Tuesday, March 5, 2019

ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට / ජනාධිපති තුමනි, ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

================================================================================

06
අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක 
ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.
==========================================================================================
ජනාධිපති තුමනි,
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...

නූගත් පාදඩ බහුතරයක් දේශපාලකයින් සහ උන්ගේ පුත්තුද, මිත්රයින්ද තම වාහනවල නිමි, නිමී පත්තුවන රතු/නිල් ලයිට් දමාගෙන මහා මාර්ගවල අධිවේගයෙන් පිම්මේ යන්නේ උන්ට අැති හදිසි රාජකාරී නිසා නොව... නූගත් මුන්ගේ තියෙන ඔලුව ඉදිමිච්චි, උද්දච්ච පුහු අහංකාරකම සහ නොසන්ඩාල කම නිසාය.
==========================================================================================

ජනාධිපති තුමනි, එම නිසා නොවරදවාම
ධුරයෙන් විශ්රාම ගැනීමට පෙර මේවාටත් දැඩි නීති හැදීමට කටයුතු කරනා ලෙස ඉල්ලා සිටිමි / සෝභිතාවතාර විශ්වයේ සිට...
==========================================================================================
කොළ, නිල්, කුරහන් පාට පක්ෂ දේශපාලනය අතහැර ජනතාවාදීව මැදිහත්ව නිර්පාක්ෂිකව නොබියව කටයුතු කරනා වත්මන් ජනාධිපතිවරයාට දැන් පාට පක්ෂ දේශපාලනයක් අවශ්යයම නැත. පක්ෂ දේශපාලනයෙන් තොර උගත්, බුද්ධිමත් ජනතාවගේ මහා බලවේගයක් ජන පවුරක් ඔහු වටා දැන් ඒකරාශී වෙමින් පවතී. 

මෙම බලවේගයන් සහ මීලඟ තීරනාත්මක මැතිවරනයේදී ජනතා විමුක්ති පෙරමුන විසින් පෙල ගස්වනා ලද උගත්, බුද්ධිමත් සියළු ජනතා බලවේගයන්ද ඒකාබද්ධව පවතිනා අසමතුලිත දශක 7 ට වඩා (එක්ස්පයර්)කල් ඉකුත්වී අැති හනමිටි දේශපාලන ක්රමය නිස්චිතවම අතුගා දමනු අැත.

ඉන් අනතුරුව මෙරට බිහි වන්නේ නූගතුන්, පාදඩයින්, දූෂිතයින් නොමැති නවමු දේශපාලනමය ක්රමයක්, සම්ප්රදායක් සහ (නීතිය යුක්තිය සාධාරනය කාටත් එකසේ සමසේ බෙදී යන) සමානාත්මතාවය රජයන සැබවින්ම ජනතාව විසින් රට පාලනය කරනා දේශපාලනමය සංස්කෘතියකි.


2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමිපානන්ගේ තුන්කල් දුටු දෙවන සහ අවසන් මහා සංග්රාමය උදෙසා මෙය දකිනා ඔබ සැමද පෙල ගැස්වී තම තමන්ගේ කඳවුර තම නිවස තුලද සමාජය තුල තම හිත මිතුරන් අතරද ගොඩ නංවමින් තීරනාත්මක අවසන් මොහොත හෝරාව දක්වා සීරුවෙන් සිටිනා ලෙස අායාචනය කර සිටින්නේ....

සෝභිතාවතාරයේ ටෙලිපති තරංග ඔස්සේ ලද පනිවිඩයන්ට අනුව අදාල ක්රියාකාරකම්වල යෙදෙනා අාතූරයායි.
2019/03/06
==============================================================================
අපවත් වුවද තම සිහිනය වූ සැමට එකසේ සාධාරන සමාජයක් බිහි කර‍ලීමේ මෙහෙවර ජනතාව වෙනුවෙන් සාක්ෂාත් කරනා තුරා නිවන් මගටවත් නොපිවිසෙන සෝභිත හිමියන්ගේ දර්ශනය දැන ගන්නට පිවිසෙන්න උන්වහන්සේගේ අඩවියට




Posts
කවුරු කොහොම මොනවා කිව්වත් මෛත්රී රටට ආදරෙයි...!!! ඔහු මේ රට ගැන හිතනවා. අනාගත පරම්පරාව ගැන හිතනවා...!!! 🇱🇰 



No comments:

Post a Comment