Saturday, August 31, 2019

උගත් ගණිතඥයා තමා විසින් පර්යේෂනාත්මකව සොයා ගත් ව්යාකූල නියාය හෑල්ලුවට පත්කර ගනිමින් ඒ ව්යාකූලත්වයට තමන්වම ගොදුරු වන තුරු තමන්ගේ ගණිත සමීකරනයට හසු නොවුයේ සොභා දහමට පිටුපා මමත්වයට පත්ව තමන්වම ව්යාකූලත්වයට පත් වූ නිසා විය හැක. එය බහුශෘතයෙකු හට කෙතරම් දුරට ගැලපේදැයි වටහා ගත නොහැකි පැනයෙකි ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස හැදෑරිය යුතු. කෙසේ නමුත් සොබා දහම් මාතාව යමක් තීරනය කර අැත්නම් සියළු ගණිත සමීකරන පරයා සොභාදහම යථාර්තයක් වනු අැත. විශ්ව දහමේ ස්වභාවය එයයි. කෙසේ වෙතත් අජිත් රෝහන කොලොන්නේ මහතා රටේ අනාගත නායකයා උවහොත් ඉතා සාමකාමී තුන් කල් දැක්මකින් යුත් යහපත් වාතාවරනයක් රටට උදා විය හැකි බව විශ්වාස කල හැක. සෝභිතාවතාර එතුමන් හට අවංකවම ජය පතනෙමු. 2019/08/31

උගත් ගණිතඥයා තමා විසින් පර්යේෂනාත්මකව සොයා ගත් ව්යාකූල නියාය හෑල්ලුවට පත්කර ගනිමින් ඒ ව්යාකූලත්වයට තමන්වම ගොදුරු වන තුරු තමන්ගේ ගණිත සමීකරනයට හසු නොවුයේ සොභා දහමට පිටුපා මමත්වයට පත්ව තමන්වම ව්යාකූලත්වයට පත් වූ නිසා විය හැක. එය බහුශෘතයෙකු හට කෙතරම් දුරට ගැලපේදැයි වටහා ගත නොහැකි පැනයෙකි ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස හැදෑරිය යුතු. කෙසේ නමුත් සොබා දහම් මාතාව යමක් තීරනය කර අැත්නම් සියළු ගණිත සමීකරන පරයා සොභාදහම යථාර්තයක් වනු අැත. විශ්ව දහමේ ස්වභාවය එයයි. කෙසේ වෙතත් අජිත් රෝහන කොලොන්නේ මහතා රටේ අනාගත නායකයා උවහොත් ඉතා සාමකාමී තුන් කල් දැක්මකින් යුත් යහපත් වාතාවරනයක් රටට උදා විය හැකි බව විශ්වාස කල හැක. සෝභිතාවතාර එතුමන් හට අවංකවම ජය පතනෙමු. 2019/08/31

උගත් ගණිතඥයා තමා විසින් පර්යේෂනාත්මකව සොයා ගත් ව්යාකූල නියාය හෑල්ලුවට පත්කර ගනිමින් ඒ ව්යාකූලත්වයට තමන්වම ගොදුරු වන තුරු තමන්ගේ ගණිත සමීකරනයට හසු නොවුයේ සොභා දහමට පිටුපා මමත්වයට පත්ව තමන්වම ව්යාකූලත්වයට පත් වූ නිසා විය හැක.

එය බහුශෘතයෙකු හට කෙතරම් දුරට ගැලපේදැයි වටහා ගත නොහැකි පැනයෙකි ව්යාකූලත්වයෙන් ඔබ්බට පිවිස හැදෑරිය යුතු.

කෙසේ නමුත් සොබා දහම් මාතාව යමක් තීරනය කර අැත්නම් සියළු ගණිත සමීකරන පරයා සොභාදහම යථාර්තයක් වනු අැත. විශ්ව දහමේ ස්වභාවය එයයි.

කෙසේ වෙතත් අජිත් රෝහන කොලොන්නේ මහතා රටේ අනාගත නායකයා උවහොත් ඉතා සාමකාමී තුන් කල් දැක්මකින් යුත් යහපත් වාතාවරනයක් රටට උදා විය හැකි බව විශ්වාස කල හැක.

සෝභිතාවතාර එතුමන් හට හදවතින් අවංකවම ජය පතනෙමු.

***සැලකිය යුතුයි***
නමුත් පාට පක්ෂ කල්ලි වාදී කලින් කලට ජනතාව බෙදා වෙන් කර අසමගිය නොසතුට රජ කරවමින් මැතිවරන පවත්වමින් ජනතා ධනය කාබාසිනියා කරමින් සිදු කරනා යල් පැන ගිය මෙම මජර දේශපාලනක ක්රමය අහෝසි කරවනා මූලික ජනතා අභිලාෂය නියත ලෙසම ඉටුකල යුතුය.

නොඑසේ උවහොත් එතුමන් සහ/හෝ අනෙකුත් ඕනෑම ජගතෙකු තමන්ගේ සමස්ථ රටවැසි ප්රජාව හා ඒකරාශීව නියත ලෙසම පරාජයට පත් කරවනා බව සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා (සත්)පුරවැසියා කැට තියා අවධාරනයෙන් ශපත කරයි.
2019/08/31

Friday, August 30, 2019

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොඳනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොඳනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30

මාපියනි, දූදරුවනි අපි වෙනුවෙන් අපේ යාළු නීති විශාරදයින්ට කියල ලියා ගත හැකි මේ ව්යවස්ථාමය සැලැස්ම අපිට හොඳද බලන්න. හොනම් අපිම අපේ වැඩේට බහිමු. කාවවත් අපිට දැං විශ්වාස කරන්න බැහැ. අපි ගිනිපෙනෙල්ලෙන් බැට කාපු ජාතියක්.. / සෝභිත අාතූරයා සත්පුරවැසියා - 2019/08/30
*************************
මව්පියනි, දූදරුවනි, යහළු/යෙහෙලියනි, ජාතික සහ විකල්ප කාරයෝ සේරමල්ල හදන්නේ අපිව ගොන්නුන්ට අන්දවන්නයි. අහුවෙන්න නම් එපා මේ පාර මේ කාටවත්ම. අපි වෙනුවෙන් අපිට ලැබෙන අන්තිම අවස්ථාව මේක. ඒ හින්ද මේ ව්යවස්ථාපිත සැලැස්ම අපි අතරම ඉන්න අපේ යාළු නීති විශාරදයින් ලවා විධිමත් රාජ්ය පාලන ලියවිල්ලක් බවට සංස්කරනය කරවලා අපිම සම්මත කර ගනිමු. එතකාෙට අපේ දරුවන් කොපමන ඉහලට ඉගෙන ගත්තත් නියත ලෙසම අපේ දරුවන්ට හිමි තැන ව්යවස්ථාපිතවම ලියවිලා නීතිගත වෙලා තියෙනවා.

ඒ වගේම අපි මේ පාර අපි අපිව භේද කරවන, විරසක කරවන කාේටි/ප්රකෝටි ගනනින් අපේ දරුවන්ට අයිති ජාතික ධනය කාබාසිනියා කරවන කලින් කලට එක එක තාලේ මැතිවරන තියල තක්කඩි පිරිසක් දෙතුන් පැත්තට බෙදිල සුර සැප විඳින පාට පක්ෂ චන්ද ක්රමය නම් අහෝසි කර ගන්නම ඕනා.
අපි ඔයාලට මොන රෙද්දටද අප්පා අපිව බෙදන මූසල චන්ද ක්රම.

