Thursday, August 22, 2019

මගේ සහෝදර රට වැසියනි, මාපියනි, දූදරුවනි..! 71 ක් වසරක් පුරා එකම රටක, එකට ඉන්න අපිව බෙදල, විරසක කරවලා, රට අගාදයට අැද දැමූ පාට පක්ෂ කල්ලි වාදී මජර දේශපාලන ක්රමය අහෝසි කරන්නේ මෙයාලගෙන් කවුද..? නොකරනවානම් ඒ වරද මෙවර "අපි වෙනුවෙන් අපිම" ඒකරාශී වෙලා කෙසේ හෝ නිවැරදි කර ගනිමු. ලෑස්ති වෙලා ඉන්න ඔයාල වෙනුවෙන් මම එනවා අපි හැමෝගේම විමුක්තිය උදාකර ගැනුම උදෙසා. සෝභිතාවතාර 2019/08/22

 මගේ සහෝදර රට වැසියනි, මාපියනි, දූදරුවනි..! 
******************************************************
71 ක් වසරක් පුරා එකම රටක, එකට ඉන්න අපිව බෙදල, විරසක කරවලා, රට අගාදයට අැද දැමූ පාට පක්ෂ කල්ලි වාදී මජර දේශපාලන ක්රමය අහෝසි කරන්නේ මෙයාලගෙන් කවුද..?

නොකරනවානම් ඒ වරද මෙවර "අපි වෙනුවෙන් අපිම" ඒකරාශී වෙලා කෙසේ හෝ නිවැරදි කර ගනිමු.

ලෑස්ති වෙලා ඉන්න "ඔයාල වෙනුවෙන්" මම එනවා අපි හැමෝගේම විමුක්තිය උදාකර ගැනුම උදෙසා.

සෝභිතාවතාර
2019/08/22
Org/Link - https://t.co/pMpbc9AN6K?amp=1

**************************************************
මෙම සියළුම පෝස්ට් වලට අදාල පිටුවලට ගොස් සියල්ල සවිස්තරාත්මකව දැන ගන්න.

දැනගෙන සූදානමින් සිටින්න ඔයාල වෙනුවෙන් මම එනවා අපි හැමෝම වෙනුවෙන් සහ විශේෂයෙන් අපේ මතු පරපුරේ අනාගතය සුරක්ෂික කරලීමට.

අප සැමගේ මව් බිම මෙම මජර දේශපාලන ක්රමයෙන් ගලවා දී අාපසු මගේ ගෙදරට එනවා ඔයාල සමගම වෙනදා ජීවත් වූ විලසින්ම සුපුරුදු මගේ සරල දිවි පෙවත ගත කිරීමට.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/08/22
අඩවියේ ලිපිනය - http://sobithawathara.blogspot.com/













































































































































































No comments:

Post a Comment