Saturday, June 8, 2019

සෝභිත අාත්මය ගියේ නෑ ඉන්නවා. සිහිනය සැබෑ කරනා තුරු අවතාරයක්ව විශ්වයේ සැරි සරනවා. සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08 *********************************** ලක්වාසි සියළු පුරවැසියනි, පාලකයින් නිසා ඔබේ සහ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතව අැති රටක අපි වෙනුවෙන් අපිම ඒකරාශීව අපේ විමුක්තිය උදාකර ගැනීමේ 2020 අවසන් විප්ලවය අත ලඟයි. දශක 5 ක ශාපයෙන් මිදෙනා හැරවුම් ලක්ෂය 2020 ජනාධිපතිවරනය ඒ එෙෙතිහාසික මෙහෙයුම වෙනුවෙන් සටන මෙහෙයවනා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා දිවි දෙවැනි කොට කැපවී ත්රයිනිකායික මහා සංඝ රත්නයේ සහ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමාගේ සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලාගේ අාශිර්වාදය අැතිව රටට අාදරය කරනා 95% පමන වන සාමකාමීව ජීවත් වීමට කැමති බහුතර ඔබ සැමගෙන් අද්විතීය ජන වරමක් ලබාගෙන මේ අසාර්ථක පාලකයින් 225 ම නෙරපා හැර ජනපති විශ්රාම යවා අපේ පරමාධිපත්ය බලය නැවතත් අප අතටම ගලවා ගත් සැනින් එය ඉහත පූජාසනය මත තබනා බවට රුධිරයෙන් අත්සන් කොට ශපත කොට විද්වතුන්ගෙන්ද සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත අාණ්ඩුව බාරකොට ඔබ සැමගේ අදහස් හා යෝජනාවලින් කෙටුම් පත් කල පාට පක්ෂ හන මිටි දේශපාලනය නොමැති ජන සම්මතවාදී නව ව්යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරනයකට ලක්කොට සම්මත කරවා... "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්" පිහිටුවා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකොට සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කර අාතූරයා සත්පුරවැසියා වැටුප්, නිල රථ, නිල නිවාස, වරදාන, වරප්රසාද, කිසිවක් බාර නොගෙන ධුරයෙන් සමුගෙන අාපසු තම සරල දිවි පෙවත සැමදා විසූ ඔබ සැම අතරම ගෙවනු පිනිස අාපසු ගෙදර යන වගයි. සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08

සෝභිත අාත්මය ගියේ නෑ ඉන්නවා. සිහිනය සැබෑ කරනා තුරු අවතාරයක්ව විශ්වයේ සැරි සරනවා.
සෝභිතාවතාර / Sobithawathara - 2019/06/08
***********************************
ලක්වාසි සියළු පුරවැසියනි, පාලකයින් නිසා ඔබේ සහ දරුවන්ගේ ජීවිත අනාරක්ෂිතව අැති රටක "අපි වෙනුවෙන් අපි" ම ඒකරාශීව අපේ විමුක්තිය උදාකර ගැනීමේ 2020 අවසන් විප්ලවය අත ලඟයි.
 දශක 5 ක ශාපයෙන් මිදෙනා හැරවුම් ලක්ෂය 2020  ජනාධිපතිවරනය 

ඒ එෙෙතිහාසික මෙහෙයුම වෙනුවෙන් සටන මෙහෙයවනා සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා දිවි දෙවැනි කොට කැපවී ත්රයිනිකායික මහා සංඝ රත්නයේ සහ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් පියතුමාගේ සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලාගේ අාශිර්වාදය අැතිව රටට අාදරය කරනා 95% පමන වන සාමකාමීව ජීවත් වීමට කැමති බහුතර ඔබ සැමගෙන් අද්විතීය ජන වරමක් ලබාගෙන මේ අසාර්ථක පාලකයින් 225 ම නෙරපා හැර ජනපති විශ්රාම යවා අපේ පරමාධිපත්ය බලය නැවතත් අප අතටම ගලවා ගත් සැනින් එය ඉහත පූජාසනය මත තබනා බවට රුධිරයෙන් අත්සන් කොට ශපත කොට විද්වතුන්ගෙන්ද සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත අාණ්ඩුව බාරකොට ඔබ සැමගේ අදහස් හා යෝජනාවලින් කෙටුම් පත් කල පාට පක්ෂ හන මිටි දේශපාලනය නොමැති ජන සම්මතවාදී නව ව්යවස්ථාවක් සකස් කර එය ජනමත විචාරනයකට ලක්කොට සම්මත කරවා...
"ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවක්"
පිහිටුවා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සැමට එකසේ සාධාරන සමාජයක් බිහිකොට සෝභිත හිමියන්ගේ සිහිනය යථාර්තයක් කර අාතූරයා සත්පුරවැසියා වැටුප්, නිල රථ, නිල නිවාස, වරදාන, වරප්රසාද, කිසිවක් බාර නොගෙන ධුරයෙන් සමුගෙන අාපසු තම සරල දිවි පෙවත සැමදා විසූ ඔබ සැම අතරම ගෙවනු පිනිස අාපසු ගෙදර යන වගයි.

