිදහසේ ඉන්නට පුංචි නිවහනක්... කාල බීල ඉන්නට හැකි යම් අාධායම් මගක්... ඒ සැමියට දාව තමන්ගේ කුසින් උපන් කිරි කැටියෙක්.... එපමනයි එයා ඉල්ලන්නේ අන් සියල්ල ඊට දෙවනි මිස පලමු වන්නේ නැහැ කිසිදාක.

ඉතින් පුතේ හෙට දවසේ උඹලාගේ ගහලයින් ලසන්ත වික්රමතුංගයානන් සේ... තාජුඩීන්ව සේ... මා මරා දැමුවද... උඹට සුභ අනාගතයක් වේවා.

නමුත් උඹලා සෝභිත  අාතූරයා  මරා දැමුවද... උඹලාට කිසිදා සෝභිතාවතාර මරා දැමිය නොහැකි වන්නේය...

මින් මතු එක් සෝභිතාවතාරයෙකු මරා දමනා මොහොතේදීම තවත් සෝභිතාවතාරයන් දස දහස් ගනනක් නියත ලෙසම උපදිනු අැත.

එය විශ්ව මාතාවගේ මූලධර්මයකි. අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ ඒකායන ප්රාර්ථනාවකි..

==============================================

කෙසේ වෙතත් තවමත් අප රටේ පවතිනා සුදුස්සන්ට සුදුසු තැන.. සුදුසු රැකියා.. නොලැබෙනා පාදඩ දේශපාලන ක්රමය නිසාත්.. බලවත් දේශපාලකයින්ගේ සහ ඒ නායකයින්ගේ පුත්තුන්ගේ කොල කෑලිවලට අවධිමත් ලෙස දෙනු ලබනා රැකියා සංස්කෘතිය නිසාත්... ‍ඒ දේශපාලකයින්ගේ සහ ඒ පුත්තුන්ගේ අමන යෝජනාවලට කැමති වීමට අකමැති නිසාත්....

දැඩි කලකිරීමට පත්ව තම උපන් මව් රට හැර දමා පිටරටවල් වලට යන අපේ උගත්, බුද්ධිමත් තරුන/තරුණියෝ සහ විවාහ පත් තරුණ අඹු/සැමියන් ඒ රටවල්වලදී තම තමන්ගේ ජීවිත අාරම්භ කරන්නේ එ් රටවල්වල ජනතාවාදී අාණ්ඩු වලින් ගෙදර දුරකතනයට අමතා තමන්ගේ උගත්කමට දැනුමට සුදුසු කමට අනුව නියත ලෙස ලබා දෙන රැකියාවයි ගෙවීමේ ක්රමයට ගන්න පුළුවන් නිවසයි වාහනයයි සමගයි.

ඉතින් හැකි හැමකෙක්ම මේ රට අත හැර යාම වැලැක්විය හැක්කේ නිල්, කොල, කුරහන් පාට පක්ෂ හන මිටි දේශපාලනය මෙරටින් අතුගා දමා ජනතාවාදී නවමු දේශපාලන සංස්කෘතියක් බිහි කලහොත් පමනක් නොවේද.

ඒ අරමුන ජය ගැනුම උදෙසා රටේ මාපිය දූදරු සමස්ථ ප්රජාව ඒකරාශී වෙත්වා.

සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/03/09

=================================================================

Mar08

මේ වසරේ විවාහ වන තරුණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති "හෝම් ස්විට් හෝම්" ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (7) දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

හෝම් ස්වීට් හෝම්  ණය මුදලේ වාරිකය කොපමණක් වනු ඇතිදැයි එහිදී නාමල් මන්ත්‍රීවරයා විමසීය. 

එහීදී නාමල් මන්ත්‍රීවරයා සහ නිරොෂන් පෙරේරා අමාත්‍යවරයා අතර මෙවන් සංවාදයක් ඇති විය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ - හෝම් ස්විට් හෝම් ණය මුදල මේ අවුරැද්දේ මාත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ මාසික වාරිකය දැනගන්න පුළුවන්ද?