 *ජාතික* සහ *විකල්ප*  යැයි කියා ගන්නා බොර දියේ මාළු බාන්න ගේමට බැහැල ඉන්න මෙයාල කවුරුවත්ම මේක කරන්නේ නැති බව ෂුවර්. මොකද මෙයාල හැමෝම ගාව සැඟවුනු ගේම් තියෙනවා. 60 ටේ 30 හේ 20 සේ පාර්ලිමේන්තු නියෝජිත කථා කියනවා. බලය දෙන්න හිතන් ඉන්න යාළුවෝ සෙට් එක දැන්ම ලෑස්තියී. හැබැයි ඒව කියන්නේ නැහැ. සැඟවුනු අමුත්තෝ ගොඩයි. බල සූදුව හමුවේ හැම එකාම හිටපු සහ ඉන්න උන් වගේමයි අප්පා. කාව විශ්වාස කරන්නද අපි දැං...

ඒක නිසා අපේ මව් රටේ සමස්ථ සහෝදර වරුනි, සහෝදරියනි, මව්වරුනි, පියවරුනි, යමක් කමත් තේරුම් ගත හැකි තරුණ දූපුතුනි... මේ නූල් සූත්තර ගැටවලට නම් අහුවෙන්න එපා මේ පාර නං කීයටවත්...!

***මේකට හොඳම විසඳුම තමයි අපේ විමුක්තිය (අපේ පරමාධිකාරී බලය) (අපිට හිමි අපේ වරම) මේ පාර ජනාධිපතිවරනයේදී අපි අපිට වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන් අපි සියල්ලන්ගේම අාගමික නායකයින් භාරයට පත්වෙන විධියට වැඩේ අඹරමු.***

ඊට පස්සේ අපි අපේ යාළුවන් අතර ඉන්න උගත් බුද්ධිමත් තාත්තලා සහ සමහර යාළුවන්ගේ නීති විශාරද තාත්තලාගෙන් යුත් භාර කාර මණ්ඩලයක් හදලා අපේ ව්යවස්ථාව ලියවලා අපිම සම්මත කරවලා ඉම්මු කාටවත් දෙන්න කලින්. ‍

***ඊට පස්සේ අපි රට කරන්ඩ පොර කකා.. දමි දදා.. කෙල පෙර පෙරා.. බලය ඉල්ලන ජාතික සහ විකල්ප සියල්ලන් අතරින් හොඳ යහපත් රටට ජනතාවට සුභදායක වැඩ පිලිවෙලවල් තියෙන හැම කෙනෙකුටම අවස්ථාව දෙමු රට ගොඩ ගන්නට. කිසි ප්රශ්නයක් නැහැ අපිට. මොකද අපිට බලය වැදගත් නැහැ. අපි බලයට අාසත් නැහැ. අපිට අපේ සරල ජීවිතය රත්තරන්. නමුත් අපිට දැන් තියෙන්නේ කිසිම කෙනෙක් ගැන විශ්වාසය තියන්න බැරි කම පමනමයි.*** ඒ නිසා කවුරුවත් අපි ගැන තරහා ගන්න එපාලා. කොරන්න දෙයක් නැහැ. අපි අතීතයෙන් ප්රමාන ඉක්මවා බැට කාපු ජාතියක්. තවත් පාරක් රැවටෙන්න බැහැ. අපිට දරුවෝ ඉන්නවා. අඩුම තරමින් අපි මැරෙන්න කලින් උන්ගේ අනාගතයවත් සුරක්ෂිත කල යුතුමයි. අපේ ජීවිතවලට වෙච්චි විනාසය නම් කීයටවත් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ මැරුවත්... අපිට නම් දැන් හිටියත් එකයි. මලත් එකයි. කොහොමත් මලා වගේනේ දැනුත් ඉන්නේ..! 

ඒ නිසා සහෝදර මාපියනි, අපි හැමෝගේම විශේෂයෙන්ම අපේ මතු පරපුරේ අනාගතයේ අාත්ම අාරක්ෂාව වෙනුවෙන් කරන්න තියෙන නුවනක්කාරම වැඩේ මේකයි. මොකද මේ කාවවත් අපිට දැන් එකපාරටම විශ්වාස කරන්න බැහැ. මොකද අපි කවුරුත් දන්නවානේ අපි දශක ගනනාවක් එක එක සුරංගනා කථා කියාගෙන අාපු පාලකයෝ, නායකයෝ කී දෙනෙකුට රැවටිලා තියෙනවද.! නේද...?? මං කියන්නේ බොරුද. මම මේ සෙල්ලං අවුරුදු 50 ක් විතර බලාගෙන හිටපු ඔයාල වගේම සාමාන්යය පුරවැසියෙක්. ඉතින් මට කීයටවත් බැහැ අපේ ජීවිතවලට සිද්ධ උනු අසාධාරනය විනාශය කාලකන්නි කම මගේ සහ ඔයාලගේ දරුවන්ට අත්වෙන්න ඉඩ දෙන්න.

***ඒ නිසා මම ඉතාමක් කෙටි දින ගනනාවකට (අපේ බලය වරම අයිතිය අපේ අතට ගෙන දක්වා අැති සැලැස්මේ අාකාරයට කටයුතු කරනු පිනිස) අපි ඔයාල හැමෝම වෙනුවෙන් බිල්ලට යනවා මතු පරපුරේ යහපත වෙනුවෙන්.***

මගේ සැලසුම් සියල්ලම මම මගේ අඩවියේ ජනගත කරල තියෙන්නේ. **මම මේ ඊයේ පෙරේදා අැති උනු පාස්කු ප්රහාරයේ රැල්ලට ගසාගෙන අාපු අවස්ථාවාදියෙක් නොවේ.**

අපි හැමෝම වෙනුවෙන් සැමටම එකසේ සාධාරන සමාජයක් බිහි කරලීමේ සිහිනය තුල සිටියදී අපවත් වී වදාල අතිපූජ්යය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ ඒ උදාරතර සටන දේදුනු විප්ලවය  නැවතුනු සහ වැරදුනු තැන  සිට ඉදිරියට ගෙනයාම පිනිස දිවි දෙවනි කොට මීට වසර 4 කට පමන පෙර සිට සටනට පිවිසි අයෙකි මගේ නිවසේ සැමට පවා රහසින්.

ඒ සියල්ල සාධක සාක්ෂි සහිතව මගේ (blog) පහත නම් සහන් අඩවියේ අැත. (http://sobithawathara.blogspot.com/) - http://sobithawathara.blogspot.com/

නමුත් සෝභිත හිමියන් හිටපු දේශපාලකයින් සමග එකතු වෙලා කටයුතු කල නිසා උන් වහන්සේට වැරදුනා. ඒ නිසා උන් වහන්සේගේ අාත්මය මෙවර සටනට පිවිස අැත්තේ මා අාතූරයා කොටගෙන ජනතාව අතර හිඳගෙනය. ඒ නිසා මේ පාර අපිට කීයටවත් වරදින්නේ නැහැ හැමෝම මේ වැඩේ හොඳට තේරුම් අරගෙන කටයුතු කලහොත්..!

