Saturday, August 24, 2019

සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..! දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අවැඩදායක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..! පරාජිත 49% ය සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි. ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි. ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද? ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා. සෝභිතාවතාර - 2019/08/24


සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..!

දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අවැඩදායක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..!

පරාජිත 49% ය සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි.

ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි.

ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද?

ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා. 

සෝභිතාවතාර - 2019/08/24





























































සෝභිතාවතාරයේ ජනතාවට හිතන්නයි..!

දේශපාලකයින් සුරසැප විඳිමින් කාලයක් පුරා අපි ඔයාලව බෙදල වෙන් කරපු මෙම අැඩදෙයක යල් පැන ගිය මරිමෝඩ මූසල පාට පක්ෂ දේශපාලන ක්රමය සහ වසර 5 න් 5 ට ඡන්ද තියල අපේ ධනය කාබාසිනියා කර අපිව දුගී බවින් මිරිකන මේ අවැඩදායක ක්රමය පවතිනා තාක් රට 75% ක් අගාදයට වැටෙන්නේ මෙලෙසයි..!

පරාජිත 49% සෑම කල්හිම තමන්ගේ අාණ්ඩුවක් බලයට එන තුරු වෙෙරීව රටට කිසිවක් නොකරයි. එමගින් රටේ සහ අපේ දියුණුව සැමදාම 50% ක් අඩාලයි.

ඒ වගේම පරාජිත 49% ය තමන්ගේ අාණ්ඩුවක් එන තුරු අඛන්ඩව ජයග්රාහී 51% කේ කකුලෙන් අදිනා නිසා රටේ දියුණුව තවත් 50% ක් හොඳටම අඩාලයි.

ඉතින් සහෝදරවරුනි, මාපියනි, දූදරුවනි, හොඳට හිතල බලන්න මේ ජාතික සහ විකල්ප කාටවත් අපිට තියෙන අැත්ත ප්රශ්නය විසඳලා දෙන්න උවමනාවක් නැහැ නේද?

ඒ නිසා අපිම මේක විසඳා ගනිමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා. 

සෝභිතාවතාර - 2019/08/24

Thursday, August 22, 2019

මගේ සහෝදර රට වැසියනි, මාපියනි, දූදරුවනි..! 71 ක් වසරක් පුරා එකම රටක, එකට ඉන්න අපිව බෙදල, විරසක කරවලා, රට අගාදයට අැද දැමූ පාට පක්ෂ කල්ලි වාදී මජර දේශපාලන ක්රමය අහෝසි කරන්නේ මෙයාලගෙන් කවුද..? නොකරනවානම් ඒ වරද මෙවර "අපි වෙනුවෙන් අපිම" ඒකරාශී වෙලා කෙසේ හෝ නිවැරදි කර ගනිමු. ලෑස්ති වෙලා ඉන්න ඔයාල වෙනුවෙන් මම එනවා අපි හැමෝගේම විමුක්තිය උදාකර ගැනුම උදෙසා. සෝභිතාවතාර 2019/08/22

 මගේ සහෝදර රට වැසියනි, මාපියනි, දූදරුවනි..! 
******************************************************
71 ක් වසරක් පුරා එකම රටක, එකට ඉන්න අපිව බෙදල, විරසක කරවලා, රට අගාදයට අැද දැමූ පාට පක්ෂ කල්ලි වාදී මජර දේශපාලන ක්රමය අහෝසි කරන්නේ මෙයාලගෙන් කවුද..?

නොකරනවානම් ඒ වරද මෙවර "අපි වෙනුවෙන් අපිම" ඒකරාශී වෙලා කෙසේ හෝ නිවැරදි කර ගනිමු.

ලෑස්ති වෙලා ඉන්න "ඔයාල වෙනුවෙන්" මම එනවා අපි හැමෝගේම විමුක්තිය උදාකර ගැනුම උදෙසා.

