සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..!
දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අවැඩදායක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..!
පරාජිත 49% ය සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි.
ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි.
ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද?
ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා.
සෝභිතාවතාර - 2019/08/24
සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..!
දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අැඩදෙයක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..!
පරාජිත 49% සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි.