Saturday, February 23, 2019

මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ජනාධිපතිවරණ සටනට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොරොන්දුව ජනතාව වෙත ලබාදෙමින්ය . එය 2020ට පෙර එය යථාර්තයක් වනු දැකීම අපගේ අපේක්ෂාවයි / සෝභිතාවතාර - 2019/02/23


තුන්සිය65.com / November 13, 2017

=====================
මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ජනාධිපතිවරණ සටනට පැමිණියේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන පොරොන්දුව ජනතාව වෙත ලබාදෙමින්ය . එය 2020ට පෙර එය යථාර්තයක් වනු දැකීම අපගේ අපේක්ෂාවයි
සෝභිතාවතාර
2019/02/23










Thursday, February 21, 2019

එන්න හිතවත ඔබේත් අන් සැමගේත් ඒ වගේම අඤ්ඥාණවන්ත ප්රතිවාදීන්ගේත් අහිංසක දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රට අපි ගොඩ දාමු./ “මේ බලු කුණ දැන්වත් වළදාමු” / සිරසෙන් මේක අයින් කළේ ඇයි ? තව දුරටත් මිනිසුන් රවටන්නටද ? ඇත්ත රටට හෙළිවෙන නිසාද ? ඔවුන් සත්‍ය වසන් කරන්න හදන්නේ කාගෙන්ද? ඇයි සිරස එහෙම ? තීරණය ඔබ සතුයි.. / - සෝභිතාවතාර

එන්න හිතවත ඔබේත් අන් සැමගේත් ඒ වගේම අඤ්ඥාණවන්ත ප්රතිවාදීන්ගේත් අහිංසක දරුවන් වෙනුවෙන් මේ රට අපි ගොඩ දාමු.
සෝභිතාවතාර
====================================================

“මේ බලු කුණ දැන්වත් වළදාමු”
https://www.facebook.com/truestorysl/videos/252984368951343/

True - Story

“මේ බලු කුණ දැන්වත් වළදාමු”

සිරසෙන් මේක අයින් කළේ ඇයි ? තව දුරටත් මිනිසුන් රවටන්නටද ? ඇත්ත රටට හෙළිවෙන නිසාද ? ඔවුන් සත්‍ය වසන් කරන්න හදන්නේ කාගෙන්ද? ඇයි සිරස එහෙම ? තීරණය ඔබ සතුයි..

වසර 71ක් තිස්සේ පවත්වාගෙන පැමිණි, ජනතාවත් රටත් දිනෙන් දින පරිහාණියට පත්වන වත්මන් සමාජ, ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් පෙබරවාරි 12 රාත්‍රියේ පැවති සිරස සටන දේශපාලන වැඩසටහනේදී ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා ඉතා හැඟීම් බරවත් ඉතා විග්‍රහශීලීවත් අදහස් දැක්වීමක් සිදු කරන ලදී.

විවාදයට සහභාගී වූ අනෙකුත් නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයන් සිල්ලෝම මීයට පිම්බාක් මෙන් ඉතාමත් නිශ්ෂබ්දව එයට සවන්දුන් අතර කිසිවෙකුත් ඊට බාධා නොකිරීමද විශේෂත්වක් විය.

රටත් ජනතාවත් පරිහානියට ඇද දමා ඇති මෙම සමාජ ආර්ථික ක්‍රමය ඕජස් ගලන බලු කුණක් බවත් එය දැන් වළ දමා සාධාරණව, නිවහල්ව ජීවත්විය හැකි සමාජ ක්‍රමයක් වෙනුවෙන් මුළු රටම වෙනස් වියයුතු කාලය පැමිණ ඇති බවත් එහිදී නලීන් හේවගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

එමෙන්ම මෙරට තරුණ තරුණියන්ගේ 60%කට රැකියාවත් නැතත් පාලකයන්නේ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට මන්ත්‍රි රැකියාවේ දොර ඉබේම විවෘත වී ඇති බවත් ඒ මහතා තවදුරටත් අවධාරණය කළේය.

==========================================

Chatura Alwis
රෝහණ විජේවීර පුතුගේ පළමු රූපවාහිනී සාකච්ජාව....
https://www.facebook.com/chaturaalwisfans/videos/1189367974574239/

=======================================

ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
බිමල් ග්‍රේරුගේ පැටිකිරිය අදියි... ග්‍රේරුට උන් හිටි තැන් අමතකවෙයි...
https://www.facebook.com/iskuruppu/videos/962995580528162/

==================================
Buddhika Pathirana
රූපවාහිනී මාධ්‍ය මඟින් සැඟවූ, බුද්ධික පතිරණ කිරි පිටි මාෆියාව පිළිබඳව කරන ලද හෙළිදරව්ව.
https://www.facebook.com/Buddhikapathirana.mp/videos/463212384211879/

=================================

බුද්ධ පුතුන් buddha puthun
ඔන්න ඔහොමයි,,,,අහලා share කරමු
https://www.facebook.com/buddhaputhun.lk/videos/250596272537295/
=====================================