අපි සැමටම ජය නියතයි. ඔබ සැමට තුනුරුවන් සරනයි.
2019/08/30

Thursday, August 29, 2019

උප්පත්ති කේන්දරයෙන්ම සිංහ සේයාවෙන් ඉපිද, ජීවිතයේ දශක ගනනාවක් පුරා බොරුව, ප්රෝඩාව, වංචාව, සොරකම, දූෂණය වැනි අසමජ්ජාතිකම් කිසිවක් නොමැතිව දෙව්බඹුන් සේ ජීවත් වූ ඉතිහාසය පුරා අාපහු හැරී බලනා කල කාෙතැනකවත් පාපයන් නොමැති බොරු පින්තූරු වලින් සිංහයෝ නොවේ අැත්තටම ගාම්භීර කේසර සිංහයා... සෝභිතාවතාර යනු සෝභිත හිමිගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා" වගවීමේ අවිහිංසාවාදී විප්ලවය අවසන් කරන්න අත ලඟයි. සෝභිතාවතාර - 2019/08/30

උප්පත්ති කේන්දරයෙන්ම සිංහ සේයාවෙන් ඉපිද, ජීවිතයේ දශක ගනනාවක් පුරා බොරුව, ප්රෝඩාව, වංචාව, සොරකම, දූෂණය වැනි අසමජ්ජාතිකම් කිසිවක් නොමැතිව දෙව්බඹුන් සේ ජීවත් වූ ඉතිහාසය පුරා අාපහු හැරී බලනා කල කාෙතැනකවත් පාපයන් නොමැති බොරු පින්තූරු වලින් සිංහයෝ නොවේ අැත්තටම ගාම්භීර කේසර සිංහයා... සෝභිතාවතාර යනු සෝභිත හිමිගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා" වගවීමේ අවිහිංසාවාදී විප්ලවය අවසන් කරන්න අත ලඟයි. සෝභිතාවතාර - 2019/08/30

උප්පත්ති කේන්දරයෙන්ම සිංහ සේයාවෙන් ඉපිද, ජීවිතයේ දශක ගනනාවක් පුරා බොරුව, ප්රෝඩාව, වංචාව, සොරකම, දූෂණය වැනි අසමජ්ජාතිකම් කිසිවක් නොමැතිව දෙව්බඹුන් සේ ජීවත් වූ ඉතිහාසය පුරා අාපහු හැරී බලනා කල කාෙතැනකවත් පාපයන් නොමැති බොරු පින්තූරු වලින් සිංහයෝ නොවේ අැත්තටම ගාම්භීර කේසර සිංහයා... සෝභිතාවතාර යනු සෝභිත හිමිගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා" වගවීමේ අවිහිංසාවාදී විප්ලවය අවසන් කරන්න අත ලඟයි.

සෝභිතාවතාර - 2019/08/30

උප්පත්ති කේන්දරයෙන්ම සිංහ සේයාවෙන් ඉපිද, ජීවිතයේ දශක ගනනාවක් පුරා බොරුව, ප්රෝඩාව, වංචාව, සොරකම, දූෂණය වැනි අසමජ්ජාතිකම් කිසිවක් නොමැතිව දෙව්බඹුන් සේ ජීවත් වූ ඉතිහාසය පුරා අාපහු හැරී බලනා කල කාෙතැනකවත් පාපයන් නොමැති බොරු පින්තූරු වලින් සිංහයෝ නොවේ අැත්තටම ගාම්භීර කේසර සිංහයා... සෝභිතාවතාර යනු සෝභිත හිමිගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා "සියළු භේදයන්ගෙන් තොරව සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම උදෙසා" වගවීමේ අවිහිංසාවාදී විප්ලවය අවසන් කරන්න අත ලඟයි.

සෝභිතාවතාර - 2019/08/30

Wednesday, August 28, 2019

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්. මේකේ සැඟවුනු ගේම්, සැඟවුනු ජනපති, මැති අැමති, මන්ත්රී, සැඟවුනු මැතිවරන ප්රෝඩා මුකුත් නෑ. පාට පක්ෂ චන්ද නෑ. සියළු භේදයන්ගෙන් තොරව සැමටම එකසේ සාධාරන ජනතාවාදී අාණ්ඩුකරන ලියවිල්ලක් මිස යලි කිසිදා ජනතාව බෙදා වෙන් කරනා පෙර තිබූ පාර්ලිමේන්තු චන්ද ක්රමවේදයක් නොවේ. ඔයාල හැමෝම කැමතිනම් මේ කෙටුම් පත අපේ නීති විශාරදයින් මගින් සංස්කරනය කරල අපේ අනාගත ව්යවස්ථාව කර ගනිමු. සෝභිතාවතාර යනු සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා ඔයාල අතරම ඉන්න තවත් එක් සාමාන්යය (සත්)පුරවැසියෙක්. අපි ඒකරාශී වෙලා කොහොම හරි මේ පාර අපේ විමුක්තියේ වරම (අපේ පරමාධිකාරී බලය) අපෙන් උදුරාගෙන සිටිනා අයගෙන් ගලවා ගනිමු. නැත්තම් අපේ ලමයිට අනාගතයක් නොතියේවි. එහෙම උනොත් අපිට සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වේවි. බුද්ධිමත්ව තීරනයක් ගන්න. අාපහු අපිට මේ අවස්ථාව තවත් අවුරුදු 71 කකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. හැමෝටම ස්තුතියී. තෙරුවන් සරනයි. 2019/08/28

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්. මේකේ සැඟවුනු ගේම්, සැඟවුනු ජනපති, මැති අැමති, මන්ත්රී, සැඟවුනු මැතිවරන ප්රෝඩා මුකුත් නෑ. පාට පක්ෂ චන්ද නෑ. සියළු භේදයන්ගෙන් තොරව සැමටම එකසේ සාධාරන ජනතාවාදී අාණ්ඩුකරන ලියවිල්ලක් මිස යලි කිසිදා ජනතාව බෙදා වෙන් කරනා පෙර තිබූ පාර්ලිමේන්තු චන්ද ක්රමවේදයක් නොවේ. ඔයාල හැමෝම කැමතිනම් මේ කෙටුම් පත අපේ නීති විශාරදයින් මගින් සංස්කරනය කරල අපේ අනාගත ව්යවස්ථාව කර ගනිමු. සෝභිතාවතාර යනු සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා ඔයාල අතරම ඉන්න තවත් එක් සාමාන්යය (සත්)පුරවැසියෙක්. අපි ඒකරාශී වෙලා කොහොම හරි මේ පාර අපේ විමුක්තියේ වරම (අපේ පරමාධිකාරී බලය) අපෙන් උදුරාගෙන සිටිනා අයගෙන් ගලවා ගනිමු. නැත්තම් අපේ ලමයිට අනාගතයක් නොතියේවි. එහෙම උනොත් අපිට සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වේවි. බුද්ධිමත්ව තීරනයක් ගන්න. අාපහු අපිට මේ අවස්ථාව තවත් අවුරුදු 71 කකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. හැමෝටම ස්තුතියී. තෙරුවන් සරනයි. 2019/08/28

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න. මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්.

සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න. මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්. මේකේ සැඟවුනු ගේම්, සැඟවුනු ජනපති, මැති අැමති, මන්ත්රී, සැඟවුනු මැතිවරන ප්රෝඩා මුකුත් නෑ. පාට පක්ෂ චන්ද නෑ. සියළු භේදයන්ගෙන් තොරව සැමටම එකසේ සාධාරන ජනතාවාදී අාණ්ඩුකරන ලියවිල්ලක් මිස යලි කිසිදා ජනතාව බෙදා වෙන් කරනා පෙර තිබූ පාර්ලිමේන්තු චන්ද ක්රමවේදයක් නොවේ. ඔයාල හැමෝම කැමතිනම් මේ කෙටුම් පත අපේ නීති විශාරදයින් මගින් සංස්කරනය කරල අපේ අනාගත ව්යවස්ථාව කර ගනිමු.

සෝභිතාවතාර යනු සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා ඔයාල අතරම ඉන්න තවත් එක් සාමාන්යය (සත්)පුරවැසියෙක්.

