Friday, December 2, 2016

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම - 2020 FINAL MISSION

සෝභිත හිමිගේ අවසන් මෙහෙයුම
2020 - FINAL MISSION
http://sobithawathara.blogspot.com/2016/12/2020-final-mission.html
අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ පූර්න මැදිහත්වීමෙන් සහ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ දේදුනු විප්ලවයේ අානුභාවයෙන් රාජපක්ෂලාගේ ඒකාධිපති වියරුවේ යමපාලනය සුන්නත්දූලි කොට පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මැතිඳුන් ජනාධිපති පදවියේ හිඳුවා බිහිකරවනු ලැබූ යහපාලන රජය තුලින් සබුද්ධික වූ තීරක දේදුනු ප්රජාව අපේක්ෂා කල බොහෝ සුවිශේෂී කරුනු කාරනා ඉෂ්ඨ කිරීමට අැති නොහැකියාව හෝ නුවුවමනාව මේ වන විට ක්රක්ක්මයෙන් නිරූපනය වෙමින් පැවතීම පිලිගත හැකිව අැති සත්යයකි.

නමුත් මෛත්රීපාල සිරිසේන ජනපතිඳුන් හට තම හදවත තුල එකී සමාජ අවශ්යයතාවය සහ මුඛ්යය පරමාර්ථය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් කිසියම් උවමනාවක් අැතත් එතුමානන් දැඩි අසරන භාවයක පසුවන බවත් සිතා ගැනීම සෝභිතාවතාරට අසීරු නැත.

එනමුත් අදාල පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉෂ්ඨ කලයුතු එකක් බව දේදුනු සංග්රාමයට පාදක සැවොම අවධාරනය කර ගත යුතු වන්නේ මේ වන විට ජීවතුන් අතර නොමැති සුවිශේෂි නියමු චරිතයක් වූ සෝභිත හිමිපානන්ගේ නිසල දේහය අභියස සපත කල පොරොන්දුවක් බැවිනි.
තම සිහිනය සැබෑවක් වන තුරු නිවන් මගට නොපිවිස අවතාරයක්ව විශ්වයේ සැරිසරමින් දසන් දල්වා බලා හිඳිනා සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා ලවා අදාල කාරනය නැවත නැවතත් සමාජ ගත කරන්නේ කොලොප්පමටවත් විහිළුවටවත් නාෙවනා බවද වගකිවයුතු සියළු පාර්ශවකරුවන් අවධාරනය කාෙට ගතයුතු මනාය.

දේදුනු සංග්රාමයේ මුඛ්යය පරමාර්තය යථාර්තයක් වීම වර්තමානයේ රටේ දේශපාලන ව්යුහය තුල පවතිනා අකර්මන්යය සහ මන්දගාමී භාවය තුල තව දුරටත් විශාල බලාපොරොත්තු අැති කර තබා ගැනීමෙන් සබුද්ධික දේදුනු විප්ලවීය ජනතාවගේ අභිප්රායය ශේෂවී යාමට බොහෝ දුරට ඉඩකඩ අැත.

එසේ උවහොත් යලි එය යථාතත්වයට පත්කර ගැනීම අසීරු වී මීලඟ අවසන් කඩඉම ගිලිහී යාහැක. 

එසේ වීමට සෝභිතාවතාර විශ්වයේ සැරිසරනා තාක් ඉඩ නාෙතබනු අැත.

එනිසා දැන් උදාවී අැත්තේ සෝභිත හිමිගේ මීලඟ සැලැස්ම සබුද්ධික දේදුනු ප්රජාව සහ උන්වහන්සේ හා ජීවතුන් අතර සිටියදී ඒකරාශීව කටයුතු කල සියළු සමාජ බලවේග සහ හිතමිත්රාදී සියල්ලන් වෙත ගෙන හැර දැක්වීමට කාලයයි.

රටේ අනාගත පරපුර වෙනුවෙන් සාධාරන සමාජයක් බිහිවිය යුතු යැයි හදවතින්ම පතනා යහපාලන රජයේ සහ සමස්ත දේශපාලන කරලියේ සිටිනා සියළුම වියතුන් සහ සෝභිත හිමි හා ඒකරාශීව කටයුතු කල සියළු සමාජ බලවේග සහ හිතමිත්රාදී සියල්ලෝම දේදුනු විප්ලවයේ අවසන් මෙහෙයුම වෙනුවෙන් සංවිධානය වීමට කාලය උදා වී අැත.

මුලින්ම ඒ වෙනුවෙන් උපායමාර්ගික බුද්ධි මණ්ඩලයක් සහ මෙහෙයුම් කමිටුවක් පත්කර ගත යුතුය.