 ඇමති නිරෝෂන් පෙරේරා - පොලිය 6%  යි. වසර 25 කින් ගෙවන්න තියෙන්නේ.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මම ඇහුවේ වාරිකය කීයද කියලා

ඇමති නිරෝෂන් පෙරේරා - වාරිකය කීයද කියල මට කියන්න බැහැ. ඔබතුමා ගන්න මුදල අනුව ගාණ හදලා බලන්න.  ඔයාට ඇපවෙන්න තාත්තා ඉන්නවානේ බය වෙන්නෙ එපා යැයි සඳහන් කළේය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ - තරැණයෙකුට ගෙයක් හදන්න ණය මුදලක් දෙන එන හොඳයි. නමුත් ඒක ගන්න අඩුම ගානේ ලක්ෂයකට වැඩි පඩියක් තියෙන්න ඕන. මාසෙකට රැපියල්  64 ,000 ගාණේ ගෙවන්න වෙනවා.  ඒකේ පොලිය 6% යි කියලා කියනවා. එතකොට අනිත් ඉතුරු පොලිය ගෙවන්නේ කොහොමද . ජනතාවගේ බදුමුදලින් තමයි එකත් ගෙවන්න වෙන්නේ.

චාමර සම්පත්

දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..

==========================================================================================
මිරිහාන පොලිසියේදී එළියට ආ ගායක එඩ්වඩ් ජයකොඩිගේ අනියම් ප්රේම කතාව. ඔහුද වික්ටර් රත්නායක සේම අනියම් ප්රේම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතී..
https://t.co/KlCrKVYwAu
--------------------------
Laser - ලේසර් / 17 hrs· 
===========================================================================================
මෙම පුවත ගැන FB  එකේ කමෙන්ට් දාන හැම එකාලගේම
කිල්ලෝටවල හුනු ඩිංග ඩිංග හරි තියෙන හින්ද කෙලින් කටින් විවේචනයක් කරන්න තියෙන බයට ඔක්කොම උන් දැන් එඩ්වඩයගේ නිවෙන්ඩ කිට්ටු පහනේ වැඩි වෙලා තියෙන එලියෙන් මහ මුහුදේ තියෙන පාරවල් වහන්න හදනවා. හක්..// හක්..// හක්..//


සෝභිතාවතාරට නම් ලැජ්ජාවේ ඉන්ඩ බැරි එඩ්වඩයගේ හැට පැන්නත් බිම නොයන රෙද්ද අස්සේ ඉන්න නාකි රිලා මොටයගේ "නාකි විසේ ගෙටත් උසේ" වැඩ ගැන නොවේ....

ලැජ්ජාවක් නැතුව මේ හරකා දරු පවුලේ නම්බුව කාල දාල වේස ගෑනියෙක් මත්තේ හොටු පෙර පෙර අඬපු එක ගැන පමනයි.
========================================
දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..
=========================================
https://youtu.be/mlWw0xwy228
Edward Jayakodi & Daughter Sharanya- Sulagak Vee-2016

සෝභිතාවතාර විශ්වයේ සිට...

Wednesday, March 6, 2019

බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින් ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී .... / සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිදුන්ගේ සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි.

බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින්  ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී ගොවියන් කුඹුරු කොටනු දුටු ආනන්ද හිමියන් බුදුන් ගෙන් මෙසේ ප්‍රශ්න කළේය. හිමියනි මෙහිදී පනුවෝ කැපෙනවා එය "පාණාතිපාතා ශික්ෂා පදය" බිඳීමක් නොවේද යනුවෙනි.? ඒ අවස්ථාවේදී ඒ වෙනුවෙන් කිසිත් පිළිතුරු නොදුන් බුදු හිමියන් නිහඬවම ගමන් කළෝය. තවත් සති කීපයකින් ඒ මගෙහිම යළිදු අවස්ථාවක් බුදු හිමියන් හා ආනන්ද තෙරුන් හට වැඩම කරවීමට සිදුවිය. එහිදී පෙර අවස්ථාවේදී මෙන් නොව කෙත සරු වී කරලින් බරවී ඔවුන්ගේ දෙපාවලද ගැටෙමින් ඉතා සශ්‍රීකව පැවතිණි. පෙර දින මුනිවත රැකි බුදුන් මෙදින ආනන්ද තෙරුන්ට ප්‍රථමයෙන්  තම මුව විවර කළේ මෙසේය... "ආනන්ද දැන් කොහොමදැයි"                                                                                                        
"ආනන්ද දැන් කොහොමදැයි"
"ආනන්ද දැන් කොහොමදැයි"                                                              ..යනුවෙන් පමණි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිඳුන්ගේ ජනතාවාදී සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි. 
https://www.facebook.com/photo.php?fbid=762932750753372&set=a.118167091896611&type=3