සෝභිතාවතාර / Sobithawathara
2019/06/08

Thursday, June 6, 2019

ජනපති මෛත්රීට ප්රථම සහ අවසාන රතු නිවේදනය සෝභිතාවතාරයෙන්.. අපි වෙනුවෙන් අපිට විමුක්තිය උදාකර ගැනුම පිනිස මෙවර අපිම එනවා. 225 ම නෙරපා හරිනවා. ඔබව විශ්රාම හරිනවා. අපිට ගැලපෙන ජනතාවාදී නව අාණ්ඩු ක්රමයක් අපිම හදා ගන්නවා. කරුණාකර ඊට බාධා නොකර පැත්තකට වෙන්න. නිදහස් හා සාධාරන මැතිවරනයක් පවත්වා ජනතාව දිනවන්න සහාය වන්න. බල ලෝභී හිටපු ජනපතිට සිදු වූ ඉරනම අත්කර නොගන්න. සෝභිතාවතාර ඔබට ඉතා කරුණාවෙන් අවධාරනය කරයි. 2019/06/06

ජනපති මෛත්රීට ප්රථම සහ අවසාන රතු නිවේදනය සෝභිතාවතාරයෙන්.. අපි වෙනුවෙන් අපිට විමුක්තිය උදාකර ගැනුම පිනිස මෙවර අපිම එනවා. 225 ම නෙරපා හරිනවා. ඔබව විශ්රාම හරිනවා. අපිට ගැලපෙන ජනතාවාදී නව අාණ්ඩු ක්රමයක් අපිම හදා ගන්නවා. කරුණාකර ඊට බාධා නොකර පැත්තකට වෙන්න. නිදහස් හා සාධාරන මැතිවරනයක් පවත්වා ජනතාව දිනවන්න සහාය වන්න. බල ලෝභී හිටපු ජනපතිට සිදු වූ ඉරනම අත්කර නොගන්න. සෝභිතාවතාර ඔබට ඉතා කරුණාවෙන් අවධාරනය කරයි. 2019/06/06

ජනපති මෛත්රීට ප්රථම සහ අවසාන රතු නිවේදනය සෝභිතාවතාරයෙන්..
*********************************************************************************************************
අපි වෙනුවෙන් අපිට විමුක්තිය උදාකර ගැනුම පිනිස මෙවර අපිම එනවා. 225 ම නෙරපා හරිනවා. ඔබව විශ්රාම හරිනවා. අපිට ගැලපෙන ජනතාවාදී නව අාණ්ඩු ක්රමයක් අපිම හදා ගන්නවා. කරුණාකර ඊට බාධා නොකර පැත්තකට වෙන්න. නිදහස් හා සාධාරන මැතිවරනයක් පවත්වා ජනතාව දිනවන්න සහාය වන්න. බල ලෝභී හිටපු ජනපතිට සිදු වූ ඉරනම අත්කර නොගන්න.
සෝභිතාවතාර ඔබට ඉතා කරුණාවෙන් අවධාරනය කරයි.
2019/06/06

Wednesday, June 5, 2019

බිඳුනු සිත් පහන් වේවා, සැක බිය සංකා දුරු වේවා. 2019 ජූනි 05 රාමසාන් දින සහජීවන පැතුම උදෙසා අපි වෙනුවෙන් අපි ලක් පුරවැසි සියල්ලෝ කොන්දේසි විරහිතව ඒකරාශීව "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" බිහි කර ගැනුමට අපේ පරමාධිපත්යය බලය නැවත අප වෙත ලබා ගනිමු. සෝභිතාවතාර විශ්වයේ සිට..

බිඳුනු සිත් පහන් වේවා, සැක බිය සංකා දුරු වේවා. 2019 ජූනි 05 රාමසාන් දින සහජීවන පැතුම උදෙසා අපි වෙනුවෙන් අපි ලක් පුරවැසි සියල්ලෝ කොන්දේසි විරහිතව ඒකරාශීව
"ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්"
බිහි කර ගැනුමට අපේ පරමාධිපත්යය බලය නැවත අප වෙත ලබා ගනිමු.
සෝභිතාවතාර විශ්වයේ සිට..

