Tuesday, October 2, 2018

Miracle Interview / අද්විතීය පරීක්ෂනය - සෝභිතාවතාර සිහිපත් කරදෙයි..!

 Miracle Interview 
 අද්විතීය පරීක්ෂනය

 මෙය ක්ලික් කර ඒ අාශ්චර්යය අත්විඳින්න..! 

 V 

 ^ මෙය ක්ලික් කර ඒ අාශ්චර්යය අත්විඳින්න..! 

 සෝභිතාවතාර සිහිපත් කරදෙයි..! 

මෙය ක්ලික් කර ඒ අාශ්චර්යය අත්විඳින්න..! 



Monday, October 1, 2018

මානව හිමිකම් නමැති නඩු පොත බදාගෙන පටු විවේචන තුල වලලන යථාර්තය..!

මානව හිමිකම් එපා කියන කාදිනලුුුුත් එපා..!

මානව හිමිකම් නමැති නඩු පොත බදාගෙන පටු විවේචන තුල වලලන යථාර්තය..!

===========================================
කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් වරයාගේ ප්රකාශයේ ගැඹුරු යථාර්තය අවබෝධ කොට ගත නොහැකි අමනෝක්ඥ දේශපාලකයින් (I am the man) වීමට මානව හිමිකම් නමැති වචනයේ අරුත ඒ පිලිබඳ වූ විශ්ව ප්රකාශනයෙහි නිසි ලෙස අර්ථ දැක්වී අැතත්... ඒවා සක්රීය කරගැනීම (පෘතග්ජන) පාලකයාගෙන් පාලකයාට අනුව වෙනස් කම් අැති..!

රජ කාලයේ සිට පාලකයා පවා රට කරවූ යහපාලන සංස්කෘතීන් දුරුවී අාගම දහම වලපල්ලට වැටුනු රටවලට උචිත වචන හරඹ අල්ලාගෙන රට තුල අාගම් භේද අැති කරලීමට සංහිඳියාව විනාශ කිරීමට තරම් අඳ බාල වී සිටියී.

මෙවැනි ලද බොලඳ දේශපාලනික පසුබිමක් තුල සියළු අාගමික මූලධර්මතාවයන් තුල පවතිනා ගැඹුරු යථාර්තය වැලලී ගොස් සත්යය වශවෙන්ම ගෝත්රිකවාදී ම්ලේඡ්ච සමාජයන් තුල පවතිනා වනචාරී ගති සිරිත් අැවතුම් පැවතුම් තව තවත් බහුල වටපිටාවක් බිහිව රටට ජාතියට අනන්ය වූ අාගම් සහ අැදහිලිද ඒ ඒ විශ්වාසයන්ද අපගේ සංස්කෘතියෙන් බැහැවර මානව හිමිකම් නමැති නඩු පොත කරපින්නාගෙන සදාකල්හිම මර බියෙන් ජීවත් වීමට සිදුවීම වලක්වනු බොරුය.

නිර්පාක්ෂික, නිර්දේශපාලනික, මානවවාදී, සංහිඳියාවාදී සාේභිතාවතාර විශ්වයේ සිට නිර්භයව වදාරා සිටියී...
‍2018/10/01