@MaithripalaS @JVPSriLanka @UNGeneva @UNHumanRights @cnni 

Tuesday, March 5, 2019

ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට / ජනාධිපති තුමනි, ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

================================================================================

06
අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක 
ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.
==========================================================================================
ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

නූගත් පාදඩ බහුතරයක් දේශපාලකයින් සහ උන්ගේ පුත්තුද, මිත්රයින්ද තම වාහනවල නිමි, නිමී පත්තුවන රතු/නිල් ලයිට් දමාගෙන මහා මාර්ගවල අධිවේගයෙන් පිම්මේ යන්නේ උන්ට අැති හදිසි රාජකාරී නිසා නොව... නූගත් මුන්ගේ තියෙන ඔලුව ඉදිමිච්චි, උද්දච්ච පුහු අහංකාරකම සහ නොසන්ඩාල කම නිසාය.
==========================================================================================

ජනාධිපති තුමනි, එම නිසා නොවරදවාම
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
==========================================================================================
කොළ, නිල්, කුරහන් පාට පක්ෂ දේශපාලනය අතහැර ජනතාවාදීව මැදිහත්ව නිර්පාක්ෂිකව නොබියව කටයුතු කරනා වත්මන් ජනාධිපතිවරයාට දැන් පාට පක්ෂ දේශපාලනයක් අවශ්යයම නැත. පක්ෂ දේශපාලනයෙන් තොර උගත්, බුද්ධිමත් ජනතාවගේ මහා බලවේගයක් ජන පවුරක් ඔහු වටා දැන් ඒකරාශී වෙමින් පවතී. 

මෙම බලවේගයන් සහ මීලඟ තීරනාත්මක මැතිවරනයේදී ජනතා විමුක්ති පෙරමුන විසින් පෙල ගස්වනා ලද උගත්, බුද්ධිමත් සියළු ජනතා බලවේගයන්ද ඒකාබද්ධව පවතිනා අසමතුලිත දශක 7 ට වඩා (එක්ස්පයර්)කල් ඉකුත්වී අැති හනමිටි දේශපාලන ක්රමය නිස්චිතවම අතුගා දමනු අැත.

ඉන් අනතුරුව මෙරට බිහි වන්නේ නූගතුන්, පාදඩයින්, දූෂිතයින් නොමැති නවමු දේශපාලනමය ක්රමයක්, සම්ප්රදායක් සහ (නීතිය යුක්තිය සාධාරනය කාටත් එකසේ සමසේ බෙදී යන) සමානාත්මතාවය රජයන සැබවින්ම ජනතාව විසින් රට පාලනය කරනා දේශපාලනමය සංස්කෘතියකි.


2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තුන්කල් දුටු දෙවන සහ අවසන් මහා සංග්රාමය උදෙසා මෙය දකිනා ඔබ සැමද පෙල ගැස්වී තම තමන්ගේ කඳවුර තම නිවස තුලද සමාජය තුල තම හිත මිතුරන් අතරද ගොඩ නංවමින් තීරනාත්මක අවසන් මොහොත හෝරාව දක්වා සීරුවෙන් සිටිනා ලෙස අායාචනය කර සිටින්නේ....

සෝභිතාවතාරයේ ටෙලිපති තරංග ඔස්සේ ලද පනිවිඩයන්ට අනුව අදාල ක්රියාකාරකම්වල යෙදෙනා අාතූරයායි.
2019/03/06
==============================================================================
අපවත් වුවද තම සිහිනය වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර‍ලීමේ මෙහෙවර ජනතාව වෙනුවෙන් සාක්ෂාත් කරනා තුරා නිවන් මගටවත් නොපිවිසෙන සෝභිත හිමියන්ගේ දර්ශනය දැන ගන්නට පිවිසෙන්න උන්වහන්සේගේ අඩවියට




Posts
කවුරු කොහොම මොනවා කිව්වත් මෛත්රී රටට ආදරෙයි...!!! ඔහු මේ රට ගැන හිතනවා. අනාගත පරම්පරාව ගැන හිතනවා...!!! 🇱🇰