අපි ඒකරාශී වෙලා කොහොම හරි මේ පාර අපේ විමුක්තියේ වරම (අපේ පරමාධිකාරී බලය) අපෙන් උදුරාගෙන සිටිනා අයගෙන් ගලවා ගනිමු. නැත්තම් අපේ ලමයිට අනාගතයක් නොතියේවි. එහෙම උනොත් අපිට සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වේවි. බුද්ධිමත්ව තීරනයක් ගන්න. අාපහු අපිට මේ අවස්ථාව තවත් අවුරුදු 71 කකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි.හැමෝටම ස්තුතියී. තෙරුවන් සරනයි.
2019/08/28










සෝභිතාවතාරයේ ජනතාවනි කියවලා බලන්න. මේකත් ව්යවස්ථාවක් තමයි. හැබැයි හරිම සරලයි. විනිවිදයි. තේරුම් ගන්න සාමාන්යය දැනීම ප්රමානවත්. මේකේ සැඟවුනු ගේම්, සැඟවුනු ජනපති, මැති අැමති, මන්ත්රී, සැඟවුනු මැතිවරන ප්රෝඩා මුකුත් නෑ. පාට පක්ෂ චන්ද නෑ. සියළු භේදයන්ගෙන් තොරව සැමටම එකසේ සාධාරන ජනතාවාදී අාණ්ඩුකරන ලියවිල්ලක් මිස යලි කිසිදා ජනතාව බෙදා වෙන් කරනා පෙර තිබූ පාර්ලිමේන්තු චන්ද ක්රමවේදයක් නොවේ. ඔයාල හැමෝම කැමතිනම් මේ කෙටුම් පත අපේ නීති විශාරදයින් මගින් සංස්කරනය කරල අපේ අනාගත ව්යවස්ථාව කර ගනිමු.

සෝභිතාවතාර යනු සෝභිත අාත්මය අරක් ගත් අාතූරයා ඔයාල අතරම ඉන්න තවත් එක් සාමාන්යය (සත්)පුරවැසියෙක්.

අපි ඒකරාශී වෙලා කොහොම හරි මේ පාර අපේ විමුක්තියේ වරම (අපේ පරමාධිකාරී බලය) අපෙන් උදුරාගෙන සිටිනා අයගෙන් ගලවා ගනිමු. නැත්තම් අපේ ලමයිට අනාගතයක් නොතියේවි. එහෙම උනොත් අපිට සැනසිල්ලේ මැරෙන්නවත් බැරි වේවි. බුද්ධිමත්ව තීරනයක් ගන්න. අාපහු අපිට මේ අවස්ථාව තවත් අවුරුදු 71 කකටවත් ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි.හැමෝටම ස්තුතියී. තෙරුවන් සරනයි.
2019/08/28

Monday, August 26, 2019

සියළු පාට පක්ෂ පාලකයිනී, අවසන් ලිපියයි ඔබ සැමට ලියන මේ අපගේ හිටපු සහ පවතිනා පාලකයින් හට සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයෙන් අාදරයෙන් සහ මහා කරුණාවෙන්.. 2019/08/27

සියළු පාට පක්ෂ පාලකයිනී,
අවසන් ලිපියයි ඔබ සැමට ලියන මේ අපගේ හිටපු සහ පවතිනා පාලකයින් හට සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාරයෙන් අාදරයෙන් සහ මහා කරුණාවෙන්..
2019/08/27
******************************************************
මාගේ මාපියන් නෑ හිතවතුන් මතින් සහ අප රටේ දේශපාලනික පෙලහැර ගමන් ගත් අාකාරය..., බහ තේරුනු ලාබාල වියේ සිට උවත් වගකීම් රහිත මාගේ පියානන්ගෙන් අතපසු උනු මගේ මාපිය සහෝදරියන්ගෙන් පමනක් සමන්විත වෙනත් පිරිමි පුළුටක්වත් නොමැති අපේ සමස්ථ පවුලේ මුළු බර ගැල... අධ්යාපන කටයුතු කරනා අතරම ස්වයං ව්යාපාර සහ ක්රියාකාරකම්වල නියැලෙමින් ස්වයං අාධායම් මාර්ග සකසා ගනිමින්ම නඩත්තු කිරීමට තරම් ශක්තියක් ධෙෙර්යයක් හැකියාවක් තිබුනු එවකට 15/16 වියේදී සිට පමන වයසට වඩා පැසුනු මා දැක තිබුනත්...!

දේශපාලනික වශයෙන් නිසි වැටහීමක් අවබෝධයක් නොතිබුනු නිසා ඡන්ද බලය හිමි උවත් වර්ෂ 1994 චන්ද්රිකා මැතිණියගේ සම්ප්රාප්තිය වන තෙක් ඡන්දය පාවිච්චි නොකල මා මේ වන විට බොදු ගොවි සිංහල දකුණේ ගාලු පුරවරයේ සිට සිය වසකට පමන පෙර කොළඹට සම්ප්රාප්ත උනු පරපුරකින් පැවත එනු ලබනා මෙසිරිලක මව් බිමේ (අන් සතු වැලි කැටයක් වත් සොරකම් නොකල, සතා සීපාවා තබා විෂ ඝෝර සර්පයෙකුටවත් හිංසාවක් පීඩාවක් අසාධාරනයක් නොකල නිසාම) මේ මහා පොලව මත පවතිනා විශ්ව ශක්තියේ අාශිර්වාදයෙන් මන මෝහනයව මහත් වූ අභිමානයෙන් යුතුව ජීවත් වන ඉතාමත් සාමාන්යය (සත්)පුරවැසියෙක්මි.

මේ වන විට මා පවතිනා මාගේ වයසට සාපේක්ෂව මට අැති පැවති සහ පවතිනා අවබෝධයන් හට සහ සමාජ ක්රියාකාරීත්වයේ අනුලෝම ප්රථිලෝම සන්දර්භයන්ගේ ශේෂයන්ද උකහා ගමින් පැවති සියළු මැතිවරනයන් හමුවේ නිසි කලට නිසි ලෙස නිසි දේශපාලනික තීන්දු තීරන ගනු ලැබුවේ කිසියම් හෝ පුද්ගලයකු කේන්ද්රීය කරගෙන නොව කිසිසේත්ම...

දේශපාලික වශයෙන් තීන්දු තීරන ගන්නට පෙලඹුනු වකවානුවේ සිට මාගේ චන්දය නැතහොත් රටේ පුරවැසියකු සතු ඒ මහා (පරමාධිකාරී) බලය පාචිච්චි කරනු ලැබුවේ බත් මුලක්, අරක්කු ඩිංගක්, රුපියල් දාහක්, ටකරමක්, සුදු රෙද්දක්, සිල්ලර මල්ලක්, සිමෙන්ති කොට්ටයක්, වැනි හෝ නිවසක්, ඉඩමක්, රැකියාවක්, විදෙස් සංචාරයක්, අල්ලසක්, කිසියම් බලපත්රයක් හෝ දොල පිදේනියක් වැනි භෞතිකමය වූ හරසුන් සරල කාරනා හෝ වාසි ප්රයෝජන කිසිවක් පදනම් කරගෙන නොව.

ඒ ඒ කාල වකවානූන් තුල මගේ මව් රට සහ මගේ සහෝදර ජනතාවත් ඒ අයගේ දූ දරුවන් සහ වයස් ගත මාපිය නෑ හිතවතුන් සියල්ල පත්ව තිබුනු කිසියම් වූ සමාජ දේශපාලනික අරබූදයන් හමුවේ ඒ ඒ පාලකයින් නායකයින් ගනු ලැබූ ක්රියාමාර්ගයන් සහ ප්රකාශයට පත් කල වැඩ පිලිවෙලයන් හට මාගේ චෙෙයිතසිකය තුල සිදු කෙරුනු තුලනාත්මකයන් හට ලැබුනු බර අනුවය.

ඒ අනුව මේ වන විට මා මේ රටේ පවතිනා බොහෝමයක් බල කඳවුරු (පිලිගත් දේශපාලන පක්ෂ) වෙත මාගේ චන්දය පාවිච්චි කාෙට අැත. නමුත් ඒ කිසිදු තීරනයක් නිසා වෙනත් දේශපාලන කඳවුරක මතවාදය හෝ වැඩ පිලිවෙලටද අකමැත්තක්, පහර ගැසීමක්, ප්රතික්ෂේප කිරීමක් නොවුනේ ඒ යම් යම් අය තුලද රටට දැයට වැඩ දායක බොහෝ සංකල්පනා පැවති නිසාය. නමුත් මාගේ ප්රකාශිත චන්දය වූයේ කාටදැයි දන්නේ සමහර අවස්ථාවලදී මා පමනි. තවත් සමහර අවස්ථාවලදී මාගේ පවුලේ ඉතාමත් අාසන්නතමයින් පමනි.

