තව අවුරුදු 5කට රැවටෙමුද? අලුත් කරමුද?

videos/497138707750632/
නෑ පිස්සුද..! 71 ක් වසරක් අපි රැවටුනා දැන් හොඳටම අැති. මෙවර "අපි වෙනුවෙන් අපිම" කැපවෙලා පාට පක්ෂ යල් පැන ගිය හනමිටි මූසල කාලකන්නි පාදඩ දේශපාලන ක්රමවේදය සහ අවුරුදු 5 න් 5 හට ඡන්ද ක්රමය අහෝසි කරනවා. "අපි වෙනුවෙන් අපිම" අාණ්ඩුකරන "ධර්ම රාජ්යය මහජන සමූහ අාණ්ඩු" ක්රමයක් බිහි කරනවා නියතයි.
සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්
2019/08/19
5,732 Views
https://www.facebook.com/voicetelevisionlk/videos/497138707750632/



No comments:
Post a Comment