Friday, November 25, 2016

මෙහෙව් අපරාධ හමුවේ කරබාගෙන සිටි රාජපක්ෂලාගේ මහින්ද,ගෝඨාභය,බැසිල්, ලාද හොරු 40 කුත් සමග අලිබබාගේ පොහොට්ටු පක්ෂයෙන් නැවත බලයට එන්නට සැරසෙන්නේ...

මෙහෙව් අපරාධ හමුවේ කරබාගෙන සිටි රාජපක්ෂලාගේ මහින්ද,ගෝඨාභය,බැසිල්, ලාද හොරු 40 කුත් සමග අලිබබාගේ පොහොට්ටු පක්ෂයෙන් නැවත බලයට එන්නට සැරසෙන්නේ...

මේ එකෙක් හරි ගිරිතලේ පැත්තට යවන්න බැරි උනු ගෝඨාභයගේ පම්පෝරි තවත් මොකටද...

තීන්දුව අන්ධ භක්තිය නිසා අඳ,ගොළු,බිහිරිව සිටි අබුද්ධික ජනතාවට භාරයි. දැන්වත් ඒ ජනතාවගේ දෙනෙත් විවර වේවා.
දේදුනු විප්ලවය ජයග්රහනය කරවූ සබුද්ධික ජනතාව මෙවන් කරුනු කාරනා සම්බන්ධයෙන් නිසි දැනුවත් භාවයක් අැත.

http://www.gossiplankanews.com/2016/11/18-sentense-todeath-nuriwatte-murder.html

සෝභිතාවතාර
2016/11/25
==============================================
Nov25
ඇඟේ කෑලි කපා ප්‍රසිද්ධියේ ඇදගෙන ගොස්
නූරිවත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ
හිටපු ප්‍රාදේශීය සභාපති 
'අත කොටා' ඇතුලු 18 කට මරණ දඬුවම්

රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කළ 2013 වසරේ දැරණියගල නුරි වත්තේ වතු අධිකාරවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ හිටපු ප්‍රාදේශීය සභා සභාපති අනිල් චම්පික විජේසිංහ (අතකොටා ) ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

වසර 3 ක් පුරා පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම්.ඩී.එස්. අබේරත්න විනිසුරුවරිය මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා.
මේ සඳහා සැකපිට 21 දෙනෙකු අල්ලාගෙන තිබූ අතර විත්තිකරුවන් 18 දෙනෙකුට එරෙහිව නැගූ අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව අද තීන්දු විය.

2013 ජූලි මස 5 වන දා  දැරණියගල නුරි වත්තේ වතු අධිකාරීවරයා වූ නල්ලපෙරුමගේ නිහාල් පෙරේරා ගෙන් පලිගන්නට සිතූ මෙම කණ්ඩායම ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට,
කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඔහුව ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබුණි.

මෙම සිද්ධිය යම් යම් දේශපාලන සබඳතා නිසා ඒ කාලයේ යට ගිය එකකි.
මෙම ඝාතනය සිදු කර තිබුනේ  දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු වූ අනිල් චම්පික විජේසිංහ ඇතුළු පිරිසකි. ඔහුව ‘අතකොටා‘ යන අන්වර්ත නාමයෙන්ද හඳුන්වා තිබේ.
අතකොටා යනු නුරි වතුයායේම නුරිවත්තෙ මුරකාර රැකියාව කළ තැනැත්තෙකුගේ දරුවෙකි. පවුලේ අතකොටාත් සමග දරුවන් හත් දෙනෙකි. ඔහුගේ අත අහිමි වන්නේ කුඩා කාලයේ සිදුවන අනතුරකිනි. මේ පවුලේ අය රස්‌සාවට කළේ කසිප්පු පෙරීමය.

අනිල් චම්පික විඡේසිංහ ප්‍රාදේශීය සභා ඡන්දයේදී  ප්‍රදේශයේ ප්‍රධානම දේශපාලන බලවතාවූ මහීපාල හේරත්ගේ හා ඔහුගේ පුත්‍රයාගේ සමීප හිතවතෙක්‌ වූ බව කියැවිණි.

