Friday, October 30, 2020

"මිනිස්කම වෙනුවෙන් මිනිස්කම" උදෙසා නවීන ලෝකයට ගැළපෙනා ජනතාව බෙදෙන පාට/පක්ෂ භේද නොමැති, භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා ආධ්‍යාත්මික වූ ගෝලීය තලයටම උචිත ස්වයංපාලන.. "ධර්ම රාජ්‍ය මහජන සමූහ ආණ්ඩුකරන" අති දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයක්..! මෙසිරිලක දැහැමි අපි මුළු මහත් ලෝකයටම මනුෂ්‍යත්වයේ නාමයෙන් හඳුන්වා දෙමු.

 "මිනිස්කම වෙනුවෙන් මිනිස්කම"

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත්.. සමාජවාදයත්..
ලෝවැසි ජනතාවගේ දේශපාලනික සවිඥානය දිගින් දිගටම පලුදු කරලන්නට කටයුතු සිදුවෙමින් පවතින සෝචනීය යුගයක..

එය නිවැරදි කරලීම උදෙසා තමන් සතු ඒ මහා "පරම අධිකාරී බලය" නැවත ජනතාව සතුකර ගැනීමට කාලය උදාවී ඇත.

පවතිනා ආසාර්ථක ආණ්ඩුක්‍රම යළි නිවැරදි කරලීමෙන් අනතුරුව එය යලි කිසිදු කලෙක කිසිදු ඒකාධිපති පාලකයෙකු හට වෙනස් කළ නොහැකි වන ලෙස..

නවීන ලෝකයට ගැළපෙනා ජනතාව බෙදෙන පාට/පක්ෂ භේද නොමැති, භෞතිකවාදය අතික්‍රමණය කෙරෙනා ආධ්‍යාත්මික වූ ගෝලීය තලයටම උචිත ස්වයංපාලන..

"ධර්ම රාජ්‍ය මහජන සමූහ ආණ්ඩුකරන"

අති දියුණු විද්‍යාත්මක ක්‍රමවේදයක්..!

මෙසිරිලක දැහැමි අපි මුළු මහත් ලෝකයටම මනුෂ්‍යත්වයේ නාමයෙන් හඳුන්වා දෙමු.

*නිර්පාක්ෂික.. *නිර්භේදීය.. *නිර්දේශපාලනික.. *සත්පුරවැසියෝ..
*සෝබිතාවතාරයේ.. *සෝබිතාතූරයා..
*#Sobit..2020/10/30