අැසුවහොත් යමෙකු හාස්යට ලක්කල හැකි හෝ පුදුමයට පත්විය හැක්කේ පසුගිය කිසියම් මැතිවරනයකදී මා විසින් JVP යේ දුප්පත් අහිංසක එදා වේලවත් හරි හම්බ කර ගැනීමේ (JVP/නායකයින්වත් නොදන්නා) විවිධ දුෂ්කරතාවලින් පෙලෙනා බිම් මට්ටමේ සාමාජිකයින් හට මගේ ඉඩමේ පවතිනා මගේ යම් යම් ගොඩනැගිලි සහ ඒවා පිලිසකර කර ගැනීමට හුනු තීන්තද කොඩි දැමීමට රෙදි ගැනීමට මුදල් ප්රථිපාදනද, ගෙනැවිත් දෙකට තුනට හතරට පහට කඩාගෙන ගල් ගොඩක් උඩ තබාගෙන කන පාන් කෑල්ල තවත් සාමාජික සහෝදරයෙකුගේ පරිප්පු හොද්ද සමග බුක්ති විඳ අවසන් වුවාට පසු බීමට අත් පා සේදීමට ජලය සහ ප්ලේන්ටි ඩිංගිත්තක්ද මගේ භාර්යාවට කියා සකසා දෙන්නටත්. ඒ රතු ධජ නැතහොත් කොඩි අභිමානවත් ලෙස මගේ නිවසේ ඉහල මාලයේ රටටම පෙනෙන සේ ලෙලදවන්නට වෙනත් විසංවාදී දේශපාලනික මති මතාන්තර දරනා අසල් වැසි හිතවතුන්ගේ ප්රථිවිරුද්ධ *(ඕවා කලාට වැඩක් නැහැ මහින්ද මහත්තයා තමයි දිනන්නේ) *(නමුත් ඔවුන් කිසිවෙක් දැනගෙන හිටියේ නැහැ මම JVP ට පහසුකම් සැලැස්වූවාට ඒ අවස්ථාවේ මගේ ඡන්දය පාචිච්චි කලේ යහපාලනය විධිමත් කර ගන්නටයි කියලා) මත හමුවේ ඒවාද දරාගෙන.. පරිභාහිර සමාජය හමුවේද.. *(මගේ නිවසේ ජනේල වීදුරු සම්බන්ධයෙන්)* කිසියම් අවධානමක්ද සමග JVPට ඉඩ කඩ පහසුකම් සලසා දෙන අතරම...

අනෙක් පසින් ඒ අවස්ථාවේදී මා දරමින් සිටි දේශපාලනික මතයට අනුව වෙනත් බල කඳවුරක් වෙත මාගේ කතිරය සලකුණු වීමත් මා හට අාවේනික විෂය මූලය වූ සන්දර්භයක් විය හැක.. මාගේ යටි සිතේ ක්රිකාරීත්වය අනුව සමහර විට මා හට උවද තේරුම් ගත නොහැකි වන.

කෙසේ වෙතත් එමගින් මා දේශපාලනික සටකපටයකු නොවනා බව සමාජය කෙසේ වෙතත් මාගේ හෘද සාක්ෂිය මොනවට දනී. මන්ද යත් හෘද සාක්ෂිය රැවටීම කිසිවෙකුටත් කල නොහැක්කක් බැවිනි.

ඒ වගේම මා මේ වන විට මේ රටේ පවතිනා සියළුම ජාතික තලයේ ප්රධාන සහ බලගතු සියළුම පක්ෂ වෙත මාගේ ඡන්දය මාරුවෙන් මාරුවට ලබා දී අැත. නමුත් ඒ...

මාගේ මව් බිමේ විනාශයේ අධිවේගී අැරඹුම වූ හැරවුම් ලක්ෂය පාහර නන්නානේනානාJR/ජේඅාර්ගේ මලපෙරේත/බඩගෝස්තර රැවටුම අැට අටේ/(දෙකේ) 6න්5හේ (6/5) මහා ශාපයට 77 තේ කැබිනට්ටුව නිහඬ කල හිස් කොල අත්සන් සාක්කුවේ දමාගෙන සහ නඩුකාරයින්ගේ නිවෙස්වලට ගල් ගසා සම්මත කර ගත් මගේ යුගයේ සියළුම තරුන ජීවිත අයාලේ පරල කල 17 වසරක මහා ශාපයේ අදටත් නිමක් වී නොමැති ඒ කාලකන්නි ව්යවස්ථා මර උගුලට හැර... 

ඒ මහා පාපයට හවුල් නොවූ නිසා අදටත් මා විසින් සලකුනු කල අන් කිසිදු කතිරයන් කිසිවක් කෙරෙහි පසුතැවෙන්නට තරම් වැදගත් කාරනා කිසිවක් මා හට ඉතිරිව නැත.

රටකට කල හැකි ඉහලම විනාශය තම පුද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගන්නට කටයුතු කල නායකයෙකු තව දුරටත් රටකට කෙතරම් යහ ගුන කලත් පලක් නැත.

දොවා ගත් කිරි මුට්ටියට ගොම ඩිංගක් හෝ හෙලා ගත් පසු කිනම් තරාතිරමක නායකයෙකු උවද නිතැතින්ම වහලුන් නොවනා සබුද්ධික ජනතාව අතර අවංලගු කාසියක් බවට පත්වේ.

නායකත්වයක් යනු අවසාන හෝරාව නැතහොත් අවසන් තත්ත්පරය දක්වාම දිවි දෙවනි කොට උවද නොයිඳුල්ව තබා ගත යුතු බලගතු වරයකි. එය තමන් විසින්ම ඉඳුල් කර ගත් වහාම හෝ තමන් වටා සිටිනා අනුගාමිකයින්ගේ කිල්ලට(කිලිටු) හසු කර ගත් සැනින් බල රහිත වන බව කල් යල් අැතිව අවබෝධ කොටගෙන සිටිය හැකි බහුශෘතයෙකු හට ගැටළුවක් නොවනු අැත.

නමුත් අවාසනාවට අප රටේ පහල උනු බොහෝ නායකයින් හට අාපසු යන්නට සිදු උනේ අාරම්භයේ පැවති ජයග්රාහී සාඩම්බරයේ උණුසුම තුල නොව තම වහලුන් හැර අැල්මැරුනු බහුතර සමාජයේ ගනන් නොගැනීමේ හෑල්ලුවට ලක්වෙමිනි. අහෝ... මුල අමතක කිරීමේ "දිට්ඨ දම්ම වේදනීය කර්මයේ" විපාකයේ මහිමය. මේවා විශ්ව දහම තුල පවතිනා කිසිසේත් වෙනස් කල නොහැකි කාටත් එකසේ පොදු ධර්මතාවයන් වේ. ඒවා අමතක කොට හෝ අතපසු කොට හෝ ක්රියා කිරීමට සිතීම ඒ පහත් අරමුනු ජයගත හැකි යැයි සිතීම මෝඩයින්ගේ අමන සිතුවිලි පමනි හිස්....
*************************************************

ඒ අතරම තවත් යම් තීරනාත්මක මන්සන්ධියක් වූ අප මහත් සේ ගරු කල අාදරය කල සහ ජයග්රහනය කරවා මාගේ සතුට සහ (යුධ ජයග්රහනයෙන් මෝහනය වී පිස්සෙකු සේ ජනතාව අතරට ගොස් දඟලන්නට වූ නිසා ඒඩ්ස් වෙෙරසයක්වත් ශරීර ගත කරවියැයි බිය පත් වූ මා) ඒ අවධානම පෙන්වා දී රුධිරයෙන් අත්සන් කර ලිපි යැවූ හිටපු ජනපති (මහින්ද රාජපක්ෂ) තුමාගේ පසු කල් වෙත්ම පැවිති වැරදි භාවිතාවන් සහ සැමට එසේ සාධාරන සමාජයක් බිහි කිරීමේ නොනිමි සිහිනයක තුල සිට අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් වහන්සේගේ මහා කාරුණික යෝජනාවක් වූ මේ කරුම ව්යවස්ථාව අහෝසි කරලීමේ මෙහෙයුමට සහාය පල නොකොට සදාකල්හිම බලයේ විසුමට ගත් වැරදි උත්සාහයන් නිසා යහපාලනය ජයග්රහනය කරවීමටත්...