පසුගිය රජය සමයේ තංගල්ලේදී හික්‌කඩුවේදී රත්නපුරේ කොටකෙතනදී සිදුවුණා සේ ප්‍රාදේශීය මැරයෙක් ලෙස අනිල් චම්පික මතුව සිටි බව කියැවේ.

දැරණියගල නුරි වත්තේ කසිප්පු විකිණීමේ ඒකාධිකාරිය අතකොටාට තිබුණ බවත් ඔහු ඉන් විශාල ආදායම් ඉපයූ බවත් වාර්තා විය. අතකොටාගේ ඥාතීන්ගේ කඩ සාප්පු හැර නුරිවත්ත අවට වෙන අයට වෙළදාම් කිරීම තහනම් වූ බවත් වාර්තා විය.

ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස ඇමරිකානු වොල්ටර් බේ ජාත්‍යන්තර වැවිලි සමාගම විසින් කළමනාකරණය කරන ලද මෙම වතුයායේ ජීවත් වුයේ දුප්පත් මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගෙන් කොටසක්‌ දෙමළය. වතුලැයින් වල ජීවත් වූ දෙමළ මිනිස්‌සුය. කොටසක්‌ සිංහලය. එදා වේල හොයා ගන්නා අසරණයින්ය.



ඔවුන්ට මොහුගෙන් නිතරම සිදුව තිබුනේ හිරිහැරයි.නුරිවත්තේ ඉඩම් මොහු පැහැරගැනීමද ඒවායේ වගාවන් කිරීමද ඔහු කළ බව කියැවේ.

ලැයිමක ඇහැට කණට පෙනෙනා කාන්තාවක්‌ හෝ දැරිවියක්‌ වේ නම්, එම තැනැත්තිය අතකොටාගේ සිත් ගත්තේ නම් ඇය ඔහුගේ අනිවාර්ය ගොදුරක්‌ වූවාය. මේ ස්‌ත්‍රී දුෂණ බොහෝවිට සිදුවූයේ බිලගම බටකැලේ ප්‍රදේශයේ හා අත්හැර දමා තිබූ බස්‌නාල ඩිස්‌පෙන්සරිය තුළ බවටද වාර්තා පළවිය.

වැඩිවියට පත් දැරියක්‌ දෙමව්පියන් නිවසින් පිටතට ඇද දමා නිවස තුළදී දූෂණය කළ සිද්ධියක්ද වාර්තා විය. තවත් අවස්‌ථාවක දැරණියගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරි‍යක්ද ව්‍යාපාරිකයාට පහරදී එළියට ඇද දැමීමෙන් පසු දුෂණය කර තිබුණි.

එකල දැරණියගල තිබුණේ පොලීසියක්‌ නොව, ගුබ්බෑයමකැයි විවේචන පළ විය. ප්‍රදේශයේ දේශපාලනයේ නින්දා සහගත බත්බැලයන් එහි සිටි අතර කිසිදු අසාධාරණකමක් ගැන සාධාරණය ඉටුවූයේ නැත.

මිනීමැරුම් ස්‌ත්‍රී දූෂණ යට ගැසූ ඔවුන් පැමිණිලි කරන්නට පැමිණි අය පොලීසියෙන් පලවා හැරිය අවස්ථා රාශියකි. පැමිණිල්ල දැමිමට පැමිණි පුද්ගලයන් පිළිබද තොරතුරු අපරාධකරුවන්ට දන්වා ප්‍රතිප්‍රහාර සූදානම් කරවා තත්වය දරුනු කර තිබුනේද එකල පොලිසියයි.

නූරිවත්ත වතුඅධිකාරවරයාගේ මරණය සිදුවන්නේ මෙම ප්‍රවාහයට එරෙහිවන්නට යාමෙනි.