ඒ වෙනුවෙන් සෝභිත හිමිපානන්ගේ නාම යෝජනා ලැයිස්තුවේ පහත සඳහන් නම් සහ අැඟවීම් අනුමත කර අැත.

වත්මන් ජනපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්, ගරු කථා නායක කරූ ජයසූරිය මැතිතුමා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, අතුරලියේ රතන හිමි, රන්ජන් රාමනායක, සුනිල් හඳුන්නෙත්ති, ටිල්වින් සිල්වා, චම්පික රණවක, ඊනිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර, හර්ෂ ඩි සිල්වා, එරාන් වික්රමසිංහ, සා්ෙභිත හිමිගේ සාධාරන සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරයේ වත්මන් සභාපති සහ ඉදිරිපෙල සාමාජිකයින්ද අැතුලු සෙසු පුරවැසි කමිටූන්හි මූලික නායකයින්ද මෙහි නොකියැවුනු වෙනත් සුදුසු මූලික චරිත අැතුලත් වන ශක්තිමත් අඩිතාලමක් ප්රමුක කාර්යය සේ සලකා පිහිටුවා ගත යුතුය.

ඉන්පසු එකී ව්යාපාරය මගින් තුන්කල් අධියරයන් වශයෙන් සැලැස්ම ක්රියාවට නැංවිය යුත්තේය.

අධියර 01 - පවතින යහපාලන රජයට 2015 ජනවාරි 08 විප්ලවයේ ජයග්රහනයට තුඩු දුන් මූලික පොරොන්දු ඉටු කිරීමට තවදුරටත් දිගින් දිගටම බලපෑම් සිදු කිරීම.

අධියර 02 - අදාල ප්රමුඛ පොරොන්දු ඉටුකිරීමට සම්මුතිවාදී යහපාලන රජය අපොහොසත් නම් 2018 සිට මීලඟ 2020 මැතිවරනය දක්වා ඒ පිලිබඳ අනතුරු අැඟවීම් සිදුකිරීම.

අධියර 03 - එකී අනතුරු අැඟවීම් කිසිවක් කනකට නොගෙන නාෙසලකා හැර ගජමිතුරන් රකිමින් ඉතිහාසය පුරා සිදුවූ සුපුරුදු තක්කඩි දේශපාලනය තව දුරටත් සිදුවෙයිනම්... ඊට තිත තබමින් මෙතෙක් මෙරට බිහි නාෙවූ සුවිශාලතම මහජන ව්යාපාරය බල ගන්වා නව්යයතම දේශපාලන මුහුනුවරකින් යුත් පුලුල් ජාතික සන්ධානයක් බිහිකොට මීලඟ සැඟවූ පොදු අපේක්ෂකයා 2020 මැතිවරනය සඳහා ඉදිරිපත් කොට සුවිශාල ජයග්රහනයකට ලක්කොට නිර්මානාත්මක නව්යය දේශපාලන ක්රමවේදයක් සහ අණපනත් අැතිකොට සියළු පක්ෂවල සිටි සියළු දූෂිතයින් අතුගා දමා, එතෙක් පැවති ලාංකේය දූෂිත දේශපාලනයට තිත තබා රට නව්යය මාවතකට ගෙන මතු පරපුරේ යහපත උදෙසා යාවත්කාලීන කරවීමේ අවසන් මෙහෙයුම සක්රීය කොට ක්රියාත්මක කල යුතුය.

එ් උදෙසා සෝභිතාවතාර තවදුරටත් විශ්වයේ සැරිසරයි.
2016/12/03

Monday, November 28, 2016

දිවි දෙවනි කොට දූෂිත අාණ්ඩු පෙරලන්නට සමත් තිත්ත අැත්ත හෙලිකරනා ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය පිලිබඳ නොදැන සිටි රාජපක්ෂවාදී අන්ධ භක්තිකයින් හට දැන ගන්නට වැඩ සිදුකල තකතීරු ඩීල්දාසට ගොඩාක් ඉස්තූතියී... හොඳේ... අායිබෝංං http://www.lankaenews.com - පාර්ලිමේන්තුව සහ රට දෙවනත් කල පුවත්...

======================================
දිවි දෙවනි කොට දූෂිත අාණ්ඩු පෙරලන්නට සමත් තිත්ත අැත්ත හෙලිකරනා ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය පිලිබඳ නොදැන සිටි රාජපක්ෂවාදී අන්ධ භක්තිකයින් හට දැන ගන්නට වැඩ සිදුකල තකතීරු ඩීල්දාසට ගොඩාක් ඉස්තූතියී... හොඳේ... අායිබෝංං 
http://www.lankaenews.com
====================================================
පාර්ලිමේන්තුව සහ රට දෙවනත් කල පුවත්...