සැමට එකසේ සාධාරන විය යුතු අති උතුම් මනුසත් දහම පාගා පොඩි කොට මමත්වයත්, අාත්මාර්ථයත් හඹා යන පාලක නොමිනිසුන් බිහිකරවනා වැරදි දේශපාලන ක්රමය උඩුයටිකුරු කිරීමට මෑතදීම සෝභිතාවතාර විශ්වයේ සිට වඩිනා වගයි.

ඒ උදෙසා අපි වෙනුවෙන් අපි ඒකරාශීව "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" බිහි කර 2020 සිට දේශය නව මාවතකට ගෙන යමු.

*****************************************************************
මානවවාදී සමාජයක් තුල නියත ලෙස පැවතිය යුතු ප්රජාතන්ත්රවාදී අාකල්පයන්ගෙන් පෝෂිත සැමට පොදු එක නීති පද්ධතියක්වත් ස්ථාපිත කරන්නට අසමත්ව දශක ගනනාවක් පුරා අසාර්ථකව අැති පවතිනා දේශපාලන ක්රමය අතුගා දමා නිජබිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල සර්ව ජාතික, සර්ව අාගමික, සියළු ජන කොටස් සාමයෙන්, සතුටින්, සහජීවනයෙන් පැවතීමට අත්යාවශ්යයම සාධකයක් වන සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා වන මහා මෙහෙයුම 2019 ජනාධිපතිවරනය මහා බලයකින් ජය ගැනුමට සියළු ජන කොටස් කොන්දේසි විරහිතව එක කඳවුරක එකට සිට ගනිත්වා.

ඒ වෙනුවෙන් අභීත නායකත්වය ගෙන දීමට සෝභිතාවතාර තම අාතූරයා මතින් තාවකාලිකව මෙසිරිලකට විජරාමාන වන වගයි. 2020 ජනතා ජයග්රහනයෙන් අනතුරුව ත්රයිනිකායික සංඝයා වහන්සේලා පෙරටු කොට, අගරද ගුරු අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් තුමා සහ අනෙකුත් සර්ව අාගමික පූජක උතුමන්ලා ප්රමුඛ උගත් බුද්ධිමත් විද්වත් සිවිල් ප්රජාවගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් වෙත රාජ්යය භාර කෙරෙනු අැත. ඒ යටතේම රටේ සහ ජනතාවගේ අාරක්ෂාව නීතිය හා සාමය පවත්වාගෙන යාම ත්රිවිද හමුදා සහ පොලිසිය මගින් සිදු කෙරේ.

ඉන් අනතුරුව රටේ සමස්ත ජාතීන් හට බියෙන් සැකයෙන් තොරව සතුටින් සමාදානයෙන් විසුමට හැකි ජනහද ගැස්මට උචිත ධර්මානුකූල, විනයානුකූල ව්යවස්ථාවක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් සර්වාගමික නායක සැමගේ මාර්ගෝපදේශනය යටතේ නීති විශාරදයින් සහ විද්වතුන්ගෙන් සැදුම් ලත් මණ්ඩලයක් මගින් "ධර්ම රාජ්යය මහජන සමූහාණ්ඩු ව්යවස්ථාවක්" නිර්මානය කොට ජනතාව දැනුවත් කර අවසානයේ ජනමත විචාරනයෙකින් සම්මත කොට කලින් කලට රට පසුගාමී කරවනා අගාදයට අැද හෙලනා පාට පක්ෂ දේශපාලනය නොමැති එක රටක්, එක නීතියක්, එක අාණ්ඩුකරනයක් යටතේ නොනවතින සාමයක්, සමෘද්ධියක් කරා රට ජාතිය ඉදිරියටම පිය නගනු අැත.

සැ.යු. (*මෙය යෝජිත නව ව්යවස්ථාවේ මූලික හර පද්ධතියේ දල අදහස මිස සමස්ථය නොවනා බව සලකන්න. මෙහි විග්රහය පුළුල් පරාසයන් කරා විහිදේ)



දිනෙක අප මිය ගියද අප සැමගේ මතු පරපුර රැකෙනා ඒ උතුම් අරමුන පතා සියලු ජාතීන් භේද පසෙකලා කොන්දේසි විරහිතව එකට පෙල ගැසෙමු.

සෝභිත හිමියන් තම චිතකය දැවෙන මොහොතේත් පසක් කලේ ඒ යථාර්තයයි. මෙහි දැක්වෙනා ඒ වීඩියෝවෙන් පිලිබිඹු වන්නේද එ් උතුම් සංකල්පයේ ප්රායෝගිකත්වයයි.


