Friday, May 31, 2019

2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත්වී අවසානයි. අවිහිංසාවාදී සියලු ලක්වැසි ජනතාව අවධි වෙත්වා. "අපි වෙනුවෙන් අපි" අපෙන් උදුරාගෙන, අපෙන් සොරාගෙන, බලහත්කාරයෙන් තබාගෙන සිටිනා අපේ පරමාධිපත්යය බලය නැනවත් අපේ අතටම යලි ලබා ගන්නා අපේ සටනට අපි පිවිසෙමු. ඊට පසු අපි සුදුස්සන් වෙත ඒ බලය පවරන්නට කියා ත්රයිනිකායික මහා සංඝ රත්නයටත්, සර්ව ආගමික නායකයින්ටත්, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ටත් බාර කරමු. සෝභිතාවතාර - 2019/06/01

2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත්වී අවසානයි. අවිහිංසාවාදී සියලු ලක්වැසි ජනතාව අවධි වෙත්වා. "අපි වෙනුවෙන් අපි" අපෙන් උදුරාගෙන, අපෙන් සොරාගෙන, බලහත්කාරයෙන් තබාගෙන සිටිනා අපේ පරමාධිපත්යය බලය නැනවත් අපේ අතටම යලි ලබා ගන්නා අපේ සටනට අපි පිවිසෙමු.
ඊට පසු අපි සුදුස්සන් වෙත ඒ බලය පවරන්නට කියා ත්රයිනිකායික මහා සංඝ රත්නයටත්, සර්ව ආගමික නායකයින්ටත්, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ටත් බාර කරමු.
සෝභිතාවතාර - 2019/06/01
**************************************************************************

ජනාධිපති තුමනි, 2015 ජනවාරි 08 සෝභිත හිමියන්ගේ දේදුනු විප්ලවය සිදුකොට පැවැති ඒ දුර්දාන්ත පාලනය බැහැර කර කතා කිරීමේ සහ විවේචනය කිරීමේ නිදහස අපි ලබා ගතිමි.

ඉන් පසු කිසිවෙකුටත් රටේ ඉහලම නායකයාගේ සිට පහලම අය දක්වා කෙතරම් පහත් ලෙස විවේචනය කලද.. සුදු වෑන් වලින් ගිරිතලේ පැත්තට ගොස් තෝරු මෝරු බලන්නට සිදුවූයේ නැත. යහපපාලනයෙන් සිදුවුනු එකම සෙත එයයි අගය කල යුතු.

නමුත් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව සෝභිත හිමියන්ගේ "සැමට එකසේ සාධාරන සමාජයක්" බිහිකරලීමේ ඒ උදාරතර සිහිනය බොඳ කොට පලවා හැරිය උන් සේම කිසිදු හිරිකිතයක් නොමැතිව මහ දවාලේ සොරකම් කිරීමට පටන් ගත්තේය. ජාතික අාරක්ෂාව බින්දුවට දමා මුළු රටත් ජාතියත් අවධානමේ හෙලූහ.

සියල්ල කෙසේ සිදු වුවද... පාස්කු ප්‍රහාරයෙන් ජනතාවගේ ජීවිත අනතුරේ හෙලා අනාරක්ෂිත කොට දේශපාලන වාසි ගන්න බැලූ සියළු පාට පක්ෂවල සිටිනා 225 ම දැන් රටෙහි ජනතාවට තුට්ටුවකට වැඩක් නැත. මෙවන් පාදඩ ජනතා නියෝජිතයින් කිමටද රටකට..

ඒ නිසා ඔවුන් සියල්ල නෙරපා හැර නිජ බිම් කරුවන්ගේ මහා සංස්කෘතිය තුල (සියළු ජාතීන්ගෙන් යුත්) එක රටක්, (සැමට පොදු) එක නීතියක්, (පාට පක්ෂ නැති ජනතාවාදී) (තුන් කුළුඳුල්) නව අාණ්ඩු කරනයක් මෙරටෙහි බිහි කල යුතුය. 

ජනාධිපති තුමනි, මේ තීරනාත්මක මොහොතේ ඔබතුමා දැන් කළ යුත්තේ ජනතාව අතරින්ම ජනතාවගේ ගැලවුම්කාරයා සොයා ගැනීමට ඉඩදී නිර්පාක්ෂික වූ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කර ගෞරවාන්විතව විශ්‍රාම ගත වීමයි.