අතකොටාත් ඔහුගේ ගෝලයනුත් නුරිවත්තේ සිදු කරන දැව සංහාරය ගැන පොලිසියට කියන්නට ගොස් නිහාල් පෙරේරා නුරි වත්ත තුළදීම අතකොටා ඇතුළු මැරයින්ගේ පහර කෑමට ලක්‌විය. රාජකාරි කළ කෙටි කාලය තුළ හේ දෙවරක්‌ බරපතල ලෙස පහර කෑමට ලක්‌වුණේය. දැරණියගල පොලිසියටද එවක වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහට මේ නින්දාසහගත ස්‌වරූපය ලිඛිතව දැනුම්දී තිබුනි.නමුත් අතකොටාගේ බලයට කවුරුත් කටපියා සිටි බව වාර්තා විය.

මැරයින් වතුඅධිකාරවරයාව කපා මරන්නේ ඉන් අනතුරුවය. එම මරණය සිදුකළ ම්ලේච්ඡ ආකාරය කිසිවෙකුට අදහාගත නොහැක්කකි. ඔහු අල්ලාගෙන නිරුවත් කර, පණ තිබියදීම කපා, රහස්‌ අවයව ඉවත්කොට, කැබ් රථයක පිටුපස තබාගෙන මුළු වත්ත පුරාම ප්‍රදර්ශනය කර මේ වගේ වැඩ කළොත් බලාගන්න යන අනතුරු හැඟවීමද කර සතෙක් සිවුපාවෙක් ලෙස ඔහුව මරා දමා තිබුණි.

සිද්ධියෙන් පසුව දැරණියගල පොලිසියේ සියල්ලම මාරු කර යවා තිබුනි. අතකොටාත් ඔහුගේ ගෝල පන්තියත් අත්අඩංගුවට ගැනුනේ කලකට පසුය. අතකොටාගේ කසිප්පු ව්‍යාපාරය කරගෙන යන, ඔහුගේ සහෝදරියගේ පුතා වන මත්කුඩු චෝදනා සහිත අමිල, සහෝදරයෙක්‌ වූ කරාටි ශාන්ත,කොණ්‌ඩ චමින්ද, රංගන, බේබි, සුද්දා ඇතුළු කල්ලිය විසින් මෙම අපරාධය සිදු කර තිබුණි.

මෙම ඝාතනයෙන් පසුවත් සුපුරුදු ලෙස එය යට ගසන්නට ඔහුට බලවත් හැකියාවක් තිබූ නමුත් වසර 3 ක ඇවෑමෙන් මෙවැනි අපරාධ කරුවන්ට දඩුවම් ලැබෙන වාතාවරණයක් අධිකරණයේ මතුවීම මත අතකොටා ඇතුලු 18 දෙනෙකුට මරණ දඬුවම නියම විය.


Thursday, November 24, 2016

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ.....

දේදුනු විප්ලවයේදී ලක්වැසි සබුද්ධික තීරක ජනතාවගේ තිත්ත අැත්ත දැන ගැනීම වෙනුවෙන් දිවි දෙවනි කොට ගත් අනුප්රමේය යුග මෙහෙවරක් සිදු කල ලංකා ඊනිව්ස් කතුවරයා අැතුළු සමස්ථ කාර්යය මඩුල්ල ප්රතමයෙන්ම ජනතා අධිකරනයෙන් නිදොස් කොට නිදහස් කරන්නට තීරනය කරන්නයි.

තරාදිය පවතින්නේ සමබරව කිරුම් මිනුම් ඉටු කිරීමට උවත් ඉතිහාසය පුරාවට කිනම් අාකාරයේ අධිකරණ මෙරටේ පැවතුනද... කිනම් අාකාරයේ මහකලු සිංහලයින් එම සංකීර්නය තුල විජරාමානව වැජඹුනද....