බිඳුනු සිත් පහන් වේවාසැක බිය සංකා දුරු වේවා.
සාමය, සතුට, සෞභාග්යය, සපිරි අනාගතයක් උදාවේවා.
රාමසාන් දින සහජීවන පැතුම
සෝභිතාවතාර / Sobithawathara
2019/06/05 







Tuesday, June 4, 2019

"නාගානන්දයානන්ගේ" ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/04


"නාගානන්දයානන්ගේ" ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/04
නාගානන්දයානන්ගේ ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/04
========================================================


කෙසේ නමුත් සමගාමී ජනාධිපති අපේක්ෂක "නාගානන්දයානන්ගේ" සහෘද විප්ලව කරුවනි, අපි අපි වාද කරන්නට අපේ ජනතාවගේ වටිනා කාලය මිඩංගු නොකරමු. අපිට 2019 දෙසැම්බර් 06 මධ්යම රාත්රී 12 වන තුරු තව අැති වැඩ බොහොමයි.

අවසන් වශයෙන් "නාගානන්දයානන්ගේ" දේශපාලනික ඉදිරි ගමන ගැන අාපසු හැරී බලන්නට නාම යෝජනා බාර දෙන දිනය වන තුරු කල් අැත.

කෙසේ නමුත් මෙවර නියත ලෙසම ජයගන්නේ සෝභිත හිමියන්ගේ සිහිනය බව සෝභිතාවතාර නැවත නැවතත් අවධාරනයෙන් ශපත කරයි.
2019/06/04
"නාගානන්දයානන්ගේ" ප්රශ්නය සෝභිතාවතාරට නම් පිලිතුර - Online 2019/06/0

Monday, June 3, 2019

ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතානනි, ඔබට සෝභිතාවතාරයෙන් අවවාදයක් රැගෙන අාතූරයා අැවිත්... 2019/06/04


2019/06/04
ජනාධිපති අපේක්ෂක නාගානන්ද මහතානනි, 

ඔබට සෝභිතාවතාරයෙන් අවවාදයක් රැගෙන අාතූරයා අැවිත්...

ලාංකිකයෙක් හැටියට රට වෙනුවෙන් යම් කාර්යය භාරයක් ඉටු කිරීමට වංක හෝ අවංක චේතනාවක් ඔබ සිත තුල තිබිය හැක. දිවැස් නොමැති නිසා ජනතාවට එය (විනිවිද) නොපෙනේ.

සැබවින්ම අවංක චේතනාවක් නම් ශ්රී ලාංකික සත්පුරවැසියන් එය ඉතා ඉහලින් අගය කරනු අැත.

නමුත් ඔබ ගැන "අපි වෙනුවෙන් වන අපි ලක් පුරවැසියෝ" 100% විශ්වාසයක් තබා නොමැති බව අවධාරනය කරමි. මන්ද යත් මෙරට පුරවැසියන් අතීතයෙන් ඕනෑවටත් වඩා පාඩම් උගෙන අැති බැවිනි. ඒ වගේම තිලොවට ගුරු අප මහා බෝසතානන් වහන්සේ අපට කියා දී අැත්තේ උන් වහන්සේ වදාරා අැති දේශනාවක්වත් බුද්ධියෙන් විමසා බලා තර්කයෙන් වටහාගෙන මිස පිලි නොගන්නා ලෙසයි. ඒ නිසා (1977 දී) රෑ වැටුනු වලේ ශාපලත් දශක 4 ක් ගත වී ඇති තැන යලි (2020 දීත්) වැටෙන්නට තරම් දැන් සෝභිත හිමියන්ගේ සබුද්ධික ලක් පුරවැසි ජනතාව මරි මෝඩ නැත.

එම නිසා රටේ බහුතර ජනතාව දැඩි අසරන අවධියකට පත්ව අැත්ත නැත්ත විනිවිද භාවය හරි හැටි අවබෝධ කොට ගත නොහැකිව සිහි විකල්ව මංමුලාව සිටිනා මේ අවස්ථාවේ ඔබද ඔබේ කල්ලි වාදීන් සඟවා තබා බොර දියේ මාළු බෑමට කුරුමානන් අල්ලන සැටි සෝභිතාවතාරය විශ්වයේ සිට දැඩි අවධානයෙන් යුතුව බලා සිටිනා බව දන්වන්නට කැමැත්තෙමි.