"අපි වෙනුවෙන් අපි" ලංකාවේ සියලුම පුරවැසියෝ එක පොදියට සිටගෙන කඳවුරු බැඳ අපේ සටන මෙතැන් සිට අරඹන්නෙමු. ඊට බාධා අැති කරනා සියල්ලෝම දේශද්රෝහී, ජනතාද්රෝහී උන් වෙති.

සෝභිත හිමියන් ගේ ආත්මය විශ්වයේ සිට සටන මෙහෙයවයි. ජනතාවනි උන් වහන්සේගේ අඩවියට පිවිස සියලු තොරතුරු අධ්යයනය කොට අපි අතරින් අපේ ගැලවුම් කාරයා සොයාගමු. ඒ සඳහා වහා වහා සූදානම් වන්න.

අපේ පරමාධිපත්‍ය බලය මුන් 225 දෙනාගෙන් ගලවා අප වෙත නැවත ලබා ගත යුතුය. කළ යුතු වෙනත් කිසිවක් අපට දැන් ඉතිරිව නැත.

ත්රයිනිකායික මහා සංඝ රත්නයෙන් අවසරයි, සර්ව ආගමික නායකයින්ගෙන් අවසරයි, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ගෙන් අවසරයි..

අානාරක්ෂිතවද අන්ත අසරණවද සිටිනා සුවහසක් ජනතාවට මේ බව අවබෝධකර දෙත්වා. දිවි පූජා කොට හෝ සමස්ත ජනතාව මුන් 225 න් ගලවා දීමට සෝභිත හිමියන් ගේ ආත්මය විශ්වයේ සිට මේ සිරිලක් පොළොවට වඩිනවා නියතයි, සත්තයි, සහතිකයි.

ඒ වෙනුවෙන් සෝභිත හිමිගේ අාතූරයා දිවි පුජෘවෙන් කැපවී අැත. මන්ද යත් මින් මතු මේ රටේ එක් සෝභිතාවතාරයක් මරා දමනා විට තව තවත් සෝභිතාවතාරයන් ඉපදීම වලක්වනු (වයිමාටවත්) නොහැකි වනු නියතය. ඒ නිසා ලක්වැසි කොල්ලනි අද මා මරා දැමුවද සෝභිත හිමියන්ගේ සිහිනය සැබෑ කරනා තෙක් මේ සටන අත් නොහරිත්වා. මාගේ මරනය අදදැයි, හෙටදැයි කියා මා නාෙදනිතත් විශ්ව මාතාව මා යලි කැඳවනා අවසන් තත්ත්පරය දක්වා මා දිවි හිමියෙන් මේ රටේ අවිහිංසක ජනතාව වෙනුවෙන්ද.. සෝභිත හිමිගේ නියෝගය වෙනුවෙන්ද.. දිවි දෙවනි කොට කැපවී අවසානයි.

අදාල වගකීම ඉෂ්ඨ කරනු පිනිස මිස අාතූරයා සටනට සපැමිනෙන්නේ බලයේ ඉන්නටවත්, බලයේ සුව විඳින්නටයත්, නොව බලය අත්පත් කරගෙන බලය අයිති ජනතාවට එය යලි බාර කර හැකි ඉක්මනින් අාපසු ගෙදර යාමටය.

දශක ගනනාවක් තමන් හා සමගාමීව මෙවන් වූ ලෙස අසාධාරනය රජ කල සමාජ ක්රමයක් තුල තැලෙමින් පොඩි වෙමින් සුවහසක් පීඩිත සහෝදර ජනතාවගේත් ඒ සැමගේ මතු පරපුර දුවා දරුවන් හට වැඩිහිටි අප සියල්ලන් හට සිදුවූ අකටයුත්ත යලි කෙදිනකවත් අත්විඳීමට සිදු නොවනු පිනිසත් සෝභිතාවතාරයේ අවසන් මෙහෙයුම වෙනුවෙන් කැප වූ අාතූරයා සත්පුරවැසියා ජනතාවගේ බලය නැවතක් මේ මංකාෙල්ල කරුවන්ගෙන් ගලවාගෙන ජනසතු කර අාපසු හැකි ඉක්මනින් තම සුපුරුදු චාම් දිවි පෙවෙත ගත කිරීම පිනිස ජනතාව අතරටම යාමට අවශ්යයව අැති බැවින් ජයග්රහනයෙන් අනතුරුව ලැබීමට නියමිත වැටුප්, විශ්රාම වැටුප්, නිල නිවාස, නිල රථ, අාරක්ෂක බල අැනි, නිල නොවන විදෙස් කටයුතු, වරදාන, වරප්රසාද, කිසිවක් අපේක්ෂා නොකරයි.