සෝභිතාවතාර
2019/08/22
Org/Link - https://t.co/pMpbc9AN6K?amp=1

**************************************************
මෙම සියළුම පෝස්ට් වලට අදාල පිටුවලට ගොස් සියල්ල සවිස්තරාත්මකව දැන ගන්න.

දැනගෙන සූදානමින් සිටින්න ඔයාල වෙනුවෙන් මම එනවා අපි හැමෝම වෙනුවෙන් සහ විශේෂයෙන් අපේ මතු පරපුරේ අනාගතය සුරක්ෂික කරලීමට.

අප සැමගේ මව් බිම මෙම මජර දේශපාලන ක්රමයෙන් ගලවා දී අාපසු මගේ ගෙදරට එනවා ඔයාල සමගම වෙනදා ජීවත් වූ විලසින්ම සුපුරුදු මගේ සරල දිවි පෙවත ගත කිරීමට.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/08/22
අඩවියේ ලිපිනය - http://sobithawathara.blogspot.com/













































































































































































Tuesday, August 20, 2019

සෝභිතාවතාරයේ රට වැසියනි, පවතිනා සහ මතුවෙමින් පවතිනා ජාතික සහ විකල්ප යැයි කියා ගන්නා සියළුම බලවේගයන් අපි ගැන සිතීම පසෙකලා තම තමන්ගේ "බල කඳවුරු" රැක ගැනීම සහ "බල සූදුව" දිගින් දිගටම පවත්වාගෙන යාම පිළිබඳව පමනක් උත්සුක වන බව පෙනෙන්නට අැත. මේ කිසිවෙකුට අපිව බෙදන, අපි අපිව විරසක කරවන, පාට පක්ෂ කල්ලිවාදී පාදඩ දේශපාලන ක්රමය අහෝසි කරලීමට කිසිදු උවමනාවක් නැති බව පෙනේ. තව ටිකක් බලන් ඉඳල "අපි වෙනුවෙන් අපිම" අපේ විමුක්තියේ අරගලයට පිවිසෙමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර. 2019/08/20

==================================================
සෝභිතාවතාරයේ රට වැසියනි,

පවතිනා සහ මතුවෙමින් පවතිනා ජාතික සහ විකල්ප යැයි කියා ගන්නා සියළුම බලවේගයන් අපි ගැන සිතීම පසෙකලා තම තමන්ගේ "බල කඳවුරු" රැක ගැනීම සහ "බල සූදුව" දිගින් දිගටම පවත්වාගෙන යාම පිළිබඳව පමනක් උත්සුක වන බව පෙනෙන්නට අැත.

මේ කිසිවෙකුට අපිව බෙදන, අපි අපිව විරසක කරවන, පාට පක්ෂ කල්ලිවාදී පාදඩ දේශපාලන ක්රමය අහෝසි කරලීමට කිසිදු උවමනාවක් නැති බව පෙනේ.

තව ටිකක් බලන් ඉඳල "අපි වෙනුවෙන් අපිම" අපේ විමුක්තියේ අරගලයට පිවිසෙමු. 

ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/08/20




























Monday, August 19, 2019

උගත් බුද්ධිමත් ජනතාවනි, මේ ටික හොඳට හිතල බලන්න. දෙකෝටියක් ජනගහනය ඉන්න අපේ මේ පුංචි රටේ වසරකට කෝටි ප්රකෝටි ගනනින් ජාතික ධනය කාබාසිනියා කරනා පාට පක්ෂ කල්ලි කණ්ඩායම් කිහිපයක් සැමදාම පිනවනා වසර 5 න් 5 ට ඡන්ද තියල අපි අපිව භේද බින්න කරවලා උන් සුර සැප විඳිනා අවැඩදායක හරසුන් මූසල දේශපාලන ක්රමයක් අපිට අවශ්යයද.? නැහැ නේද.! ඒ නිසා අපි මේ සැරේ අපේ වරම අපේ අතට අරගෙන මේ ක්රමය අහෝසි කරමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 2019/08/19

=================================================================
උගත් බුද්ධිමත් ජනතාවනි,

මේ ටික හොඳට හිතල බලන්න.

