Tuesday, January 1, 2019

සෝභිත මාහිමිපානන්ගේ 2019 අවුරුදු පනිවිඩය... සෝභිතාවතාරට අවුරුදු නැත. නත්තල් නැත..

***********************************************
ණයට අවුරුදු කාලා... අවුරුද්දට පසුදා සිට ඒ ණය සහ පාෙලී ගෙවන්නට යහපත් වැඩ අයහපත් වැඩ සියල්ලම සිදු කොට ගොඩ යාමට වෙර දරනා මංමුලාවී අතරමංව අැති ජාතියක් ලෝකෙට ණය කර උන්ගේ රුහිරු සූරාගෙන සුර සැප විඳිනා මෙම අමනෝඤ දේශපාලන ක්රමය වෙනස් කර රට ජාතිය සුඛිත මුදිත කල දවස සෝභිතාවතාරයේ අවුරුදු දිනයයි.
=============================================
විශ්වයේ සිට ටෙලිපති කරනු ලැබූ අපවත් වී වදාල සෝභිත මාහිමිපානන්ගේ 2019 අවුරුදු පනිවිඩය ජනගත කල වග සෝභිතාවතාරයේ අාතූරයා සත්පුරවැසියා දන්වා සිටිනා වගයි.

======================================
2019/01/01 - සෝභිතාවතාර 

@MaithripalaS @RW_UNP @PresRajapaksa @UNHumanRights @UNGeneva (Copy to My Friend) @RamanayakeR @JVPSriLanka @Dailymirror_SL @RavayaWeb @BBCWorld @cnni 

සෝභිත මාහිමිපානන්ගේ 2019/01/01 අවුරුදු පනිවිඩය... සෝභිතාවතාරට අවුරුදු නැත. නත්තල් නැත.. (පර) බල්ලොත් එක්ක මේක කොරන්න බෑෑෑඅෑෑෑෑ විශ්වයේ සිට ටෙලිපති කරනු ලැබූ අවුරුදු පනිවිඩය ජනගත කල වග අාතූරයා සත්පුරවැසියා දන්වා සිටිනා වගයි.
















සෝභිත මාහිමිපානන්ගේ 2019 අවුරුදු පනිවිඩය...

සෝභිතාවතාරට අවුරුදු නැත. නත්තල් නැත..