නීතියේ අාධිපත්යය...යුක්තියේ සාධාරනය අැතිහැකි... නැතිබැරි වශයෙන් කාලාන්තරයක් පුරා දිරාපත් වෙමින් පැවති එකී තරාදියේ දෝලනය වූ අාකාරය ලක්වැසි නිහඬ සබුද්ධික ජනතාව ඊනිව්ස් තුලින්වත් නොදැක සිටියා නම් අද වන විට අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අප්රතිහත ධෛර්යය නාෙපසුබට අධිෂ්ඨානය නිසා මියෑදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී යමපාලනය පරයා යහපාලනය විජරාමාන වන්නටත් කිසියම් අභියෝගයක් ප්රසිද්ධ රාජ්යය සහ රාජ්යය නොවනා මාධ්යය නිසා පැවති අඩුලුහුඬුකම් හමුවේ නියත වශයෙන්ම පැවති බව තිත්ත උවත් අැත්ත එය බව සෝභිතාවතාරට ප්රකාශ කර නොසිටිය නොහැක.

වර්තමානය වන විට කාට කුමන අාකාරයේ තර්ජනයක් වුවත්.... නූවත්.... අභීත ලංකා ඊනිව්ස් සමග සෝභිතාවතාර පෙනී සිටින්නේ......

මෙවන් අසාධාරන රටක ඉපදීමේ අවාසනාව තුල උවත් ඒ සියළු කනස්සල්ලයන් නිහඬව විඳ දරා ගනිමින් රට තුල සියළු විවිධ පන්තීන් තුල විසිර සිටිනා උගත් වැදගත් අහිංසක මෙන්ම සබුද්ධික වූද... ඒ නිහඬතාවය තුල හිඳිමින්ම අවශ්යය තීරනාත්මක අවස්ථාවන්හිදී නීතියේ සහ බලයේ අාධිපත්යය කිනම් ප්රමානයකින්.... කිනම් ස්වභාවයකින්.... සංසරනය උවත් තාක්ෂනයට පිං සිදු වන්නට වර්තමානය වන විට හනමිටි පච මාධ්යය යුග පරදා රටේ තීන්දු අනපේක්ෂිත අාකාරයෙන් වෙනස් කරවීමට කටයුතු සිදු කරමින් සිටිනා තීරක ජනතාව සමගය.

අද වන විට අැමරිකාවේ සිදුවුනු දේශපාලන බල පෙරලියද ඊට කදිම නිදසුනක් සපයයි. තාක්ෂනයේ දියුනුව නිසා සත්යය සොයා ගිය සබුද්ධික ජනතාවගේ තීරනයෙන් දැඩි මතධාරියෙකු වූ ඩොනල්ඩ් ට්රම්ප් Donald Trump බලයේ ඔසවා නොතබන්නට රට තුල පැවති ජඩ/පච මාධ්යය ව්යාපාරය ඒ අාකාරයෙන්ම විශ්වාස කලානම් මේ වන විට ලෝක නායක අසුනේ වැජඹෙන්නේ දූෂිත හිලරි ක්ලින්ටන් Hillary Clinton වන්නට තිබිනි.

නමුත් වර්තමාන තාක්ෂනික ලාේක දේශපාලනයේ සබුද්ධික තීරක ජනතාව බිහිකරනුයේ හනමිටි රජවරුන් නොව තාක්ෂනික රජවරුන්ය. නමුත් රිමෝට් කන්ට්රෝලය ඒ ජනතාව සතුව සැමදාම පවතී.
එසේ හෙයින් එකී තාක්ෂනික කාර්යය භාරයේදී ඊනිව්ස් වැනි අන්තර්ජාල මාධ්යය මගින් රටක ජනතාවට සිදුවුනු මෙහෙවර මෙතෙකැයි කියා නිම කල නොහැක.
එමෙන්ම මේ වන විට තාක්ෂනයේ දියුනුව කෙතරම්ද යත්, ඊනිව්ස් වෙබ් අඩවියට මෙරට තුල සිට අැතුළු වීමට බාධා පමුනුවා තිබුනු පසුගිය යම පාලන යුගයේදී මෙරට තුලම හිඳිමින් අන්තර්ජාලයේ පවතිනා සුපිරි ජංජාල ක්රම විධි භාවිතා කරමින් මෙරට සිට අන්තර්ජාලය තුලින් වෙනත් රටවලට පිවිස වෙනත් මංමාවත් ඔස්සේ පිවිස ඊනිව්ස් වෙබ් අඩවියට අැතුලු වී අවශ්යය තොරතුරු දැන ගැනීම පාලනය කරන්නට යමරාජරාජපක්ෂට තබා සුදු වෑන් එකෙන් ගෙනගොස් ගිරිතලෙන් මුහුදේ යැවූ ගොඨිම්බරටවත් නොහැකි විය .