දෙකෝටියක් ජනගහනය ඉන්න අපේ මේ පුංචි රටේ වසරකට කෝටි ප්රකෝටි ගනනින් ජාතික ධනය කාබාසිනියා කරනා පාට පක්ෂ කල්ලි කණ්ඩායම් කිහිපයක් සැමදාම පිනවනා වසර 5 න් 5 ට ඡන්ද තියල අපි අපිව භේද බින්න කරවලා උන් සුර සැප විඳිනා අවැඩදායක හරසුන් මූසල දේශපාලන ක්රමයක් අපිට අවශ්යයද.?

නැහැ නේද.! ඒ නිසා අපි මේ සැරේ අපේ වරම අපේ අතට අරගෙන මේ ක්රමය අහෝසි කරමු.

ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර
2019/08/19

තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද? (Voice TV) / නෑ පිස්සුද..! 71 ක් වසරක් අපි රැවටුනා දැන් හොඳටම අැති. මෙවර "අපි වෙනුවෙන් අපිම" කැපවෙලා පාට පක්ෂ යල් පැන ගිය හනමිටි මූසල කාලකන්නි පාදඩ දේශපාලන ක්රමවේදය සහ අවුරුදු 5 න් 5 හට ඡන්ද ක්රමය අහෝසි කරනවා. "අපි වෙනුවෙන් අපිම" අාණ්ඩුකරන "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු" ක්රමයක් බිහි කරනවා නියතයි. / සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින් - 2019/08/19

තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද?
 (Voice TV වීඩියාේ ක බලලම ඉමු නේද..)
https://www.facebook.com/voicetelevisionlk/
videos/497138707750632/

නෑ පිස්සුද..! 71 ක් වසරක් අපි රැවටුනා දැන් හොඳටම අැති. මෙවර "අපි වෙනුවෙන් අපිම" කැපවෙලා පාට පක්ෂ යල් පැන ගිය හනමිටි මූසල කාලකන්නි පාදඩ දේශපාලන ක්රමවේදය සහ අවුරුදු 5 න් 5 හට ඡන්ද ක්රමය අහෝසි කරනවා. "අපි වෙනුවෙන් අපිම" අාණ්ඩුකරන "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු" ක්රමයක් බිහි කරනවා නියතයි.

සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්
2019/08/19


5,732 Views
Voice TV
තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද? 

https://www.facebook.com/voicetelevisionlk/videos/497138707750632/

































Sunday, August 18, 2019

NPP/JVP - ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර සහෝදරයා අැතුළු අනේක විදි දුක් කම්කටොලු මධ්යයේ සාඩම්බර අද දින මහා අාගමනයකට අවතීර්න වූ බිම් මට්ටමේ සියළු සහෝදර ප්රජාවට රටේ සමස්ත ජනතාවගේ හදපිරි සැනසිල්ල සහිත උණුසුම් සුභ පැතුම් සමගම ඒ මහා ජන ගංඟාව නියෝජනය කල අපේ/(මගේ) ජනතාවගෙන් අත් නොහල යුතු අායාචනාත්මක අභියෝගයක්..! සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින් - 2019/08/18



NPP/JVP - ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර සහෝදරයා අැතුළු අනේක විදි දුක් කම්කටොලු මධ්යයේ සාඩම්බර අද දින මහා අාගමනයකට අවතීර්න වූ බිම් මට්ටමේ සියළු සහෝදර ප්රජාවට රටේ සමස්ත ජනතාවගේ හදපිරි සැනසිල්ල සහිත උණුසුම් සුභ පැතුම් සමගම ඒ මහා ජන ගංඟාව නියෝජනය කල අපේ/(මගේ) ජනතාවගෙන් අත් නොහල යුතු අායාචනාත්මක අභියෝගයක්..!

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්
2019/08/18