Friday, August 16, 2019

නාගානන්ද මහතාගේ අවංකවම කිව්වාදැයි දන්නේ නැති යෝජනාවට අභියෝගාත්මක අනුකූලතාවයක්.. සෝභිතාවතාරයෙන්. - 2019/08/17



නාගානන්ද මහතාගේ අවංකවම කිව්වාදැයි දන්නේ නැති යෝජනාවට අභියෝගාත්මක අනුකූලතාවයක්.. සෝභිතාවතාරයෙන්.


නාගානන්ද ට අපි වැඩ
විකල්ප කණ්ඩායම් තුළින් සද්ධර්මයේ පිහිටා වැඩ කරන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් නාගහනන්ද කැමති ඔහුට උදවුකරන්න. තවම එහෙම කෙනෙක් ඉදිරිපත් වෙලා නෑ.  නාගානන්ද කොඩිතුවක්කු.

https://www.facebook.com/859204441094001/videos/1264332760411998/
========================================================
නාගානන්ද මහතානනි, ඔබ යහපත් චේතනාවක් අැති කෙනෙක් යැයි සිතෙනා මුත් ඔබ තුලින් අපට ජනතාවට අත්යාවශ්යම විමුක්තිය ගැන කිසිවක් ප්රකාශනය වෙලා නැහැ.

ඒ වගේම ඔබට උවද තවම අපි ඉඩ සලසා දෙනවා අපිට අවශ්යය අරමුන ඉටු කරනවා නම් ඔබ හා ඒකරාශී වන්නට.

බල සූදුව හමුවේ සැවොම කර අරිනා බව පෙනෙනා නිසා අපේ අරමුන අපි වෙනුවෙන් දිනා ගැනීම උදෙසා අපිටම ක්රියා කරන්න සිදු වෙනවා. අමනාප වන්න එපා.

ඒ සඳහා සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර ඉතාමත් මෑතදීම අාගමික නායකයින් ප්රමුඛව ජාතික සහ පුද්ගලික මාධ්යයද සමග කලඑලි බසිනවා.

ඔබ අවංකවම නම් අද ඔය ප්රකාශය කර සිටින්නේ ඔබටද පුළුවන් අපි වෙනුවෙන් අපේ සැබෑ විමුක්තිය වෙනුුවෙන් අපිට සහයෝගය දෙන්න ඔබේ නිති විශාරද දැනුම භාවිතා කොට.

ඉන් පසු අපේ අාණ්ඩු ක්රමය මුළු ලොව පුරාම සිටිනා ජනතාව අාදර්ශයට ගන්නට පටන් ගනීවි. නවීන ලෝකයට කිසිසේත් නොගැලපෙනා පාට පක්ෂ වලින් යුතුව කලින් කලට එකම රටක ජනතාව පැති බෙදිල මරා ගනිමින් තරඟ වදිනා අවැඩදායක මැතිවරන දේශපාලන ක්රමය ලොවින් තුරන් වී යාවි. එය අපිට මහත් පිං ගෙන දෙන පාරමිතාවක් වේවි. ස්තුතියී.

මොහොතකට පිවිසිලා අපේ අඩවියට ලෝකයටම නවමු අපේ අාණ්ඩු ක්රමය හදාරන්න. හිත අැත්නම් පත කුඩාද... බැහැයි කියලා දෙයක් මෙතුන් ලොව නැත.
sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / 2019-08-17


Wednesday, August 14, 2019

2020 - අවසන් මෙහෙයුමේ අවසන් නිවේදනය.. / අපිව බේදභින්න කරන, අසමගි කරවන පාට පක්ෂ මැතිවරන ක්රමය අහෝසි නොකරනා ජාතික හා විකල්ප සියළුම බලවේග නියත ලෙසම පරාජය කිරීමට "අපි වෙනුවෙන් අපිම" මෙවර ජනපති සටනට පිවිසෙන වගයි. සෝභිතාවතාර සමස්ථ ජනතාව සමගින්.. නිකිණි මස පොහෝ දින අවධාරන කර සිටියී. 2019/08/14

2020
අවසන් මෙහෙයුමේ අවසන් නිවේදනය
******************************************
අපිව බේදභින්න කරන, අසමගි කරවන පාට පක්ෂ මැතිවරන ක්රමය අහෝසි නොකරනා ජාතික හා විකල්ප සියළුම බලවේග නියත ලෙසම පරාජය කිරීමට "අපි වෙනුවෙන් අපිම" මෙවර ජනපති සටනට පිවිසෙන වගයි.

සෝභිතාවතාර සමස්ථ ජනතාව සමගින්..
නිකිණි මස පොහෝ දින අවධාරන කර සිටියී.
2019/08/14