යම් ලෙසකින් බලහත්කාරයෙන් හෝ ඉහත වරදාන වරප්රසාද හිමි කර දීමට රාජ්යය ගනු ලබනා සියළු උත්සාහයන් ජනතාවාදී වූ උත්තරීතර කර්තව්යයක් වෙනුවෙන් ලබාදිය යුතු ගෞරවය වෙනුවට සිදු කරනා අගෞරවයක් සේ අාතූරයා සත්පුරවැසියා සලකයි. අාතූරයා කෙතරම් දුප්පත් වුවත් මෙම ජාතික කර්තව්යය සලකන්නේ තමා උපත ලද මව්බිම වෙනුවෙන් අැති ණය ගෙවුමට පුරවැසියෙකු හට ලද අද්විතීය භාග්යයමත් වූ පුන්යයමය අවස්ථාවක් ලෙස පමනි.

ඒ වගේම සෝභිත හිමියන්ගේ අාධ්යාත්මික අභිප්රාය වන්නේ ජනතාවගේ ඒ පරමාධිපත්යය බලය මේ මංකොල්ල කරුවන් 225 දෙනාගෙන් නැවතත් ජනතාවට ගලවා දී නව ජන වරමින් බල රහිත වන වත්මන් අාණ්ඩුව විසිරුවා හැර පාර්ලිමේන්තුව වසා දමා ලෝකයේ මෙතෙක් බිහි නොවූ අාකාරයේ ජනතාවාදී නව අාණ්ඩුකරන ව්යවස්ථාවක් සම්පාදනය කර දී එය ජනමත විචාරනයෙකින් සම්මත කර ගනු පිනිස භාරකාර ඔබතුමන්ලා අතට පත්කොට උන්වහන්සේ තම සිහිනය සැබෑ කොට නිවනට පිවිසීමය. එය නියතයි, සත්තයි, සහතිකයි.

"අපි වෙනුවෙන් අපේ සටන අපි දිනනවා" නොවේ. දිනලා ඉවර බව අධිෂ්ඨාන කර ගනිත්වා. 2020 යනු රටේ ජනතාවගේ දෙෙවයද.. පාපතරයින්ගේ ඉරනමද විසඳෙනා තීරනාත්මක වසරයි. සාදූ... සාදූ.. සාදූ...

2020 (මුළු ලොවටම පරමාදර්ශී වන) ජනතාවාදී නව ව්යවස්ථා කෙටුම්පතේ සෝභිත හිමිගේ යෝජනාවන්හි මූලික හර පද්ධතීන් විද්වත් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරියේදී ජනගක කිරීමට නියමිතය.

උන්වහන්සේගේ ආත්මයේ ආතුරයා සත් පුරවැසියා විසින් විශ්වයේ සිට ලද පණිවිඩය මෙසේ ජන ගත කළ වගයි.
සෝභිතාවතාර - 2019/06/01











2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත්වී අවසානයි. අවිහිංසාවාදී සියලු ලක්වැසි ජනතාව අවධි වෙත්වා. "අපි වෙනුවෙන් අපි" අපෙන් උදුරාගෙන, අපෙන් සොරාගෙන, බලහත්කාරයෙන් තබාගෙන සිටිනා අපේ පරමාධිපත්යය බලය නැනවත් අපේ අතටම යලි ලබා ගන්නා අපේ සටනට අපි පිවිසෙමු. ඊට පසු අපි සුදුස්සන් වෙත ඒ බලය පවරන්නට කියා ත්රයිනිකායික මහා සංඝ රත්නයටත්, සර්ව ආගමික නායකයින්ටත්, මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන්ටත් බාර කරමු.

සෝභිත හිමියන් පැතූ සිහිනය පාලකයින් මතින් යථාර්තයක් වීම අපේක්ෂා කිරීම මුලාවකි. නමුත් උන් වහන්සේගේ අාත්මය විශ්වයේ සැරිසරයි. කිසිවෙක් අපේක්ෂා භංගත්වයට පත් වන්නට එපා. නිසි වේලාවට උන්වහන්සේ යලි වඩිනවා නියතයි. සත්තයි. සහතිකයි. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා. 2019/05/31

සෝභිත හිමියන් පැතූ සිහිනය පාලකයින් මතින් යථාර්තයක් වීම අපේක්ෂා කිරීම මුලාවකි.