තවත් වරෙක යුධ ජයග්රහනයේ නම්බුව තියාගෙන ගරු කටයුතු ලෙස විශ්රාම නොයාමේ වරද සිදු කල නිසා සහ ප්රථිවාදීන්ගේ ප්රජාතාන්ත්රික නිදහස අගය නොකල වරද සිදු කල නිසා යුද්ධයේ සැබෑ වීරයානන් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරන සටනට පැවති රාජපක්ෂවාදීන්ගේ අසීමිත වූ ඉතාමත් ම්ලේච්ච බාධාවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ තීරන ගෙන මාගේ ඉඩම එතුමන් හට චන්ද රැස්වීම් පැවැත්වීමට ඉඩ පහසුකම් සලසා දී යම් යම් බලගතු හස්තයන්ගේ මරන ලැයිස්තුවට අැතුලත්ව භීතියෙන් සිටිමින්ද යන අාදී වශයෙන් මා තුල පැවති අවබෝධයන්ට අනුව පුද්ගලයෙකු මත නොව රට ජාතිය ගැන සිතා කලින් කලට වෙනස් කරමින් තීන්දු තීරන ගනු ලැබුවේ මෙරටේ අැති වුනු සියළු සමාජ දේශපාලනමය (කලු ජූලිය, අද මා සැලකුවත්.. ඒ කාලයේ ජේවීපියේ තුන්ඩු නිසා ව්යාපාර අඩාල වීම සහ ඒ හේතු නිසා බැංකු ණය ගෙවා ගත නොහැකිව ගේදොර සින්න වීමේ අවධානමයන් හට මුහුන දීම, ජේවීපි යුධ සමයේ හමුදා ප්රහාරයන්ගෙන් පලා යාමට මාගේ වාහනය පවා බලහත්කාරයෙන් රැගෙන යාම, කොටි ත්රස්ථවාදය නිසා ව්යාපාර අැද වැටීම, මහින්ද ජනපතිගේ ඉල්ලීම මත පටි තදකරගෙන සිටීම, ගෑස් සිලින්ඩර ගැනීමට සහ පෙට්රල් වලට පමනක් පුදුමාකාර අසාධාරන මිලක් කාලාන්තරයක් පුරා ගෙවීමට සිදු වීම නිසා අපිට අයිති විය යුතු මහා ධනස්කන්දයක් අහිමි වීම) වැනි සියළු සුනාමියන් හමුවේ ජීවිත අයාලේ වියැකී ගිය මා වැනි සුවහසක් සමකාලීන සහෝදර ප්රජාවට කෙසේ වෙතත් පීඩිත අප සැමගේ දුවා දරුවන්ගේ අනාගතය හෝ බියෙන් සැකෙන් තොරව බේද දුරලා (සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කරලීම) උදෙසා ජීවිත කාලය පුරා දශක ගනනාවක් නිහඬව සුවිශාල උත්සාහයක් දරා අැත.

**(ඉන් අනතුරුවද නොසිතූ විරූ ලෙස සෝභිත හිමියන්ගේ අභාවයෙන් පසුව උන් වහන්සේගේ අාත්මයට විසුමට මාගේ මනෝ කායද මෙහෙයුම් වෙනුවෙන් භෞතික කායද පුද කරමින් ඉතාමත් අසීරු ක්රියා දාමයක කාලයක සිට කටයුතු කිරීමේ වගකීමක් පැවරී අැත.(එකී විස්තරය මාගේ වසර 4 කට පෙර ලිපිවල දක්වා අැති බැවින් මෙහි සඳහන් කිරීමට කල්පනා නොකලෙමි)**

ඒ සියල්ල එසේ සිදුවෙත්දී මේ වන විට 2020 ජනාධිපතිවරන බල පොරයේ සිටිනා හිටපු සහ පවතිනා සහ විකල්ප යැයි කියා ගන්නා සැමට මෙම පහත අැති යෝජනාව, ඉල්ලීම, අයාචනය අදාල වේ..!

නිදහස යැයි පවසනා හර සුන් බොල් නිදහසින් පසු ගතව අැති වසර 71 ක් පුරා අාපසු හැරී බලනා කල අපට නිදහස නොලැබී සුද්දාටම අයත්ව තිබුනානම් සමහර විට මෙතරම් සුවිශාල අසාධාරනයක් අපේ ජාතික පාලකයින්ගෙන් අපිටම සිදු නොවන්නට තිබුනාදෝ කියා සිතෙනා අවස්ථාද පීඩාවන්ගේ දරා ගත නොහැකි වන අවස්ථාවන්හිදී මේ රටේ ඕනෑම පුද්ගලයෙකු හට සිතිවිල්ලක් පහල නොවී තිබිය නොහැක.

ඉතින් පාලකයින් සහ ජනතාව වශයෙන් වැඩිහිටි අප සියල්ලෝම මේ වන විට ලොකු මහත් දුවා දරුවන් සිටිනා සීයලා නම්ද, අප්පොච්චිලා නම්ද‍, තාත්තලා නම්ද, පියවරුන් නම්ද, මහප්පලා, බාප්පොච්චිලා, මාමලා, නම්ද... අපගේ ජීවිත වල ඉතිරිව අැති පරම අායුෂ මේ වන විට හීන වෙලා නිසා වැඩිම උනොත් තව වසර 10 ක් 15 ක් විය හැක.

ඉතින් අපි කොයි කාගේත් මතු පරපුර වෙත මේ කාලකන්නි කම උරුම කර දෙනවාද..? කර්කශකත්වයෙන් බරිත වුනු අපිට අැති මේ පන්නරය අපි කොයි කාගේත් මල් පෙති වන් පිනි බෑවත් ඉස්පිරිතාලේ ගෙන යාමට සිදු වනා ප්රථිශක්තියවත් නොමැති දූදරුවන් හට තිබේද..?

ඉතින් එහෙමනම් තව ටික කලෙකින් මියෑදෙන්නට පෙර අපේ වගකීම සහ වගවීම කවර අාකාරයෙන් විය යුතුද යැයි මඳකට සිතා බැලිය යුතු නොවේද. අපිට හැකිද ඒ සීමා මාලකයන් ඉක්මවා මමත්වය, අාත්මාර්ථය, හෝ (කෂඩ) ගජ මිතුරන් ගැන සිතන්නට..?

බල පුලුවන්කාර කම් කොපමන තිබුනත් කාටවත් විශ්වාසයත් තබාගත හැකිද මගේ පුතාලට දුවලට කරදරයක්, අනතුරක් සිදු කරන්නට කාටවත් බැහැ කියලා. අනතුරක්, අවධානමක් අැති වන්නට කිසිදු හැකියාවක් නැතැයි කියා විශ්වාසයත් තබා ගත හැකිද.

එසේ හැකිනම් පාස්කු ප්රහාරයෙන් පසු කාලයක් යන තුරු බලවතුන්ගේ නෝනලා, දූලා, පුතාලා කොහේටවත් කල එලි නොබැස්සේ අැයි..? 

තව දුරටක් දිගු ලෙස විස්තර කල යුතු නැති ඒ සියළු අඳුරු යුගයන් පිලිබඳ වැඩි හිටි ජනයා සහ සියළු පාලක පැලැන්තීන් හට මොනවට අවබෝධය අැති බවට සැක නැත.

