Friday, April 29, 2016

එලැඹෙන මැයි 01 දායින් පසු, දේශද්රෝහීන්ගේ ප්රජා අයිතිය අහෝසි කරලීමේ දැවැන්ත දෝෂාභියෝගයක් ජනතාවගෙන් පාර්ලිමේන්තුවට..!

------------------------------------------------------------------
එලැඹෙන මැයි 01 දායින් පසු,
දේශද්රෝහීන්ගේ ප්රජා අයිතිය අහෝසි කරලීමේ දැවැන්ත දෝෂාභියෝගයක් ජනතාවගෙන් පාර්ලිමේන්තුවට..!
--------------------------------------------------------------------------------------------

වැඩ කරන ජනතාවගේ මැයි දිනය සොරා ගනිමින්ද, දේදුනු විප්ලවය ජයගෙන දුන් සාධාරන සමාජයක් අගයන ජනතාවට වින කරමින්ද... මතු පරපුරට අයිති රට විනාශ මුඛයට අැද දමමින්ද...

රටත් ජනතාවත් කාලයක් පුරා අත්විඳි අනේක දුක් කරදර දුරලා යුක්තිය, සාධාරනය, සාමය, සංහිඳියාව රජයන අපවත් වී වදාල අප ගෞරවනීය මාදුළුවාවේ සෝභිත මාහිමිපානන් පැතූ සියළු අාගම්, සියළු ජාතීන් සඳහා වන සාධාරන සමාජයක් බිහි කර ගැනීම උදෙසා වත්මන් ජනපතිඳුන්ගේත්, අගමැතිඳුන්ගේත් දැඩි උත්සාහය සහ ඕනෑකම මත සියළු දේශපාලන පක්ෂ එකමුතුව ගොඩනගා ගත් සම්මුතිවාදී යහපාලන රජයට ජනතාව අපේක්ෂා කරනා ඒ කටයුතු කාරනා ඉෂ්ඨ සිද්ධ කිරීමට ඉඩ නොදී 2015 ජනවාරි 10 වැනිදා සිට රටත් ජනතාවත් පිලිබඳ කිසිදු හැඟීමක් නොමැතිව තම තමන්ලාගේ දූෂන චංචා සහ අපරාධ වසා ගැනීම උදෙසා  කිසියම් දේශද්රෝහීන් පිරිසක් දිගින් දිගටම ජනතාවටත් යහපාලන රජයටත් සිදු කරනා අවහිර බාධක තව දුරටත් දරා සිටිය නාෙහැකි උච්චස්ථානය කරා සපැමින අැත.

යහපාලකයින් සත්යයවාදීවම ජනතා හිතෛයීෂීවන්ත නම් තව දුරටත් කල් නොමරා තීන්දුවකට පැමිනිය යුතුය.

යහපාලකයින්ද මතුපිටින් ජනතාව රවටා යටින් යාළුමිත්රකම් පවත්වමින් දූෂිතයින් සහ රට කිරීමට බාධා අැති කරන්නන් අාරක්ෂා කරනවාද නැද්ද යන්න උදාවන මැයි 01 දායින් පසු හැකි ඉක්මන්ම දිනකදී ඔප්පු කර පෙන්වීය යුතුය. 

නොඑසේ උවහොත් කල්බලා සිටි තීරක ජනතාවට නියත වශයෙවන්ම ඊට එහා ගිය තීරනයකට එලැඹීමට සිදුවනු අැත..

උදා වන මැයි 01 දායින් පසු යහපාලකයින් ඒ තීන්දුවට සපැමිනිය යුතු වීම රටේ අනාගතය වෙනුවෙන් අත්යවශ්යය කාරනයක් වනු අැත.
---------------------------------------------------------
සෝභිතාවතාර අාතූරයා සත්පුරවැසියා රටේ සමස්ත තීරක ජනතාව සමග යහපාලනායකාකාරාදීන් කර අැරියහොත් ජීනීවා මානව හිමිකම් සහ එක්සත් ජාතීන් දක්වාම යාමේ අභිප්රායය අැතිව ප්රකාශයට පත්කරනා වගයි...