නමුත් උන් වහන්සේගේ අාත්මය විශ්වයේ සැරිසරයි. කිසිවෙක් අපේක්ෂා භංගත්වයට පත් වන්නට එපා. නිසි වේලාවට උන්වහන්සේ යලි වඩිනවා නියතයි. සත්තයි. සහතිකයි. සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසි
යා. 2019/05/31 

Thursday, May 30, 2019

ඉන්දික තොටවත්තගේ අනාවැකි බොරු වන්නේ සහ නියත ලෙසම වරදින්නේ සහ ඔහු රටේ පල් වන්නේ මෙවරයි. සටනෙදී අපි හමුවෙමු... අභියෝගය සෝභිතාවතාරයෙන්... 2019/05/31

ඉන්දික තොටවත්තගේ අනාවැකි බොරු වන්නේ සහ නියත ලෙසම වරදින්නේ සහ ඔහු රටේ පල් වන්නේ මෙවරයි.

 සටනෙදී අපි හමුවෙමු...

අභියෝගය සෝභිතාවතාරයෙන්...
2019/05/31
මීළඟ ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් විය යුත්තේ...

මීළඟ ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් විය යුත්තේ...

මීළඟ ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් විය යුත්තේ...
මීළඟ ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් විය යුත්තේ...
********************************************************************************
2020 ජනාධිපතිවරනය ප්රකාශයට පත් කිරීමෙන් පසු උදාවන අවසන් තීරනාත්මක මොහොතේදී නිසි සුදුස්සෙකුගේ පුරප්පාඩුව රට තුල මතු උවහොත් මෙකී නිර්නායක 15 ව 45 ක් ලෙසින් උවත් සපුරාලිය හැකි ගාලු පුරවරයේ සිට වසර 150 පෙර කොළඹට සම්ප්රාත්තව සිටිනා පරපුරකින් පැවත එන බොදු ගොවි සිංහල තම අාතූරයා හෝ ඉදිරිපත් කොට බේදයකින් තාෙරව රටේ වෙසෙනා අවිහිංසාවාදී සමස්ථ ජනතාව දිගින් දිගටම අසාර්ථකව සිටිනා මෙම 225 න් මුදාගෙන ජනතාව සතු පරමාධිපත්යය බලය නැවත ජනතාව සන්තකයට පවරා දෙන බව හෙට පායනා ඉරු සඳු සේ ශපත කරමි.
සෝභිතාවතාර විශ්වයේ සිට...
2019/05/30
සුදුසුකම් විනිශ්චය සඳහා පිවිසෙන්න අඩවියට
http://sobithawathara.blogspot.com/
https://www.facebook.com/sathpurawasiya
========================================
මීළඟ ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් විය යුත්තේ...

Tuesday, May 28, 2019

2019 ක් වූ මැයි මස 29 වැනි අද දින අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුාවේ සෝභිත මාහිමිපානන්ගේ 77 වැනි ජන්ම දින පනිවිඩය / සෝභිතාවතාර විශ්වයේ සිට ටෙලිපති කල වගයි. 2019/05/29


2019 ක් වූ මැයි මස 29 වැනි අද දින අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුාවේ සෝභිත මාහිමිපානන්ගේ 77 වැනි ජන්ම දින පනිවිඩය.
2019 ක් වූ මැයි මස 29 වැනි අද දින අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුාවේ සෝභිත මාහිමිපානන්ගේ 77 වැනි ජන්ම දින පනිවිඩය.

රටේ සමස්ත ජනතාවගේ ජීවිත අනතුරේ හෙලූ ඒ පාපතරයින් 225 ම නෙරපා හැර 2020 සිට ජනතාවාදී නවමු අාණ්ඩු කරනයක් බිහි කරලීමේ...

ඒ අවසන් මහ සැලැස්ම සර්ව අාගමික උතුමන්ලා ප්රධාන කොට ජාතිය ඉදිරියේදී නියත ලෙසම ඉතාමත් මෑතදී දිග හැරේ.