ඒ නිසා අප කොයි කවුරුත් එකා මෙන් එකට ඒකරාශීව දැන් කල යුතුව අැත්තේ අප සැමගේ මාතෘ භූමිය නැතහොත් අපේ රට මේ ගමන් කරමින් පවතිනා වැරදි දිශානතියෙන් අාපසු හරවාලිය හැකි මගක් දෙස සොයා බැලීම නොවේද...

ජනතාවත් ජනතාවගේ සියළු අාකාරයේ පාලක පැලැත්තියත් මහා පටැලවිල්ලකට ගොදුරුව වටු කුරුළු රෑනට සිදු වුනු ඉරනම හමුවේ තීරනාත්මක කඩ ඉමකට පත්ව සිටියී. එසේනම් සියල්ලෝම සියළු වාද භේද දුරලා මමත්වයන් පසෙකලා අඩු තරමින් තම තමන්ගේ දුවා දරුවන්ගේ මතු පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් හෝ ස්වයං වගවීමකට නතු විය යුතු තීරනාත්මක කඩ ඉමක් ඉස්මත්තට සපැමින සිටියී.

ඒ ප්රබල අවශ්යයතාවය සැවොම හඳුනාගෙන සිටියද පවතිනා මාන්නය හමුවේ එකිනෙකා ප්රථිවාදී අනෙකාට යටත් වීමට හෝ එකිනෙකාගේ අදහස් උදහස් ගරු කිරීමට සහජීවනයෙන් යුතුව සලකා බැලීමට අැති අකමැත්ත නිසා සැවොම වේගයෙන් විනාශය කරා ගමන් කරමින් සිටියී.

ගැඹුරින් සිතා බැලූ කල පෙර කල ඉතිහාසයේ පැවති සාරධර්ම, කැපවීම් සහ කැපකිරීම් පිරිහී අැති සමාජ වටපිටාවක් තුල පාලක පැලැන්තියේ සහ ඒ අනුගාමිකයින්ගේ ස්ථාවරයන් හට සාධාරන නූනත් දොස් පැවරිය නොහැකි තත්ත්වයක් අැත.

අන්න ඒ සුවිශේෂී කාරනාව නිසාම මාන්නයෙන් අන්දව පරහිත කාමීත්වයෙන් තොරව විනාශය කරා පියමං කරනා අපගේ දේශය ගලවා ගැනීම උදෙසා පිකාසෝ කථාවේ කියැවෙනා තීන්ත බාල්දිය දමා ගැසීමේ වගවීම සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා නොහොත් ඔබ සැම සේම තවත් තාත්තා කෙනෙකු වන සත්පුරවැසියා විසින් සිදුකිරීමට කල්පනා කලේ මා හට ඒ පිලිබඳ අැති පූර්න අයිතිය සැලකිල්ලට ගනිමිනි.

මුල සිට මේ දක්වා සියල්ල කියැවූ අප සැමගේ පාලකයින් කිසිවෙකු හට කිසිදු අවස්ථාවක ප්රකාශ කල නොහැකියී මා ඒ කිසිවෙකු වෙනුවෙන් දේශපාලනික අනුකූලතාවයක් නොදක්වා අැති අයෙකු ලෙස.

**මා ඔබ සැමටම යම් යම් අවස්ථාවන්හිදී බොහෝ අනුකූලතාවයන් දක්වා අැත. එම නිසා ඒ සියළු අයිතීන් සැලකිල්ලට ගෙන ඔබ සැම වෙත මේ මහා කාරුණික ඉල්ලීම සිදු කරන්නේකිසිසේත්ම මා ගැන සිතා නම් නොවනා බව සහතික වශයෙන් අවධාරනය කරමි.

**මෙම ස්වයං වගවීම හෙට දවසේ පිලිගත හැකි ලෙස බාර ගන්නේ කවුරුන්ද. ඒ කවුරුන් උවත් ඔහුට හෝ අැයට මෙම වගකීම බාර දී මෙහෙයුමෙන් ඉවත් වන්නට නොහැකියාවක් ලෝභ කමක් මා හට කිසි ලෙසකින්වත් නැත. මා හට අැත්තේ මගේ මව් බිමේ සහ ජාතියේ විමුක්තිය වෙනුවෙන් ලැබී අැති මේ මහාර්ඝ අවස්ථාව ගිලිහී යාදෝයි යන බිය සැකය හා අවිශ්වාසය පමනි.

ඔබ අප සැමගේ දුවා දරුවන්ගේ සුරක්ෂිත මෙන්ම යහපත් අනාගතය වෙනුවෙන් අපගේ මව් බිම මුදා ගත යුතුව අැත. වාද භේද දුරලා මේ අවැඩදායක දේශපාලනික පාට පක්ෂ ක්රමවේදය අහෝසි කරලමු. ඉන් අනතුරුව කලින් කලට බෙදී වෙන්වී මරා ගනිමින් උන්ට බැහැ අපිටයි පුළුවන් යනුවෙන් වාද බේද කර ගනිමින් එකම රටක එකට ඉන්න අපි මරා ගන්නේ අැයි.?

අපි සියල්ලන් හට පාස්කු ප්රහාරයෙන් දිවි පිදූවන්ගේ සොහොන් කොත් මතින් යලි කිසිදා නොලැබෙනා මහාර්ඝ අවස්ථාවක් ලැබී අැත. ඒ අවස්ථාව ගිලිහෙන්නට දුනහොත් තවත් වසර 71 කටවත් අපිට යලි අවස්ථාවක් නොලැබෙනු නියතය. අපි ඒ අවස්ථාව මග හැර ගතහොත් මුළු ජාතියමත් මුළු රටමත් විනාශ වී යාම වලක්වනු ශක්රයාටවත් නොහැකි වනු නියතය. ඒව කොහෙද අපිට කියා පුරසාරම් දොඩන්න පුහු වීර කටමැත නොදොඩන්න. සොබා දහම් මාතාව ඉතාමත් බිහිසුනු ලෙස ප්රකෝපයට පත්ව සිටියී. මේ උතුම් අවස්ථාව අහිමි කර ගතහොත් ලබන ජනවාරියේ සෙනසුරු ග්රහයා මේ රටින් යන්නේ කිනම් අාකාරයේ විනාශයක් සිදු කරදැයි දන්නේ විශ්වයේ පාලනය අතැති විශ්ව මාතාව පමනි. ඒ නිසා අපි කොයි කවුරුත් අපේ මහා මාතාවගේ උදහසට පාත්ර නොවී නොනවතිනා කඳුළු අතරින් අප හට ලබා දී අැති අවසන් අවස්ථාව අපතේ නොහරිමු.

**මෙවර ජනාධිපතිවරනයේදී පැවති සහ පවතිනා කිසිදු දේශපාලනික පක්ෂයන් තරඟ බිමට නොපිවිසෙන්න. ඒ මේ රටේ මෙතුවක් කල් ඔබ සැම අනවසරයෙන් මාරු කල පාට පක්ෂ ගැන කෝප සහගතව නොසිතා තම කැමැත්ත අාදරය පුද කල සමස්ථ ජනතාවගේ ඉමහත් කාරුණික අායාචනයකි. *(එසේ යෝජනා කරන්නේද රටේ සමස්ථ ජනතාවගේ පරම බලය හමුවේ ඔබ සැමට හිමිවීමට නියමිත නියත පරාජයේ ලජ්ජාවෙන් ඔබ සැම ගලවාලනුද රිසියෙනි)

ඒ වගේම මෙතෙක් කල් දශක ගනනාවක් පුරා මේ රටේ පැවති සහ පවතිනා සෑම පක්ෂයක් වෙනුවෙන්ම තම චන්දය පාවිච්චි කාෙට අැති සමස්ථ ජනතාවගේ ඉල්ලීමට ගරු කොට කොල, නිල්, කළු, රතු, දම්, සියළු වර්න පාට පක්ෂ තරඟයෙන් බැහැර වන නිසා සියළු පාලකයින් හට බල පොර තරඟයක්වත්, තම ජනයා හමුවේ අන්ත පරාජයක්වත් සිත් රිදීමක් අසරන වීමක් යන මේ කිසිවක් මෙවර අැති වන්නේ නැත. සියල්ලෝම නිතරඟයෙන් ජය ගෙන අැත.

