Saturday, June 29, 2019

http://www.sobithawathara.blogspot.com/ සෝභිතාවතාර/Sobithawathara 2019/06/29

http://www.sobithawathara.blogspot.com/
සෝභිතාවතාර / Sobithawathara
2019/06/29
http://www.sobithawathara.blogspot.com/
සෝභිතාවතාර/Sobithawathara
2019/06/29
http://www.sobithawathara.blogspot.com/
සෝභිතාවතාර/Sobithawathara
2019/06/29

Tuesday, June 25, 2019

අහෝ... "දිට්ඨ දම්ම වේදනීය කර්ම" සෝභිත මාහිමියන්ගේ ස්මාරක නිරාවරනයේ 62 ලක්ෂය නාෙමැති පාරා වලල්ල

අහෝ... "දිට්ඨ දම්ම වේදනීය කර්ම" සෝභිත මාහිමියන්ගේ ස්මාරක නිරාවරනයේ 62 ලක්ෂය නාෙමැති පාරා වලල්ල
අහෝ... "දිට්ඨ දම්ම වේදනීය කර්ම"
සෝභිත මාහිමියන්ගේ ස්මාරක නිරාවරනයේ 62 ලක්ෂය නොමැති පාරා වලල්ල
==========================================
සෝභිත හිමියන් අපවත් වී වසර (4) හතරකටත් පසු ඊලඟ ජනාධිපතිවරනය දඩමීමා කරගෙන දේශපාලන වාසි ගන්නට මාන බැලූ අවස්ථාවාදී දේශපාලකයින් හට "දිට්ඨ දම්ම වේදනීය කර්මය" පලදී පන්න පන්නා දඬුවම් දුන්නු වගයි.

උස්තව සභාවේදී කියැවුනු දේශන සහ අනුශාසනා සියල්ල ඔවුන් වෙත සහ යහපාලන අාණ්ඩුවේ සියළු මුහුනු පුරාවටම එල්ල උනු ගැලවුමක් නොමැති වාග් ප්රහාර උනි. ඒවා කෙතරම් බරපතලදැයි කිවහොත් නිවේදකයා ඒවා පාලනය කිරීමේ අසාර්ථක උත්සාහයන් පවා ගනු දක්නට ලැබිනි. නමුත් ඔහුගේ ඒ සියළු උත්සාහයන් අසාර්ථක විනි....
අහෝ.. "දිට්ඨ දම්ම වේදනීය කර්ම"
සෝභිත හිමියන්ගේ දර්ශනය ස්මාරක ඉදිකර ගල් කල නොහැකි වනවා මෙන්ම එය යථාර්තයක් වන තුරු උන්වහන්සේගේ අාත්මය වසර 4 ක් පුරා විශ්වයේ සැරිසරමින් එය සම්පූර්න කරනා දේදුනු විප්ලවයේ 2 වන අවසන් මහා මෙහෙයුම සබුද්ධික 62 ලක්ෂය සමග නුදුරේදීම කිසිදු දේශපාලකයෙකු හට සාමාන්යය පුරවැසියෙකු සේ හැර සහභාගී විය නොහැකි වේදිකාවක් මතදී බල ගන්වන වගට උන්වහන්සේ තම අාතූරයා සත්පුරවැසියා මගින් නිවේදනය කර සිටිනා වගයි.
උන්වහන්සේගේ අපේක්ෂාව ඉතාමත් නුදුරේදී සක්රීයවම සැබවින්ම ඉටු කාෙට මෙම පරිශ්රයේ අැති මහජන මුදල් කාබාසිනියා කරනා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල "සුදු අලියා" නැතහොත් විවිධාකාරයෙන් අපවිත්ර වී අැති පාපකාරී "හොර ගුහාව" වසා දමා එය කෝලම් මඩුවකට හෝ සම්මන්ත්රන ශාලාවකට පරිත්යාග කොට සාධාරන සමාජයක් සඳහා වන නව "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩුවේ" රාජ්යය කටයුතු ගාලු මුවදොර පිහිටි පැරනි පාර්ලිමේන්තු ගාෙඩනැගිල්ලට ගෙන ගොස් උන්වහන්සේගේ සැබෑ පිලිරුවක් හෝ මෙයම හෝ නැවතත් "Gold Face/රන් මුහුන" අභියස ලොවටම පෙනෙන්නට ස්ථාන ගත කරනා බවට පොරොන්දුව සෝභිතාවතාරයෙන්...

සෝභිතාවතාර/Sobithawathara.
2019/06/26 
රෙදි ඇඳගෙන ඉන්න බැරි වෙන්නම පියතුමා කියනව... හරියට අවුරුදු හතරේ සාරාංශයක් වගේ.... https://t.co/TlBVEiQaZz
අසාධාරණ ලෝකයට එරෙහිව සාධාරණ සමාජයක් පතමින් ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ මාදුළුවාවේ සෝභිත මහනාහිමියන් සිහිපත් කරමින් අභිනව ස්මාරකය නිරාවරණය - 2019/06/25 දින...