Friday, March 8, 2019

දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..

==========================================================================================
මිරිහාන පොලිසියේදී එළියට ආ ගායක එඩ්වඩ් ජයකොඩිගේ අනියම් ප්රේම කතාව. ඔහුද වික්ටර් රත්නායක සේම අනියම් ප්රේම සම්බන්ධයකට ගොදුරු වී මහත් කළබැගෑනියකට ලක්ව සිටින බව මේ වන විට අනාවරණය වෙමින් පවතී..
https://t.co/KlCrKVYwAu
--------------------------
Laser - ලේසර් / 17 hrs· 
===========================================================================================
මෙම පුවත ගැන FB  එකේ කමෙන්ට් දාන හැම එකාලගේම
කිල්ලෝටවල හුනු ඩිංග ඩිංග හරි තියෙන හින්ද කෙලින් කටින් විවේචනයක් කරන්න තියෙන බයට ඔක්කොම උන් දැන් එඩ්වඩයගේ නිවෙන්ඩ කිට්ටු පහනේ වැඩි වෙලා තියෙන එලියෙන් මහ මුහුදේ තියෙන පාරවල් වහන්න හදනවා. හක්..// හක්..// හක්..//


සෝභිතාවතාරට නම් ලැජ්ජාවේ ඉන්ඩ බැරි එඩ්වඩයගේ හැට පැන්නත් බිම නොයන රෙද්ද අස්සේ ඉන්න නාකි රිලා මොටයගේ "නාකි විසේ ගෙටත් උසේ" වැඩ ගැන නොවේ....

ලැජ්ජාවක් නැතුව මේ හරකා දරු පවුලේ නම්බුව කාල දාල වේස ගෑනියෙක් මත්තේ හොටු පෙර පෙර අඬපු එක ගැන පමනයි.
========================================
දැන් ඉතින් කොහොමද.අ..අ..//අපි.යි.ඊ..// මින් මතුවට.අ..අ..// සුලඟක් වී එන.අ..අ..//.. පන වාගේ රටේ දූවරුන්..න්..න්..//.. මුං වාගේ..ඒ..ඒ..// නාකි වලත්තයින්ගෙන්..න්..න්..// හිරි ඔතප් නොබිඳ රැක ගන්නේ..ඒ..ඒ..//..ඒ..ඒ..//ඒ..//ඒ..//..
=========================================
https://youtu.be/mlWw0xwy228
Edward Jayakodi & Daughter Sharanya- Sulagak Vee-2016

සෝභිතාවතාර විශ්වයේ සිට...

No comments:

Post a Comment