ලංකා ඊ නිව්ස් සිද්ධිය ගැන රන්ජන් පාර්ලිමේන්තුව දෙක කරමින් තිත්ත වුනත් ඇත්තම කියයි: විජේදාස ඇබ්සන්ට්..! (Video)

රන්ජන් රාමනායකගේ ඒ ඓතිහාසික කතාව සම්පූර්ණයෙන්

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, ප.ව‍‍‍‍‍‍‍.‍5.20) 




=======================================================================

ඊ නිවුස් ඔවුන්ටම ආවේනික නව මාධ්‍ය සම්ප්‍රදායක් බිහිකොට අවසන්: ඔවුන් වෙත ඇඟිල්ල දිගු කරන පිරිස් එම ඇඟිල්ල පළමුව තමුන් දෙසට යොමු කරගත යුතුයි

-සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය
(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.28, පෙ.ව.11.00)




========================================================================

හේමන්ත වර්ණකුලසූරියගේ ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය සහ සෞඛ්‍යයෙන් බිඳක්..!

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතාලි ශ්‍රී ලාංකිකයෝ විසිනි
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, පෙ.ව‍‍‍‍‍‍‍.‍10.20)



========================================================================

මහින්ද රාජපක්ෂවත් ඊ නිව්ස් එකට නොකරපු දේ අපි කරපු එක ගැන මට ලැජ්ජයි..! මේක ආණ්ඩුවට සාපයක් වේවි..! මීට එරෙහිව මම තනියම හරි සටන් කරනවා -අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.28, පෙ.ව‍‍‍‍‍‍‍.‍8.10)



========================================================================

අපි ඇලර්ට් එකේ ඉන්නේ. මේක අපි අමාරුවෙන් පිහිටවපු ආණ්ඩුව, මේක වැටෙන්න දෙන්න බෑ: මේ වෙලාවෙදි අපි ඉන්නේ ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියනවා -නි.ඇමැති රන්ජන් රාමනායක

මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේ කුමන්ත්‍රණය පිටිපස්සෙ ඉන්නවා
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.27, පෙ.ව‍‍‍‍‍‍‍. 8.30




========================================================================

ඊ නිව්ස් කර්තෘ වැරදිකරු හෝ නිවැරදිකරු වීම දෙස බලා උදම් ඇනීම වෙනුවට ලංකා ඊ නිවුස් ආයතනය ගිනි තබා විනාශ කළවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න - අපේ ජාතික පෙරමුණ

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, ප.ව‍‍‍‍‍‍.4.45) 





========================================================================

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් අත් අඩංගුවට ගන්නැයි නීති විරෝධී ජාත්‍යන්තර වරෙන්තුවක් : කුමන්ත්‍රණයේ සුල මුල සහ විහිළුකාර නඩු ඇහිල්ල

LeN කර්තෘ මණ්ඩල ප්‍රකාශය
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.26, පෙ.ව‍‍‍‍‍‍.6.25) 




========================================================================

යහපාලන රාජපක්ෂගේ වෙබ් දඩයම..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.25, පෙ.ව‍‍‍‍‍‍.4.10) 






========================================================================

‘විනිසුරු වැරදි ලියන්න මාධ්‍යයට පුළුවන්‘ ලංකා ඊ නිව්ස් විනිසුරුවරුන්ට අපහාස කරනවා මං නම් දැකලා නෑ - ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති

විජයදාසගේ මතය රජයේ මතය නොවේ - කැබිනට් ප්‍රකාශක
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, ප.ව‍‍‍‍‍‍.11.55) 







========================================================================

විජයදාසගේ කුමන්ත්‍රණය කා සමගද යන්න හෙළිකරමින් මරාවාදියෝ ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරති

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, ප.ව‍‍‍‍‍‍.11.55) 



========================================================================

විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයත් නොමග යවයි: සමාජ ජාලා පාලනයට පණතක් ගේන බව කියයි: ඇමැතිවරුන්ගේ දැඩි විරෝධය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.23, පෙ.ව‍‍‍‍‍‍.11.50) 




========================================================================

අවලාද එපා..! චෝදනා ඔප්පු කරන්න..! කළොත් ලංකා ඊ නිව්ස් අයිතිය විජයදාසටම දෙනවා..! අධිකරණ අමැතිගේ අවලාද වලට ලංකා ඊ නිව්ස් පිළිතුර

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.22, පෙ.ව‍‍‍‍‍‍.8.10) 





========================================================================

ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ගැන වචනයක් හෝ කතා නොකර එහි භාවිතාව ගැන කතා කිරීම විහිළුවක්: විජයදාසගේ තර්ජනය මෑතකදී ජනමාධ්‍යයකට කළ බරපතලම තර්ජනයයි...!

-ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිට ලියයි-
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.22, පෙ.ව‍‍‍‍‍‍.4.15) 

========================================================================

අධිකරන ඇමැති පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කිරීම ජනමාධ්‍යයට කළ බලපෑමකි - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.21, පෙ.ව‍‍‍‍‍‍.11.45) 

========================================================================

විජයදාස රාජපක්ෂ කළ ආණ්ඩුවේ කකුලෙන් අදින ප්‍රකාශ ගැන ජනාධිපති විමසයි: කතානායක ප්‍රතික්ෂේප කරයි

රට ගිනි තියන පැරණි තොරතුරු අද ඒවා වගේ විජයදාසට දුන්නේ ගෝඨා
(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.21, පෙ.ව‍‍‍‍‍‍.8.40) 



========================================================================

ජාත්‍යන්තරය කුමක් කීවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යලි ගේනවා: ලංකා ඊ නිව්ස් ජාතික අනතුරක්: කර්තෘ සඳරුවන් පුලන්නෙක්: ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ලංකාවට ගෙන්වා නඩු අහනවා -විජයදාස රාජපක්ෂ බුරා පනී (Video)

(ලංකා ඊ නිව්ස් -20­­­­16.නොවැ.18, ප.ව‍‍‍‍‍‍.6.15) 
http://www.lankaenews.com/news/4843/si




========================================================================

Sunday, November 27, 2016

මෙවන් තකකීරු සිහින දකින්නන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම දාන්න වන්ෂොට් රන්ජනුත් දෙගිඩියාවට පත් උනාද.....????? - කවුරුන් කෙසේ කුමක් කීවත්.. සම්බුදු දහමේ යථාර්තය මෙන්න...



========================================================‘ඔබට සතුටුයි ද දැන්..ළඟදීම එළියට එනවා”-18ක් පෝරකයට යැවූ නඩුවේ අත කොටා කියන කතාව මෙන්න




එහි සිටි ඡායාරූප ශිල්පීන්ගෙන් ‘ඔබට සතුටුයි ද දැන්’ යනුවෙන් විමසා ඇති ඔහු “ඇති තරම් ගන්න. ළඟදීම එළියට එනවා.ආවහම බලාගමු ” යනුවෙන් තර්ජනය කළ බවයි වාර්තා වන්නේ.
ඔහු මෙසේ කිහිප වතාවක්ම ඡායාරූප ශිල්පීන් වෙත තර්ජනය කැර ඔවුන් ගැටුමකට පොළඹවා ගැනීමකට උත්සහ කර ඇති බවයි වාර්තා වනවා.
කවුරුන් කෙසේ කුමක් කීවත්.. සම්බුදු දහමේ යථාර්තය මෙන්න...
මෙවන් තකකීරු සිහින දකින්නන්ගේ ලැයිස්තුවට දුමින්ද සිල්වාගේ නම දාන්න වන්ෂොට් රන්ජනුත් දෙගිඩියාවට පත් උනාද.....?????

දේදුනු විප්ලවයේ නියමුවා අපවත් වී වදාල සෝභිත හිමිපානන්ගේ තිලෝගුරු.... සම්මා සම්බුදු පියානන් අපට කියා දී අැති සදහම් දහමේ හැටියට අප සැම කරනා හොඳ හෝ නරක අනුව....

තමා පසුපය අත්නොහැර නිරන්තරයෙන් හඹාඑන සෙවනැල්ල සේද... නැතහොත් කරත්තය පසුපසින් කැරකි කැරකී පැමිනෙනා කරත්ත රෝදය සේද... එහි අාදීනව පල විපාක නියත වශයෙන්ම උරුම වනු අැත.

ඉතින් මෙවන් දුර්ධාන්තයින් මේ රටේ ඉපිද... මේ රටෙන් කාබීහැදී වැඩී ඒ රටටම වින කර ඊට උරුම පල විපාක අැස් පනාපිට මිහිබටදීම ලබයි නම්.... මේ රටේ ඉපිද... මේ රටෙන් කාබීහැදී වැඩී ඒ රටට යහපතක් කර යහපත් පල විපාක ලැබුනත් කිමද.... සෝභිත හිමිපානන් සේ නිවන් මග උරුම කොටගෙන....!!!!

ඊටත් වඩා සත්යයක් මෙතුන් ලොව තවත් කොහිද තිබෙන්නේ!

සෝභිතාවතාර
2016/11/28

රාජපක්ෂ යුගයේ කොටි 412ක තවත් ගැහිල්ලක්

රාජපක්ෂ යුගයේ කොටි 412ක තවත් ගැහිල්ලක්
අපි ඇලර්ට් එකේ ඉන්නේ - නි.ඇමැති රන්ජන් රාමනායක
ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