Monday, August 19, 2019

උගත් බුද්ධිමත් ජනතාවනි, මේ ටික හොඳට හිතල බලන්න. දෙකෝටියක් ජනගහනය ඉන්න අපේ මේ පුංචි රටේ වසරකට කෝටි ප්රකෝටි ගනනින් ජාතික ධනය කාබාසිනියා කරනා පාට පක්ෂ කල්ලි කණ්ඩායම් කිහිපයක් සැමදාම පිනවනා වසර 5 න් 5 ට ඡන්ද තියල අපි අපිව භේද බින්න කරවලා උන් සුර සැප විඳිනා අවැඩදායක හරසුන් මූසල දේශපාලන ක්රමයක් අපිට අවශ්යයද.? නැහැ නේද.! ඒ නිසා අපි මේ සැරේ අපේ වරම අපේ අතට අරගෙන මේ ක්රමය අහෝසි කරමු. ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි. සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර 2019/08/19

=================================================================
උගත් බුද්ධිමත් ජනතාවනි,

මේ ටික හොඳට හිතල බලන්න.

දෙකෝටියක් ජනගහනය ඉන්න අපේ මේ පුංචි රටේ වසරකට කෝටි ප්රකෝටි ගනනින් ජාතික ධනය කාබාසිනියා කරනා පාට පක්ෂ කල්ලි කණ්ඩායම් කිහිපයක් සැමදාම පිනවනා වසර 5 න් 5 ට ඡන්ද තියල අපි අපිව භේද බින්න කරවලා උන් සුර සැප විඳිනා අවැඩදායක හරසුන් මූසල දේශපාලන ක්රමයක් අපිට අවශ්යයද.?

නැහැ නේද.! ඒ නිසා අපි මේ සැරේ අපේ වරම අපේ අතට අරගෙන මේ ක්රමය අහෝසි කරමු.

ලෑස්ති වෙලා ඉන්න මම එනවා නියතයි.

සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර
2019/08/19

No comments:

Post a Comment