Wednesday, January 17, 2018

සෝභිතාවතාර නැවත නැවතත් අවධාරනය කර සිටිනා වගයි.


සෝභිත හිමියන් එදා පැවසූ සේම අදත් පවසා සිටින්නේ නිසි පොදු අපේක්ෂකයෙකු 2020 දීත් සොයා ගැනීම උගහට උවහොත් හෝ ගැටළුකාරී උවහොත් තමන් වහන්සේගේ අවතාරය වූ සෝභිතාවතාර තම අාතූරයා සත්පුරවැසියාගේ වෙස් ගෙන හෝ නායකත්වය ගෙන තම ඒකායන සිහිනය
වූ ජාති අාගම් කුලමල සියළු භේදයන්ගෙන් තොරව සැමට සාධාරන සමාජයක් බිහිකරලීම උදෙසා වන අවසන් මෙහෙයුම වෙනුවෙන් විජරාමාන වන වගයි.
සියල්ලෝම ඒ උදෙසා රටවටකර සැමතින්ම කඳවුරු ලා සිටිනා ලෙස දන්වන වගයි.


සෝභිතාවතාර
නැවත නැවතත් අවධාරනය කර සිටිනා වගයි.






=========================================
සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION
http://sobithawathara.blogspot.com/…/2020-final-mission.html

Monday, January 15, 2018

මේ රටේ එකෙක්වත් මොකක්වත් කරලා නැහැ...! මහින්ද විතරමයි සේරම කරලා තියෙන්නේ....! බලාපල්ලකෝ ඒකෙත් හැටි.... මාරයි....

මේක මාර කෙලියක්නේ බොලව්...

මේ රටේ එකෙක්වත් මොකක්වත් කරලා නැහැ...!
මහින්ද විතරමයි සේරම කරලා තියෙන්නේ....!

බලාපල්ලකෝ ඒකෙත් හැටි....

යුද්ධෙ කාෙරල තියෙන්නෙත් එයා....
ඒ මදිවට ක්රිකට් ගහල තියෙන්නෙත් එයා....
 මාරයි.... 

 සෝභිතාවතාර