ලෝකයම මවිත වෙයි. ශ්රී ලාංකික සමස්ථ ජාතියම ජාතික අරබුදයකදී ඉතිහාසයේ කටයුතු කර අැති සාමූහික වගවීමෙන්ම මෙවරද කටයුතු කර අැති අානන්දනීය බව හමුවේ ගෝලීය දේශපාලනය අපෙන් පරමාදර්ශයන් ලබාවි. ලෝකය පුරාම පවතිනා පාට පක්ෂ මජර බෙදන විරසක අසමගි කරවන වර්තමාන දියුනු ලෝකයට කිසිසේත් නොගැලපෙනා අමන ක්රමවේදය අහෝසි වෙලා යාවි.

**ඉන් පසු අපි සියල්ලෝම ඒකරාශී වෙලා අපේ හද ගැස්මට උචිත වන ලෙස අපි හැමෝගේම දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලස්සන අන පනත් නීති රෙගුලාසි හදමු.

අපිව විරසක කරවපු, වෙන් කරපු, භේද බින්න කරවපු, චන්දයට පසුදා පැරදුනු අසල් වැසියා ගෙදර දොරවල් අරින්නේ නැතිව බියෙන් සිටි යුගය අවසන් කරමු. ඒ වගේම රට පුරාම පැරදුනු 49% ය තම අාණ්ඩුවක් බලයට පැමිනෙනා තුරු දිනපු අාණ්ඩුවේ වැඩ පිලිවෙලවල් සාර්ථක කර ගැනීමට කටුයුතු නොකල නිසා රට සහ අපේ අනාගතය අඳුරු කල යුගය අවසන් වේවි.

සියලුම පාට පක්ෂ කාරයෝ එක පොදියට රජ වෙයි. එක රටක් තුල එකට ඉන්න මිනිසුන්ට මාෙකටද අප්පා පාට පක්ෂවලට බෙදපු අාණ්ඩු. මෙහෙම බෙදිල කරන කඹ අැදීම්වලින් අපිට ගතවුනු 71 වසර පුරා අත්වෙලා තියෙන ප්රථිලාභ මොනවද. ගනන් කල නොහැකි තරම් වන මල මිනී සහ අාර්ථික ගරා වැටීම් පමනක් මිස.

වයස අවු. 60/70 ක් ඉක්මවන්නට බැරි වන ලෙස ලෝකය විනාශ වෙලා තිබියදී ජීවත් වන මේ පුංචි කාලය තුල රටේ අසරන මිනිස්සු කොහොමද ඔලුව උස්සගෙන ජීවත් වෙන්නට හැකි පරිසරයක් නිර්මානය කර ගන්නේ. වසර 5න් 5ට හෝ ඊටත් පෙර අාණ්ඩු මාරු කර ගනිමින් සිදු කරනා රට අගාදයට අැද දමනා ක්රියා දාමයන් හමුවේ.

ඒ නිසා මේ බල සූදුව නැතහෙොත් එකම රටක එකට ඉන්න මිනිසුන් බේද කරවලා වැරදි පූර්වාදර්ශයන් අත්කරදී සිදු කරනා මේ මුලාව බල අරගලය තව දුරටත් ගෙන යාමට කිසිසේතම ඉඩ දිය නොහැක. එය මේ රට පාලනය කල සියළුම පාලකයින් සතු අත් නොහල යුතු වගකීමක් විය යුතුමය.

එය මේ රටේ සාමයට සහජීවනයට කැමති බේදයෙන් තොර සියළු ජාතීන්ගේ සියළු අාගමිකයින්ගේ ඒකායන පැතුමකි... අායාචනයකි.

එයට ගරු නොකරනා ඕනෑම පාලකයෙකු, අනුගාමිකයෙකු හෝ පාක්ෂිකයෙකු නියත ලෙසම ජාති ද්රෝහී, දේශද්රෝහී අය වෙත්...

ඒ වගේම මේ පුංචි රටට, පුංචි ජනගහනයට කිසිසේත් ඔරොත්තු නොදෙනා අවැඩදායක, අසම්මත, නාස්තිකාර ක්රමවේදයක් තව දුරටත් සෝද සෝදා අත්හදා බලන්නට කාටද අවශ්යය රටට ජනතාවට තබා තමන්ගේ දරු පවුලටවත් අාදරයක් කරුනාවක් නොමැති තක්කඩියන් සහ ජාති ද්රෝහී, දේශද්රෝහී අයට හැර වෙන අන්...

ඉතින් අප සැම අපේක්ෂා කරනා මේ සියළු ප්රථිසංස්කරනයන්ගෙන් අනතුරුව...

හිටපු ජනපති මෙෙත්රී කෘෂිකර්මාන්තය නගා සිටුවයි, මහින්ද අනුශාසකත්වයෙන් සහාය වේවි, ගෝඨා රට ලස්සන කරයි, Jvp කාරයෝ වැව් සේරම සංවර්ධනය කරයි, නාගානන්ද උගතුන් බුද්ධිමතුන් සමග ඒකරාශීව අන පනත් හදයි, පල්ලේවත්ත ව්යවසායකත්වය නගා සිටුවයි, සජිත් රටේ නිවාස නැති සේරටම නිවාස හදලා දේවි, සමස්ත ජනතාව සහජීවනයෙන් සිටීවි, සෝභිතාවතාර විශ්වයට වෙලා මේ සේරම බලා ඉඳීවි. තම අවසන් මෙහෙයුම සම්පූර්ව බවට සහතික අැති වුනු වහාම උන් වහන්සේ අාතූරයා නිදහස් කොට නිවනට පිවිසේවි.

මා නොහොත් සමස්ථ සිද්ධි දාමයේ අාතූරයා සත්පුරවැසියා තම වගකීම් සියල්ල නිසි ලෙස ඉටු කොට පොරොන්දු පරිදි වැටුප්, වරදාන, වරප්රසාද, යාන වාහන පර්මිට්, නිල රථ, නිල නිවාස, කිසිවක් බාර නොගෙන හිමි කර ගත් ඒ මහා බලය අාගමික නායකයින්ගේ සහ විද්වතුන්ගෙන් යුත් භාරකාර මණ්ඩලය වෙත බාර දී අාපසු තම නිවස කරා සපැමින සහෝදර ප්රජාව සමග වෙනදා සිටි නිදහස් සාමකාමී සහජීවන පැවැත්මට අනුගත වේවි. 

**දේශය සතුටින් සමාදානයෙන් සහජීවනයෙන් උතුරා යාවී. ලොවට නවමු දේශපාලනික සංස්කෘතියක් බිහි වේවි. ත්රස්තවාදය මුලු ලොවින් සහමුලින්ම තුරන්ව යාමට අැවැසි පසුබිම සැකසේවි.

පාලකයින්ගේ තෙනෙත් විවර වේවා. සැමටම එකසේ වැදගත් මෙම ක්රියාන්විතයට සියළු අනුකූලතාවයන් අැති වේවා. සියළු යහ පැතුම් ඉටු වේවා. මගේ රට ජාතිය දුකෙන් මිදේවා.

සැමටම එකසේ සියළු දෙවි රැකවරනයි, තුනුරුවන් සරනයි.

ස්තුතියී.
මෙයට විශ්වාස සෝභිත හිමියන්ගේ අාත්මය අරක් ගත් අාතූරයා සත්පුරවැසියා නොහොත් ඉතාමත් මෑතදී කල එලි බසිනා සෝභිතාවතාර.
2019/08/27