එසේ හෙයින් ඉඳහිට සුළු සුළු අත්වැරදි සිදු වුවත් රාජ්යය බලය තුලින්ද... රාජ්යය නීතිය තුලින්ද... රාජ්යය මාධ්යය තුලින්ද සමස්ථ රටට සහ ජනතාවට සිදුව අැති අකටයුතුකම්, අසාධාරනනම් කිසිවක් ඊනිව්ස් සිදුකර නාෙමැති බව ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව පෙත්සම් 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල වින්දිතයින්ද සැලකිල්ලට ගත යුතු බව සෝභිතාවතාර අවධාරනය කරයි.

අවසන් වශයෙන් රටේ පිනට පහලව අැති සබුද්ධික තීරක ප්රජාවගේ සුවිශේෂි මාධ්යය අඩවියක් වූ ලංකා ඊනිව්ස් අකර්මන්යය කිරීමට කැස කවනා සියල්ලන් දෙස එකී ජනතාව ඉතා සීරුවෙන් බලා සිටිනා බව සඳහන් කරමු.
2016/11/25
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)
(ලංකා ඊ නිව්ස් සහ කතුවරයාට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් 14 මෙතැන ක්ලික් කිරීමෙන් බා ගත හැකිය.)

Tuesday, November 22, 2016

ජනතාවගේ ජනාධිපති අරමුදල කොස් අැට සිබිඩි ගනනට සිතා අවභාවිතා කලෝ කවරහුද...!

දුප්පත් මිනිස්සුන්ට ගන්න අමාරු ජනාධිපති අරමුදලෙන් අැමතිවරු කෝටි ගණන් ගත්තේ කොහොමද?
අනුර කුමාර දිසානායක 
=========================================

ජනාධිපති අරමුදල තියෙන්නෙ අහිංසක මිනිසුන්ගේ වකුගඩු ..හදවත් සැත්කම් වලට මුදල් දෙන්න මිසක් ඇමැතිවරුන් කොටු පැනලා කොන්ද කඩා ගත්තාම බෙහෙත් අරන් දෙන්න නොවේ ..ලක්ෂ 190..අක්..අපරාදේ ...
රන්ජන් රාමනායක
==================================================================
ජනතාවගේ ජනාධිපති අරමුදල කොස් අැට සිබිඩි ගනනට සිතා අවභාවිතා කලෝ කවරහුද...!

අදයි දැන ගත්තේ නැති බැරි ජනතාවගේ සුභ සාධනය සඳහා පවතිනා ජනාධිපති අරමුදලින් අැති හැකි දේශපාලන තක්කඩියන්ටත් කිසිදු බාධාවකින් තොරව මිලියන ගනනින් මුදල් වෙන් කර අැති බව.

නමුත් ජනතාවට පැහැදිලි කර ගැනීමට අවශ්යය වත්මන් ජනපති තුමා මගිනුත් එම වරද තවමත් සිදු වනවාද... නොඑසේනම් ඒ සම්බන්ධයෙන් එතුමානන්ගේ ස්ථාවරය කිමෙක්ද යන බව රටට හෙලි කරනා ලෙසයි. 

හිටපු ජනපති තුමා කොහොමත් තම හිතවතුන් සහ දේශපාලන වාසි තකා ජනතාවගේ මුදල් කොස් අැට සිබිඩි ගනනට සලකා අවභාවිතා කර අැති බව දැන් මුළු රටම දන්නා පැහැදිලි කාරනාවක්...

