Wednesday, March 6, 2019

බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින් ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී .... / සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිදුන්ගේ සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි.

බුදුසමය තුළ දිනක් අස්වද්දමින් තිබුණු කුඹුරු යායක් මැදින්  ආනන්ද තෙරුන් හා බුදු හිමියන් දානයකට වැඩම කරමින් සිටි අවස්ථාවකදී ගොවියන් කුඹුරු කොටනු දුටු ආනන්ද හිමියන් බුදුන් ගෙන් මෙසේ ප්‍රශ්න කළේය. හිමියනි මෙහිදී පනුවෝ කැපෙනවා එය "පාණාතිපාතා ශික්ෂා පදය" බිඳීමක් නොවේද යනුවෙනි.? ඒ අවස්ථාවේදී ඒ වෙනුවෙන් කිසිත් පිළිතුරු නොදුන් බුදු හිමියන් නිහඬවම ගමන් කළෝය. තවත් සති කීපයකින් ඒ මගෙහිම යළිදු අවස්ථාවක් බුදු හිමියන් හා ආනන්ද තෙරුන් හට වැඩම කරවීමට සිදුවිය. එහිදී පෙර අවස්ථාවේදී මෙන් නොව කෙත සරු වී කරලින් බරවී ඔවුන්ගේ දෙපාවලද ගැටෙමින් ඉතා සශ්‍රීකව පැවතිණි. පෙර දින මුනිවත රැකි බුදුන් මෙදින ආනන්ද තෙරුන්ට ප්‍රථමයෙන්  තම මුව විවර කළේ මෙසේය... "ආනන්ද දැන් කොහොමදැයි"                                                                                                        
"ආනන්ද දැන් කොහොමදැයි"
"ආනන්ද දැන් කොහොමදැයි"                                                              ..යනුවෙන් පමණි.

සෝභිතාවතාර විශ්වයේ සිට ජනාධිපතිඳුන්ගේ ජනතාවාදී සියලු යහපත් තීරණවලට ආශීර්වාද කරයි. 
https://www.facebook.com/photo.php?fbid=762932750753372&set=a.118167091896611&type=3

@MaithripalaS @JVPSriLanka @UNGeneva @UNHumanRights @cnni 

No comments:

Post a Comment