සෝභිතාවතාරයේ විග්රහයක් පසුව ඉදිරිපත් කරනා තුරු ජනතා විමුක්ති පෙරමුනු නායක අනුර කුමාර දිසානායකගේ මෙම පහත අැති අදහස හා සෝභිතාවතාර එකඟතාවය පලකරයි.
ඉතිහාසයේ වගේම රටේ කැත බල සූදුවකට තමයි මේ මෛත්‍රී මහින්ද හවුල ඇති වෙන්නේ....
ජනතා විමුක්ති පෙරමුනු නායක
අනුර කුමාර දිසානායක
=================================================================
JVP decides not to support any party
2018-10-27 15:00:51
10
7022
He said the President should now convene Parliament and added that the premiership was decided on the majority of Parliament
======================================================================