ඒ නිසා එතුමා සහ එතුමාගේ ඒකාබද්ධ විපක්ෂයේ දූෂිත රැල සහ දූෂිත සහෝදර භාර්යා සහ දරුවන් අැතුළු ඥාති හිතමිත්රාදී සියල්ලෝම සිතා සිටියාට යලිත් ජීවිත කාලේ කිසි දිනක සිරගෙවල් සහ කර්මයේ පල විපාකවලට අනුව මෙම භවයෙහිදීම ජනතාවට දැක ගන්නට ලැබෙනා ඒ අය හට උරුම දේව ශාප හැර වෙන අන් කිසිවක් නොලැබෙන බව විශ්ව දහමේ මූලධර්මයයි. 

ඒවා බොරු උනොත් අපවත් වී වදාල සෝභිත හිමිපානන් ජීවිත කාලයම අැදහූ බුදු දහම බොරුවක් වනු අැත.

සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා මෙසේ අභීතව පවසන්නේ ජීවිත කාලයේ කිසි දිනක වැටහීම නිසාවත්... නොවැටහීම නිසාවත්.... කිසිවක් සොරකම් කර නොමැති, කිසිවෙකුටත් හිංසා කර නැති, ඊර්ෂ්යා කර නැති, කිසිවෙකුගේ ගමනකට දියුනුවකට බාධා කර නැති මහත් වූ අභිමානයෙනි.

මෙවන් දූෂිත රටක අප වැන්නන් අදටත් යෙහෙන් පවතින්නේ ඒ පින් බලයේ මහිමයෙනි. ලෝක සත්යය එයයි. ඊටත් වඩා සත්යයක් මේ තුන් ලොව තවත් නැත.
2016/11/22

Monday, November 21, 2016

මුස්ලිම් පිරිමින්ගේ අත්තනෝමතික නීතිවලින් මුස්ලිම් ගැහැනුන් සහ ගැහැනු දරුවන්ගේ මානව හිමිකම් රැකදීමට සියළු ජාතීන් එක්රොක්ව කැපවෙමු. වෙන අන් සරනක් ඒ අසරනයින් හට අල්ලාගෙන්වත් නැත.



පාසැල් යන වයසේ දැරියන් කසාද බැඳීමට අයිතිය තිබෙන ශරියා නීතිය වෙනස් කළ යුතු යැයි කී මුස්ලිම් සභාපතිනියට මරණ තර්ජන

(ලංකා ඊ නිව්ස් -2016.නොවැ.21, පෙ.ව.6.45) ශ්‍රී ලංකාව තුළ ශර්යා නීතිය ක්‍රියාත්මක වුවහොත් මුස්ලිම් කාන්තාවන්ට දැඩි අසාධාරණයකට මුහුණ පෑමට සිදුවන බවට ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගම මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිකයින්ගේ සංගමයේ උතුරු පළාත් සභාපතිනියටත් එම සංගමයේ සාමාජිකාවන්ටත් මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවට ඔවුන් උතුරේ පොලීසි කීපයකටම පැමිණිලි කොට තිබේ.

ඉහත පුවතට මානව දයාව හඳුනන සියළු ජාතීන්ගේ ප්රතිචාර...
====================================================
මුස්ලිම් පිරිමින්ගේ අත්තනෝමතික නීතිවලින් මුස්ලිම් ගැහැනුන් සහ ගැහැනු දරුවන්ගේ මානව හිමිකම් රැකදීමට සියළු ජාතීන් එක්රොක්ව කැපවෙමු. වෙන අන් සරනක් ඒ අසරනයින් හට අල්ලාගෙන්වත් නැත.