නමුත් සෝභිතාවතාරයන් හට ඔබ හා ලොකු වාදයක්වත් සටනක්වත් නොමැත. ඒ් මන්ද යත් අවසාන මෙහොතේ හෝ ඔබට අපගේ කඳවුර වෙත පැමින සිට ගන්නට සිදුවනා නිසාය.

නමුත් ඔබ දැඩි මතයක සිට කඳවුරු දේශපාලනයක් කිරීමට සැරසුනහොත් නියත ලෙසම ඔබවද 225 ගොඩට දමා නෙරපා හරිනා බව අවධාරනයෙන් ප්රකාශ කරමි.

මැතිවරන සටනේදී ඔබ නිරුත්තර කරන්නට සිදුවනා ප්රශ්න පත්රයක් ඔබ වෙනුවෙන් භාවිතා කරන්නට සෝභිතාවතාරයන් හට ඉඩ නොතබන ලෙස කාරුණිකව දන්වන හේතුව මෙයයි.

එනම්.. 2020 දී නියත ලෙස මෙසිරිලක බිහිවනා ජනතාවාදී නව අාණ්ඩුකරන ව්යවස්ථාවේ නීතිමය කටයුතු වෙනුවෙන් විශාල කාර්යය භාරයක් ඔබ වෙත පැවරීමට අපේක්ෂිත බැවිනි.

කෙසේ වෙතත් ඔබ කොලේ වහල ගහන ගේම (ගොයම් කොලෙන් මිනී මරුවන් බේරනා පෙරකදෝරු ගැට) ගහල යලිත් වතාවත් වෙනත් අාකාරයේ රැවටීමකින් මේ රටේ අහිංසක මිනිසුන්ව අන්දවන්නට සෝභිතාවතාර කිසිසේත් ඉඩ නොතබනා බව අවධාරයෙන් සිතට ගන්න. මේවා මෙසේ කල් අැතිව ඔබට දන්වා සිටින්නේ ඔබේ යහපතටමය. නොඑසේ උවහොත් ඔබට මේ රටේ දේශපාලනමය අනාගතයක් නොමැති වනවා මෙන්ම අාපසු උසාවියේ මුල්ම රස්සාව කරන්නට සිදු විය හැක. නමුත් අවසන් වශයෙනුත් ඔබට අායාචනා කරනුයේ අපේ ජනතා රජයට ඔබ මහඟු සම්පතක් බැවින් එකී කාර්යය භාරය වෙනුවෙන් ඉදිරියේදී කැප වීමට සූදානමින් සිටිනා ලෙසයි.

නමුත් මේ කිසිදු අවවාදයක් නොතකා හිතුවක්කාර ලෙස "ඔබ අපි වෙනුවෙන් අපි" මේ රටේ පුරවැසි බලයට පිටුපා ජනාධිපතිවරනයට ඉදිරිපත් උවහොත් නියත ලෙසම ඔබේ අැප මුදලද අහිමි වන තත්ත්වයෙන් ඔබව පරාජය කරනා බව සෝභිතාවතාර ශපත කර සිටියී.

ස්තුතියී.
වාදයට නොවේ අාදරයටයි අවවාදය.
සෝභිතාවතාර විශ්වයේ සිට මුත් ලඟදීම මව් බිමට වඩිනා බව අාතූරයා මගින් ඔබටත් සැමටත් දන්වමු.
2019/06/03                                                                                      http://www.sobithawathara.blogspot.com/


Sunday, June 2, 2019

තමන් සතු බලය කෙතරම්දැයි ජනතාව අවබෝධ කොට ගත් පසු එය අාපසු තමන් සතු කර ගන්නේ ඔලු ගෙඩිවලින් නොවේ මොල ගෙඩිවලින්... කුරුළු පිහාටුවෙන් පුළුන් රොදක් ගන්නා සේ ඉතා අවිහිංසාවෙන් බව මෙවර ජනාධිපතිවරන ප්රතිඵලයෙන් ලොවටම පසක් කරන්නෙමු.සෝභිතාවතාර රටේ සබුද්ධික ජනතාව සමගින් 2019/06/01


තමන් සතු බලය කෙතරම්දැයි
 ජනතාව අවබෝධ කොට ගත් පසු එය අාපසු තමන් සතු කර ගන්නේ ඔලු ගෙඩිවලින් නොවේ මොල ගෙඩිවලින්...

කුරුළු පිහාටුවෙන් පුළුන් රොදක් ගන්නා සේ ඉතා අවිහිංසාවෙන් බව මෙවර ජනාධිපතිවරන ප්රතිඵලයෙන් ලොවටම පසක් කරන්නෙමු.

සෝභිතාවතාර රටේ සබුද්ධික ජනතාව සමගින්
2019/06/01