Tuesday, February 26, 2019

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කරය සහ විශේෂ අධිකරණ නඩු පිලිබඳව / 2019-02-26 / Sobithawathara / සෝභිතාවතාර

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කරය සහ විශේෂ අධිකරණ නඩු පිලිබඳව 

Sobithawathara / සෝභිතාවතාර 
2019-02-26 

සුනිල් හඳුන්නෙත්ති සහෝදරය රටේ ජනතාවට දැනගන්න අප්ඩේට් එකක් අවශ්යයි බැඳුම්කර මගඩියේ වත්මන් නීතිමය තත්ත්වය සහ හොරු සහ දූෂිතයින් වෙනුවෙන් පවතින නඩු එක දිගට අහල ඉවර කරන්න බලාත්මක කරපු විශේෂ අධිකරණයන්හි වත්මන් තත්ත්වය පිලිබඳව. 

මන්ද යත් ඔබලා මේ ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව තුල කිසියම් කුකුසක් මතුවෙමින් පැවතීම හේතු විමසීමට පාදක විනි.

සෝභිතාවතාර - 2019/02/26
http://www.sobithawathara.blogspot.com/

No comments:

Post a Comment