NPP/JVP - ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර සහෝදරයා අැතුළු අනේක විදි දුක් කම්කටොලු මධ්යයේ සාඩම්බර අද දින මහා අාගමනයකට අවතීර්න වූ බිම් මට්ටමේ සියළු සහෝදර ප්රජාවට රටේ සමස්ත ජනතාවගේ හදපිරි සැනසිල්ල සහිත උණුසුම් සුභ පැතුම් සමගම ඒ මහා ජන ගංඟාව නියෝජනය කල අපේ/(මගේ) ජනතාවගෙන් අත් නොහල යුතු අායාචනාත්මක අභියෝගයක්..!
සෝභිත අාතූරයා සත්පුරවැසියා නොහොත් සෝභිතාවතාර රටේ සමස්ථ ජනතාව සමගින්
No comments:
Post a Comment