එමෙන්ම අඟලක් ඝනකම අැති රත්පැහැ ගැන්වෙන තුරු ගිනියම් කල යකඩයක් මත හිඳ හරකාගේ ගෙල සිඳලන්න යැයි පවතින අාගමික නීතිය මුලා කොට රතු රෙදි කඩත් මත හිඳ මස් මරාගෙන කන  ම්ලේච්ඡ ගෝත්රික මුස්ලිම්වරුන්...

දැන් තටමන්නේ කටේ කිරි සුවඳවත් නොගිය ලමා විය ගත කරනා ගැහැණු දරුවන් විනාශ කරන්නද....

සියළු ලාංකිකයිනි... ලෝවැසියනි.... මුස්ලිම් පිරිමින්ගේ මෙවන් අමානුශික කම් හමුවේ තවත් බලා නොසිට ජාති අාගම් බේද සියල්ල පසෙකලා මනුශ්යයත්වයේ නාමයෙන් මුස්ලිම් ගැහැනුන් සහ ගැහැනු දරුවන්ගේ මානව හිමිකම් රැකදීම වෙනුවෙන් පෙනිසිටිමු. කැප වෙමු.

වෙන අන් සරනක් ඒ අසරනයින් හට අල්ලාගෙන්වත් නැත.

අපවත් වී වදාල සෝභිත හිමියන්ගේ දර්ශනය එයයි.
සෝභිතාවතාර
2016/11/21

අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත.

====================================================
අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත.
====================================================
රටේ ඉහලම තලයේ සිටි ජනාධිපතිවරයාගේ සිට මැතිඅැමති මන්ත්රී සහ ප්රාදේශීය සභිකයා දක්වාද වූ අසමජ්ජාතී පාලකයින්ද...

....එතැන් සිට මත්පැන් බත්මුල් සහ වෙනත් අල්ලසකට ඕනෑම දෙයක් පාවා දෙන ලෙවකන්නා කටුකන්නා බලුකන්නා දක්වා යුත්තිය සාධාරනය තුට්ටුවකට මායිම් නොකර සිටි අසමජ්ජාතී අනුගාමික සමහර ජනතාවගේ පාදඩ කම් නිසා...

රටේ ඉතාමත් අවිහිංසකව දිවි ගෙවනා සෑම සමාජ පන්තියකටම අයත් වන ගුණ ගරුක උගත් වැදගත් මිනිසුන් හට ඉන්නට බැරිව රට අත්හැර දමා යායුතු තීරනාත්මක මංසන්ධියකට සපැමින තිබුනු අඳුරු යුගයකදී...

අාගම දහම අදහාගෙන ඉතාමත් අවිහිංසකවද... යුක්ති ගරුකවද... සර්ව සාධාරනවද.... විසූ ගුණ ගරුක ඒ තීරක ජනතාවගේ පැතුමින් සහ සක්රීය වූ නිහඬ දායකත්වයෙන් යම පාලනය පරයා යහපාලනය රට තුල සාක්ෂාත් කරනට ජීවිත පරිත්යාගයෙන් කැප වූ සබුද්ධික නායකකාරකාදී පාලකයින්ගේ සහ දේදුනු විප්ලවයේ නියමුවානන් වූ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ අාශිර්වාදයෙන් මේ වන විට අපගේ දේශය යුක්ති ගරුක මාවත දෙසට ක්රක්ක්මයෙන් යොමු වෙමින් පවතී...

එම නිසා කාලීන අවශ්යතා මත පනවනා මෙවන් නීති රීති සියල්ලම යහපාලනයක අංගයන්ය. ඒ නිසා අදාල වැරදි සඳහා පනවා අැති දඩයෙහි අගට තවත් බින්දු කීහිපයක් රජය විසින් එකතු කලද යුක්ති ගරුකව රටේ වෙසෙනා සත්පුරවැසියන් හට කිසිදු ගැටළුවක් නාෙමැත. 

කෑමොර දෙන්නේ යුක්තිය සාධාරනය නීතිය නොඅගයන අකෘතඤ්ඥ මිනිසුන් නොව ගෝත්රිකයින්ය...

සෝභිතාවතාර
2016/11/21