Friday, April 12, 2019

ජනාධිපතිවරයා ව්යංගයෙන් අවධාරනය කල මේ දේ කාටවත් වැටහුනාද මන්ද.! සෝභිතාවතාර - 2019/04/12

==================================================
ජනාධිපතිවරයා ව්යංගයෙන් අවධාරනය කල මේ දේ 
කාටවත් වැටහුනාද මන්ද.!
==================================================

සෝභිතාවතාර - 2019/04/12

https://t.co/bcEcZRuzJe

@BBCWorld @bbcsinhala @rupavahinitv @ITNSriLanka @adaderanasin @SirasaTVlk @Dailymirror_SL @lankaenewscom @cnni @MaithripalaS @hirufmsrilanka @nethfmsrilanka @RavayaWeb @RamanayakeR

Wednesday, April 10, 2019

රටක ජනතාවට වාසනාවන්ත දේශපාලන චරිතාප්රධානයක්.. රන්ජාගේ නිර්භීත කම තක්සේරු කර ගැනීමට බැලිය යුතුම මාධ්යය නිරාවරනයක් / වත්මන් අගමැටියාට යලි බලයට එන්නට කිසිදු උවමනාවක් නැත. එය සහතිකය. ඔහුගේ අරමුන ඔහු 2015 මුල් භාගයේදීම නියමෙට ඉටුකරගතිය... / සෝභිතාවතාර මාධ්යය ඒකකය - 2019/04/10

වත්මන් අගමැටියාට යලි බලයට එන්නට කිසිදු උවමනාවක් නැත. එය සහතිකය. ඔහුගේ අරමුන ඔහු 2015 මුල් භාගයේදීම නියමෙට ඉටුකරගතිය... පාහරයා...

එනිසා ඔහුට දැන් අවශ්යය කරනුයේ විරුද්ධ පක්ෂයට ගොස් විරුද්ධ පක්ෂ නායකයා වී පාර්ලිමේන්තුවේ දිය යටින් ගින්දර ගෙන යමින් ගජ මිතුරු රාජපක්ෂලා සමගින් ඩබල් ගේම් ගසමින් බොරු නින්දේ පසුවීමටය.

පාර්ලිමේන්තුවත්... රටත්... ජනතාවත්.. තව තවත් අගාදයට අැද දමමින් (අර්ජුන්) බැඳුම්කර බලලුන් ලවා කොස් අැට බාවා ගත් මහබැංකු වැල මදුළු මගින් දිවි අැති තෙක් වැඩ නොකොට සුර සැප විඳිමින් අජරාමර වීමටය.

එම නිසා රන්ජන් හැඳින්වූ ලෙඩ දුක් කර්ම විපාක, විශ්ව මාතාවගේ නාමයෙන්.. දුර්ගා කාලීගේ නාමයෙන්.. මේ සැමටමද එකසේ පොදු බව නුදුරු අනාගතය සාක්ෂි දරනු නියතය.

කෙසේ වෙතත් යලි එජාපයට අනාගතයක් නොමැති බව ස්ථිරය. එජාපයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නම් ජයග්රහනය කෙසේ වෙතත් ලජ්ජාව වසා ගත හැකි ඡන්ද ප්රථිශතයක් ලැබීමට නම් අඩුම තරමින් ඒ නාමය රන්ජන් රාමනායක පමනක් විය යුතුය.

එජාප වලව් ඡන්ද සජිත්ට එජාපය තුල නායකත්වයක් වෙනුවෙන් කිසිදා ඉඩක් නොතබනු අැත. සජිත් නිහඬ විප්ලවයක් සිදු කලහොත් හැර...

වෙනත් යම් යම් (රාජිත,පාඨලී) වැනි අය කිහිප දෙනෙකු සිටියත් එජාපය නමැති සාධකය තුල ඔවුන් හටද මින් මතු අනාගතයක් නොමැත.

නමුත් එජාපයේ සිටියත් රන්ජන් හට ජනතාව බලය ලබා දෙනුයේ නියත ලෙසම වත්මන් ජනාධිපතිගේ කපාපු පළුවක් වන් රන්ජාද තමන් හට බලයක් ලදහොත් කල යුතු දේත්... නොකල යුතු දේත් මැනවින් හඳුනාගෙන කටයුතු කරනා නායකයින් වන බව විශ්වාස නිසාය.

නමුත් උනුත් එකයි.. මුනුත් එකයි.. හොරු තක්කඩි පාදඩ උන් හැරුනු කොට වැදගත් උගත් දක්ෂ අනිකුත් සීමිත පිරිසටද එජාපය තුල වත්මන් නායකයා සමග අනාගතයක් අැත්තේම නැත.

ඒ නිසා ඒ සැවොම වත්මන් ජනාධිපතිවරයා අවසන් මොහොතේදී සියළු පාට පක්ෂ තුල සිටිනා අදූෂිත සියල්ලෝම ඒකරාශී කොට ගොඩ නගනා මහා බලවේගයට ඒකරාශී වීමට අදිටන් කරගෙන සීරුවෙන් සිටින්න.

අවශ්යය කරනා සංවිධානාත්මක රහස්යය කතිකාවත් වෙනුවෙන් රන්ජන් කෙරෙහි දැඩි විශ්වාසය තබා කටයුතු කරන්න.

මේ සියල්ල 2015 ජනවාරි 08 අවිහිංසාවාදී දේදුනු විප්ලවයේ පලවෙනි අධියරෙහි නියමුවානෝ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත මාහිමියන් 2020 අවසන් අධියරේ මෙහෙයුම වෙනුවෙන් විශ්වයේ සිට තම අාත්මය අාතූරයා මගින් බල ගන්වා (ටෙලිපති සිස්ටම්) මගින් ඉතා රහස්යය ලෙස සිදු කරගෙන යනු ලබනා අවිහිංසාවාදී පෙල ගැස්මයි.

රටට ජාතියට අාදරය අැත්තෝ සියල්ලෝම ඒ උත්තරීතර අවසන් මෙහෙයුමේ කොටස් කරුවන් වීමේ භාග්යය වන්තයින් වන ලෙස අනුශාසනය කර සිටියී.

සැවොම බැලිය යුතු  රන්ජාගේ නිර්භීත මාධ්යය ප්රකාශය...
මෙතැනින් -  https://www.facebook.com/real.rr/videos/1250384241785226/ 

සෝභිතාවතාර විශ්වයේ සිට..
ජය නියතයි...
2019/04/10