Tuesday, August 20, 2019

සෝභිතාවතාරයේ රට වැසියනි, පවතිනා සහ මතුවෙමින් පවතිනා ජාතික සහ විකල්ප යැයි කියා ගන්නා සියළුම බලවේගයන් අපි ගැන සිතීම පසෙකලා තම තමන්ගේ "බල කඳවුරු" රැක ගැනීම සහ "බල සූදුව" දිගින් දිගටම පවත්වාගෙන යාම පිළිබඳව පමනක් උත්සුක වන බව පෙනෙන්නට අැත. මේ කිසිවෙකුට අපිව බෙදන, අපි අපිව විරසක කරවන, පාට පක්ෂ කල්ලිවාදී පාදඩ දේශපාලන ක්රමය අහෝසි කරලීමට කිසිදු උවමනාවක් නැති බව පෙනේ. තව ටිකක් බලන් ඉඳල "අපි වෙනුවෙන් අපිම" අපේ විමුක්තියේ අරගලයට පිවිසෙමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර. 2019/08/20

==================================================
සෝභිතාවතාරයේ රට වැසියනි,

පවතිනා සහ මතුවෙමින් පවතිනා ජාතික සහ විකල්ප යැයි කියා ගන්නා සියළුම බලවේගයන් අපි ගැන සිතීම පසෙකලා තම තමන්ගේ "බල කඳවුරු" රැක ගැනීම සහ "බල සූදුව" දිගින් දිගටම පවත්වාගෙන යාම පිළිබඳව පමනක් උත්සුක වන බව පෙනෙන්නට අැත.

මේ කිසිවෙකුට අපිව බෙදන, අපි අපිව විරසක කරවන, පාට පක්ෂ කල්ලිවාදී පාදඩ දේශපාලන ක්රමය අහෝසි කරලීමට කිසිදු උවමනාවක් නැති බව පෙනේ.

තව ටිකක් බලන් ඉඳල "අපි වෙනුවෙන් අපිම" අපේ විමුක්තියේ අරගලයට පිවිසෙමු. 

ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර.
2019/08/20




























No comments:

Post a Comment