සෝභිතාවතාර විශ්වයේ සිට ටෙලිපති කල වගයි.
2019/05/29
http://www.sobithawathara.blogspot.com/
************************************************************************************************************************************

Sunday, May 26, 2019

"අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියෝ" දිනනවා නොවේ. දිනලා ඉවරයි. එය ශපතයි. සත්තකයි. ස්තිරයි./ සෝභිතාවතාර - 2019/05/26

සෝභිතාවතාර - 2019/05/26

"අපි වෙනුවෙන් අපි ලක් පුරවැසියෝ" දිනනවා නොවේ. දිනලා ඉවරයි. එය ශපතයි. සත්තකයි. ස්තිරයි.
සෝභිතාවතාර - 2019/05/26
ඔබ අප අතරින් භෞතික කයින් වෙන්ව ගියද අාත්මීයවද, අාධ්යාත්මිකවද, තවමත් ජනතාව අතර වැඩ වසමින් සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ තම නොනිමි සිහිනය තුල හිඳිමන් විශ්වයේ සැරිසරනා යථිවරයානෝ අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිපානන් වහස්සේගේ අැල්ම, බැල්ම, පවතිනා තුරාවට සැමතින්ම පීඩිතව සිටිනා ජනතාව පරදින්නේ නැත. එය ස්ථිරයි, ශපතයි, සත්තකයි.

එම නිසා කිසිවෙකු කිසිවිටකත් අපේක්ෂා භංගත්වයට පත් වන්න එපා. ගැලවුම් කරුවා සපැමිනෙනවා නියතයි.

රටේ ජනතාවගේ සහ අසරන ‍දුවා දරුවන්ගේ ජීවිත සමග සූදු ගසන පවුකාරයින් 225 ම නෙරපා හරින්නට සොබාදහම් මාතාවගේ පාරිශුද්ධ පුත්රයා විශ්වයේ සිට ලක් දෙරනට සැපත් වෙමින් පවතීයී.

බුදුන් පය ගැසූ මේ සම්බුද්ධ දේශය විනාශ කරන්නට පවුකාරයින් හට සොබා දහම් මාතාව කිසි ලෙසකින්වත් ඉඩ නොතබනු අැත.

ලෝක ධර්මතාවය එයයි.

සර්ව අාගමික නායක කාරකාදීන් සියල්ලෝමද, උගත් බුද්ධිමත් විද්වතුන් සියල්ලන්ද, ජනතාවාදී සියළු සිවිල් බලවේගයන්ද, රටට ජාතියට අාදරය කරනා සියළුම ලක් පුරවැසි ජනතාවද සූදානමින් සිටිත්වා. ජයග්රාහී ඉලක්කය ඡන්ද ලක්ෂ 100 යි. ලක් පුරවැසි අපි වෙනුවෙන් අපේ බලය එයයි. සාදූ... සාදූ... සාදූ.... 

අපි දිනනවා නොවේ. දිනලා ඉවර බව අධිෂ්ඨාන කර ගනිත්වා.

සෝභිතාවතාර - 2019/05/26
 

සහෝදර මුස්ලිම් ප්රජාවට, දමිල ප්රජාවට අැඟිල්ල දිගු කරනකොට මේ වගේ රත්තරන් වටින මිනිස්සු ගැනත් හිතලා කථා කරමු.

සහෝදර මුස්ලිම් ප්රජාවට, දමිල ප්රජාවට අැඟිල්ල දිගු කරනකොට මේ වගේ රත්තරන් වටින මිනිස්සු ගැනත් හිතලා කථා කරමු.
සහෝදර මුස්ලිම් ප්රජාවට, දමිල ප්රජාවට අැඟිල්ල දිගු කරනකොට මේ වගේ රත්තරන් වටින මිනිස්සු ගැනත් හිතලා කථා කරමු.
https://t.co/55uP5qGTmE

හැම ජාති‍යක් තුලම මේ වගේ රත්තරන් වටින මිනිස්සුත් ඉන්නවා වගේම පාහර පජාතියෝත් ඉන්නවා. අපේ ජාතියේත් ඒ වගේ පජාතියෝ ගොඩාක් ඉන්නවා. ඒ නිසා ඒ පාපතරයින් 225 ම නෙරපා හැරල ජනතාව අතරින්ම ජනතාව රකින්න පුළුවන් මනුස්සකම් හඳුනන උගත් බුද්ධිමත් මිනිසුන්ට අාරාධනා කරමු.

අපේ හිටපු සමහර පාලකයෝ එදා හිටපු අයයි, දැන් ඉන්න අයයි මාෙනවද කරල තියෙන්නේ කියල පේනවා නේද..!

දෙරණ අරුණ 360 (හිස්බුල්ලා නීතිය නවපු හැටි)

පිවිසෙන්න සෝභිත හිමියන්ගේ අඩවියට අවසන් මෙහෙයුමට සැරසෙන්න
http://www.sobithawathara.blogspot.com/
සෝභිතාවතාර
2019/05/26